Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
සෝම ස්වාමින්වහන්සෙගේ ජිවිත කතාව [A Must Read Article]
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[PLAIN]සෝම ස්වාමින්වහන්සෙගේ ජිවිත කතාව [A Must Read Article][/PLAIN]

අද සෝම ස්වාමින්වහන්සේගේ 10 වැනි ගුණ අනුස්මරණ දිනයයි,උන්වහන්සේ අපවත් විමට මාස කිහිපයකට පමණ උඩදි මමත් උන්වහන්සේ කල අවසාන දෙශනයක් අහන්න ගියා මතකයි,එ වෙනකොට මට අවුරුදු 12 ක් විතර,එ නිසා කියපු එවාගේ තෙරුමක් මුළුමනින් නොතෙරුනත් යම් අදහසක් ගත්තා,මට මතකයි සෝම ස්වාමින්වහන්සේ නැණ පහන කරන කාලේ-අපි බොහොම ආසාවෙන් තමා එ වැඩසටහනත් නැරඹුවේ,එදවස් වල මෙතරම් බෞද්ධ ප්රබොදයක් තරුණ කොටස් අතර තිබ්බෙ නැ,එ බෞද්ධ ප්‍රබොදය ඇති කලේ සෝම ස්වාමින්වහන්සෙයි,එයයි උන්වහන්සේ කල විශිෂ්ටම සේවය (එය කිරිමට උන්වහන්සේට උප්පත්තියෙන් ගෙනා වාසනා ගුණයක් තිබ්බා) උන්වහන්සේ කොතරම් ප්‍රසිද්ධ උනාද කියනවා නම් උන්වහන්සේ ලෙජන්ඩ් එකක් බවට පත් වුනා,මට මතකයි ත්‍රිව්ල් රියදුරන් පවා උන්වහන්සේගේ ඡායාරූපය ඔවුන්ගේ මුදල් පසුම්බියේ දමා ගන හිටියා.අද උන්වහන්සේ අප අතර නැතත් උන්වහන්සේගේ එක් ගුරු නමක් වන අතිපුජ්‍ය අම්පිටියේ ශ්‍රි රාහුල මහාස්ථ්විරයන් වහන්සේ තවමත් අප අතර ඉන්නවා,දැනට උන්වහන්සේට අවුරුදු 100 යක් පමණ වනවා,උන්වහන්සේගේ අනික් ගුරු නම වුයේ අතිපුජ්‍ය අග්ග මහා පණ්ඩිත මඩිහේ පඤ්ඤාසීහ මහාස්ථ්විරයන් වහන්සේයි,සෝම ස්වාමින්වහන්සේ අපවත් උනේ උන්වහන්සේ අපවත් වි මාස කිහිපයකට පසුවයි,මේ මහා නයක දෙනමගේම ගුරුවරයා වුයේ පැළෑනේ සිරි වජිරඥාන මහාස්ථ්විරයන් වහන්සේයි,මිට අමතරව රටේ චිර ප්‍රසිද්ධ වු අතිපුජ්‍ය නාරද මහාස්ථ්විරයන් වහන්සේ හා පියදස්සි මහාස්ථ්විරයන් වහන්සේ ද පැළෑනේ සිරි වජිරඥාන මහාස්ථ්විරයන් වහන්සේගේ ගොලයන් බව කිවයුතුයි,පැළෑනේ මහානාහිමියෝ උපතින් ක්‍රිස්තු භක්තිකයෙක්,පසුව උන්වහන්සේ බෞද්ධයෙකු වි රටම බුදු දහමින් එකාලෝක කල හැකි මහා සංඝ පරපුරක පියෙක් වුනා.පැළෑනේ ස්වාමින්වහන්සේ අප රටට දායද කල පඬ්රුවන් බොහොමයි,අප උන්වහන්සේ ගැන කතා කරනවා බොහොම මදි කියන එකයි මගේ නම් හැඟිම.

සෝම ස්වාමින්වහන්සේගේ මෙතෙක් පල නොවු ඡායාරූප වගයක් තිබේනවා,එ ටික මම ඉක්මනින් එළකිරියේ පල කරන්නම්.

පහතින් තියෙන්නෙ 1999 වර්ෂයේ දසත පුවත්පත සෝම ස්වාමින්වහන්සේ හා කල සාකච්ඡාවක්.මාස කිහිපයකට කලින් මගේ පරණ ට්‍රන්ක පෙට්ටියේ තිබිලා තමා ඔය ලිපිය හම්බවුනේ.

උන්වහන්සේට නිවන් සුව අත් වේවා !!!

ගුරු නමක් වන අම්පිටියේ මහාස්ථ්විරයන් වහන්සේට දිර්ඝායු ලැබේවා !!!

[QUOTE="001flyD, post: 16014329, member: 311432"] [b][PLAIN]සෝම ස්වාමින්වහන්සෙගේ ජිවිත කතාව [A Must Read Article][/PLAIN][/b] [SIZE=3]අද සෝම ස්වාමින්වහන්සේගේ 10 වැනි ගුණ අනුස්මරණ දිනයයි,උන්වහන්සේ අපවත් විමට මාස කිහිපයකට පමණ උඩදි මමත් උන්වහන්සේ කල අවසාන දෙශනයක් අහන්න ගියා මතකයි,එ වෙනකොට මට අවුරුදු 12 ක් විතර,එ නිසා කියපු එවාගේ තෙරුමක් මුළුමනින් නොතෙරුනත් යම් අදහසක් ගත්තා,මට මතකයි සෝම ස්වාමින්වහන්සේ නැණ පහන කරන කාලේ-අපි බොහොම ආසාවෙන් තමා එ වැඩසටහනත් නැරඹුවේ,එදවස් වල මෙතරම් බෞද්ධ ප්රබොදයක් තරුණ කොටස් අතර තිබ්බෙ නැ,එ බෞද්ධ ප්‍රබොදය ඇති කලේ සෝම ස්වාමින්වහන්සෙයි,එයයි උන්වහන්සේ කල විශිෂ්ටම සේවය (එය කිරිමට උන්වහන්සේට උප්පත්තියෙන් ගෙනා වාසනා ගුණයක් තිබ්බා) උන්වහන්සේ කොතරම් ප්‍රසිද්ධ උනාද කියනවා නම් උන්වහන්සේ [B]ලෙජන්ඩ්[/B] එකක් බවට පත් වුනා,මට මතකයි ත්‍රිව්ල් රියදුරන් පවා උන්වහන්සේගේ ඡායාරූපය ඔවුන්ගේ මුදල් පසුම්බියේ දමා ගන හිටියා.අද උන්වහන්සේ අප අතර නැතත් උන්වහන්සේගේ එක් ගුරු නමක් වන අතිපුජ්‍ය අම්පිටියේ ශ්‍රි රාහුල මහාස්ථ්විරයන් වහන්සේ තවමත් අප අතර ඉන්නවා,දැනට උන්වහන්සේට අවුරුදු 100 යක් පමණ වනවා,උන්වහන්සේගේ අනික් ගුරු නම වුයේ අතිපුජ්‍ය අග්ග මහා පණ්ඩිත මඩිහේ පඤ්ඤාසීහ මහාස්ථ්විරයන් වහන්සේයි,සෝම ස්වාමින්වහන්සේ අපවත් උනේ උන්වහන්සේ අපවත් වි මාස කිහිපයකට පසුවයි,මේ මහා නයක දෙනමගේම ගුරුවරයා වුයේ පැළෑනේ සිරි වජිරඥාන [/SIZE][SIZE=3]මහාස්ථ්විරයන් වහන්සේයි,මිට අමතරව රටේ චිර ප්‍රසිද්ධ වු අතිපුජ්‍ය නාරද [/SIZE][SIZE=3][SIZE=3]මහාස්ථ්විරයන් වහන්සේ හා පියදස්සි [/SIZE][/SIZE][SIZE=3][SIZE=3]මහාස්ථ්විරයන් වහන්සේ ද පැළෑනේ සිරි වජිරඥාන මහාස්ථ්විරයන් වහන්සේගේ ගොලයන් බව කිවයුතුයි,පැළෑනේ මහානාහිමියෝ උපතින් ක්‍රිස්තු භක්තිකයෙක්,පසුව උන්වහන්සේ බෞද්ධයෙකු වි රටම බුදු දහමින් එකාලෝක කල හැකි මහා සංඝ පරපුරක පියෙක් වුනා.පැළෑනේ ස්වාමින්වහන්සේ අප රටට දායද කල පඬ්රුවන් බොහොමයි,අප උන්වහන්සේ ගැන කතා කරනවා බොහොම මදි කියන එකයි මගේ නම් හැඟිම. :( සෝම ස්වාමින්වහන්සේගේ මෙතෙක් පල නොවු ඡායාරූප වගයක් තිබේනවා,එ ටික මම ඉක්මනින් එළකිරියේ පල කරන්නම්. :) පහතින් තියෙන්නෙ 1999 වර්ෂයේ දසත පුවත්පත සෝම ස්වාමින්වහන්සේ හා කල සාකච්ඡාවක්.මාස කිහිපයකට කලින් මගේ පරණ ට්‍රන්ක පෙට්ටියේ තිබිලා තමා ඔය ලිපිය හම්බවුනේ. :yes: [IMG]http://htmlimg1.scribdassets.com/2tv2ad496o201gd0/images/1-98521bb74f.jpg[/IMG] [IMG]http://htmlimg1.scribdassets.com/2tv2ad496o201gd0/images/2-9398e103b5.jpg[/IMG] [IMG]http://htmlimg4.scribdassets.com/2tv2ad496o201gd0/images/3-497ac1e38b.jpg[/IMG] [IMG]http://htmlimg4.scribdassets.com/2tv2ad496o201gd0/images/4-547dd95c90.jpg[/IMG] [IMG]http://htmlimg2.scribdassets.com/2tv2ad496o201gd0/images/5-f8f8d801d2.jpg[/IMG] [IMG]http://htmlimg3.scribdassets.com/2tv2ad496o201gd0/images/6-81969f6703.jpg[/IMG] [IMG]http://htmlimg2.scribdassets.com/2tv2ad496o201gd0/images/7-4866d54f19.jpg[/IMG] [IMG]http://htmlimg1.scribdassets.com/2tv2ad496o201gd0/images/8-4297762c87.jpg[/IMG] [IMG]http://htmlimg4.scribdassets.com/2tv2ad496o201gd0/images/9-0a074bc718.jpg[/IMG] [SIZE=5] උන්වහන්සේට නිවන් සුව අත් වේවා !!! ගුරු නමක් වන අම්පිටියේ මහාස්ථ්විරයන් වහන්සේට දිර්ඝායු ලැබේවා !!![/SIZE] [/SIZE][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom