Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
1 minute ago
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සෝමවංශ අමරසිංහගේ ඉතිහාසය ගැන ප්‍රශ්නයක&
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සෝමවංශ අමරසිංහගේ ඉතිහාසය ගැන ප්‍රශ්නයක&

සෑම බොරුවකම සෙවනැල්ල පස්සෙන් සත්‍යයේ අංශුවක් හෝ ලූහුබඳී: [සෝමවංශ අමරසිංහගේ ඉතිහාසය ගැන ප්‍රශ්නයක්]

ජනතා විමුක්ති පෙරමුණේ 1971 නැගිටීම තුළ සෝමවංශ අමරසිංහගේ භූමිකාව සාමාන්‍ය පක්ෂ සාමාජිකයෙකුගේ භූමිකාවෙන් වෙනස් නොවුණි. හෙවත්, ඔහු එදා නායකත්වයේ සිටි කෙනෙකු නොවේ. ඊළඟට, ජනතා විමුක්ති පෙරමුණේ දෙවැනි ආගමනයේදී ඔහු සිටියේද, වැදගත්කමින් සහ පක්ෂ යාන්ත්‍රණ ධූරාවලියෙන් ගත් විට, අලූත් නායකත්වයේ දෙවැනි මට්ටමේ ය. කෙසේ වෙතත්, 80 දශකය වන විට 71 පරම්පරාවෙන් රෝහණ විජේවීර සමග ඉතිරිව සිටි අතලොස්සෙන් ඔහු එක් අයෙකු විය. අනිත් 71 ක්‍රියාකාරී නායකයන් සහ ප්‍රධාන පෙළේ ක්‍රියාධරයන් සියල්ලන්ම පාහේ මේ වන විට පක්ෂය හැර ගොසිනි.

මෙය මා ලියන්නේ, රෝහණ විජේවීරගේ බිරිඳ වන චිත්‍රාංගනී මහත්මිය පිළිබඳව පසුගිය නොවැම්බර් 13 වැනි දා ‘ඬේලි එෆ්.ටී’ පුවත්පතේ පළවී තිබූ ලිපියක් කියැවීමෙන් පසුව ඇති වූ යම් කම්පනයක් හේතුවෙනි. 2002 දී මා විසින් ජෝසප් කොන්රඞ්ගේ ‘හෘද සාක්ෂියක අඳෝනාව’ නැමැති නවකතාව පරිවර්තනය කිරීමට තීරණය කළ එක් හේතුවක් වුණේ, එය මේ කම්පනය ඉතා නිර්මාණාත්මකව ප්‍රකාශයට පත්ව ඇති කෘතියක් වීම නිසා ය. එහි කතා වස්තුවට ප්රස්තුත වන්නේ, විප්ලවවාදී ව්‍යාපාරයක සිදු වූ මහා පාවාදීමකි. ලෝකයේ බොහෝ විප්ලවවාදී ව්‍යාපාර තුළ, සිය සගයන්ගේ ජීවිත පාවා දුන් ද්‍රෝහීන් සිටි බව අපි දනිමු. ඒ ද්‍රෝහීත්වය, අති මානුෂීය සාධකයක් වශයෙන් ගත් විට, ද්‍රෝහියාගේ සමස්ත ජීවිත කාලය තුළම ඔහුගේ ආධ්‍යාත්මය කළඹන අපූරුව, මානවවාදී දෘෂ්ටි කෝණයකින් ජෝසප් කොන්රඞ් ඉතා ප්රබලව අප ඉදිරියේ ප්‍රතිනිර්මාණය කරයි. ඒ කෙතෙක්ද යත්, කෘතිය කියවා අවසන් වන විට, අඩු වැඩි වශයෙන් අප සිටින්නේ, ද්‍රෝහියාට විරුද්ධව නොව, ද්‍රෝහියාගේ අසරණ මනුෂ්‍යත්වය පැත්තේය.

1989 නොවැම්බර් 13 වැනි දා රෝහණ විජේවීරව ඝාතනය කරනු ලැබූ පැය 48 ක කෙටි කාල පරාසය තුළ, සමස්ත ජනතා විමුක්ති පෙරමුණු නායකත්වයම පාහේ ඝාතනය කෙරුණි. මෑත අතීතයේ මුළු රජ පවුලක්ම විනාඩි කිහිපයක් තුළ නේපාලයේදී ඝාතනය වී ඇතත්, පැය 48 ක් වැනි කෙටි කාලයක් තුළ විප්ලවවවාදී පක්ෂයක සමස්ත නායකත්වයක්ම විනාශ කෙරුණු අවස්ථාවක් සොයා ගැනීමට නැත. කෙසේ වෙතත්, මේ විනාශය තුළ එක් කැපී පෙනෙන ව්‍යතිරේකයක් තිබුණි. ඒ, සෝමවංශ අමරසිංහයි. ජනතා විමුක්ති පෙරමුණේ සමස්ත නායකත්වයෙන් දිවි ගලවා ගත්තේ ඔහු පමණි. ඔහු නෑ කමින් ගත් විට, එදා රාජ්‍ය බලයේ මර්මස්ථානයක සිටි සිරිසේන කුරේගේ මස්සිනා ය.

මේ කියන්ට යන කතාව මට අසන්ට ලැබුණේ 1991 දී හෝ 1992 දී ය. මෙය මට කී පුද්ගලයාට එම කතාව සැලවී තිබුණේ, රෝහණ විජේවීරව අත්අඩංගුවට ගත් ආරංචිය ලැබෙන නිශ්චිත මොහොතේ ජනාධිපති පේ‍්‍රමදාස සමග සිටි වෙනත් කෙනෙකුගෙනි. ඒ අවස්ථාවේ ජනාධිපති පේ‍්‍රමදාස සමග සිටි අනිත් අයවළුන් වන්නේ, එකල එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවේ ප්‍රබල ඇමතිවරයෙකු වූ සිරිසේන කුරේ, එවකට ප්‍රධාන හමුදා මෙහෙයුමේ සිටි සිසිල් වෛද්‍යරත්න සහ තවත් දෙන්නෙකි. මේ අවස්ථාවේ හමුදාවේ තවත් ඉහළ නිලධාරියෙකු ජනාධිපතිතුමා වෙත හදිසි පණිවිඩයක් ගෙනැවිත් ඇත. ඊට ස්වල්ප වේලාවකට පෙර රෝහණ විජේවීරව අත්අඩංගුවට ගත් බව එම නිලධාරියා ජනාධිපතිවරයාට සැළ කර තිබේ. එහිදී ජනාධිපතිවරයා ඊට සම්බන්ධ තොරතුරු විමසා බැලීමෙන් අනතුරුව, විජේවීරව තමා හමුවට ගෙනෙන්නැයි අර හමුදා නිලධාරියාට දන්වා ඇත. එහිදී හමුදා නිලධාරියා ජනාධිපතිවරයාගෙන් ප්‍රශ්නයක් අසා තිබේ. එනම්, ‘‘අරයා ගැන අපි මොකද කරන්නේ?’’ යන්නයි. ඔහුවත් අත්අඩංගුවට ගැනීමට කොපමණ කාලයක් අවශ්‍යදැයි ජනාධිපතිවරයා අසද්දී හමුදා නිලධාරියා කියා ඇත්තේ පැය භාගයක් තිබුණොත් ඇති බවයි. ‘‘එහෙනං එයාවත් ගන්න’’ යැයි ජනාධිපතිවරයා කියා ඇත. මේ පැය භාගය තුළ හමුදා නිලධාරියා අවශ්‍ය ස්ථානවලට දැනුම් දුනි. එහෙත් ඒ වන විට ‘‘අරයා’’ සිටි තැනින් අතුරුදහන්ව ගොසිනි. එම පුද්ගලයා ගැන ඒ වන විට, අඩු වශයෙන් අර කී හමුදා නිලධාරියා සහ ජනාධිපතිවරයා දැන සිටි බව, ඔහුගේ නම නොකියා ‘අරයා’ යනුවෙන් සඳහන් කිරීමෙන් පෙනේ. එසේ නම්, ඒ ‘‘අරයාගේ’’ කාර්ය භාරය කුමක් වීද?

මේ කතාව ගැන එතෙක් මෙතෙක් තුන් හතර දෙනෙකු සමග මා කතා කොට තිබේ. එහෙත්, ‘‘අරයා’’ අතුරුදහන් වුණේ කෙසේද? එය, ජනාධිපති පේ‍්‍රමදාසගේ අනුදැනුම මත සිදු වීද? නැත්නම්, ජනාධිපතිවරයාට කලින් සිරිසේන කුරේ ඉස්සර වීමෙන් සිදු වීද? නැතහොත් ඒ දෙන්නාගේම පොදු එකඟත්වය මත, වෙනත් ස්ථානයකට ‘අරයාව’ අස්ථානගත කෙරුණිද?

සෝමවංශ අමරසිංහ ඉන්දියාවට පළා ගියේ ‘රෝ’ සංවිධානයේ ආධාරයෙන් බව පතලයි. ‘රෝ’ සංවිධානය යනු ඉන්දියානු ඔත්තු සේවයයි. ඒ වන විට, ජනතා විමුක්ති පෙරමුණ සටන් කරමින් සිටියේ, ලංකාවේ ආණ්ඩුවට අමතරව, ඉන්දියාවටත් එරෙහිවයි. ඔවුන්ගේ කැරලි ව්‍යාපාරය පටන් ගන්නේම, ඉන්දියානු මැදිහත් වීම සහ 13 වැනි ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිවයි. එසේ තිබියදී, සෝමවංශ අමරසිංහට රටින් පළා යාමට ‘රෝ’ සංවිධානය පහසුකම් සලසන්නේ මොන හේතුවක් මතද? එවැනි ආධාරයක් ලබා ගැනීමට තරම් ඔහු ඉන්දියාව වෙනුවෙන් සැලසූ සේවය කුමක්ද?

ඊළඟට, විජේවීර අත්අඩංගුවට පත්වීමට දින දෙකකට හෝ තුනකට පෙර කාල අන්තරය තුළ සෝමවංශ අමරසිංහ සිටි තැනක් පිළිබඳ තොරතුරක් හැකි නම් සොයා දෙන්නැයි මගේ මිතුරෙක් මීට වසර ගණනකට පෙර මගෙන් ඉල්ලා සිටියේය. භීෂණ සමයේ ජනතා විමුක්ති පෙරමුණු ව්‍යාපාරය තුළ ප්රමුඛ කාර්යභාරයක් කළ කිහිප දෙනෙකුට මම ඒ ප්රශ්නය යොමු කොට ඇත්තෙමි. එහෙත් ඒ කිසිවෙකුට, එම දින දෙක හෝ තුනක කාලය තුළ සෝමවංශ අමරසිංහ සිටියේ සහ කෙළේ කුමක්දැයි කිව නොහැකි විය. කෙසේ වෙතත්, ඒ පැනයට පිළිතුරක් දීමට ඔවුන්ට නොහැකි වීම මට තේරුම්ගත හැක. මන්ද යත්, ඊට පිළිගත හැකි පිළිතුරක් දිය හැකි සියලූ අයවලූන් පාහේ, විජේවීර අත්අඩංගුවට ගැනීමේ පැය 48 ක කාල පරාසය තුළ මරණයට පත්ව සිටි බැවිනි. ඉතිං, විජේවීර අත්අඩංගුවට පත්වීම ආරංචි වීමත් සමගම, ස්වාභාවිකවම, අමරසිංහ ඉන්නා තැනකින් පළා යන්නට ඇති බවට මම එදා අනුමාන කෙළෙමි. එහෙත්, විජේවීර සහ ගමනායක ඇතුළු පිරිස අත්අඩංගුවට පත්වීමට පැය 48 කට කලින් සෝමවංශ අමරසිංහ ‘‘අතුරුදහන්ව’’ සිටි බව, රෝහණ විජේවීරගේ බිරිඳ වන චිත්‍රාංගනී මහත්මියගෙන් දැන් අපට දැන ගන්නට ලැබේ.

ඇය කියන කතාව මෙසේ ය:

‘‘ගේට්ටුව ළඟ හිටගෙන මොකක්දෝ දෙයක් ගැන ඔවුන් විනාඩි 45 කටත් වැඩි වෙලාවක් කතා කර කර හිටියා. කතා කරන විදිහෙන් මට පෙනුණා, මොකක් හරි බැ?රුම් දෙයක් ගැන තමයි කතා කරන්නේ කියලා. ඒ විදිහට ගෙයින් පිටත ඉඳගෙන කතා කරන එක රෝහණගේ සිරිත නෙවෙයි. අහලපහල අය දකියි කියලා ඔහු හැම වෙලාවෙම හිටියේ ගේ ඇතුළේ. ඊට පස්සේ ඔහු වත්තට ආවා. මං හිටියේ වත්තට මුහුණලා තිබිච්ච ජනේලේ ලඟ. මොකක් හරි ප්‍රශ්නයක්ද කියලා, ජේ.වී.පී. ගැහැනු ළමයි දෙන්නා ඇහැව්වහම රෝහණ කිව්වා, ‘අපි හැම තැනකටම ගියා, ඒත් ඒ කිසි තැනක රෙජී හිටියේ නැහැ. නෙළුව වත්තේ හිටියෙත් නැහැ. ඒක හරි ප්‍රශ්නයක්’ කියලා. ඊට පස්සේ ගමනායකයි අනිත් අයයි කිව්වා, එදා ? ගෙදර ඉන්නේ නැතුව වෙන තැනකට යමු කියලා. ඒකට එකඟ වෙච්ච රෝහණ අපේ කාමරේට ආවා ළමයින්ව බලලා යන්න. ඒත් ළමයින්ව දැක්කහම එයාගේ හිත වෙනස් වුණා. ඊට පස්සේ අනිත් අයට යන්න කියලා, තමන් එදා ? ගෙදර ඉඳලා පහුවදාට එන්නං කියලා රෝහණ කිව්වා.’’

ගේට්ටුව ළඟ සිටගෙන ගමනායක සහ සමන් පියසිරි ප්‍රනාන්දු සමග විජේවීර එසේ කතා කරමින් සිටියේ, ඊට දින දෙකකට කලින් ඔවුන් මේ නිවසින් පිටව ගොස් ආපසු පැමිණි නොවැම්බර් 11 වැනි දා ය. සාමාන්‍යයෙන් මසකට වරක් විජේවීර මෙසේ නිවසින් පිටව ගොස් ආපසු එන්නේ සතියකට පමණ පසුව බව බිරිඳ කියයි. එහෙත් මේ ගමන ගොස් දින දෙකකට පසු ඔහු ආපසු එයි. එනම්, ඔවුන් සුපුරුදු ගමන හදිසියේ අතරමග නවතා ආපසු පැමිණ ඇති බවයි. ‘රෙජී’ යනුවෙන් මෙහි හැඳින්වෙන්නේ, සෝමවංශ අමරසිංහයි.

ඊට පසුව දා විජේවීරව මේ නිවසේදීම අත්අඩංගුවට ගැනේ. ඊට කලින් දවස් දෙකේ තමන් ගිය කිසි තැනක, පොරොන්දු වූ පරිද්දෙන් ‘රෙජී’ නොසිටීම, විජේවීරට මෙන්ම ගමනායක ඇතුළු අනිත් අයටත් හිතට මහත් බර දෙන ප්රහේළිකාවක් වූවාට සැක නැත. ඔවුන්ගේ කල්පනාව වන්නට ඇත්තේ, ‘රෙජී’ අත්අඩංගුවට පත්ව ඇත්ද යන්නයි. එහෙත් සෝමවංශ අමරසිංහ කිසි දවසක අත්අඩංගුවට නොගැනුණු බව අද අපි දනිමු. එසේ නම්, විජේවීර සහ ගමනායක ඇතුළු පිරිස අත්අඩංගුවට පත්වීමට දින දෙකකට හෝ තුනකට කලින්ම සෝමවංශ අමරසිංහ ‘‘අන්තර්දහන්’’ වුණේ මන්ද? ඒ කෙසේද? කොයිබටද?

ගාමිණී වියන්ගොඩ | Gamini Viyangoda

[QUOTE="kolla elakiri, post: 19384622, member: 363248"] [b]සෝමවංශ අමරසිංහගේ ඉතිහාසය ගැන ප්‍රශ්නයක&[/b] [CENTER] [B]සෑම බොරුවකම සෙවනැල්ල පස්සෙන් සත්‍යයේ අංශුවක් හෝ ලූහුබඳී: [සෝමවංශ අමරසිංහගේ ඉතිහාසය ගැන ප්‍රශ්නයක්][/B] [IMG]http://www.vikalpa.org/wp-content/uploads/2015/12/vlcsnap-2015-05-01-18h26m57s228.jpg[/IMG] [SIZE=4] [/SIZE] [SIZE=4]ජනතා විමුක්ති පෙරමුණේ 1971 නැගිටීම තුළ සෝමවංශ අමරසිංහගේ භූමිකාව සාමාන්‍ය පක්ෂ සාමාජිකයෙකුගේ භූමිකාවෙන් වෙනස් නොවුණි. හෙවත්, ඔහු එදා නායකත්වයේ සිටි කෙනෙකු නොවේ. ඊළඟට, ජනතා විමුක්ති පෙරමුණේ දෙවැනි ආගමනයේදී ඔහු සිටියේද, වැදගත්කමින් සහ පක්ෂ යාන්ත්‍රණ ධූරාවලියෙන් ගත් විට, අලූත් නායකත්වයේ දෙවැනි මට්ටමේ ය. කෙසේ වෙතත්, 80 දශකය වන විට 71 පරම්පරාවෙන් රෝහණ විජේවීර සමග ඉතිරිව සිටි අතලොස්සෙන් ඔහු එක් අයෙකු විය. අනිත් 71 ක්‍රියාකාරී නායකයන් සහ ප්‍රධාන පෙළේ ක්‍රියාධරයන් සියල්ලන්ම පාහේ මේ වන විට පක්ෂය හැර ගොසිනි. [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]මෙය මා ලියන්නේ, රෝහණ විජේවීරගේ බිරිඳ වන චිත්‍රාංගනී මහත්මිය පිළිබඳව පසුගිය නොවැම්බර් 13 වැනි දා ‘ඬේලි එෆ්.ටී’ පුවත්පතේ පළවී තිබූ ලිපියක් කියැවීමෙන් පසුව ඇති වූ යම් කම්පනයක් හේතුවෙනි. 2002 දී මා විසින් ජෝසප් කොන්රඞ්ගේ ‘හෘද සාක්ෂියක අඳෝනාව’ නැමැති නවකතාව පරිවර්තනය කිරීමට තීරණය කළ එක් හේතුවක් වුණේ, එය මේ කම්පනය ඉතා නිර්මාණාත්මකව ප්‍රකාශයට පත්ව ඇති කෘතියක් වීම නිසා ය. එහි කතා වස්තුවට ප්රස්තුත වන්නේ, විප්ලවවාදී ව්‍යාපාරයක සිදු වූ මහා පාවාදීමකි. ලෝකයේ බොහෝ විප්ලවවාදී ව්‍යාපාර තුළ, සිය සගයන්ගේ ජීවිත පාවා දුන් ද්‍රෝහීන් සිටි බව අපි දනිමු. ඒ ද්‍රෝහීත්වය, අති මානුෂීය සාධකයක් වශයෙන් ගත් විට, ද්‍රෝහියාගේ සමස්ත ජීවිත කාලය තුළම ඔහුගේ ආධ්‍යාත්මය කළඹන අපූරුව, මානවවාදී දෘෂ්ටි කෝණයකින් ජෝසප් කොන්රඞ් ඉතා ප්රබලව අප ඉදිරියේ ප්‍රතිනිර්මාණය කරයි. ඒ කෙතෙක්ද යත්, කෘතිය කියවා අවසන් වන විට, අඩු වැඩි වශයෙන් අප සිටින්නේ, ද්‍රෝහියාට විරුද්ධව නොව, ද්‍රෝහියාගේ අසරණ මනුෂ්‍යත්වය පැත්තේය. [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]1989 නොවැම්බර් 13 වැනි දා රෝහණ විජේවීරව ඝාතනය කරනු ලැබූ පැය 48 ක කෙටි කාල පරාසය තුළ, සමස්ත ජනතා විමුක්ති පෙරමුණු නායකත්වයම පාහේ ඝාතනය කෙරුණි. මෑත අතීතයේ මුළු රජ පවුලක්ම විනාඩි කිහිපයක් තුළ නේපාලයේදී ඝාතනය වී ඇතත්, පැය 48 ක් වැනි කෙටි කාලයක් තුළ විප්ලවවවාදී පක්ෂයක සමස්ත නායකත්වයක්ම විනාශ කෙරුණු අවස්ථාවක් සොයා ගැනීමට නැත. කෙසේ වෙතත්, මේ විනාශය තුළ එක් කැපී පෙනෙන ව්‍යතිරේකයක් තිබුණි. ඒ, සෝමවංශ අමරසිංහයි. ජනතා විමුක්ති පෙරමුණේ සමස්ත නායකත්වයෙන් දිවි ගලවා ගත්තේ ඔහු පමණි. ඔහු නෑ කමින් ගත් විට, එදා රාජ්‍ය බලයේ මර්මස්ථානයක සිටි සිරිසේන කුරේගේ මස්සිනා ය.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]මේ කියන්ට යන කතාව මට අසන්ට ලැබුණේ 1991 දී හෝ 1992 දී ය. මෙය මට කී පුද්ගලයාට එම කතාව සැලවී තිබුණේ, රෝහණ විජේවීරව අත්අඩංගුවට ගත් ආරංචිය ලැබෙන නිශ්චිත මොහොතේ ජනාධිපති පේ‍්‍රමදාස සමග සිටි වෙනත් කෙනෙකුගෙනි. ඒ අවස්ථාවේ ජනාධිපති පේ‍්‍රමදාස සමග සිටි අනිත් අයවළුන් වන්නේ, එකල එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවේ ප්‍රබල ඇමතිවරයෙකු වූ සිරිසේන කුරේ, එවකට ප්‍රධාන හමුදා මෙහෙයුමේ සිටි සිසිල් වෛද්‍යරත්න සහ තවත් දෙන්නෙකි. මේ අවස්ථාවේ හමුදාවේ තවත් ඉහළ නිලධාරියෙකු ජනාධිපතිතුමා වෙත හදිසි පණිවිඩයක් ගෙනැවිත් ඇත. ඊට ස්වල්ප වේලාවකට පෙර රෝහණ විජේවීරව අත්අඩංගුවට ගත් බව එම නිලධාරියා ජනාධිපතිවරයාට සැළ කර තිබේ. එහිදී ජනාධිපතිවරයා ඊට සම්බන්ධ තොරතුරු විමසා බැලීමෙන් අනතුරුව, විජේවීරව තමා හමුවට ගෙනෙන්නැයි අර හමුදා නිලධාරියාට දන්වා ඇත. එහිදී හමුදා නිලධාරියා ජනාධිපතිවරයාගෙන් ප්‍රශ්නයක් අසා තිබේ. එනම්, ‘‘අරයා ගැන අපි මොකද කරන්නේ?’’ යන්නයි. ඔහුවත් අත්අඩංගුවට ගැනීමට කොපමණ කාලයක් අවශ්‍යදැයි ජනාධිපතිවරයා අසද්දී හමුදා නිලධාරියා කියා ඇත්තේ පැය භාගයක් තිබුණොත් ඇති බවයි. ‘‘එහෙනං එයාවත් ගන්න’’ යැයි ජනාධිපතිවරයා කියා ඇත. මේ පැය භාගය තුළ හමුදා නිලධාරියා අවශ්‍ය ස්ථානවලට දැනුම් දුනි. එහෙත් ඒ වන විට ‘‘අරයා’’ සිටි තැනින් අතුරුදහන්ව ගොසිනි. එම පුද්ගලයා ගැන ඒ වන විට, අඩු වශයෙන් අර කී හමුදා නිලධාරියා සහ ජනාධිපතිවරයා දැන සිටි බව, ඔහුගේ නම නොකියා ‘අරයා’ යනුවෙන් සඳහන් කිරීමෙන් පෙනේ. එසේ නම්, ඒ ‘‘අරයාගේ’’ කාර්ය භාරය කුමක් වීද? [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]මේ කතාව ගැන එතෙක් මෙතෙක් තුන් හතර දෙනෙකු සමග මා කතා කොට තිබේ. එහෙත්, ‘‘අරයා’’ අතුරුදහන් වුණේ කෙසේද? එය, ජනාධිපති පේ‍්‍රමදාසගේ අනුදැනුම මත සිදු වීද? නැත්නම්, ජනාධිපතිවරයාට කලින් සිරිසේන කුරේ ඉස්සර වීමෙන් සිදු වීද? නැතහොත් ඒ දෙන්නාගේම පොදු එකඟත්වය මත, වෙනත් ස්ථානයකට ‘අරයාව’ අස්ථානගත කෙරුණිද?[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]සෝමවංශ අමරසිංහ ඉන්දියාවට පළා ගියේ ‘රෝ’ සංවිධානයේ ආධාරයෙන් බව පතලයි. ‘රෝ’ සංවිධානය යනු ඉන්දියානු ඔත්තු සේවයයි. ඒ වන විට, ජනතා විමුක්ති පෙරමුණ සටන් කරමින් සිටියේ, ලංකාවේ ආණ්ඩුවට අමතරව, ඉන්දියාවටත් එරෙහිවයි. ඔවුන්ගේ කැරලි ව්‍යාපාරය පටන් ගන්නේම, ඉන්දියානු මැදිහත් වීම සහ 13 වැනි ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිවයි. එසේ තිබියදී, සෝමවංශ අමරසිංහට රටින් පළා යාමට ‘රෝ’ සංවිධානය පහසුකම් සලසන්නේ මොන හේතුවක් මතද? එවැනි ආධාරයක් ලබා ගැනීමට තරම් ඔහු ඉන්දියාව වෙනුවෙන් සැලසූ සේවය කුමක්ද?[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]ඊළඟට, විජේවීර අත්අඩංගුවට පත්වීමට දින දෙකකට හෝ තුනකට පෙර කාල අන්තරය තුළ සෝමවංශ අමරසිංහ සිටි තැනක් පිළිබඳ තොරතුරක් හැකි නම් සොයා දෙන්නැයි මගේ මිතුරෙක් මීට වසර ගණනකට පෙර මගෙන් ඉල්ලා සිටියේය. භීෂණ සමයේ ජනතා විමුක්ති පෙරමුණු ව්‍යාපාරය තුළ ප්රමුඛ කාර්යභාරයක් කළ කිහිප දෙනෙකුට මම ඒ ප්රශ්නය යොමු කොට ඇත්තෙමි. එහෙත් ඒ කිසිවෙකුට, එම දින දෙක හෝ තුනක කාලය තුළ සෝමවංශ අමරසිංහ සිටියේ සහ කෙළේ කුමක්දැයි කිව නොහැකි විය. කෙසේ වෙතත්, ඒ පැනයට පිළිතුරක් දීමට ඔවුන්ට නොහැකි වීම මට තේරුම්ගත හැක. මන්ද යත්, ඊට පිළිගත හැකි පිළිතුරක් දිය හැකි සියලූ අයවලූන් පාහේ, විජේවීර අත්අඩංගුවට ගැනීමේ පැය 48 ක කාල පරාසය තුළ මරණයට පත්ව සිටි බැවිනි. ඉතිං, විජේවීර අත්අඩංගුවට පත්වීම ආරංචි වීමත් සමගම, ස්වාභාවිකවම, අමරසිංහ ඉන්නා තැනකින් පළා යන්නට ඇති බවට මම එදා අනුමාන කෙළෙමි. එහෙත්, විජේවීර සහ ගමනායක ඇතුළු පිරිස අත්අඩංගුවට පත්වීමට පැය 48 කට කලින් සෝමවංශ අමරසිංහ ‘‘අතුරුදහන්ව’’ සිටි බව, රෝහණ විජේවීරගේ බිරිඳ වන චිත්‍රාංගනී මහත්මියගෙන් දැන් අපට දැන ගන්නට ලැබේ.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4][B]ඇය කියන කතාව මෙසේ ය: [/B][/SIZE] [SIZE=4] [/SIZE][INDENT][SIZE=4][COLOR=DarkRed]‘‘ගේට්ටුව ළඟ හිටගෙන මොකක්දෝ දෙයක් ගැන ඔවුන් විනාඩි 45 කටත් වැඩි වෙලාවක් කතා කර කර හිටියා. කතා කරන විදිහෙන් මට පෙනුණා, මොකක් හරි බැ?රුම් දෙයක් ගැන තමයි කතා කරන්නේ කියලා. ඒ විදිහට ගෙයින් පිටත ඉඳගෙන කතා කරන එක රෝහණගේ සිරිත නෙවෙයි. අහලපහල අය දකියි කියලා ඔහු හැම වෙලාවෙම හිටියේ ගේ ඇතුළේ. ඊට පස්සේ ඔහු වත්තට ආවා. මං හිටියේ වත්තට මුහුණලා තිබිච්ච ජනේලේ ලඟ. මොකක් හරි ප්‍රශ්නයක්ද කියලා, ජේ.වී.පී. ගැහැනු ළමයි දෙන්නා ඇහැව්වහම රෝහණ කිව්වා, ‘අපි හැම තැනකටම ගියා, ඒත් ඒ කිසි තැනක රෙජී හිටියේ නැහැ. නෙළුව වත්තේ හිටියෙත් නැහැ. ඒක හරි ප්‍රශ්නයක්’ කියලා. ඊට පස්සේ ගමනායකයි අනිත් අයයි කිව්වා, එදා ? ගෙදර ඉන්නේ නැතුව වෙන තැනකට යමු කියලා. ඒකට එකඟ වෙච්ච රෝහණ අපේ කාමරේට ආවා ළමයින්ව බලලා යන්න. ඒත් ළමයින්ව දැක්කහම එයාගේ හිත වෙනස් වුණා. ඊට පස්සේ අනිත් අයට යන්න කියලා, තමන් එදා ? ගෙදර ඉඳලා පහුවදාට එන්නං කියලා රෝහණ කිව්වා.’’[/COLOR][/SIZE] [/INDENT][SIZE=4] [/SIZE][SIZE=4]ගේට්ටුව ළඟ සිටගෙන ගමනායක සහ සමන් පියසිරි ප්‍රනාන්දු සමග විජේවීර එසේ කතා කරමින් සිටියේ, ඊට දින දෙකකට කලින් ඔවුන් මේ නිවසින් පිටව ගොස් ආපසු පැමිණි නොවැම්බර් 11 වැනි දා ය. සාමාන්‍යයෙන් මසකට වරක් විජේවීර මෙසේ නිවසින් පිටව ගොස් ආපසු එන්නේ සතියකට පමණ පසුව බව බිරිඳ කියයි. එහෙත් මේ ගමන ගොස් දින දෙකකට පසු ඔහු ආපසු එයි. එනම්, ඔවුන් සුපුරුදු ගමන හදිසියේ අතරමග නවතා ආපසු පැමිණ ඇති බවයි. ‘රෙජී’ යනුවෙන් මෙහි හැඳින්වෙන්නේ, සෝමවංශ අමරසිංහයි.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]ඊට පසුව දා විජේවීරව මේ නිවසේදීම අත්අඩංගුවට ගැනේ. ඊට කලින් දවස් දෙකේ තමන් ගිය කිසි තැනක, පොරොන්දු වූ පරිද්දෙන් ‘රෙජී’ නොසිටීම, විජේවීරට මෙන්ම ගමනායක ඇතුළු අනිත් අයටත් හිතට මහත් බර දෙන ප්රහේළිකාවක් වූවාට සැක නැත. ඔවුන්ගේ කල්පනාව වන්නට ඇත්තේ, ‘රෙජී’ අත්අඩංගුවට පත්ව ඇත්ද යන්නයි. එහෙත් සෝමවංශ අමරසිංහ කිසි දවසක අත්අඩංගුවට නොගැනුණු බව අද අපි දනිමු. එසේ නම්, විජේවීර සහ ගමනායක ඇතුළු පිරිස අත්අඩංගුවට පත්වීමට දින දෙකකට හෝ තුනකට කලින්ම සෝමවංශ අමරසිංහ ‘‘අන්තර්දහන්’’ වුණේ මන්ද? ඒ කෙසේද? කොයිබටද?[/SIZE] [SIZE=4] [/SIZE] [B]ගාමිණී වියන්ගොඩ[/B] | Gamini Viyangoda [B] [/B] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom