Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Today at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Today at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සෝම හිමි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගංගොඩවිල සෝම හිමියන් අපවත් වූයේ රුසියාවේ පීටර්ස්බර්ග් නුවරදීය. 2003 වසරේ දෙසැම්බර් 12 වැනිදා උන්වහන්සේගේ අපවත්වීම සිදුවිය. සෝම හිමියන්ගේ අපවත්වීම ශ්‍රී ලංකාවේ මහත් ආන්දෝලනාත්මක සිදුවීමක් වූයේය. සම්මානයක් ලබාදෙන මුවාවෙන් රුසියාවට කැඳවා ඉතා රහසිගත අන්දමින් සෝම ස්වාමින් වහන්සේ අපවත් කරන ලදැයි විවිධ

පාර්ශ්වයන්ට ඇඟිල්ල දිගු කිරීමද සිදුවිය. ලංකාවේ බෞද්ධ ජනතාව ඉතා උණුසුම් හැඟීමෙන් සෝම හිමියන්ගේ අපවත්වීම සම්බන්ධයෙන් ප්‍රතිචාර දැක්වූ බව සැබෑය. එම ප්‍රතිචාර බොහෝ ආවේගශීලී වූ බවද නොරහසකි.

මෙම ලිපිය සෝම හිමියන්ගේ අපවත්වීම සම්බන්ධ නැවත විමර්ශනයක යෙදීම නොවන බව පළමුව සඳහන් කළ යුතුය. විමර්ශනයක් නොවන නමුදු සෝම හිමියන්ගේ අපවත් වීමත් උන්වහන්සේගේ දේහය නැවත ලංකාවට ගෙන ඒමත් අතර බොහෝදෙනා නොදත් එහෙත් දතයුතු කරුණු රැසක් තිබේ. ඒවා මෙතෙක් එළියට පැමිණ නැත. මේ කතාව අපිට කියන්නේ ආචාර්ය ධර්මදාස වික්රමගේය.

දැනට 37 වසරක් රුසියාවේ ජීවත්වන ආචාර්ය ධර්මදාස වික්‍රමගේ රුසියානු කාන්තාවක හා විවාහ වී එරට පදිංචි වූ අයෙකි. ප්රමුඛ පෙළේ ව්‍යාපාරිකයකු වන ආචාර්ය වික්‍රමගේ රුසියානු ගුවන් සේවය වූ ‘එරොප්ලොට්’ ගුවන් සේවාවේ ඒජන්තවරයෙකි. ඔහු සමඟ අප කළ සංවාදය මෙසේය.

ඔබ රුසියාවේදී ගංගොඩවිල සෝම හිමියන් හමුවූවාද?

මම සෝම හාමුදුරුවන්ගේ දේශන, බණ අහලා තිබෙනවා. නමුත් උන්වහන්සේව දැක නැහැ.

සෝම හිමියන් රුසියාවට පැමිණෙන බව ඔබ දැන සිටියාද?

නැහැ. නමුත් 2003 දෙසැම්බර් මාසෙ දිනක් මම මොස්කව්නුවර ලංකා තානාපති කාර්යාලයට ගොස් සිටියදී මට ඇහුණා කිසිවකු “අර සෝම හාමුදුරුවන්ගේ පාස්පෝට් එක ගන්න කියනවා.” එයින් මම දැන ගත්තා උන්වහන්සේ රුසියාවට වැඩම කරන බව.

සම්මානයක් පිරිනැමීමට උන්වහන්සේ රුසියාවට කැඳවා ඇති බව ඔබ දැන සිටියද?

නැහැ. ඒ කිසිවක් මා දැන සිටියේ නැහැ.

සෝම හිමියන් රුසියාවට වැඩම කිරීමත් අපවත් වීමත් අතර රුසියාවේ සිටින කෙනකු හැටියට ඔබ දැන සිටි යමක් තිබුණද?

මා දන්නා හැටියට උන්වහන්සේ රුසියාවට වැඩම කළා. එහෙදී අසනීප වුණා. ඔය අසනීපය ගැන ලංකා තානාපති කාර්යාලයේ වෛද්‍යවරයා වූ කරුණානායක මහතා මට විස්තර කීවා. එයා එහෙ කාය විද්‍යා විශේෂඥවරයෙක්. එයා මට කිව්වා හාමුදුරුවන් අසනීප වූ නිසා පරීක්ෂා කළා, දියවැඩියා රෝගය ඉතාම උත්සන්නව තිබුණා, වකුගඩු රෝගී තත්ත්වයකින් පෙළුණා, හාර්ට් එකත් ඉතාම දුර්වලයි, ඉතා ඉක්මනින් කළ යුතුව තිබුණේ ‘ස්ටෙන්ට්’ දැමීම බව.

එතකොට සෝම හිමියන් අපවත් වුණේ කොහේදීද?

පීටර්ස්බර්ග්වල. දෙවැනි ශල්‍යකර්මය කරන්න සූදානම් වන අවස්ථාවේ හාර්ට් ඇටෑක් එකක් ඇවිත් තමා නැතිවී තිබෙන්නේ.

ලංකාවේ සමහරු සිතන ආකාරයේ කුමන්ත්රණකාරී යමක් සිදුවන්න ඉඩක් නැද්ද?

රුසියානු ජනතාවත් රුසියානු ආණ්ඩුවත් එවැනි දෙයක් කරයි කියා මම නම් කීයටවත් විශ්වාස කරන්නේ නැහැ. මම අවුරුදු 37ක් රුසියාවේ ඉන්නවා. බේරෂ්නෙව්ගෙ ඉඳන් පුටින් දක්වා ජනාධිපතිවරු අට දෙනෙක් මම දන්නවා. රුසියාව ලංකාවට සලකන්නෙ නංගිගෙ පුතාට වගෙ. අපේ මිත්‍ර රටක්. සෝම හාමුදුරුවෝ නැති කරන්න රුසියානු ආණ්ඩුවට වුවමනාවක් තිබුණා කියලා මම නම් කීයටවත් විශ්වාස කරන්නේ නැහැ. අපිට පෘතුගීසි, ඕලන්ද, බි්රතාන්ය කාරයො ගැහුවා. යුරෝපෙම වට කරලා ගැහුවා. කවදාවත් රුසියාව උදව්වක් කළා මිසක් වරදක් කරල නැහැ. බෞද්ධ හිමිනමකට වරදක් කරන්න රුසියාවට හේතුවක් නැහැ. වර්ෂ 1600දී රුසියාවෙ බුද්ධාගම ඇති වුණේ. සාර් රජ්ජුරුවන්ගේ බිරිය දෙවැනි කැතරිනා තමා රුසියාවේ බුද්ධාගම අදහන්න උදවු කරන්නෙ.

ලෝකේ භූමි ප්‍රමාණයෙන් 1/8ක් රුසියාවට අයත්. ලෝක ජනහනයෙන් 2%ක් රුසියාවේ ඉන්නවා. ලෝකෙ සම්පත්වලින් 40%ක අයිතිය රුසියාව සතුයි. යුද ශක්තිය අතින් ශක්තිමත්ම රාජ්‍යය. එවැනි බලසම්පන්න රටක් ලංකාව වැනි කුඩා රටක ස්වාමින් වහන්සේ නමක් අපවත් කරයිද?

සෝම ස්වාමින් වහන්සේ අපවත් වූ බව ඔබ දන්නේ කොහොමද?

ලංකා තානාපති කාර්යාලයේ පළමුවැනි ලේකම් කුලසේන මහතා මට කතා කර කිව්වා. මම එවිට කිව්වා මගෙන් උපකාරයක් අවශ්‍ය නම් කියන්න කියලා.

මොනවද ඔබට කළ හැකි උදව්වල ස්වභාවය?

මට ගුවන් ගමන් සේවාවක් තිබෙනවා. ඔබට මතක ඇති ලුමුම්බා විශ්වවිද්‍යාලයේ ගින්නකින් ළමයි කීපදෙනෙක් මැරුණා. ඒ වෙලාවේ ළමයි ඇවිත් මා ළඟ වැටිලා ඇඬුවා අංකල් කොහොම හරි බොඩි එක ලංකාවට යවන්න උදවු කරන්න කියලා. ඒ වෙලාවේ ඩොලර් 15,000ක් විතර ප්ලයිට් එකට යනවා. මම මගේ ප්ලයිට් එකට ලියුමක් ගැහුවා අර ළමයගෙ බොඩි එක ලංකාවට ගෙනහින් දෙන්න කියා. එම්බසි එක ඒක දන්නවා.

සෝම හිමියන්ගේ මරණය සම්බන්ධයෙන් තානාපති කාර්යාලයෙන් මොකද කිව්වේ?

“දැනට මොනවත් අවශ්‍ය නැහැ අපිට චන්ද්‍රිකා බණ්ඩාරනායක මැඩම් උපදෙස් දී තිබෙනවා වහාම සෝම හාමුදුරුවන්ගේ දේහය ලංකාවට යවන්න” කියලා කිව්වා. මම නිශ්ශබ්ද වුණා. දවස් තුනකට පස්සේ ආයෙත් මට තානාපතිතුමා කතා කළා.

කුමක්ද එදා කීවේ?

මොස්කව් නුවර ලංකා තානාපති යූ.බී. විජේකෝන් මට කියනවා සෝම හාමුදුරුවන්ගේ දේහය ලංකාවට යවන්න තානාපති කාර්යාලයේ මුදල් නැහැ, උදව්වක් කරන්න පුළුවන්ද කියල. මම කිව්වා මට පුළුවන් මොස්කව් ගුවන් තොටුපොළේ ඉඳලා කටුනායක ගුවන්තොටුපොළට දේහය ගෙනහින් දෙන්න කියලා. ඒ ගැන තානාපතිතුමා සතුටු වුණා. මම එරොප්ලොට් සමාගමේ සෙන්කෙරියන්කෝ මහතාට වගකීම පැවරුවා.

දැන් ලංකාවට දේහය ගෙන ගියාම භාර දෙන්නේ කාටද?

කටුනායකදී දේහය භාර ගන්නේ මගේ සමාගමේ ලංකාවේ ඩිරෙක්ටර් දුලිප් සමරවීර. ඔහු ඒ දේ කළා. සත්තකින්ම මම මැදිහත් නොවුණා නම් සෝම හිමියන්ගේ දේහය ලංකාවට ගේන්න කාටවත් හැකියාවක් තිබුණෙ නැහැ.

ලංකා තානාපතිවරයා ඔබට ස්තූති කළාද?

යූ.බී. විජේකෝන් මහතා මට සිංහලෙන් ලිපියක් එවා තිබුණා “රටත් ජාතියත් වෙනුවෙන් ඔබ සිදුකළ උතුම් ක්‍රියාවට ප්‍රණාමය පුද කරන බව” දන්වා. සුනාමිය වෙලාවෙත් රුසියාවෙන් ලංකාවට ලැබුණු සියලුම ආධාර මගෙ ගුවන් සේවයට අයත් ‘ක්රසියා’ චාටර් ප්ලයිට් එකේ මම යැව්වා. එක ගමනකට මට ඩොලර් 35,000ක් වැය වුණා. නමුත් පත්තරවල ගියේ වෙනත් අයගේ නම්. භාණ්ඩ ප්ලයිට් එකට යවන්න පටියට දැම්මේ තානාපති කාර්යාලෙ වාණිජ ලේකම් ප්‍රේමරත්න මහතාත් මමත් කෝට් ගලවා පැත්තක තියලා අපේ අත්වලින්. අනෙක් අය බලා හිටියා.

මේ සෑම අවස්ථාවකම ඔබේ සමාගමේ මුදල්ද වැය වුණේ?

ඔව්. අර ලුමුම්බා විශ්වවිද්‍යාලේ ගින්නෙන් මියගිය ජා – ඇළ දුවගේ බොඩි එක මම ලංකාවට ගෙනහින් දුන්නනේ. ඊට මාස දෙකකට විතර පස්සේ ලංකා තානාපති කාර්යාලෙ අධ්‍යාපන ලේකම් කරුණාතිලක මහත්මිය මා හමුවන්න ආවා. ඇවිත් අර බොඩි එක යවපු සල්ලි අපිට ලුමුම්බා විශ්වවිද්‍යාලෙන් ගන්න පුළුවනි. ලියුමක් දෙනවද ඇහුවා. ඒවා රුසියාවේ ඉගෙන ගන්න දුප්පත් ළමයින්ට උදවු කරන්න යොදවන්න ඕන කියලත් කිව්වා.

ඉතින් වික්‍රමගේ මහත්මයා ලිපියක් දුන්නද?

නැහැ. මම කිව්වා ඔබතුමිය දන්නවා රුසියන් ආණ්ඩුව ලංකාවට කොපමණ ශිෂ්‍යත්ව දෙනවද කියලා. ඒව ලංකාවේ කිසිම පත්තරේක වැටෙන්නේ නැහැ. උසස් අධ්‍යාපන අමාත්‍යාංශයයි, ලංකා තානාපති කාර්යාලයයි, ඒ ශිෂ්‍යත්වෙ විකුණලා සාක්කුවෙ දාගන්න බව මම දන්නවා කියලා. අන්න ඒ සල්ලිවලින් දුප්පත් ළමයින්ට උදවු කරන්න කිව්වා. ඒ නෝනා දීපු තේ එකවත් නොබී යන්න ගියා.

[YOUTUBE]gihquCiKVlI[/YOUTUBE]

[QUOTE="chathura414, post: 23307316, member: 496798"] [IMG]http://www.siyalla.com/buddhism/gangodawila-soma-thero/images/ven-gangodawila-soma-thero.jpg[/IMG] ගංගොඩවිල සෝම හිමියන් අපවත් වූයේ රුසියාවේ පීටර්ස්බර්ග් නුවරදීය. 2003 වසරේ දෙසැම්බර් 12 වැනිදා උන්වහන්සේගේ අපවත්වීම සිදුවිය. සෝම හිමියන්ගේ අපවත්වීම ශ්‍රී ලංකාවේ මහත් ආන්දෝලනාත්මක සිදුවීමක් වූයේය. සම්මානයක් ලබාදෙන මුවාවෙන් රුසියාවට කැඳවා ඉතා රහසිගත අන්දමින් සෝම ස්වාමින් වහන්සේ අපවත් කරන ලදැයි විවිධ පාර්ශ්වයන්ට ඇඟිල්ල දිගු කිරීමද සිදුවිය. ලංකාවේ බෞද්ධ ජනතාව ඉතා උණුසුම් හැඟීමෙන් සෝම හිමියන්ගේ අපවත්වීම සම්බන්ධයෙන් ප්‍රතිචාර දැක්වූ බව සැබෑය. එම ප්‍රතිචාර බොහෝ ආවේගශීලී වූ බවද නොරහසකි. මෙම ලිපිය සෝම හිමියන්ගේ අපවත්වීම සම්බන්ධ නැවත විමර්ශනයක යෙදීම නොවන බව පළමුව සඳහන් කළ යුතුය. විමර්ශනයක් නොවන නමුදු සෝම හිමියන්ගේ අපවත් වීමත් උන්වහන්සේගේ දේහය නැවත ලංකාවට ගෙන ඒමත් අතර බොහෝදෙනා නොදත් එහෙත් දතයුතු කරුණු රැසක් තිබේ. ඒවා මෙතෙක් එළියට පැමිණ නැත. මේ කතාව අපිට කියන්නේ ආචාර්ය ධර්මදාස වික්රමගේය. දැනට 37 වසරක් රුසියාවේ ජීවත්වන ආචාර්ය ධර්මදාස වික්‍රමගේ රුසියානු කාන්තාවක හා විවාහ වී එරට පදිංචි වූ අයෙකි. ප්රමුඛ පෙළේ ව්‍යාපාරිකයකු වන ආචාර්ය වික්‍රමගේ රුසියානු ගුවන් සේවය වූ ‘එරොප්ලොට්’ ගුවන් සේවාවේ ඒජන්තවරයෙකි. ඔහු සමඟ අප කළ සංවාදය මෙසේය. [B]ඔබ රුසියාවේදී ගංගොඩවිල සෝම හිමියන් හමුවූවාද?[/B] මම සෝම හාමුදුරුවන්ගේ දේශන, බණ අහලා තිබෙනවා. නමුත් උන්වහන්සේව දැක නැහැ. [B]සෝම හිමියන් රුසියාවට පැමිණෙන බව ඔබ දැන සිටියාද?[/B] නැහැ. නමුත් 2003 දෙසැම්බර් මාසෙ දිනක් මම මොස්කව්නුවර ලංකා තානාපති කාර්යාලයට ගොස් සිටියදී මට ඇහුණා කිසිවකු “අර සෝම හාමුදුරුවන්ගේ පාස්පෝට් එක ගන්න කියනවා.” එයින් මම දැන ගත්තා උන්වහන්සේ රුසියාවට වැඩම කරන බව. [B]සම්මානයක් පිරිනැමීමට උන්වහන්සේ රුසියාවට කැඳවා ඇති බව ඔබ දැන සිටියද?[/B] නැහැ. ඒ කිසිවක් මා දැන සිටියේ නැහැ. [B]සෝම හිමියන් රුසියාවට වැඩම කිරීමත් අපවත් වීමත් අතර රුසියාවේ සිටින කෙනකු හැටියට ඔබ දැන සිටි යමක් තිබුණද?[/B] මා දන්නා හැටියට උන්වහන්සේ රුසියාවට වැඩම කළා. එහෙදී අසනීප වුණා. ඔය අසනීපය ගැන ලංකා තානාපති කාර්යාලයේ වෛද්‍යවරයා වූ කරුණානායක මහතා මට විස්තර කීවා. එයා එහෙ කාය විද්‍යා විශේෂඥවරයෙක්. එයා මට කිව්වා හාමුදුරුවන් අසනීප වූ නිසා පරීක්ෂා කළා, දියවැඩියා රෝගය ඉතාම උත්සන්නව තිබුණා, වකුගඩු රෝගී තත්ත්වයකින් පෙළුණා, හාර්ට් එකත් ඉතාම දුර්වලයි, ඉතා ඉක්මනින් කළ යුතුව තිබුණේ ‘ස්ටෙන්ට්’ දැමීම බව. [B]එතකොට සෝම හිමියන් අපවත් වුණේ කොහේදීද?[/B] පීටර්ස්බර්ග්වල. දෙවැනි ශල්‍යකර්මය කරන්න සූදානම් වන අවස්ථාවේ හාර්ට් ඇටෑක් එකක් ඇවිත් තමා නැතිවී තිබෙන්නේ. [B]ලංකාවේ සමහරු සිතන ආකාරයේ කුමන්ත්රණකාරී යමක් සිදුවන්න ඉඩක් නැද්ද?[/B] රුසියානු ජනතාවත් රුසියානු ආණ්ඩුවත් එවැනි දෙයක් කරයි කියා මම නම් කීයටවත් විශ්වාස කරන්නේ නැහැ. මම අවුරුදු 37ක් රුසියාවේ ඉන්නවා. බේරෂ්නෙව්ගෙ ඉඳන් පුටින් දක්වා ජනාධිපතිවරු අට දෙනෙක් මම දන්නවා. රුසියාව ලංකාවට සලකන්නෙ නංගිගෙ පුතාට වගෙ. අපේ මිත්‍ර රටක්. සෝම හාමුදුරුවෝ නැති කරන්න රුසියානු ආණ්ඩුවට වුවමනාවක් තිබුණා කියලා මම නම් කීයටවත් විශ්වාස කරන්නේ නැහැ. අපිට පෘතුගීසි, ඕලන්ද, බි්රතාන්ය කාරයො ගැහුවා. යුරෝපෙම වට කරලා ගැහුවා. කවදාවත් රුසියාව උදව්වක් කළා මිසක් වරදක් කරල නැහැ. බෞද්ධ හිමිනමකට වරදක් කරන්න රුසියාවට හේතුවක් නැහැ. වර්ෂ 1600දී රුසියාවෙ බුද්ධාගම ඇති වුණේ. සාර් රජ්ජුරුවන්ගේ බිරිය දෙවැනි කැතරිනා තමා රුසියාවේ බුද්ධාගම අදහන්න උදවු කරන්නෙ. [B]ලෝකේ භූමි ප්‍රමාණයෙන් 1/8ක් රුසියාවට අයත්. ලෝක ජනහනයෙන් 2%ක් රුසියාවේ ඉන්නවා. ලෝකෙ සම්පත්වලින් 40%ක අයිතිය රුසියාව සතුයි. යුද ශක්තිය අතින් ශක්තිමත්ම රාජ්‍යය. එවැනි බලසම්පන්න රටක් ලංකාව වැනි කුඩා රටක ස්වාමින් වහන්සේ නමක් අපවත් කරයිද?[/B] [B]සෝම ස්වාමින් වහන්සේ අපවත් වූ බව ඔබ දන්නේ කොහොමද?[/B] ලංකා තානාපති කාර්යාලයේ පළමුවැනි ලේකම් කුලසේන මහතා මට කතා කර කිව්වා. මම එවිට කිව්වා මගෙන් උපකාරයක් අවශ්‍ය නම් කියන්න කියලා. [B]මොනවද ඔබට කළ හැකි උදව්වල ස්වභාවය?[/B] මට ගුවන් ගමන් සේවාවක් තිබෙනවා. ඔබට මතක ඇති ලුමුම්බා විශ්වවිද්‍යාලයේ ගින්නකින් ළමයි කීපදෙනෙක් මැරුණා. ඒ වෙලාවේ ළමයි ඇවිත් මා ළඟ වැටිලා ඇඬුවා අංකල් කොහොම හරි බොඩි එක ලංකාවට යවන්න උදවු කරන්න කියලා. ඒ වෙලාවේ ඩොලර් 15,000ක් විතර ප්ලයිට් එකට යනවා. මම මගේ ප්ලයිට් එකට ලියුමක් ගැහුවා අර ළමයගෙ බොඩි එක ලංකාවට ගෙනහින් දෙන්න කියා. එම්බසි එක ඒක දන්නවා. [B]සෝම හිමියන්ගේ මරණය සම්බන්ධයෙන් තානාපති කාර්යාලයෙන් මොකද කිව්වේ?[/B] “දැනට මොනවත් අවශ්‍ය නැහැ අපිට චන්ද්‍රිකා බණ්ඩාරනායක මැඩම් උපදෙස් දී තිබෙනවා වහාම සෝම හාමුදුරුවන්ගේ දේහය ලංකාවට යවන්න” කියලා කිව්වා. මම නිශ්ශබ්ද වුණා. දවස් තුනකට පස්සේ ආයෙත් මට තානාපතිතුමා කතා කළා. [B]කුමක්ද එදා කීවේ?[/B] මොස්කව් නුවර ලංකා තානාපති යූ.බී. විජේකෝන් මට කියනවා සෝම හාමුදුරුවන්ගේ දේහය ලංකාවට යවන්න තානාපති කාර්යාලයේ මුදල් නැහැ, උදව්වක් කරන්න පුළුවන්ද කියල. මම කිව්වා මට පුළුවන් මොස්කව් ගුවන් තොටුපොළේ ඉඳලා කටුනායක ගුවන්තොටුපොළට දේහය ගෙනහින් දෙන්න කියලා. ඒ ගැන තානාපතිතුමා සතුටු වුණා. මම එරොප්ලොට් සමාගමේ සෙන්කෙරියන්කෝ මහතාට වගකීම පැවරුවා. [B]දැන් ලංකාවට දේහය ගෙන ගියාම භාර දෙන්නේ කාටද?[/B] කටුනායකදී දේහය භාර ගන්නේ මගේ සමාගමේ ලංකාවේ ඩිරෙක්ටර් දුලිප් සමරවීර. ඔහු ඒ දේ කළා. සත්තකින්ම මම මැදිහත් නොවුණා නම් සෝම හිමියන්ගේ දේහය ලංකාවට ගේන්න කාටවත් හැකියාවක් තිබුණෙ නැහැ. [B]ලංකා තානාපතිවරයා ඔබට ස්තූති කළාද?[/B] යූ.බී. විජේකෝන් මහතා මට සිංහලෙන් ලිපියක් එවා තිබුණා “රටත් ජාතියත් වෙනුවෙන් ඔබ සිදුකළ උතුම් ක්‍රියාවට ප්‍රණාමය පුද කරන බව” දන්වා. සුනාමිය වෙලාවෙත් රුසියාවෙන් ලංකාවට ලැබුණු සියලුම ආධාර මගෙ ගුවන් සේවයට අයත් ‘ක්රසියා’ චාටර් ප්ලයිට් එකේ මම යැව්වා. එක ගමනකට මට ඩොලර් 35,000ක් වැය වුණා. නමුත් පත්තරවල ගියේ වෙනත් අයගේ නම්. භාණ්ඩ ප්ලයිට් එකට යවන්න පටියට දැම්මේ තානාපති කාර්යාලෙ වාණිජ ලේකම් ප්‍රේමරත්න මහතාත් මමත් කෝට් ගලවා පැත්තක තියලා අපේ අත්වලින්. අනෙක් අය බලා හිටියා. [B]මේ සෑම අවස්ථාවකම ඔබේ සමාගමේ මුදල්ද වැය වුණේ?[/B] ඔව්. අර ලුමුම්බා විශ්වවිද්‍යාලේ ගින්නෙන් මියගිය ජා – ඇළ දුවගේ බොඩි එක මම ලංකාවට ගෙනහින් දුන්නනේ. ඊට මාස දෙකකට විතර පස්සේ ලංකා තානාපති කාර්යාලෙ අධ්‍යාපන ලේකම් කරුණාතිලක මහත්මිය මා හමුවන්න ආවා. ඇවිත් අර බොඩි එක යවපු සල්ලි අපිට ලුමුම්බා විශ්වවිද්‍යාලෙන් ගන්න පුළුවනි. ලියුමක් දෙනවද ඇහුවා. ඒවා රුසියාවේ ඉගෙන ගන්න දුප්පත් ළමයින්ට උදවු කරන්න යොදවන්න ඕන කියලත් කිව්වා. [B]ඉතින් වික්‍රමගේ මහත්මයා ලිපියක් දුන්නද?[/B] නැහැ. මම කිව්වා ඔබතුමිය දන්නවා රුසියන් ආණ්ඩුව ලංකාවට කොපමණ ශිෂ්‍යත්ව දෙනවද කියලා. ඒව ලංකාවේ කිසිම පත්තරේක වැටෙන්නේ නැහැ. උසස් අධ්‍යාපන අමාත්‍යාංශයයි, ලංකා තානාපති කාර්යාලයයි, ඒ ශිෂ්‍යත්වෙ විකුණලා සාක්කුවෙ දාගන්න බව මම දන්නවා කියලා. අන්න ඒ සල්ලිවලින් දුප්පත් ළමයින්ට උදවු කරන්න කිව්වා. ඒ නෝනා දීපු තේ එකවත් නොබී යන්න ගියා. [YOUTUBE]gihquCiKVlI[/YOUTUBE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom