Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සෝවාන් වෙන්ඩ අමාරුද? මොකක්ද ක්‍රමය?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සෝවාන් වෙන්ඩ අමාරුද? මොකක්ද ක්‍රමය?

ගොඩක් කට්ටිය සෝවාන් වෙන එකට try කරන ඒක නවත්තල තියෙන්නේ එක එක හාමුදුරු වරු එක එක එව්වා කියන හින්ද කරන්ඩ ඕන මොකක්ද කියල හරියට දන්නේ නැතුව වැඩේ අත ඇරලා දානවා.

ඇත්තටම මොකක්ද සෝවාන් වෙනවා කියන්නේ?

සෝවාන් වෙනවා කියන්නේ සක්කාය දිට්ටිය නැති කරන ඒක. ඒ කියන්නේ මම කියන ඒක නැති කරන එක. සෝවාන් වෙච්ච කෙනෙක් මම කියන එක දකින්නේ ධර්මතා ගොඩක් විදියට.

ඒ කිව්වේ?

දැන් අපි (ගොඩක් වෙලාවට කෙල්ලෝ) Car එකක් දකින්නේ කොහොමද? මේකට petrol ගහල start කරලා gear දාල යන්ඩ පුළුවන් තනි දෙයක් විදියට. මුළු car එකම තනි දෙයක් විදියට දකින්නේ. සුවපහසු භාණ්ඩයක් විදියට.

එත් ගරාජ් කාරයෙක් ඕක දකින්නේ කොහොමද? engine එකේ දැති රෝද. බැටරි. ඉන්දන දහනය වෙන කොට එකේ බලයෙන් යන විදිය. වැරදියට පාවිච්චි කරොත් කැඩෙන දෙයක් විදියට. කල් ගියහම කෑලි ගෙවිල දිරල විනාශ වෙන දෙයක් විදියට. උන් අපේ car එක පාවිච්චි කරන විදියයි අපි අපේ car එක පාවිච්චි කරන විදියයි අතර පැහැදිලි වෙනසක් තියෙනවා. උන් ඒක දකින්නේ හේතු පල විදියට. මේක ගෙඋනොත් මේක කෙලවෙනවා. තනි car එකක් දකින්නේ නෑ අපි වගේ.

තව අපි බලමු doctor කෙනෙක් අපේ ඇග දිහා බලන විදිහ. එයාල බලන්නේ ඒක ඒක අවයව වල තියෙන ක්‍රියාකාරිත්වය. අපි වගේ තනි ශරීරයක් දකින්නේ නෑ (අපිත් ඉගෙනගෙන තියෙනවා නම් එහෙම තමා).

ඔන්න ඔහොම හැම දෙයකම ක්‍රියාකාරිත්වය හරියට දැක්කොත් දැකල මම කියන එක ක්‍රියාකාරිත්වයක් විදියට හරියට දැක්කොත් සක්කාය දිට්ටිය නැති වෙනවා.

හැබැයි මම ඉස්සර ගත්තේ උදාහරණ. ගරාජ් කාරයෙක් වත් doctor කෙනෙක් වත් ඒක හරියට දකින්නේ නෑ. ඒ දෙගොල්ලොම රුපය පොඩ්ඩක් දුරට ක්‍රියාකාරිත්වයක් විදියට දැක්කට නාමය (සිත) ක්‍රියාකාරිත්වයක් විදියට දකින්නේ නෑ. විද්‍යාවෙන් නාම රූප පිරිසිද දකින්ඩ බෑ. තරමක් දුරට විතරයි පුළුවන්.

ඔතනදි තමා බුද්ධාගම ඕන වෙන්නේ. බුද්ධාගමේදි රූප පරමාණුව ටත් එහා ගිහින් ශුද්දාෂ්ටක දක්වා කියල තියෙනවා. ඒක ඇති වෙන නැති වෙන හැටි, එක කොච්චර සුළු මොහොතකින් වෙනස් වෙනවද කියන ඒක ගැන කියල තියෙනවා. ඉගාවට නාමය වෙනස් වෙන හැටි කියල තියෙනවා. හිත නැවත් නැවත් ඇති වෙමින් නැති වෙමින් යන විදිය පෙන්නනවා.

ඒක ලොකු දීර්ග විස්තරයක්. අපිට ඒක ඒක එව්වා හිතෙන හැටි. අපි ප්‍රතිචාර දක්වන විදිය . එව්වට කුසල් අකුසල් සකස් වෙන විදිය. අරව මෙව්වා ඔක්කොම තියෙනවා.

ඉතින් ඔය ටික හරියට දැනගෙන භාවනා කරොත්, ඒක අපේ ඇගෙනුත් අත් දැක්කොත් අපේ සක්කයදිටිය නැති වෙන ඒක නවත්ත්නද කාටවත් බෑ. එතනින් සෝවාන් වෙනවා.

එතකොට අපිට ඒක ඒක හාමුදුරු වරු ඒක ඒක එව්වා කියනවා. ඒවා හරිද කියල බලාගන්නේ කොහොමද?

හරිම සරලයි. ඕන බණක් අහද්දී තියෙන බැදීම් වැඩි වෙනවා නම්, මම කියන ඒක පෝෂණය වෙනවා නම් ඒක වැරදි මාර්ගයක්.

ඕන බන කින් බැදීම ලිහිල් වෙනවා නම් මම කියන එකට පහර වදිනවා නම් ඒක හරි මාර්ගය.

උදාහරණයක් විදියට දැන් බලන්ඩ ඔය අම්මලාගේ පපු වලට දරුවන්ට අත තියන්ඩ කියල ඒක ඒක එව්වා කියවල අඩවන එකෙන් වෙන්නේ බැදීම වැඩි වෙන ඒක නේ. ඒක වැරදි මාර්ගය. දෙමව්පියන්ගේ ගුණ තියෙනවා කියල පිළිගන්න ඕන නමුත් එකෙන් බැදීම වැඩි කරගන්ඩ නරකයි.

කව්රු හරි හාමුදුරු කෙනෙක් නාම රුප වල අනිත්‍ය බව කියනවනම් ඒක හරි මාර්ගය.

බුද්දගමේදී වෙනත් ආගම් වල වගේ කවුරුත් කියන දෙයක් පිළිගෙන කරන්ඩ ඕන නෑ. මොකද බුද්ධාගමේ ප්‍රතිපල ලැබෙන්නේ මේ ආත්මේ. ලබන ආත්මේ නෙමේ. ඒක හින්ද අපිට ඇහැට පෙන්ඩ ප්‍රතිපල නත්හ්ටම් පිළිගන්ඩ එපා.

වෙන්ඩ ඕන මම කියන ඒක නැතිවෙන එකනම්, ඒක වෙන්නේ නැත්තම් ඒක වැරදි, ඒක වෙනවා නම් හරි. අය අර පොතේ තිබ්බ මේ පොතේ තිබ්බ TV එකේ කිව එව්වා වැඩක් නෑ.

මෙන්න මේ බන අහන්ඩ, මම කියන කෙනාට පහර වැදෙයි:

https://www.youtube.com/playlist?list=PLzREJ0RPjy3ocMXaSzqwInoPCOqqVN5ZZ

තෙරුවන් සරණයි

[QUOTE="Download_Now, post: 20356009, member: 499418"] [b]සෝවාන් වෙන්ඩ අමාරුද? මොකක්ද ක්‍රමය?[/b] [SIZE="4"]ගොඩක් කට්ටිය සෝවාන් වෙන එකට try කරන ඒක නවත්තල තියෙන්නේ එක එක හාමුදුරු වරු එක එක එව්වා කියන හින්ද කරන්ඩ ඕන මොකක්ද කියල හරියට දන්නේ නැතුව වැඩේ අත ඇරලා දානවා. ඇත්තටම මොකක්ද සෝවාන් වෙනවා කියන්නේ? සෝවාන් වෙනවා කියන්නේ සක්කාය දිට්ටිය නැති කරන ඒක. ඒ කියන්නේ මම කියන ඒක නැති කරන එක. සෝවාන් වෙච්ච කෙනෙක් මම කියන එක දකින්නේ ධර්මතා ගොඩක් විදියට. ඒ කිව්වේ? දැන් අපි (ගොඩක් වෙලාවට කෙල්ලෝ) Car එකක් දකින්නේ කොහොමද? මේකට petrol ගහල start කරලා gear දාල යන්ඩ පුළුවන් තනි දෙයක් විදියට. මුළු car එකම තනි දෙයක් විදියට දකින්නේ. සුවපහසු භාණ්ඩයක් විදියට. එත් ගරාජ් කාරයෙක් ඕක දකින්නේ කොහොමද? engine එකේ දැති රෝද. බැටරි. ඉන්දන දහනය වෙන කොට එකේ බලයෙන් යන විදිය. වැරදියට පාවිච්චි කරොත් කැඩෙන දෙයක් විදියට. කල් ගියහම කෑලි ගෙවිල දිරල විනාශ වෙන දෙයක් විදියට. උන් අපේ car එක පාවිච්චි කරන විදියයි අපි අපේ car එක පාවිච්චි කරන විදියයි අතර පැහැදිලි වෙනසක් තියෙනවා. උන් ඒක දකින්නේ හේතු පල විදියට. මේක ගෙඋනොත් මේක කෙලවෙනවා. තනි car එකක් දකින්නේ නෑ අපි වගේ. තව අපි බලමු doctor කෙනෙක් අපේ ඇග දිහා බලන විදිහ. එයාල බලන්නේ ඒක ඒක අවයව වල තියෙන ක්‍රියාකාරිත්වය. අපි වගේ තනි ශරීරයක් දකින්නේ නෑ (අපිත් ඉගෙනගෙන තියෙනවා නම් එහෙම තමා). ඔන්න ඔහොම හැම දෙයකම ක්‍රියාකාරිත්වය හරියට දැක්කොත් දැකල මම කියන එක ක්‍රියාකාරිත්වයක් විදියට හරියට දැක්කොත් සක්කාය දිට්ටිය නැති වෙනවා. හැබැයි මම ඉස්සර ගත්තේ උදාහරණ. ගරාජ් කාරයෙක් වත් doctor කෙනෙක් වත් ඒක හරියට දකින්නේ නෑ. ඒ දෙගොල්ලොම රුපය පොඩ්ඩක් දුරට ක්‍රියාකාරිත්වයක් විදියට දැක්කට නාමය (සිත) ක්‍රියාකාරිත්වයක් විදියට දකින්නේ නෑ. විද්‍යාවෙන් නාම රූප පිරිසිද දකින්ඩ බෑ. තරමක් දුරට විතරයි පුළුවන්. ඔතනදි තමා බුද්ධාගම ඕන වෙන්නේ. බුද්ධාගමේදි රූප පරමාණුව ටත් එහා ගිහින් ශුද්දාෂ්ටක දක්වා කියල තියෙනවා. ඒක ඇති වෙන නැති වෙන හැටි, එක කොච්චර සුළු මොහොතකින් වෙනස් වෙනවද කියන ඒක ගැන කියල තියෙනවා. ඉගාවට නාමය වෙනස් වෙන හැටි කියල තියෙනවා. හිත නැවත් නැවත් ඇති වෙමින් නැති වෙමින් යන විදිය පෙන්නනවා. ඒක ලොකු දීර්ග විස්තරයක්. අපිට ඒක ඒක එව්වා හිතෙන හැටි. අපි ප්‍රතිචාර දක්වන විදිය . එව්වට කුසල් අකුසල් සකස් වෙන විදිය. අරව මෙව්වා ඔක්කොම තියෙනවා. ඉතින් ඔය ටික හරියට දැනගෙන භාවනා කරොත්, ඒක අපේ ඇගෙනුත් අත් දැක්කොත් අපේ සක්කයදිටිය නැති වෙන ඒක නවත්ත්නද කාටවත් බෑ. එතනින් සෝවාන් වෙනවා. එතකොට අපිට ඒක ඒක හාමුදුරු වරු ඒක ඒක එව්වා කියනවා. ඒවා හරිද කියල බලාගන්නේ කොහොමද? හරිම සරලයි. ඕන බණක් අහද්දී තියෙන බැදීම් වැඩි වෙනවා නම්, මම කියන ඒක පෝෂණය වෙනවා නම් ඒක වැරදි මාර්ගයක්. ඕන බන කින් බැදීම ලිහිල් වෙනවා නම් මම කියන එකට පහර වදිනවා නම් ඒක හරි මාර්ගය. උදාහරණයක් විදියට දැන් බලන්ඩ ඔය අම්මලාගේ පපු වලට දරුවන්ට අත තියන්ඩ කියල ඒක ඒක එව්වා කියවල අඩවන එකෙන් වෙන්නේ බැදීම වැඩි වෙන ඒක නේ. ඒක වැරදි මාර්ගය. දෙමව්පියන්ගේ ගුණ තියෙනවා කියල පිළිගන්න ඕන නමුත් එකෙන් බැදීම වැඩි කරගන්ඩ නරකයි. කව්රු හරි හාමුදුරු කෙනෙක් නාම රුප වල අනිත්‍ය බව කියනවනම් ඒක හරි මාර්ගය. බුද්දගමේදී වෙනත් ආගම් වල වගේ කවුරුත් කියන දෙයක් පිළිගෙන කරන්ඩ ඕන නෑ. මොකද බුද්ධාගමේ ප්‍රතිපල ලැබෙන්නේ මේ ආත්මේ. ලබන ආත්මේ නෙමේ. ඒක හින්ද අපිට ඇහැට පෙන්ඩ ප්‍රතිපල නත්හ්ටම් පිළිගන්ඩ එපා. වෙන්ඩ ඕන මම කියන ඒක නැතිවෙන එකනම්, ඒක වෙන්නේ නැත්තම් ඒක වැරදි, ඒක වෙනවා නම් හරි. අය අර පොතේ තිබ්බ මේ පොතේ තිබ්බ TV එකේ කිව එව්වා වැඩක් නෑ. මෙන්න මේ බන අහන්ඩ, මම කියන කෙනාට පහර වැදෙයි: [url]https://www.youtube.com/playlist?list=PLzREJ0RPjy3ocMXaSzqwInoPCOqqVN5ZZ[/url] තෙරුවන් සරණයි[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom