Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
සෝම හිමියන්ගේ අපවත්වීම පිළිබද නොකියවුණ ක
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සෝම හිමියන්ගේ අපවත්වීම පිළිබද නොකියවුණ ක

එදා 2003 වසරේ දෙසැම්බර් 14 වැනිදාය. රාජකාරිමය අවශ්‍යතාවක්

සඳහා පකිස්තානය බලා පිටත්ව ගොස් 13 වැනි දින රාත්‍රියේ යළි දිවයිනට පැමිණි අධිකරණ වෛද්‍ය විශේෂඥ, ආනන්ද සමරසේකර එදින උදෑසන අවදි වූයේ දුරකතනය නාද වීමත් සමගිනි.

කුකුළා අතින් රැගත් එකී දුරකතන ඇමතුම ගෙන තිබුණේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කාය විච්ජේදනය පිළිබඳව මහාචාර්යවරියක වන මල්කාන්ති චන්ද්‍රසේකරය. ඈ මහරගම සිරි වජිරඥාන ධර්මායතනයේ වැඩ සිටි ගංගොඩවිල සෝම හිමියන් සමීපව ඇසුරු කළ ප්‍රධාන පෙළේ දායිකාවක ද වූවාය.

එබැවින් ඇයට අවශ්‍ය වූයේ දෙසැම්බර් 12 වැනි දින රුසියාවේදී අපවත් වූ සෝම හිමියන්ගේ පශ්චාත් මරණ වෛද්‍ය පරීක්ෂණය අපක්ෂපතිව පැවැත්වීම පිළිබඳව උපදෙස් ලබා ගැනීමටය. මේ වන විට ගංගොඩවිල සෝම හිමියන්ගේ අපවත්වීමසම්බන්ධයෙන් රට තුළ ඇති වී තිබුණේ නොසන්සුන්කාරී තත්ත්වයකි.

සෝම හිමියන් අපවත් වූවා නොව අන්‍යාගමික බලවේග විසින් උන්වහන්සේව අපවත් කරවූ බවට දසතින් චෝදනා නැගෙන්නටද විය. මෙම වකවානුවේදී දේව ඇදහීම් විවේචනයට ලක් කරමින් බුදු දහම යථාවබෝධ කරනු පිණිස ධර්ම දේශනා පවත්වමින් උන්වහන්සේ ධර්ම දේශකයෙකු ලෙස ජනප්‍රියත්වයෙන් ඉහළම ස්ථානයක වැඩ සිටියහ.

ඇත්ත වශයෙන්ම ගංගොඩවිල සෝම හාමුදුරුවන් රුසියාවට වැඩම කළේ කවුරුන් සමගද, කුමන කරුණක් නිසාද යන්න දැනගැනීමට බොහෝ දෙනා තුළ තිබුණේ බලවත් කුතුහලයකි. මෙවැනි පසුබිමක් තුළ ගංගොඩවිල සෝම ස්වාමීන් වහන්සේගේ පශ්චාත් මරණ වෛද්‍ය පරීක්ෂණය ඉතා සුවිශේෂී දෙයක් බව අධිකරණ වෛද්‍ය විශේෂඥ, ආනන්ද සමරසේකරට අවබෝධ විය.

පශ්චාත් මරණ වෛද්‍ය පරීක්ෂණයකට පෙර කොළඹ දකුණු අධිකරණ වෛද්‍ය නිලධාරී වෛද්‍ය ආනන්ද සමරසේකර, කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරී වෛද්‍ය එල්.බි.එල්.ඩී. අල්විස්, මහාචාර්ය එන්. චන්ද්‍රසිරි සහ කළුබෝවිල අධිකරණ වෛද්‍ය නිලධාරී වෛද්‍ය එස්.එම්. කොළඹගේ ඇතුළු වෛද්‍ය නිලධාරීන් සාකච්ඡාවක යෙදෙමින්

“මෙතැනදී අපිට කරන්න පුළුවන් කාරණා දෙකක් තිබෙනවා. එකක් තමයි සෝම හාමුදුරුවන්ගේ පශ්චාත් මරණ වෛද්‍ය පරීක්ෂණය රුසියාවේදී කරනවා නම් රජයේ මැදිහත්වීමෙන් ලංකාවේ අධිකරණ වෛද්‍ය විශේෂඥවරයෙකුව නිරීක්ෂක හැටියට රුසියාවට පිටත් කිරීම. දෙවැන්න තමයි මෘත දේහය ලංකාවට ගෙනවිත් පරීක්ෂණය පැවැත්වීම.”

අධිකරණ වෛද්‍යවරයා මහාචාර්යවරියට පිළිතුරු දුන්නේය. එය රුසියාවේ සිදු කිරීම පිළිබඳව ඈ සෑහීමකට පත් නොවන බව ඇගේ කතාබහෙන් අධිකරණ වෛද්‍යවරයාට වැටහිණි. මෘතදේහය ලංකාවට ගෙන්වා උන්වහන්සේගේ අපවත්වීම පිළිබඳව සුලමුල සොයා ගැනීම වඩාත් නිවැරදි බව ඈ පැවැසුවාය.

බොහෝ දෙනාගේ අදහස් උදහස් සහ මැදිහත්වීම් මධ්‍යයේ සෝම හිමියන්ගේ මෘත දේහයේ පශ්චාත් මරණ වෛද්‍ය පරීක්ෂණය රුසියාවේදී නොපවත්වා ලංකාවේදී සිදු කිරීමට තීන්දු විය. මෙම තීරණය ගැනීමත් සමගම මහා-චාර්ය මල්කාන්ති චන්ද්‍රසේකර නැවතත් අධිකරණ වෛද්‍ය විශේෂඥ, ආනන්ද සමරසේකරව ඇම-තුවාය. ඒ, ගංගොඩවිල සෝම හිමියන්ගේ පශ්චාත් මරණ වෛද්‍ය පරීක්ෂණය අපක්ෂපාතීව සිදුකිරීමේ කාර්යභාරය ඔහුට භාර ගන්නා ලෙස ඉල්ලීමක් කිරීමටය. බොරලැස්ගමුවේ පදිංචිවී සිටින අධිකරණ වෛද්‍යවරයා කුඩාවියේ පටන් අද දක්වා සමීපව ඇසුරු කරන පන්සල වන්නේ මහරගම සිරි වජිරඥාන ධර්මායතනයයි. මඩීහේ පඤ්ඤාසීහ හිමිපාණන් මෙන්ම ගංගොඩවිල සෝම හිමියන්වද ඇසුරු කිරීමට අවස්ථාව ඔහුට මගපෑදුණේ එම නිසාය. එහෙත් අධිකරණ වෛද්‍යවරයකුට මෙය තවත් එක් පශ්චාත් මරණ වෛද්‍ය පරීක්ෂණයක් වන්නේ සිය රාජකාරිය ඉටුකිරීමේදී ඥාති හිත මිත්‍රකම් අමතක කර දමන බැවිනි.

ගම්පහ මහේස්ත්‍රාත් සමන් වික්‍රමආරච්චි සහ අධිකරණ නිලධාරීන් සෝම හිමියන්ගේ දේහයේ කොටස් පිළිබඳව නීතිමය කටයුතු සිදු කළ අවස්ථාව.තිරිකුණාමලේ ආනන්ද, මහරගම ධර්මසිරි හිමිවරුද අධිකරණ වෛද්‍ය නිලධාරී වෛද්‍ය ආනන්ද සමරසේකර සහ දායක සභාවේ නියෝජිත පිරිසක්ද මෙහි වෙති.

“කටුනායක ගුවන්තොටුපළෙන් ගෙනෙන සෑම මළ සිරුරකම පශ්චාත් මරණ වෛද්‍ය පරීක්ෂණය පවත්වන්නේ රාගම රෝහලේ. ඒ හින්දා කොහොමටත් සෝම හාමුදුරුවන්ගේ පශ්චාත් මරණ වෛද්‍ය පරීක්ෂණය පවත්වන රාජකාරියට නීත්‍යනුකූලවම මට බලයක් ලැබෙනවා.” යනුවෙන් ඔහු පිළිතුරු දුන්නේ ඒ වන විට ඔහු සේවය කළේ රාගම ශික්ෂණ රෝහලේ වූ නිසාය. මෙම කාලයේදී කටුනායක ගුවන්තොටුපොළ ආසන්න බල ප්‍රදේශය තුළ අධිකරණ වෛද්‍ය විශේෂඥවරයෙකු සේවය කළේ රාගම රෝහලේ පමණි. මහරගම සිරි වජිරඥාන ධර්මායතනයේ දායක සභාව ඇතුළු සෝම හාමුදුරුවන්ගේ සමීප හිතවතුන්ගෙන් කෙරුණු ඉල්ලීම භාර ගැනීමට පෙර අධිකරණ වෛද්‍යවරයා විශේෂ ඉල්ලීමක් කරන්නට අමතක කළේ නැත. ඒ, පශ්චාත් මරණ වෛද්‍ය පරීක්ෂණයේ ප්‍රතිඵලය කාට වාසිදායක වුවද ඔහුට එය අපක්ෂපාතීව සිදුකිරීමට ඉඩකඩ ලබා දිය යුතු බවය. ඉල්ලීම ඉදිරිපත් කළ සියලු දෙනා වෙනුවෙන් මහාචාර්ය මල්කාන්ති චන්ද්‍රසේකර එය පිළිගත්තාය.

මෙහිදී අධිකරණ වෛද්‍යවරයාට විශේෂ කාර්යක් තිබිණි. ඒ, පශ්චාත් මරණ වෛද්‍ය පරීක්ෂණය පැවැත්වීමට හැකි වන ආකාරයට මළ සිරුර මෙරටට ගෙන්වා ගැනීමය. පශ්චාත් මරණ වෛද්‍ය පරීක්ෂණයේ පහසුව සඳහා එම්බාම් නොකිරීම වඩාත් යෝග්‍ය වුවද ගුවන් යානයකට මළ සිරුරක් භාර ගැනීමේදී එම්බාම් කළ බවට නිකුත් කෙරෙන සහතිකය අත්‍යවශ්‍ය සාධකයකි.

එකී සහතිකය නොමැතිව මළ සිරුරක් ගුවනින් රැගෙන ඒම කළ නොහැකිය. එබැවින් සෝම හිමියන්ගේ මොළය නරක් වීම

පමණක් වැළැක්වීම සඳහා ෆෝමලින් ඉතා අඩු සාන්ද්‍රණයකින් ශරීරගත කරන ලෙස අධිකරණ වෛද්‍යවරයා උපදෙස් දුන්නේය. ඊට අමතරව වියළි අයිස් බහාලු පෙට්ටියක මෘතදේහය තැන්පත් කොට මෙරටට එවන ලෙසට ඉල්ලීමක් කළේ මළ සිරුර නරක් වීම වළක්වා ගැනීමටය. තවද සෝම හිමියන්ට එරටදී සිදුකළ ප්‍රතිකාර සහ රෝග විනි-ශ්චයන් පිළිබඳ ඇඳ ඉහපත් සටහන්, ඊ.සී.ජී. වැනි පරීක්ෂණ වාර්තා සියල්ලම තානාපති කාර්යාලය හරහා මෙරටට ලැබෙන්නට ඉඩ සැලැස්විය යුතු බවද ඔහු අදාළ නිලධාරීන්ට දන්වා සිටියේය.

මේ අතරේදී අධිකරණ වෛද්‍ය විශේෂඥ, ආනන්ද සමරසේකර පශ්චාත් මරණ වෛද්‍ය කටයුතු නිරීක්ෂණය කිරීම සඳහා නිරීක්ෂක මණ්ඩලයක් පත් කර ගැනීමට උත්සුක වූයේ සෝම හිමියන්ගේ අපවත් වීම සම්බන්ධයෙන් රට තුළ පැතිර යමින් තිබූ ආන්දෝලනාත්මක තත්ත්වය නිසාය. එබැවින් නිරීක්ෂණ මණ්ඩලයක් පත් කිරීම තුළින් පශ්චාත් මරණ වෛද්‍ය පරීක්ෂණයේ විනිවිදභාවය පවත්වා ගැනීම ඔහුගේ අරමුණ විය. ඒ සඳහා එවකට කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය කාර්යාලයේ සේවය කළ අධිකරණ වෛද්‍ය විශේෂඥ එල්.බි.එල්.අල්විස්, කළුබෝවිල රෝහලේ සේවය කළ අධිකරණ වෛද්‍ය විශේෂඥ එස්.එම්. කොළඹගේ සහ හෘද රෝග විශේෂඥ වෛද්‍ය වජිර සේනාරත්න යන පිරිස තෝරා ගැනිණි.

අනතුරුව සිවුවැනි නිරීක්ෂකයා පත්කර ගැනීමේ අවස්ථාව මහරගම සිරි වජිරඥාන ධර්මායතනයේ දායක සභාවට ලබාදෙනු ලැබිය. එහිදී දායක සභාව යෝජනා කළේ ගාල්ල වෛද්‍ය පීඨයේ වෝහාරික වෛද්‍ය විද්‍යාව පිළිබඳ මහාචාර්ය චන්ද්‍රසිරි නිරිඇල්ලවය.

මේ ආකාරයට නිරීක්ෂණ මණ්ඩලය සිවු දෙනකුගෙන් සමන්විත විය.

ගංගොඩවිල සෝම හිමියන්ගේ පශ්චාත් මරණ වෛද්‍ය පරීක්ෂණ කටයුතු මේ ආකාරයට සැලසුම් කළද මේ මොහො-ත වන විට එම සැලසුම නීත්‍යනුකූල තත්ත්වයට පත්ව නොතිබුණේ මෘත දේහය තවම මෙරටට ගෙනවිත් නොතිබුණු බැවිනි. නීතියට අනුව මෘත දේහය පිටරටක වේ නම් එය එහි තිබෙන කාලය තුළ මෙම කටයුතු කිරීමේ අයිතිය පැවරෙන්නේ එරටටය.

2003 දෙසැම්බර් 18 වැනි දින උදෑසන 7.00 වන විට කටුනායක ගුවන්තොටුපොළට සෝම හාමුදුරුවන්ගේ මෘතදේහය රැගෙන එනු ලැබිය. කටුනායක ගුවන්තොටුපොළ මීගමුව අධිකරණ බල ප්‍රදේශයට අයත් වන බැවින් මෙහි පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සිදු කළ යුතු වන්නේ මීගමුව අධිකරණයෙනි. එහෙත් ගුවන්තොටුපොළේදී එය කිසිසේත්ම සිදුකළ හැක්කක් නොවේ. එබැවින් පශ්චාත් මරණ වෛද්‍ය පරීක්ෂණය සිදුකෙරෙන රාගම ශික්ෂණ රෝහලේදීම පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සිදු කිරීමට තීරණය විය. පශ්චාත් මරණ පරීක්ෂ-ණය අධිකරණ කටයුත්තක් වන අතර පශ්චාත් මරණ වෛද්‍ය පරීක්ෂණය වෛද්‍යවරයාගේ කාර්යයකි. එහෙත් රාගම රෝහල පිහිටා තිබෙන්නේ ගම්පහ අධිකරණ බල ප්රදේශයේය. එබැවින් මීගමුව මහේස්ත්‍රාත්වරයා මෙකී පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකර වාර්තාවක් ලබාදෙන ලෙස ගම්පහ මහේස්ත්‍රාත් සමන් වික්‍රමාරච්චි මහතාගෙන් ඉල්ලීමක් කළේය.

ඉන් අනතුරුව උදෑසන 9.15 වන විට ගංගොඩවිල සෝම හිමියන්ගේ දේහය රාගම ශික්ෂණ රෝහල වෙත ගෙන එන ලදී. මෙම අවස්ථාව දැක බලා ගැනීමට විශාල පිරිසක් රාගම රෝහල් භූමියේ හා ඒ අවට රැස්වී සිටියහ.

මේ වන විට රාගම රෝහලේ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී අධිකරණ වෛද්‍ය විශේෂඥ ආනන්ද සමරසේකරගේ මූලිකත්ව-යෙන් 12 දෙනකුගෙන් යුක්ත අධිකරණ වෛද්‍ය කණ්ඩායමක් සූදානමින් සිටියහ. ඊට අධිකරණ වෛද්‍ය විශේෂඥවරු, අධිකරණ වෛද්‍ය නිලධාරීහු සහ සහකාර අධිකරණ වෛද්‍යවරු අයත් වූහ. තවද නිරීක්ෂණ මණ්ඩලයද එහි රැඳී සිටියහ. ඒ හැර ගංගොඩවිල සෝම හිමියන්ගේ පශ්චාත් මරණ වෛද්‍ය පරීක්ෂණය සිදුවන අවස්ථාව දැක බලා ගැනීමට විශේෂ අවසරයක් ලබා ගත් තිදෙනෙක් වූහ. ඒ මහාචාර්ය මල්කාන්ති චන්ද්‍රසේකර, මනෝ වෛද්‍ය විශේෂඥ ඩී.වී.ජේ.හරිශ්චන්ද්‍ර සහ විකලාංග වෛද්‍ය විශේෂඥ ආනන්ද පෙරේරා යන තිදෙනාය. මෙම අවස්ථාවට සහභාගිවීමට ඔවුන් විශේෂ අවසරයක් ඉල්ලා තිබුණේ සෝම හිමියන් සමග ඔවුන් ඉතා කුළුපග ආශ්‍රයක් තිබුණු නිසාය. සමීප ඇසුරු කිරීම යන කාරණාව මෙන්ම ඔවුන් වෛද්‍ය ක්ෂේත්රයේ නිරත වූ අය වීම නිසා අධිකරණ වෛද්‍යවරයා ඊට අවසර දී තිබුණි.

සෝම හිමියන්ට රුසියාවේදී සිදුකළ ප්‍රතිකාර රෝග විනිශ්චයන්, විවිධ පරීක්ෂණ පිළිබඳව සියලු විස්තර අඩංගු සටහන් වාර්තාවල සහතික පිටපත් අධිකරණ වෛද්‍ය නිලධාරියාට භාර දුන්නේ රුසියානු තානාපති කාර්යාලයෙන් පැමිණි නිලධාරියෙකු විසිනි.

මේ මොහොතේදී ගම්පහ මහේස්ත්රාත්වරයාද මෙම ස්ථානයට පැමිණියේය. ඒ සමගම පශ්චාත් මරණ පරීක්ෂණය ආරම්භ විය.

ප්‍රථමයෙන්ම සිදුවූයේ මෘත දේහය බහාලූ පෙට්ටිය නිල වශයෙන් භාර ගැනීමේ කටයුත්තය. මිනී පෙට්ටිය කළු පොලිතීන්වලින් ආවරණය කර තිබිණි. ඊට හේතුව කළු පැහැය නිසා වියළි අයිස්වල උෂ්ණත්වය වැඩි කාලයක් රඳවා තබාගැනීමට හැකි වීමය. එය ඉවත් කළ විට මැහෝගනි ලී පෙට්ටිය පෙනිණි. එහි දෙකෙළවර කහ පැහැති රිබන් පටිවලින් ගැට ගසා රුසියානු මහ කොමසාරිස් කාර්යාලයේ නිල මුද්‍රාව තබා ඇති අයුරු කාටත් දැකගත හැකි විය.

මෙකී අවස්ථාව මහජනතාවට දැක බලා ගැනීම සඳහා විවෘත වූයේ මහේස්ත්‍රාත්වරයා විසින් පවත්වනු ලබන පශ්චාත් මරණ පරීක්ෂණයක් ප්‍රසිද්ධියේ පැවැත්විය යුතු නිසාය. එහෙත් පශ්චාත් මරණ වෛද්‍ය පරීක්ෂණයක් ප්‍රසිද්ධියේ පැවැත්වෙන්නේ නැත. එය පවත්වනු ලබන්නේ තෝරාගත් පිරිසක් මධ්‍යයේ අධිකරණ වෛද්‍යවරයා විසිනි.

මහේස්ත්‍රාත්වරයා විසින් පවත්වනු ලැබූ පශ්චාත් මරණ පරීක්ෂණයේදී ගංගොඩවිල සෝම හිමියන්ගේ මෘත දේහය හඳුනාගැනීම සඳහා දෙදෙනෙක් ඉදිරිපත් වූහ. එකී දෙදෙනා වූයේ ත්‍රිකුණාමලයේ ආනන්ද හිමි සහ සෝම හිමියන්ගේ ගිහිකල සොහොයුරා වන ඩබ්ලිව්.ඒ.ඩී.පද්මසිරිය.

සියලු දෙනා ඉදිරිපිට මෘත දේහය තැන්පත් කර තිබූ පෙට්ටිය විවෘත කෙරිණි. එය විවෘත කර බැලූ විට සින්ක් තහඩු ආවරණයක් විය. එය මතෘදේහය කල් තබාගැනීම සඳහා යෙදූවකි. එය කපා ඉවත් කළ විට දක්නට ලැබුණේ කළු පොලිතීන් බෑගයකි. එය තුළ ගංගොඩවිල සෝම ස්වාමීන් වහන්සේගේ දේහය සුදු රෙද්දකින් වසා තිබුණි. ඒ සමගම එහි තැන්පත් කර තිබූ පොලිතීන් බෑග් 2 ක්ද හමු විය. එක් පොලිතීන් බෑගයක් උන්වහන්සේගේ සිවුර තැන්පත් කර තිබූ අතර අනෙකෙහි වූයේ ග්ලුකෝමා මීටරයකි.

හර්ෂා සුගතදාස

උපුටා ගැනුනේ http://www.aluthwada.com/2012/08/blog-post_8679.html

[QUOTE="nishshankapieris, post: 13253638, member: 192578"] [b]සෝම හිමියන්ගේ අපවත්වීම පිළිබද නොකියවුණ ක[/b] [IMG]http://www.lakbima.lk/images/stories/frontpage/2012/2012-08-05/gg/01.jpg[/IMG] [SIZE="4"][B]එදා 2003 වසරේ දෙසැම්බර් 14 වැනිදාය. රාජකාරිමය අවශ්‍යතාවක් සඳහා පකිස්තානය බලා පිටත්ව ගොස් 13 වැනි දින රාත්‍රියේ යළි දිවයිනට පැමිණි අධිකරණ වෛද්‍ය විශේෂඥ, ආනන්ද සමරසේකර එදින උදෑසන අවදි වූයේ දුරකතනය නාද වීමත් සමගිනි. කුකුළා අතින් රැගත් එකී දුරකතන ඇමතුම ගෙන තිබුණේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කාය විච්ජේදනය පිළිබඳව මහාචාර්යවරියක වන මල්කාන්ති චන්ද්‍රසේකරය. ඈ මහරගම සිරි වජිරඥාන ධර්මායතනයේ වැඩ සිටි ගංගොඩවිල සෝම හිමියන් සමීපව ඇසුරු කළ ප්‍රධාන පෙළේ දායිකාවක ද වූවාය. එබැවින් ඇයට අවශ්‍ය වූයේ දෙසැම්බර් 12 වැනි දින රුසියාවේදී අපවත් වූ සෝම හිමියන්ගේ [IMG]http://www.lakbima.lk/images/stories/frontpage/2012/2012-08-05/gg/02.jpg[/IMG]පශ්චාත් මරණ වෛද්‍ය පරීක්ෂණය අපක්ෂපතිව පැවැත්වීම පිළිබඳව උපදෙස් ලබා ගැනීමටය. මේ වන විට ගංගොඩවිල සෝම හිමියන්ගේ අපවත්වීමසම්බන්ධයෙන් රට තුළ ඇති වී තිබුණේ නොසන්සුන්කාරී තත්ත්වයකි. සෝම හිමියන් අපවත් වූවා නොව අන්‍යාගමික බලවේග විසින් උන්වහන්සේව අපවත් කරවූ බවට දසතින් චෝදනා නැගෙන්නටද විය. මෙම වකවානුවේදී දේව ඇදහීම් විවේචනයට ලක් කරමින් බුදු දහම යථාවබෝධ කරනු පිණිස ධර්ම දේශනා පවත්වමින් උන්වහන්සේ ධර්ම දේශකයෙකු ලෙස ජනප්‍රියත්වයෙන් ඉහළම ස්ථානයක වැඩ සිටියහ. ඇත්ත වශයෙන්ම ගංගොඩවිල සෝම හාමුදුරුවන් රුසියාවට වැඩම කළේ කවුරුන් සමගද, කුමන කරුණක් නිසාද යන්න දැනගැනීමට බොහෝ දෙනා තුළ තිබුණේ බලවත් කුතුහලයකි. මෙවැනි පසුබිමක් තුළ ගංගොඩවිල සෝම ස්වාමීන් වහන්සේගේ පශ්චාත් මරණ වෛද්‍ය පරීක්ෂණය ඉතා සුවිශේෂී දෙයක් බව අධිකරණ වෛද්‍ය විශේෂඥ, ආනන්ද සමරසේකරට අවබෝධ විය.[/B][/SIZE] [IMG]http://www.lakbima.lk/images/stories/frontpage/2012/2012-08-05/gg/05.jpg[/IMG] [B]පශ්චාත් මරණ වෛද්‍ය පරීක්ෂණයකට පෙර කොළඹ දකුණු අධිකරණ වෛද්‍ය නිලධාරී වෛද්‍ය ආනන්ද සමරසේකර, කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරී වෛද්‍ය එල්.බි.එල්.ඩී. අල්විස්, මහාචාර්ය එන්. චන්ද්‍රසිරි සහ කළුබෝවිල අධිකරණ වෛද්‍ය නිලධාරී වෛද්‍ය එස්.එම්. කොළඹගේ ඇතුළු වෛද්‍ය නිලධාරීන් සාකච්ඡාවක යෙදෙමින්[/B] [SIZE="4"][B][B]“මෙතැනදී අපිට කරන්න පුළුවන් කාරණා දෙකක් තිබෙනවා. එකක් තමයි සෝම හාමුදුරුවන්ගේ පශ්චාත් මරණ වෛද්‍ය පරීක්ෂණය රුසියාවේදී කරනවා නම් රජයේ මැදිහත්වීමෙන් ලංකාවේ අධිකරණ වෛද්‍ය විශේෂඥවරයෙකුව නිරීක්ෂක හැටියට රුසියාවට පිටත් කිරීම. දෙවැන්න තමයි මෘත දේහය ලංකාවට ගෙනවිත් පරීක්ෂණය පැවැත්වීම.” අධිකරණ වෛද්‍යවරයා මහාචාර්යවරියට පිළිතුරු දුන්නේය. එය රුසියාවේ සිදු කිරීම පිළිබඳව ඈ සෑහීමකට පත් නොවන බව ඇගේ කතාබහෙන් අධිකරණ වෛද්‍යවරයාට වැටහිණි. මෘතදේහය ලංකාවට ගෙන්වා උන්වහන්සේගේ අපවත්වීම පිළිබඳව සුලමුල සොයා ගැනීම වඩාත් නිවැරදි බව ඈ පැවැසුවාය. බොහෝ දෙනාගේ අදහස් උදහස් සහ මැදිහත්වීම් මධ්‍යයේ සෝම හිමියන්ගේ මෘත දේහයේ පශ්චාත් මරණ වෛද්‍ය පරීක්ෂණය රුසියාවේදී නොපවත්වා ලංකාවේදී සිදු කිරීමට තීන්දු විය. මෙම තීරණය ගැනීමත් සමගම මහා-චාර්ය මල්කාන්ති චන්ද්‍රසේකර නැවතත් අධිකරණ වෛද්‍ය විශේෂඥ, ආනන්ද සමරසේකරව ඇම-තුවාය. ඒ, ගංගොඩවිල සෝම හිමියන්ගේ පශ්චාත් මරණ වෛද්‍ය පරීක්ෂණය අපක්ෂපාතීව සිදුකිරීමේ කාර්යභාරය ඔහුට භාර ගන්නා ලෙස ඉල්ලීමක් කිරීමටය. බොරලැස්ගමුවේ පදිංචිවී සිටින අධිකරණ වෛද්‍යවරයා කුඩාවියේ පටන් අද දක්වා සමීපව ඇසුරු කරන පන්සල වන්නේ මහරගම සිරි වජිරඥාන ධර්මායතනයයි. මඩීහේ පඤ්ඤාසීහ හිමිපාණන් මෙන්ම ගංගොඩවිල සෝම හිමියන්වද ඇසුරු කිරීමට අවස්ථාව ඔහුට මගපෑදුණේ එම නිසාය. එහෙත් අධිකරණ වෛද්‍යවරයකුට මෙය තවත් එක් පශ්චාත් මරණ වෛද්‍ය පරීක්ෂණයක් වන්නේ සිය රාජකාරිය ඉටුකිරීමේදී ඥාති හිත මිත්‍රකම් අමතක කර දමන බැවිනි. [/B][/B][/SIZE] [IMG]http://www.lakbima.lk/images/stories/frontpage/2012/2012-08-05/gg/06.jpg[/IMG] [B]ගම්පහ මහේස්ත්‍රාත් සමන් වික්‍රමආරච්චි සහ අධිකරණ නිලධාරීන් සෝම හිමියන්ගේ දේහයේ කොටස් පිළිබඳව නීතිමය කටයුතු සිදු කළ අවස්ථාව.තිරිකුණාමලේ ආනන්ද, මහරගම ධර්මසිරි හිමිවරුද අධිකරණ වෛද්‍ය නිලධාරී වෛද්‍ය ආනන්ද සමරසේකර සහ දායක සභාවේ නියෝජිත පිරිසක්ද මෙහි වෙති.[/B] [SIZE="4"][B]“කටුනායක ගුවන්තොටුපළෙන් ගෙනෙන සෑම මළ සිරුරකම පශ්චාත් මරණ වෛද්‍ය පරීක්ෂණය පවත්වන්නේ රාගම රෝහලේ. ඒ හින්දා කොහොමටත් සෝම හාමුදුරුවන්ගේ පශ්චාත් මරණ වෛද්‍ය පරීක්ෂණය පවත්වන රාජකාරියට නීත්‍යනුකූලවම මට බලයක් ලැබෙනවා.” යනුවෙන් ඔහු පිළිතුරු දුන්නේ ඒ වන විට ඔහු සේවය කළේ රාගම ශික්ෂණ රෝහලේ වූ නිසාය. මෙම කාලයේදී කටුනායක ගුවන්තොටුපොළ ආසන්න බල ප්‍රදේශය තුළ අධිකරණ වෛද්‍ය විශේෂඥවරයෙකු සේවය කළේ රාගම රෝහලේ පමණි. මහරගම සිරි වජිරඥාන ධර්මායතනයේ දායක සභාව ඇතුළු සෝම හාමුදුරුවන්ගේ සමීප හිතවතුන්ගෙන් කෙරුණු ඉල්ලීම භාර ගැනීමට පෙර අධිකරණ වෛද්‍යවරයා විශේෂ ඉල්ලීමක් කරන්නට අමතක කළේ නැත. ඒ, පශ්චාත් මරණ වෛද්‍ය පරීක්ෂණයේ ප්‍රතිඵලය කාට වාසිදායක වුවද ඔහුට එය අපක්ෂපාතීව සිදුකිරීමට ඉඩකඩ ලබා දිය යුතු බවය. ඉල්ලීම ඉදිරිපත් කළ සියලු දෙනා වෙනුවෙන් මහාචාර්ය මල්කාන්ති චන්ද්‍රසේකර එය පිළිගත්තාය. මෙහිදී අධිකරණ වෛද්‍යවරයාට විශේෂ කාර්යක් තිබිණි. ඒ, පශ්චාත් මරණ වෛද්‍ය පරීක්ෂණය පැවැත්වීමට හැකි වන ආකාරයට මළ සිරුර මෙරටට ගෙන්වා ගැනීමය. පශ්චාත් මරණ වෛද්‍ය පරීක්ෂණයේ පහසුව සඳහා එම්බාම් නොකිරීම වඩාත් යෝග්‍ය වුවද ගුවන් යානයකට මළ සිරුරක් භාර ගැනීමේදී එම්බාම් කළ බවට නිකුත් කෙරෙන සහතිකය අත්‍යවශ්‍ය සාධකයකි. එකී සහතිකය නොමැතිව මළ සිරුරක් ගුවනින් රැගෙන ඒම කළ නොහැකිය. එබැවින් සෝම හිමියන්ගේ මොළය නරක් වීම[IMG]http://www.lakbima.lk/images/stories/frontpage/2012/2012-08-05/gg/04.jpg[/IMG] පමණක් වැළැක්වීම සඳහා ෆෝමලින් ඉතා අඩු සාන්ද්‍රණයකින් ශරීරගත කරන ලෙස අධිකරණ වෛද්‍යවරයා උපදෙස් දුන්නේය. ඊට අමතරව වියළි අයිස් බහාලු පෙට්ටියක මෘතදේහය තැන්පත් කොට මෙරටට එවන ලෙසට ඉල්ලීමක් කළේ මළ සිරුර නරක් වීම වළක්වා ගැනීමටය. තවද සෝම හිමියන්ට එරටදී සිදුකළ ප්‍රතිකාර සහ රෝග විනි-ශ්චයන් පිළිබඳ ඇඳ ඉහපත් සටහන්, ඊ.සී.ජී. වැනි පරීක්ෂණ වාර්තා සියල්ලම තානාපති කාර්යාලය හරහා මෙරටට ලැබෙන්නට ඉඩ සැලැස්විය යුතු බවද ඔහු අදාළ නිලධාරීන්ට දන්වා සිටියේය. මේ අතරේදී අධිකරණ වෛද්‍ය විශේෂඥ, ආනන්ද සමරසේකර පශ්චාත් මරණ වෛද්‍ය කටයුතු නිරීක්ෂණය කිරීම සඳහා නිරීක්ෂක මණ්ඩලයක් පත් කර ගැනීමට උත්සුක වූයේ සෝම හිමියන්ගේ අපවත් වීම සම්බන්ධයෙන් රට තුළ පැතිර යමින් තිබූ ආන්දෝලනාත්මක තත්ත්වය නිසාය. එබැවින් නිරීක්ෂණ මණ්ඩලයක් පත් කිරීම තුළින් පශ්චාත් මරණ වෛද්‍ය පරීක්ෂණයේ විනිවිදභාවය පවත්වා ගැනීම ඔහුගේ අරමුණ විය. ඒ සඳහා එවකට කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය කාර්යාලයේ සේවය කළ අධිකරණ වෛද්‍ය විශේෂඥ එල්.බි.එල්.අල්විස්, කළුබෝවිල රෝහලේ සේවය කළ අධිකරණ වෛද්‍ය විශේෂඥ එස්.එම්. කොළඹගේ සහ හෘද රෝග විශේෂඥ වෛද්‍ය වජිර සේනාරත්න යන පිරිස තෝරා ගැනිණි. අනතුරුව සිවුවැනි නිරීක්ෂකයා පත්කර ගැනීමේ අවස්ථාව මහරගම සිරි වජිරඥාන ධර්මායතනයේ දායක සභාවට ලබාදෙනු ලැබිය. එහිදී දායක සභාව යෝජනා කළේ ගාල්ල වෛද්‍ය පීඨයේ වෝහාරික වෛද්‍ය විද්‍යාව පිළිබඳ මහාචාර්ය චන්ද්‍රසිරි නිරිඇල්ලවය. මේ ආකාරයට නිරීක්ෂණ මණ්ඩලය සිවු දෙනකුගෙන් සමන්විත විය. ගංගොඩවිල සෝම හිමියන්ගේ පශ්චාත් මරණ වෛද්‍ය පරීක්ෂණ කටයුතු මේ ආකාරයට සැලසුම් කළද මේ මොහො-ත වන විට එම සැලසුම නීත්‍යනුකූල තත්ත්වයට පත්ව නොතිබුණේ මෘත දේහය තවම මෙරටට ගෙනවිත් නොතිබුණු බැවිනි. නීතියට අනුව මෘත දේහය පිටරටක වේ නම් එය එහි තිබෙන කාලය තුළ මෙම කටයුතු කිරීමේ අයිතිය පැවරෙන්නේ එරටටය. 2003 දෙසැම්බර් 18 වැනි දින උදෑසන 7.00 වන විට කටුනායක ගුවන්තොටුපොළට සෝම හාමුදුරුවන්ගේ මෘතදේහය රැගෙන එනු ලැබිය. කටුනායක ගුවන්තොටුපොළ මීගමුව අධිකරණ බල ප්‍රදේශයට අයත් වන බැවින් මෙහි පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සිදු කළ යුතු වන්නේ මීගමුව අධිකරණයෙනි. එහෙත් ගුවන්තොටුපොළේදී එය කිසිසේත්ම සිදුකළ හැක්කක් නොවේ. එබැවින් පශ්චාත් මරණ වෛද්‍ය පරීක්ෂණය සිදුකෙරෙන රාගම ශික්ෂණ රෝහලේදීම පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සිදු කිරීමට තීරණය විය. පශ්චාත් මරණ පරීක්ෂ-ණය අධිකරණ කටයුත්තක් වන අතර පශ්චාත් මරණ වෛද්‍ය පරීක්ෂණය වෛද්‍යවරයාගේ කාර්යයකි. එහෙත් රාගම රෝහල පිහිටා තිබෙන්නේ ගම්පහ අධිකරණ බල ප්රදේශයේය. එබැවින් මීගමුව මහේස්ත්‍රාත්වරයා මෙකී පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකර වාර්තාවක් ලබාදෙන ලෙස ගම්පහ මහේස්ත්‍රාත් සමන් වික්‍රමාරච්චි මහතාගෙන් ඉල්ලීමක් කළේය. ඉන් අනතුරුව උදෑසන 9.15 වන විට ගංගොඩවිල සෝම හිමියන්ගේ දේහය රාගම ශික්ෂණ රෝහල වෙත ගෙන එන ලදී. මෙම අවස්ථාව දැක බලා ගැනීමට විශාල පිරිසක් රාගම රෝහල් භූමියේ හා ඒ අවට රැස්වී සිටියහ. මේ වන විට රාගම රෝහලේ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී අධිකරණ වෛද්‍ය විශේෂඥ ආනන්ද සමරසේකරගේ මූලිකත්ව-යෙන් 12 දෙනකුගෙන් යුක්ත අධිකරණ වෛද්‍ය කණ්ඩායමක් සූදානමින් සිටියහ. ඊට අධිකරණ වෛද්‍ය විශේෂඥවරු, අධිකරණ වෛද්‍ය නිලධාරීහු සහ සහකාර අධිකරණ වෛද්‍යවරු අයත් වූහ. තවද නිරීක්ෂණ මණ්ඩලයද එහි රැඳී සිටියහ. ඒ හැර ගංගොඩවිල සෝම හිමියන්ගේ පශ්චාත් මරණ වෛද්‍ය පරීක්ෂණය සිදුවන අවස්ථාව දැක බලා ගැනීමට විශේෂ අවසරයක් ලබා ගත් තිදෙනෙක් වූහ. ඒ මහාචාර්ය මල්කාන්ති චන්ද්‍රසේකර, මනෝ වෛද්‍ය විශේෂඥ ඩී.වී.ජේ.හරිශ්චන්ද්‍ර සහ විකලාංග වෛද්‍ය විශේෂඥ ආනන්ද පෙරේරා යන තිදෙනාය. මෙම අවස්ථාවට සහභාගිවීමට ඔවුන් විශේෂ අවසරයක් ඉල්ලා තිබුණේ සෝම හිමියන් සමග ඔවුන් ඉතා කුළුපග ආශ්‍රයක් තිබුණු නිසාය. සමීප ඇසුරු කිරීම යන කාරණාව මෙන්ම ඔවුන් වෛද්‍ය ක්ෂේත්රයේ නිරත වූ අය වීම නිසා අධිකරණ වෛද්‍යවරයා ඊට අවසර දී තිබුණි. සෝම හිමියන්ට රුසියාවේදී සිදුකළ ප්‍රතිකාර රෝග විනිශ්චයන්, විවිධ පරීක්ෂණ පිළිබඳව සියලු විස්තර අඩංගු සටහන් වාර්තාවල සහතික පිටපත් අධිකරණ වෛද්‍ය නිලධාරියාට භාර දුන්නේ රුසියානු තානාපති කාර්යාලයෙන් පැමිණි නිලධාරියෙකු විසිනි. මේ මොහොතේදී ගම්පහ මහේස්ත්රාත්වරයාද මෙම ස්ථානයට පැමිණියේය. ඒ සමගම පශ්චාත් මරණ පරීක්ෂණය ආරම්භ විය. ප්‍රථමයෙන්ම සිදුවූයේ මෘත දේහය බහාලූ පෙට්ටිය නිල වශයෙන් භාර ගැනීමේ කටයුත්තය. මිනී පෙට්ටිය කළු පොලිතීන්වලින් ආවරණය කර තිබිණි. ඊට හේතුව කළු පැහැය නිසා වියළි අයිස්වල උෂ්ණත්වය වැඩි කාලයක් රඳවා තබාගැනීමට හැකි වීමය. එය ඉවත් කළ විට මැහෝගනි ලී පෙට්ටිය පෙනිණි. එහි දෙකෙළවර කහ පැහැති රිබන් පටිවලින් ගැට ගසා රුසියානු මහ කොමසාරිස් කාර්යාලයේ නිල මුද්‍රාව තබා ඇති අයුරු කාටත් දැකගත හැකි විය. මෙකී අවස්ථාව මහජනතාවට දැක බලා ගැනීම සඳහා විවෘත වූයේ මහේස්ත්‍රාත්වරයා විසින් පවත්වනු ලබන පශ්චාත් මරණ පරීක්ෂණයක් ප්‍රසිද්ධියේ පැවැත්විය යුතු නිසාය. එහෙත් පශ්චාත් මරණ වෛද්‍ය පරීක්ෂණයක් ප්‍රසිද්ධියේ පැවැත්වෙන්නේ නැත. එය පවත්වනු ලබන්නේ තෝරාගත් පිරිසක් මධ්‍යයේ අධිකරණ වෛද්‍යවරයා විසිනි. මහේස්ත්‍රාත්වරයා විසින් පවත්වනු ලැබූ පශ්චාත් මරණ පරීක්ෂණයේදී ගංගොඩවිල සෝම හිමියන්ගේ මෘත දේහය හඳුනාගැනීම සඳහා දෙදෙනෙක් ඉදිරිපත් වූහ. එකී දෙදෙනා වූයේ ත්‍රිකුණාමලයේ ආනන්ද හිමි සහ සෝම හිමියන්ගේ ගිහිකල සොහොයුරා වන ඩබ්ලිව්.ඒ.ඩී.පද්මසිරිය. සියලු දෙනා ඉදිරිපිට මෘත දේහය තැන්පත් කර තිබූ පෙට්ටිය විවෘත කෙරිණි. එය විවෘත කර බැලූ විට සින්ක් තහඩු ආවරණයක් විය. එය මතෘදේහය කල් තබාගැනීම සඳහා යෙදූවකි. එය කපා ඉවත් කළ විට දක්නට ලැබුණේ කළු පොලිතීන් බෑගයකි. එය තුළ ගංගොඩවිල සෝම ස්වාමීන් වහන්සේගේ දේහය සුදු රෙද්දකින් වසා තිබුණි. ඒ සමගම එහි තැන්පත් කර තිබූ පොලිතීන් බෑග් 2 ක්ද හමු විය. එක් පොලිතීන් බෑගයක් උන්වහන්සේගේ සිවුර තැන්පත් කර තිබූ අතර අනෙකෙහි වූයේ ග්ලුකෝමා මීටරයකි.[/B][/SIZE] හර්ෂා සුගතදාස උපුටා ගැනුනේ [url]http://www.aluthwada.com/2012/08/blog-post_8679.html[/url] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom