Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සෝලා සිස්ටම් ගැන මම දන්න දේ..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචං off grid ක්‍රමය තමයි මං හිතන විදිහට වැඩි මුදලක් අතේ නැති කෙනෙක් ට හිමින් යන්න පුළුවන් ගමන. පිට රටවල් වල ඕනෙ තරම් off grid ක්‍රම පාවිච්චි වෙනව.

අනික තමයි... ඒක තමන්ගේ අතින් වියදම් කරල තමන්ගේ මහන්සියෙන් අවශ්‍ය උපකරණ හොයාගෙන හදාගන්න සිස්ටම් එකක්. (අවශ්‍ය වුනොත් විදුලි කාර්මික උපදෙස් ගන්නත් පුළුවන්)

එහෙම නම්... මම නම් හිතන්නෙ... ඒ ක්‍රමය නීතියෙන් කිසිම අවුලක් තියෙන්න බැහැ.

එහෙම කරනව නම් ඒක ලොකුම ලොකු අසාධාරණයක්. එහෙනම් ඉලෙක්ට්‍රික් කාර් ගන්න එකක් අරන් පාවිච්චි කරන එකත් නීතියෙන් තහනම් වෙන්න ඕනෙ.

නමුත් අපි අමතක කරන්න නරකයි අපි ඉන්නෙ ඉන්දියන් සාගරයේ "අමුතු ඇටේ" කියල.  ස්වඋත්සාහයෙන් නැගිටින්න හදන මිනිහාට ඒක කරගන්න බැරිවෙන්න විදි විධාන හදන ජාතියේ පාලකයො මේ රටේ ඉන්නෙ මං දන්නෑ ඇයි එහෙම කරන්නෙ මොන උවමනාවකට ද කියන එක.

මට මතක් වෙන්නෙ අපි ඉස්සර බලපු "Spellbinder" ටීවී සීරීස් එක. බලල තියෙනව නම් මතක ඇති ඒකෙ spellbinders ලා ඇවිල්ල තමන්ගේ තාක්ෂණය භාවිතා කරල සාමාන්‍ය මිනිස්සුන්ව තලා පෙලා පාලනය කරන ජාතියක්. ඒවගේම සාමාන්‍ය මිනිස්සුන්ට නව නිර්මාණ කරන්න සම්පූර්ණයෙන් තහනම්. අන්න එහෙම තැනකට අපේ රට පත්වෙනව නම් මේ රට ගැන කියල වැඩක් නෑ.

කොහොම හරි... මම කියන්නෙ... ඒක නම් උඹ අහන විදිහට වැරදි දෙයක් වෙන්න කොහොමත් බැහැ කියන එකයි.

කොච්චර බයිලා ගැහුවත් CEB එකට සම්බන්ධ වෙන Grid Tie සිස්ටම් එකක් ගහන වියදම සාමාන්‍ය මනුස්සයෙක්ට දරාගන්න අමාරුයි.  ඒකට පැනල් ගොඩක් ඕනෙ වෙනව. ඒවට වෙනම ඉන්වර්ටර් ඕනෙ. ඒවට සෑහෙන වියදමක් යනව. නමුත් off grid සිස්ටම් එකක් පොඩ්ඩ පොඩ්ඩ හරි හදන්න පටන් ගන්න පුළුවන් ටික ටික සල්ලි හම්බවෙන හැටියට වැඩි දියුණු කරගන්න එක තමන්ගෙ අතේ තියෙන වැඩක්. අනික මම හිතනව එහෙම වැඩි දියුණු කරපු off grid සිස්ටම් එකක් පහු වෙනකොට grid සිස්ටම් එකකට හරවන්නත් පුළුවන් කියල. ඒ නිසා කොයි පැත්තෙන් බැලුවත් ඒක හොඳ දෙයක් මම හිතන්නෙ.

හැබැයි සාමාන්‍යයෙන් ගෙදර හෝ වැඩපලක විදුලි බිල ගොඩක් වැඩි නම්... කොච්චර කලත් අඩු කරගන්න ක්‍රමයක් නැති නම්... තමන්ගෙ අතේ සල්ලි තියෙනව නම්... grid tie සිස්ටම් එකකට යන එක ලාබයි.  ඒකෙන් CEB එකටත් පහසුයි. ඒ නිසා තමන්ගේ විදුලි බිල වියදම ඉතා වැඩියි නම් grid tie සිස්ටම් එකකට යන එක ඉතා හොඳම ආයෝජනයක්.

ඉන්වර්ටර් ගැනත් යමක් කියන්නම් මම දන්න. චයිනීස් ඒවගෙ බාල ඒව නම් අම්බානෙක තියෙනව. ගන්න කලින් හොඳට බලල ගන්න ඕනෙ. අනික තමා Online ගන්න එකත් හොඳට හොයල බලල ගන්න. විශේෂයෙන් ම මතක තියාගන්න, චයිනීස් බාල ඉන්වර්ටර් දාල LED TV වගේ උපකරණ එහෙම පාවිච්චි කරන්න යන්න එපා.  තාවකාලිකව ඒක පාවිච්චි කරන්න පුළුවන් නමුත් අනිවාර්යෙන් ම දීර්ඝ කාලීනව පාවිච්චි කරන්න ගියොත් උපකරණවල ආයු කාලය අනිවා අඩු වෙනව.  මොකද ඒ බාල ඉන්වර්ටර් වලින් උත්පාදනය කරන AC විදුලිය අපි පාවිච්චි කරන සාමාන්‍ය AC එක ම නෙමෙයි. Bulb වගේ දේවල් වලට ගැටළුවක් නැහැ. නැත්නම් හොඳම ඉන්වර්ටර් හොයල බලල ගන්න.

ඒ වගේම තමා මෙතන අහල නැති වුනත් කියන්නම්... Battery ගැනත් කල්පනා කරන්න. නිකම් සාමාන්‍ය බැටරි අවුලක් නැහැ නමුත් සෝලා වලට හරියන බැටරි වර්ග තියෙනව.

Image already addedImage already added

[QUOTE="manojdhrma, post: 22690984, member: 370392"] [SIZE=3]මචං off grid ක්‍රමය තමයි මං හිතන විදිහට වැඩි මුදලක් අතේ නැති කෙනෙක් ට හිමින් යන්න පුළුවන් ගමන. පිට රටවල් වල ඕනෙ තරම් off grid ක්‍රම පාවිච්චි වෙනව. අනික තමයි... ඒක තමන්ගේ අතින් වියදම් කරල තමන්ගේ මහන්සියෙන් අවශ්‍ය උපකරණ හොයාගෙන හදාගන්න සිස්ටම් එකක්. (අවශ්‍ය වුනොත් විදුලි කාර්මික උපදෙස් ගන්නත් පුළුවන්) එහෙම නම්... මම නම් හිතන්නෙ... ඒ ක්‍රමය නීතියෙන් කිසිම අවුලක් තියෙන්න බැහැ. :no: එහෙම කරනව නම් ඒක ලොකුම ලොකු අසාධාරණයක්. :angry:එහෙනම් ඉලෙක්ට්‍රික් කාර් ගන්න එකක් අරන් පාවිච්චි කරන එකත් නීතියෙන් තහනම් වෙන්න ඕනෙ. නමුත් අපි අමතක කරන්න නරකයි අපි ඉන්නෙ ඉන්දියන් සාගරයේ "අමුතු ඇටේ" කියල. :( ස්වඋත්සාහයෙන් නැගිටින්න හදන මිනිහාට ඒක කරගන්න බැරිවෙන්න විදි විධාන හදන ජාතියේ පාලකයො මේ රටේ ඉන්නෙ මං දන්නෑ ඇයි එහෙම කරන්නෙ මොන උවමනාවකට ද කියන එක. මට මතක් වෙන්නෙ අපි ඉස්සර බලපු "Spellbinder" ටීවී සීරීස් එක. බලල තියෙනව නම් මතක ඇති ඒකෙ spellbinders ලා ඇවිල්ල තමන්ගේ තාක්ෂණය භාවිතා කරල සාමාන්‍ය මිනිස්සුන්ව තලා පෙලා පාලනය කරන ජාතියක්. ඒවගේම සාමාන්‍ය මිනිස්සුන්ට නව නිර්මාණ කරන්න සම්පූර්ණයෙන් තහනම්. අන්න එහෙම තැනකට අපේ රට පත්වෙනව නම් මේ රට ගැන කියල වැඩක් නෑ. :no: කොහොම හරි... මම කියන්නෙ... ඒක නම් උඹ අහන විදිහට වැරදි දෙයක් වෙන්න කොහොමත් බැහැ කියන එකයි. :sorry: කොච්චර බයිලා ගැහුවත් CEB එකට සම්බන්ධ වෙන Grid Tie සිස්ටම් එකක් ගහන වියදම සාමාන්‍ය මනුස්සයෙක්ට දරාගන්න අමාරුයි. :( ඒකට පැනල් ගොඩක් ඕනෙ වෙනව. ඒවට වෙනම ඉන්වර්ටර් ඕනෙ. ඒවට සෑහෙන වියදමක් යනව. නමුත් off grid සිස්ටම් එකක් පොඩ්ඩ පොඩ්ඩ හරි හදන්න පටන් ගන්න පුළුවන් ටික ටික සල්ලි හම්බවෙන හැටියට වැඩි දියුණු කරගන්න එක තමන්ගෙ අතේ තියෙන වැඩක්. අනික මම හිතනව එහෙම වැඩි දියුණු කරපු off grid සිස්ටම් එකක් පහු වෙනකොට grid සිස්ටම් එකකට හරවන්නත් පුළුවන් කියල. ඒ නිසා කොයි පැත්තෙන් බැලුවත් ඒක හොඳ දෙයක් මම හිතන්නෙ. හැබැයි සාමාන්‍යයෙන් ගෙදර හෝ වැඩපලක විදුලි බිල ගොඩක් වැඩි නම්... කොච්චර කලත් අඩු කරගන්න ක්‍රමයක් නැති නම්... තමන්ගෙ අතේ සල්ලි තියෙනව නම්... grid tie සිස්ටම් එකකට යන එක ලාබයි. :yes: ඒකෙන් CEB එකටත් පහසුයි. ඒ නිසා තමන්ගේ විදුලි බිල වියදම ඉතා වැඩියි නම් grid tie සිස්ටම් එකකට යන එක ඉතා හොඳම ආයෝජනයක්. ඉන්වර්ටර් ගැනත් යමක් කියන්නම් මම දන්න. චයිනීස් ඒවගෙ බාල ඒව නම් අම්බානෙක තියෙනව. ගන්න කලින් හොඳට බලල ගන්න ඕනෙ. අනික තමා Online ගන්න එකත් හොඳට හොයල බලල ගන්න. විශේෂයෙන් ම මතක තියාගන්න, චයිනීස් බාල ඉන්වර්ටර් දාල LED TV වගේ උපකරණ එහෙම පාවිච්චි කරන්න යන්න එපා. :no: තාවකාලිකව ඒක පාවිච්චි කරන්න පුළුවන් නමුත් අනිවාර්යෙන් ම දීර්ඝ කාලීනව පාවිච්චි කරන්න ගියොත් උපකරණවල ආයු කාලය අනිවා අඩු වෙනව. :(:( මොකද ඒ බාල ඉන්වර්ටර් වලින් උත්පාදනය කරන AC විදුලිය අපි පාවිච්චි කරන සාමාන්‍ය AC එක ම නෙමෙයි. Bulb වගේ දේවල් වලට ගැටළුවක් නැහැ. නැත්නම් හොඳම ඉන්වර්ටර් හොයල බලල ගන්න. ඒ වගේම තමා මෙතන අහල නැති වුනත් කියන්නම්... Battery ගැනත් කල්පනා කරන්න. නිකම් සාමාන්‍ය බැටරි අවුලක් නැහැ නමුත් සෝලා වලට හරියන බැටරි වර්ග තියෙනව. [/SIZE] Image already addedImage already added [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom