Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සෝමක්කගේ මොණර වාහිනිය….
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේක super market එකකින් couple එකක කජු පකට් එකක් හොරකම් කරපු සිද්දියක්...........

සොම අක්කගේ කට්ටිය මේක රස කර කර කියන විදිය බලපන්

කම්මෙන්ට්ස්නුත් අනිවා බලපල්ලා

http://www.youtube.com/watch?feature=player_embedded&v=itCcurdH8zA

ඇත්තටම මේක ලංකාවේ මාධ්‍යවල ඉන්නා මාධ්‍යකරුවන් කියා ගන්නා පුද්ගලයන්ගේ නිරුවත පෙන්වන හොඳ උදාහරණයක්.

මම හිතන විදියට මේකට නම් සෝමා එදිරිසිංහට බැනලා වැඩක් නෑ. මෝඩ තකතීරු මාධ්‍යකරුවන් කරන හැම වැඩකටම ඒ ගෑණු මනුස්සයා පලි නෑ. එයාට වැදගත් එයාගේ එකවුන්ට් එක ගාණට පිරෙනවාද කියන එක විතරයි.

මේ වගේ තකතීරු වැඩ ගැන එයා සමහරවිට දන්නෙවත් නැතුව ඇති.

කොහොම වුනත් මේ වගේ තකතීරු වැඩවලින් තමන්ගේ පොකට් එක පුරවගෙන ජනසරණ කියලා රෝද පුටු බෙද බෙදා ගියාට වෙන පිනක් නෑ. මොකද අධාර්මිකව උපයපු ධනය නිසා.

කජු පැකට් දෙකේ උපරිම ගාණ රුපියල් දෙදාස් පන්සීයක් කියමු.

දෙදාස් පන්සීයක හොරකමක් ගැන ප්‍රසිද්ධ රූපවාහිනී මාධ්‍යයක ඔහොම අඬබෙර ගසා පෙන්වීම කොතරම් දුරට සාධාරණද?

හොරකම වැරදි බවට කිසිම සැකයක් නෑ.

නමුත් මේ සිද්ධියේදී වෙළඳසල් සේවකයා විසින් අදාල යුවලට කණට ගැසීමෙන් ලබා දුන් දඬුවමට වඩා දහස් ගුණයක දඩුවමක් ස්වර්ණවාහිනියේ සීතල කාමරවලටවී ඔවුන්ට ගල් ගැසූ ශුද්ධවන්ත මාධ්‍යකරුවන් විසින් ලබා දී ඇති බවයි.

මළ ගෙවල්වල කාන්තාවන් කෙහෙවලු කඩාගෙන අඬාවැටෙන ආකාරය විකුණන් කන මේ මාධ්‍ය ආයතනය රටේ සිදුවන මිලියන බිලියන ගණන් වටිනා වංචාවන් පසුපස සිටින ටයිකෝට් කරුවන් ගැන කෙළ බිඳුවක් හලා ඇද්ද?

මොවුනගේ “ගවේෂණාත්මක” මාධ්‍ය කලාව යොමු වන්නේ මෙවැනි තුට්ටු දෙකේ ප්රවෘත්ති කෙරෙහි පමණද?

ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ තැන්පත් කර ඇති දුප්පත් ජනතාවගේ රුපියල් වලින් මිලියන ගණන් සූදු කෙළින ලද අගවිනිසුරුවරියගේ සැමියා ගේ රෙදි මෙහි සිටින තරුණ යුවලගේ රෙදි ගැලවූ ආකාරයට ගැලවීමට

තබා ඒවා ගැන වචනයක් දෙඩීමටවත් මේ ඊනියා මාධ්‍ය වෙදීන් ගේ දිවවල් නැමෙනවාද?

මේ මාධ්‍ය භාවිතය ගැන කීමට යමක් ඇත :

තුක් නොදකින් !!!!!!!!!!!!!!!!!

[QUOTE="prashan3000, post: 12919191, member: 350782"] [B][SIZE=4][COLOR=Blue]මේක super market එකකින් couple එකක කජු පකට් එකක් හොරකම් කරපු සිද්දියක්........... සොම අක්කගේ කට්ටිය මේක රස කර කර කියන විදිය බලපන්[/COLOR][/SIZE][/B] [SIZE=5][COLOR=DarkRed]කම්මෙන්ට්ස්නුත් අනිවා බලපල්ලා[/COLOR][/SIZE] [URL]http://www.youtube.com/watch?feature=player_embedded&v=itCcurdH8zA[/URL] [SIZE=4][COLOR=Purple][COLOR=DarkRed]ඇත්තටම මේක ලංකාවේ මාධ්‍යවල ඉන්නා මාධ්‍යකරුවන් කියා ගන්නා පුද්ගලයන්ගේ නිරුවත පෙන්වන හොඳ උදාහරණයක්. [/COLOR] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Purple][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Purple]මම හිතන විදියට මේකට නම් සෝමා එදිරිසිංහට බැනලා වැඩක් නෑ. [COLOR=Red]මෝඩ තකතීරු මාධ්‍යකරුවන්[/COLOR] කරන හැම වැඩකටම ඒ ගෑණු මනුස්සයා පලි නෑ. [SIZE=5][COLOR=DarkRed]එයාට වැදගත් එයාගේ එකවුන්ට් එක ගාණට පිරෙනවාද කියන එක විතරයි.[/COLOR][/SIZE] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Purple] [/COLOR][/SIZE][SIZE=4][COLOR=Purple]මේ වගේ තකතීරු වැඩ ගැන එයා සමහරවිට දන්නෙවත් නැතුව ඇති. [/COLOR][/SIZE][SIZE=4][COLOR=Purple]කොහොම වුනත් මේ වගේ තකතීරු වැඩවලින් තමන්ගේ පොකට් එක පුරවගෙන [COLOR=DarkOrange]ජනසරණ [/COLOR]කියලා රෝද පුටු බෙද බෙදා ගියාට වෙන පිනක් නෑ. [SIZE=5][COLOR=Red]මොකද අධාර්මිකව උපයපු ධනය නිසා.[/COLOR][/SIZE][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Purple]කජු පැකට් දෙකේ උපරිම ගාණ රුපියල් දෙදාස් පන්සීයක් කියමු. [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Purple][SIZE=5][COLOR=SeaGreen][/COLOR][/SIZE][/COLOR][/SIZE][SIZE=4][COLOR=Purple][SIZE=5][COLOR=SeaGreen]දෙදාස් පන්සීයක හොරකමක් ගැන ප්‍රසිද්ධ රූපවාහිනී මාධ්‍යයක ඔහොම අඬබෙර ගසා පෙන්වීම කොතරම් දුරට සාධාරණද?[/COLOR][/SIZE] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Purple] [/COLOR][/SIZE][SIZE=4][COLOR=Purple][COLOR=Magenta]හොරකම වැරදි බවට කිසිම සැකයක් නෑ.[/COLOR] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Purple][/COLOR][/SIZE][SIZE=4][COLOR=Purple]නමුත් මේ සිද්ධියේදී වෙළඳසල් සේවකයා විසින් අදාල යුවලට කණට ගැසීමෙන් ලබා දුන් දඬුවමට වඩා දහස් ගුණයක දඩුවමක් ස්වර්ණවාහිනියේ සීතල කාමරවලටවී ඔවුන්ට ගල් ගැසූ ශුද්ධවන්ත මාධ්‍යකරුවන් විසින් ලබා දී ඇති බවයි.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Purple]මළ ගෙවල්වල කාන්තාවන් කෙහෙවලු කඩාගෙන අඬාවැටෙන ආකාරය විකුණන් කන මේ මාධ්‍ය ආයතනය[SIZE=6][COLOR=Red] රටේ සිදුවන මිලියන බිලියන ගණන් වටිනා වංචාවන් පසුපස සිටින ටයිකෝට් කරුවන් ගැන කෙළ බිඳුවක් හලා ඇද්ද? [/COLOR][/SIZE] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Purple] [/COLOR][/SIZE][SIZE=4][COLOR=Purple]මොවුනගේ [SIZE=5][COLOR=Blue]“ගවේෂණාත්මක” [/COLOR][/SIZE]මාධ්‍ය කලාව යොමු වන්නේ මෙවැනි [SIZE=5][COLOR=Blue]තුට්ටු දෙකේ ප්රවෘත්ති [/COLOR][/SIZE]කෙරෙහි පමණද? [/COLOR][/SIZE][SIZE=4][COLOR=Purple]ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ තැන්පත් කර ඇති [SIZE=5][COLOR=DarkRed]දුප්පත් ජනතාවගේ රුපියල් වලින් මිලියන ගණන් සූදු කෙළින ලද අගවිනිසුරුවරියගේ සැමියා ගේ රෙදි මෙහි සිටින තරුණ යුවලගේ රෙදි ගැලවූ ආකාරයට ගැලවීමට [/COLOR][/SIZE][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Purple]තබා ඒවා ගැන වචනයක් දෙඩීමටවත් මේ ඊනියා මාධ්‍ය වෙදීන් ගේ දිවවල් නැමෙනවාද?[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Purple]මේ මාධ්‍ය භාවිතය ගැන කීමට යමක් ඇත :[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Purple].[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Purple].[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Purple].[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Purple][/COLOR][/SIZE][SIZE=7][COLOR=Red].[/COLOR][/SIZE] [SIZE=7][COLOR=Red].[/COLOR][/SIZE] [SIZE=7][COLOR=Red].[/COLOR][/SIZE] [SIZE=7][COLOR=Red].[/COLOR][/SIZE] [SIZE=7][COLOR=Red].[/COLOR][/SIZE] [SIZE=7][COLOR=Red].[/COLOR][/SIZE] [SIZE=7][COLOR=Red][/COLOR][/SIZE][SIZE=7][COLOR=Red]තුක් නොදකින් !!!!!!!!!!!!!!!!![/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom