Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සෝවාන් වෙන්නේ බණ අහලයි භාවනාවෙන් නෙවෙයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

01)

අරුප ලෝකයේ "අඤ්ඤින්‍ද්‍රිය"යි, "අඤ්ඤතාවින්ද්රිය" යි 2ම තියනවා

ඒ කියන්නේ අරුප ලෝකයේ සකදාගාමී, අනාගාමී, රහත් 3ම වෙන්න පුළුවන්.

"අඤ්ඤින්‍ද්‍රිය" කියන්නේ සෝවාන් වුනාට පස්සේ තියන ප්‍රඥාවට කියන නම

"අඤ්ඤතාවින්ද්රිය" කියන්නේ රහත් වුනාට පස්සේ තියන ප්‍රඥාවට කියන නම

නමුත් අරූප ලෝකයේ "අනඤ්ඤාතඤ්ඤස්සාමිතින්ද්රිය ය" නම් නෑ....

"අනඤ්ඤාතඤ්ඤස්සාමිතින්ද්රිය" කියන්නේ සෝවාන් වෙන මොහොතේ (සෝවාන් මාර්ග හිතේ) පිහිටන ඉන්ද්‍රියක්.

භාවනා කරලා සෝවාන් වෙන්න පුළුවන් නම් මනායතනයයි, ධම්මායතනයයි තියන අරූප ලෝකයේ අනඤ්ඤාතඤ්ඤස්සාමිතින්ද්රිය ය තියෙන්න ඕනේ.. ඒ ඉන්ද්රිය නැති වෙන්න හේතුව තමයි අරූප ලෝකයේ තියන ආයතන දෙකේ ශ්රොත්රායතන ය, ශබ්දායතන ය නෑ

ඒ කියන්නේ බණ අහන්න "කන" නෑ

අන්න ඒ නිසා තමයි සෝවාන් වෙන මොහොතේ පිහිටන අනඤ්ඤාතඤ්ඤස්සාමිතින්ද්රිය ය නැත්තේ

"අනඤ්ඤාතඤ්ඤස්සාමිතින්ද්රිය නෑ කියන්නේ "භාවනා කරලා සෝවාන් වෙන්න බෑ, බන අහන්නම ඕනේ සෝවාන් වෙන්න" කියන එකට සාක්ෂියක් මේක

අරූප ලෝකයේ ස්කන්ධ 4යි, ආයතන 2යි, ධාතු 2යි, සත්‍ය 3යි, ඉන්ද්රිය 11යි

ඔය ඉන්ද්රිය 11 ඇතුලේ ඔය කලින් කිව්ව කිව්ව "අනඤ්ඤාතඤ්ඤස්සාමිතින්ද්රිය තමයි නැත්තේ...

(කන තියන කාම ලෝකයේ හා රූපාවචර බ්‍රහ්ම ලෝකයේ අනඤ්ඤාතඤ්ඤස්සාමිතින්ද්රිය තියෙන්නේ කනක් තියන නිසා බන අහලා සෝවාන් වෙන්න පුළුවන් නිසයි)

ඒ ඒ ලෝකයේ ආයතන ස්කන්ධ, ආයතන, ධාතූ ගැන (අභිධර්ම පිටකය, විභඞ්ගප්‍රකරණය 2, ධම්මහදය විභඞ්ගයේ) තියෙන්නේ

https://thripitakaya.org/tipitakaya/Index/742?s=24022

[QUOTE="Hipapotemas, post: 25713378, member: 385626"] [SIZE=5]01) අරුප ලෝකයේ "[COLOR=rgb(184, 49, 47)]අඤ්ඤින්‍ද්‍රිය[/COLOR]"යි, "[COLOR=rgb(251, 160, 38)][B]අඤ්ඤතාවින්ද්රිය[/B][/COLOR]" යි 2ම තියනවා ඒ කියන්නේ අරුප ලෝකයේ සකදාගාමී, අනාගාමී, රහත් 3ම වෙන්න පුළුවන්. "[COLOR=rgb(184, 49, 47)]අඤ්ඤින්‍ද්‍රිය[/COLOR]" කියන්නේ සෝවාන් වුනාට පස්සේ තියන ප්‍රඥාවට කියන නම "[COLOR=rgb(251, 160, 38)]අඤ්ඤතාවින්ද්රිය[/COLOR]" කියන්නේ රහත් වුනාට පස්සේ තියන ප්‍රඥාවට කියන නම නමුත් අරූප ලෝකයේ "[U]අනඤ්ඤාතඤ්ඤස්සාමිතින්ද්රිය[/U] ය" නම් නෑ.... "[U]අනඤ්ඤාතඤ්ඤස්සාමිතින්ද්රිය[/U]" කියන්නේ [/SIZE][SIZE=6][COLOR=rgb(0, 0, 0)][B]සෝවාන් වෙන මොහොතේ[/B][/COLOR][/SIZE][SIZE=5] (සෝවාන් මාර්ග හිතේ) පිහිටන ඉන්ද්‍රියක්. භාවනා කරලා සෝවාන් වෙන්න පුළුවන් නම් මනායතනයයි, ධම්මායතනයයි තියන අරූප ලෝකයේ [U]අනඤ්ඤාතඤ්ඤස්සාමිතින්ද්රිය[/U] ය තියෙන්න ඕනේ.. ඒ ඉන්ද්රිය නැති වෙන්න හේතුව තමයි අරූප ලෝකයේ තියන ආයතන දෙකේ ශ්රොත්රායතන ය, ශබ්දායතන ය නෑ ඒ කියන්නේ බණ අහන්න "කන" නෑ අන්න ඒ නිසා තමයි සෝවාන් වෙන මොහොතේ පිහිටන [U]අනඤ්ඤාතඤ්ඤස්සාමිතින්ද්රිය[/U] ය නැත්තේ "[U]අනඤ්ඤාතඤ්ඤස්සාමිතින්ද්රිය[/U] නෑ කියන්නේ "භාවනා කරලා සෝවාන් වෙන්න බෑ, බන අහන්නම ඕනේ සෝවාන් වෙන්න" කියන එකට සාක්ෂියක් මේක අරූප ලෝකයේ ස්කන්ධ 4යි, ආයතන 2යි, ධාතු 2යි, සත්‍ය 3යි, ඉන්ද්රිය 11යි ඔය ඉන්ද්රිය 11 ඇතුලේ ඔය කලින් කිව්ව කිව්ව "[U]අනඤ්ඤාතඤ්ඤස්සාමිතින්ද්රිය[/U] තමයි නැත්තේ... (කන තියන කාම ලෝකයේ හා රූපාවචර බ්‍රහ්ම ලෝකයේ අනඤ්ඤාතඤ්ඤස්සාමිතින්ද්රිය තියෙන්නේ කනක් තියන නිසා බන අහලා සෝවාන් වෙන්න පුළුවන් නිසයි) ඒ ඒ ලෝකයේ ආයතන ස්කන්ධ, ආයතන, ධාතූ ගැන (අභිධර්ම පිටකය, විභඞ්ගප්‍රකරණය 2, ධම්මහදය විභඞ්ගයේ) තියෙන්නේ[/SIZE] [URL='https://thripitakaya.org/tipitakaya/Index/742?s=24022'][SIZE=5]https://thripitakaya.org/tipitakaya/Index/742?s=24022[/SIZE][/URL] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom