Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සෝවාන් වෙන්නේ බණ අහලයි භාවනාවෙන් නෙවෙයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සක්කාය කියන්නේ පංචඋපාධානස්කන්ධයටයි

ආර්‍ය්‍යාවෙනි, ‘සත්කාය, සත්කාය’ යි කියනු ලැබේ. භාග්‍යවතුන් වහන්සේ විසින් කවර දහමෙක් ‘සත්කාය’ යි වදාරන ලද්දේ ද? ඇවැත විසාඛයෙනි, භාග්‍යවතුන් වහන්සේ විසින් මේ උපාදානයනට ප්‍රත්‍යය වූ ස්කන්ධ පස ‘සත්කාය’යි වදාරන ලද්දේය. හෙ කෙසේය යත්: රූපොපාදානස්කන්ධය, වෙදනොපාදානස්කන්ධය, සංඥොපාදානස්කන්ධය, සංස්කාරොපාදානස්කන්ධය, විඥානොපාදානස්කන්‍ධයි. ඇවැත විසාඛයෙනි, භාග්‍යවතුන් වහන්සේ විසින් මේ පඤෙචාපාදානස්කන්‍ධ ‘සත්කාය’ යි වදාරන ලදී.

(මජ්ජිමනිකාය, මූල පන්නාසකය, චූල යමක වර්ගය, චූළවෙදල්ල සූත්‍රය)

https://thripitakaya.org/tipitakaya/Index/41?s=143

රූප, වේදනා, සංඥා, සංඛාර කියන "කාය 5" "සත්" කියලා ගත්තම සක්කාය වෙනවා. "සත්" කියන්නේ නිච්ච සුඛ අත්ත සුබ කියන එකයි

පංචස්කන්ධය නිච්චයි, සුඛයි, අත්තයි, සුබයි කියලා ගන්න එක නිසයි පංචඋපාධානස්කන්ධය හැදෙන්නේ

*අනිච්ච දේ නිච්චයි කියලා

*දුක්ඛ දේ සුඛ කියලා

*අනත්ත දේ අත්ත කියලා

*අසුබ දේ සුබ කියලා අරගන අසෘතවත් පෘතජනයා විපල්ලාස 4ක් හදාගන ඉන්නේ

විපල්ලාස කියන එකට වචන ගොඩයි

අවිද්‍යාව, මඥ්ඥනාව, මෝහය, ප්‍රපංච, මිත්‍යාදිට්ඨි, අයෝනිසෝමනසිකාරය, යථාභූතය නොදන්නාකම

සංඥා, චිත්ත, දෘෂ්ටි කියන වස්තු ටිකයි ඔය උඩින් කිව්ව විදිහට විපල්ලාස වෙන්නේ. එතකොට විපල්ලාස වුනාට පස්සේ ඒවට කියනවා

* සංඥාවිපර්‍ය්‍යාස,

* චිත්තවිපර්‍ය්‍යාස,

* දෘෂ්ටිවිපර්‍ය්‍යාසය කියලා

සෝවාන් පුද්ගලයාගේ විපල්ලාස මෙන්න මේ විදිහට ඉවර වෙලා තියෙන්නේ

නිච්ච, අත්ත කියන 2ම සම්පූර්ණයෙන්ම නැති වෙලා යනවා

දිට්ඨි විපල්ලාස වල (නිච්ච, අත්ත, සුඛ, සුබ කියන 4 ම) සම්පූර්ණයෙන්ම ඉවරයි

සංඥා විපල්ලාස වල නිච්ච, අත්ත ඉවරයි (ඒත් සුඛ, සුබ තියනවා)

චිත්ත විපල්ලාස වලත් නිච්ච, අත්ත ඉවරයි (ඒත් සුඛ, සුබ තියනවා)

සෝවාන් පුද්ගලයාටත් උපාධානස්කන්ධයක් ගොඩ නැඟෙනවා, ඒත් දෘෂ්ඨියක් නෑ (දිට්ඨි විපල්ලාස වල නිච්ච, අත්ත, සුඛ, සුබ කියන 4 ම සම්පූර්ණයෙන්ම ඉවර නිසා)

ඒ කියන්නේ දිට්ඨි විපල්ලාසය නැති නිසා සක්කායදිට්ඨිය නෑ

ඔන්න ඕකයි සෝවාන් පුද්ගලයාට සක්කායදිට්ඨිය නෑ කියලා කියන්නේ.

ඔන්න ඔය කිව්ව ටික මෙන්න මෙහෙමයි තියෙන්නේ

"මේ සතර විපර්‍ය්‍යාසයෝ දෘෂ්ටිසම්පන්න (සෝවන්) පුද්ගලයාහට ප්‍රහීණ වූවාහු ද අප්‍රහීණ වූවාහු ද යත්: කිසි විපර්‍ය්‍යාස කෙනෙක් ප්‍රහීණයහ. කිසි විපර්‍ය්‍යාස කෙනෙක් අප්‍රහීණයහ. අනිත්‍යයෙහි නිත්‍ය යැ යන සංඥාවිපර්‍ය්‍යාසය චිත්තවිපර්‍ය්‍යාසය දෘෂ්ටිවිපර්‍ය්‍යාසය ප්‍රහීණ යැ, දුඃඛයෙහි සුඛ යැ යන සංඥාව උපදී, චිත්තය උපදී. දෘෂ්ටිවිපර්‍ය්‍යාසය ප්‍රහීණ යැ, අනාත්මයෙහි අනාත්ම යැ යන සංඥාවිපර්‍ය්‍යාසය චිත්තවිපර්‍ය්‍යාසය දෘෂ්ටිවිපර්‍ය්‍යාසය ප්‍රහීණ යැ, අශුභයෙහි ශුභ යැ යන සංඥාව උපදී, චිත්තය උපදී. දෘෂ්ටිවිපර්‍ය්‍යාසය ප්‍රහීණ යි."

(ඛුද්දක නිකාය, පටිසම්භිදාමග්ගප්පකරණ, මහා වර්ගය, විපල්ලාසකථා)

https://www.thripitakaya.org/tipitakaya/Index/686?s=24127

[QUOTE="Hipapotemas, post: 25714764, member: 385626"] [SIZE=5]සක්කාය කියන්නේ පංචඋපාධානස්කන්ධයටයි[/SIZE] [COLOR=rgb(184, 49, 47)][SIZE=5]ආර්‍ය්‍යාවෙනි, ‘සත්කාය, සත්කාය’ යි කියනු ලැබේ. භාග්‍යවතුන් වහන්සේ විසින් කවර දහමෙක් ‘සත්කාය’ යි වදාරන ලද්දේ ද? ඇවැත විසාඛයෙනි, භාග්‍යවතුන් වහන්සේ විසින් මේ උපාදානයනට ප්‍රත්‍යය වූ ස්කන්ධ පස ‘සත්කාය’යි වදාරන ලද්දේය. හෙ කෙසේය යත්: රූපොපාදානස්කන්ධය, වෙදනොපාදානස්කන්ධය, සංඥොපාදානස්කන්ධය, සංස්කාරොපාදානස්කන්ධය, විඥානොපාදානස්කන්‍ධයි. ඇවැත විසාඛයෙනි, භාග්‍යවතුන් වහන්සේ විසින් මේ පඤෙචාපාදානස්කන්‍ධ ‘සත්කාය’ යි වදාරන ලදී.[/SIZE][/COLOR] [SIZE=5](මජ්ජිමනිකාය, මූල පන්නාසකය, චූල යමක වර්ගය, චූළවෙදල්ල සූත්‍රය) [URL]https://thripitakaya.org/tipitakaya/Index/41?s=143[/URL] රූප, වේදනා, සංඥා, සංඛාර කියන "කාය 5" "සත්" කියලා ගත්තම සක්කාය වෙනවා. "සත්" කියන්නේ නිච්ච සුඛ අත්ත සුබ කියන එකයි පංචස්කන්ධය නිච්චයි, සුඛයි, අත්තයි, සුබයි කියලා ගන්න එක නිසයි පංචඋපාධානස්කන්ධය හැදෙන්නේ -------------------- *අනිච්ච දේ නිච්චයි කියලා *දුක්ඛ දේ සුඛ කියලා *අනත්ත දේ අත්ත කියලා *අසුබ දේ සුබ කියලා අරගන[COLOR=rgb(184, 49, 47)] අසෘතවත් පෘතජනයා විපල්ලාස 4ක් හදාගන ඉන්නේ[/COLOR] විපල්ලාස කියන එකට වචන ගොඩයි අවිද්‍යාව, මඥ්ඥනාව, මෝහය, ප්‍රපංච, මිත්‍යාදිට්ඨි, අයෝනිසෝමනසිකාරය, යථාභූතය නොදන්නාකම සංඥා, චිත්ත, දෘෂ්ටි කියන වස්තු ටිකයි ඔය උඩින් කිව්ව විදිහට විපල්ලාස වෙන්නේ. එතකොට විපල්ලාස වුනාට පස්සේ ඒවට කියනවා * සංඥාවිපර්‍ය්‍යාස, * චිත්තවිපර්‍ය්‍යාස, * දෘෂ්ටිවිපර්‍ය්‍යාසය කියලා සෝවාන් පුද්ගලයාගේ විපල්ලාස මෙන්න මේ විදිහට ඉවර වෙලා තියෙන්නේ නිච්ච, අත්ත කියන 2ම සම්පූර්ණයෙන්ම නැති වෙලා යනවා [COLOR=rgb(184, 49, 47)]දිට්ඨි විපල්ලාස වල (නිච්ච, අත්ත, සුඛ, සුබ කියන 4 ම) සම්පූර්ණයෙන්ම ඉවරයි[/COLOR] සංඥා විපල්ලාස වල නිච්ච, අත්ත ඉවරයි (ඒත් සුඛ, සුබ තියනවා) චිත්ත විපල්ලාස වලත් නිච්ච, අත්ත ඉවරයි (ඒත් සුඛ, සුබ තියනවා) සෝවාන් පුද්ගලයාටත් උපාධානස්කන්ධයක් ගොඩ නැඟෙනවා, ඒත් දෘෂ්ඨියක් නෑ ([COLOR=rgb(184, 49, 47)]දිට්ඨි විපල්ලාස වල නිච්ච, අත්ත, සුඛ, සුබ කියන 4 ම සම්පූර්ණයෙන්ම ඉවර නිසා[/COLOR])[/SIZE] [SIZE=6]ඒ කියන්නේ දිට්ඨි විපල්ලාසය නැති නිසා සක්කායදිට්ඨිය නෑ ඔන්න ඕකයි සෝවාන් පුද්ගලයාට සක්කායදිට්ඨිය නෑ කියලා කියන්නේ.[/SIZE] [SIZE=5]ඔන්න ඔය කිව්ව ටික මෙන්න මෙහෙමයි තියෙන්නේ [/SIZE] [COLOR=rgb(184, 49, 47)][SIZE=5]"මේ සතර විපර්‍ය්‍යාසයෝ දෘෂ්ටිසම්පන්න (සෝවන්) පුද්ගලයාහට ප්‍රහීණ වූවාහු ද අප්‍රහීණ වූවාහු ද යත්: කිසි විපර්‍ය්‍යාස කෙනෙක් ප්‍රහීණයහ. කිසි විපර්‍ය්‍යාස කෙනෙක් අප්‍රහීණයහ. අනිත්‍යයෙහි නිත්‍ය යැ යන සංඥාවිපර්‍ය්‍යාසය චිත්තවිපර්‍ය්‍යාසය දෘෂ්ටිවිපර්‍ය්‍යාසය ප්‍රහීණ යැ, දුඃඛයෙහි සුඛ යැ යන සංඥාව උපදී, චිත්තය උපදී. දෘෂ්ටිවිපර්‍ය්‍යාසය ප්‍රහීණ යැ, අනාත්මයෙහි අනාත්ම යැ යන සංඥාවිපර්‍ය්‍යාසය චිත්තවිපර්‍ය්‍යාසය දෘෂ්ටිවිපර්‍ය්‍යාසය ප්‍රහීණ යැ, අශුභයෙහි ශුභ යැ යන සංඥාව උපදී, චිත්තය උපදී. දෘෂ්ටිවිපර්‍ය්‍යාසය ප්‍රහීණ යි."[/SIZE][/COLOR] [SIZE=5](ඛුද්දක නිකාය, පටිසම්භිදාමග්ගප්පකරණ, මහා වර්ගය, විපල්ලාසකථා) [URL]https://www.thripitakaya.org/tipitakaya/Index/686?s=24127[/URL] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom