Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සෝයා කිරි💪 😃
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔබගේ එළදෙන ඉස්සර වගේ කිරි දෙන්නේ නැද්ද? එළදෙන ඉන්නේ නෝක්කාඩුවෙන්ද? ගණන් උස්සලාද? මෙන්න විසඳුම.

සෝයා කිරි.

ඉතිං ලංකාවේ වෙසියනි, උම්බලා ෂෙනිපෙන් යින්නවද? බෙල්ල එහෙම තියනවද? පාරේ හරක් වගේ යන් නෑ නේද? හරි හරි. එළකිරි බීල හරක් වගේ වැඩ කරන් නැතුව සෝයා කිරි බීල වෙනස් වෙන්න බලමු. පට්ට ලේසියි.

ඉස්සෙල්ලා සෝයා බීන්ස් (සෝයා ඇට) ගන්ඩෝනෙ.

ප්ර : අයියෙ මෙව්ව කොහෙන්ද ගන්නෙ?

උ: මෙව්වා තොග කඩවල, කීල්ස් එකේ, ග්ලොමාක් සහ තවත් ස්ථාන වල තිබේ.

ප්ර : අයියෙ සතොසේත් තියනවද?

උ: බන්දුලගෙන් අහන්න ඕන.

රයිට්, ඊළඟට මේ සෝයා ඇට මේස හැඳි දෙකක් දෙකහමාරක්

අරගෙන overnight පෙගෙන්න දාන්න ඕන. මෙන්න මේම. සෝයා ඇට මේස හැඳි දෙකකින් කිරි ලීටරයක් හදා ගත්ත හැකි.

[ATTACH=full]115794[/ATTACH]

පහුවදා උදේ මේ ඇට යන්තන් අතින් ලාවට එහෙමෙහෙ කරනකොට පොත්ත (සිවිය) ගැලවිලා යනවා. හරි ලේසියෙන් ගැලවෙනවා. ඒක අයින් කරන්න. සමහර සුද්ද කරපු ඒවගේ කොහොමටවත් සිවිය නැහැ.

ඊළඟට මේක හොඳට බ්ලෙන්ඩ් කරලා පෙරා ගන්න.

මේම මේම .....

[ATTACH=full]115795[/ATTACH]

[ATTACH=full]115796[/ATTACH]

ප්ර : අයියෙ දැන් බොන්නද?

උ: පෙරලා බොන්න හදිස්සි වෙන්න එපා යකෝ මේකේ තව වැඩ තියනවා. රත්කරල බිව්වේ නැත්තං බොන්න බෑ.

මේ ඉතිරි වෙන කුඩු ටිකෙනුත් ප්රයෝජනයක් ගන්න තරං කුම්මැහියෙක් වෙන්න අමතක කරන්න එපා. ඔය ටිකත් ගුණයි. ඒක ෆ්රිජ් එකේ දාල තියන්න, ඒක පිටි එක්ක මිශ්ර කරලා වෙන කෑමක් හදන්න පුලුවන්. මම රොටියක් හැදුවා. ඒක ගෝදම්බ රොටී වගේ. රසයි.

[ATTACH=full]115797[/ATTACH]

හරි දැන් අපේ කිරි එක..... ආවු, ලිපේ තියල හැඳි ගාන ගමන් හොඳට රත්වෙනකන් හරි උතුරනකන් හරි තියන්න ඕන. නැත්තං කොළ රහක් එනවා.

මේ තියෙන්නෙ රත්කරපු මෙව්ව එක.... මේකේ පෙණ අයින් වෙන්නේ එළකිරිවල යොදය වගේම තමා.

[ATTACH=full]115798[/ATTACH]

ප්ර: අයියෙ දැන් ......

උ: ඔව් බං ලිපෙන් බාල පොඩ්ඩක් තියල ගන්න. හැබැයි ඕන නං එක්ස්ට්රා රසයක් ඇඩ් කරගන්නත් පුළුවන්. පැණි, කුළුබඩු මොනාහරි දාන්නත් පුළුවන්. මම සීනී දාල බැලුවා එච්චරම ඇල්ලුවේ නැහැ.

මේ තියෙන්නේ...... මම දැම්මේ cinnamon powder.

ප්ර : අයිය පොස්ද?

උ: මම කුරුඳු කුඩු දැම්මෙ....

[ATTACH=full]115799[/ATTACH]

[ATTACH=full]115800[/ATTACH]

අහ් ඕකේ.

ප්ර : මේක එළකිරි වගේමද?

උ: මේ සෝයා කිරි බං. ඒත් මට ඒකෙ රහ ශේප්.

ඉතිං මා හිතමිත්ර ලංකාවේ වෙසියනි...., ඕගොල්ලෝ කැමතිනං මාවත් සබ්ස්ක්රෛබ් කරන්......

ප්ර: අයියෙ මේකෙ මොකුත් නෑනේ සබ් කරන්න...

උ: අහ් ඔවුනේ. ඉස්සරහට වැඩක් කරොත්, එතකොට හෙල්ප් එකක් දීපං. උම්ම

ඉතිං බ්රදර්ස්/සිස්ටාස්, ඔබට ජයෙන් ජයම වේවා! මේක ඔමේගා 3 එහෙම තියන ගුණ බීමක්. අධි රුධිර පීඩනයටත් හොඳයි මං හිතන්නෙ.

එහෙනං..... සෝයා කිරි බොමු, එළදෙන සතුටින් තියමු......

[QUOTE="castellain, post: 26199272, member: 263589"] ඔබගේ එළදෙන ඉස්සර වගේ කිරි දෙන්නේ නැද්ද? එළදෙන ඉන්නේ නෝක්කාඩුවෙන්ද? ගණන් උස්සලාද? මෙන්න විසඳුම. [COLOR=rgb(41, 105, 176)][SIZE=5]සෝයා කිරි[/SIZE][/COLOR]. ඉතිං ලංකාවේ වෙසියනි, උම්බලා ෂෙනිපෙන් යින්නවද? බෙල්ල එහෙම තියනවද? පාරේ හරක් වගේ යන් නෑ නේද? හරි හරි. එළකිරි බීල හරක් වගේ වැඩ කරන් නැතුව සෝයා කිරි බීල වෙනස් වෙන්න බලමු. පට්ට ලේසියි. ඉස්සෙල්ලා සෝයා බීන්ස් (සෝයා ඇට) ගන්ඩෝනෙ. ප්ර : අයියෙ මෙව්ව කොහෙන්ද ගන්නෙ? උ: මෙව්වා තොග කඩවල, කීල්ස් එකේ, ග්ලොමාක් සහ තවත් ස්ථාන වල තිබේ. ප්ර : අයියෙ සතොසේත් තියනවද? උ: බන්දුලගෙන් අහන්න ඕන. රයිට්, ඊළඟට මේ සෝයා ඇට මේස හැඳි දෙකක් දෙකහමාරක් අරගෙන overnight පෙගෙන්න දාන්න ඕන. මෙන්න මේම. [B][COLOR=rgb(41, 105, 176)][SIZE=5]සෝයා ඇට මේස හැඳි දෙකකින් කිරි ලීටරයක් හදා ගත්ත හැකි. [ATTACH type="full"]115794[/ATTACH][/SIZE][/COLOR][/B] පහුවදා උදේ මේ ඇට යන්තන් අතින් ලාවට එහෙමෙහෙ කරනකොට පොත්ත (සිවිය) ගැලවිලා යනවා. හරි ලේසියෙන් ගැලවෙනවා. ඒක අයින් කරන්න. සමහර සුද්ද කරපු ඒවගේ කොහොමටවත් සිවිය නැහැ. ඊළඟට මේක හොඳට බ්ලෙන්ඩ් කරලා පෙරා ගන්න. මේම මේම ..... [ATTACH type="full"]115795[/ATTACH] [ATTACH type="full"]115796[/ATTACH] ප්ර : අයියෙ දැන් බොන්නද? උ: පෙරලා බොන්න හදිස්සි වෙන්න එපා යකෝ මේකේ තව වැඩ තියනවා. රත්කරල බිව්වේ නැත්තං බොන්න බෑ. [COLOR=rgb(184, 49, 47)]මේ ඉතිරි වෙන කුඩු ටිකෙනුත් ප්රයෝජනයක් ගන්න තරං කුම්මැහියෙක් වෙන්න අමතක කරන්න එපා. ඔය ටිකත් ගුණයි. ඒක ෆ්රිජ් එකේ දාල තියන්න, ඒක පිටි එක්ක මිශ්ර කරලා වෙන කෑමක් හදන්න පුලුවන්. මම රොටියක් හැදුවා. ඒක ගෝදම්බ රොටී වගේ. රසයි.[/COLOR] [ATTACH type="full"]115797[/ATTACH] හරි දැන් අපේ කිරි එක..... ආවු, ලිපේ තියල හැඳි ගාන ගමන් හොඳට රත්වෙනකන් හරි උතුරනකන් හරි තියන්න ඕන. නැත්තං කොළ රහක් එනවා. මේ තියෙන්නෙ රත්කරපු මෙව්ව එක.... මේකේ පෙණ අයින් වෙන්නේ එළකිරිවල යොදය වගේම තමා. [ATTACH type="full"]115798[/ATTACH] ප්ර: අයියෙ දැන් ...... උ: ඔව් බං ලිපෙන් බාල පොඩ්ඩක් තියල ගන්න. හැබැයි ඕන නං එක්ස්ට්රා රසයක් ඇඩ් කරගන්නත් පුළුවන්. පැණි, කුළුබඩු මොනාහරි දාන්නත් පුළුවන්. මම සීනී දාල බැලුවා එච්චරම ඇල්ලුවේ නැහැ. මේ තියෙන්නේ...... මම දැම්මේ cinnamon powder. ප්ර : අයිය පොස්ද? උ: මම කුරුඳු කුඩු දැම්මෙ.... [ATTACH type="full"]115799[/ATTACH] [ATTACH type="full"]115800[/ATTACH] අහ් ඕකේ. ප්ර : මේක එළකිරි වගේමද? උ: මේ සෝයා කිරි බං. ඒත් මට ඒකෙ රහ ශේප්. ඉතිං මා හිතමිත්ර ලංකාවේ වෙසියනි...., ඕගොල්ලෝ කැමතිනං මාවත් සබ්ස්ක්රෛබ් කරන්...... ප්ර: අයියෙ මේකෙ මොකුත් නෑනේ සබ් කරන්න... උ: අහ් ඔවුනේ. ඉස්සරහට වැඩක් කරොත්, එතකොට හෙල්ප් එකක් දීපං. උම්ම ඉතිං බ්රදර්ස්/සිස්ටාස්, ඔබට ජයෙන් ජයම වේවා! මේක ඔමේගා 3 එහෙම තියන ගුණ බීමක්. අධි රුධිර පීඩනයටත් හොඳයි මං හිතන්නෙ. එහෙනං..... සෝයා කිරි බොමු, එළදෙන සතුටින් තියමු...... ☺️🐮☺️ [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom