Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සෝවාන් වෙන්නේ බණ අහලයි භාවනාවෙන් නෙවෙයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
Message
<blockquote data-quote="mr90486" data-source="post: 25714777" data-attributes="member: 123289"><p><span style="font-size: 18px">පටලවාගෙන ඉන්නෙ නිවන් මග. මම මචන් දේවල් අහල හිත නිවාගන්න ඕන හරය අවබෝද කරගෙන ඒක කරල රාග, ද්වේශ, මෝහ නිවාගන්න ප්‍රයෝගිකව උත්සහ ගන්නව මිසක් කෙස් පැලෙන තර්ක වාද කර කර, ත්‍රිපිටකය හෝ වෙන අහුවෙන අහුවෙන පොත් පත් කියව කියව ඒවා මතක තියාගෙන මොලේ කර කරගෙන කටින් බතල හිටව හිටව ඉන්නෙ නෑ. මම මොන thread එකේ හරි ධර්මය ගැන මොන විදිහෙ විග්‍රහයක් කරත් ඒ හැම දෙයක්ම මාර්ගය වඩන ගමන් ප්‍රයෝගිකව මගෙ අවබෝදයෙන් මම අත් විඳින දේවල් තමයි දාල තියෙන්නෙ. ඒවා අනිත් අයට ඒ විදිහටම ගෝචර වෙනවද කියල මම දන්නෙ නැහැ. එක්කෙනෙකුට හරි වැදගත් වෙයි කියන යහපත් අදහසින් පොස්ට් කරනව විතරයි. උඹේ ප්‍රශ්න වැලිඩ් වෙන්න පුළුවන් නමුත් ඒවා මට ගෝචර වෙන දේවල් නෙමෙයි. ඒක උඹේ ප්‍රශ්නයක්නෙ. මට මගේ මාර්ගය වඩනකොට ඕව ප්‍රශ්න විදිහට ඇවිල්ල නැහැ. හැබැයි උඹට වගේම මටත් වෙන වෙන ප්‍රශ්න ආව සහ එනව. ඒ ආවම කරන්නෙ පුළුවන් තරම් ත්‍රිපිටක මුලාශ්‍ර වලින් සහ ධර්ම දේශනා අහල ඒවායින් කරුණු ගලපල අවබෝද කරගෙන මාර්ගය නිවැරදි කර ගන්න එක. මොන මුලශ්‍රයෙන් ගත්තත් criteria එක තියාගන්න ඕන ඒ දෙයින් ප්‍රයෝගිකව රාග, ද්වේශ, මෝහ වලින් මිදෙන්න පුලුවන්ද කියන එක. ඔය වෙලා තියෙන්නෙ, කාලාන්තරයක් ඔලුවට දාගෙන තියෙන අපබ්බ්‍රන්ස නිසා වෙච්ච පැටලිලි. මගේ range එක ඇතුලේ මට පුළුවන් ටික මම පැහැදිලි කරල දුන්න. ඒ ටිකත් ඇති හිත නිවාගන්න ප්රඥාවයි පිනයි තියෙනවනන්. ප්‍රතිපල තියෙනවා. උඹලට ඕනේ දෙයක් කරල හිත නිවෙනවද කියල ප්‍රයෝගිකව අත්විඳලා බලන්න නෙමෙයිනෙ. මොකක් හරි තමන් ඉන්න දෘෂ්ටිවාදයක් ඉස්සරහට දාල එකෙනුත් ආශ්වාද විඳින්නයි ඇවිලෙන්නයිනෙ. මම ඒවාට දර දිය අදින්න ලැස්ති නෑ. ප්‍රශ්නෙට පුළුවන් කෙනෙක් උත්තර දෙයි. ඒකයි refer කලේ </span></p></blockquote><p></p>
[QUOTE="mr90486, post: 25714777, member: 123289"] [SIZE=5]පටලවාගෙන ඉන්නෙ නිවන් මග. මම මචන් දේවල් අහල හිත නිවාගන්න ඕන හරය අවබෝද කරගෙන ඒක කරල රාග, ද්වේශ, මෝහ නිවාගන්න ප්‍රයෝගිකව උත්සහ ගන්නව මිසක් කෙස් පැලෙන තර්ක වාද කර කර, ත්‍රිපිටකය හෝ වෙන අහුවෙන අහුවෙන පොත් පත් කියව කියව ඒවා මතක තියාගෙන මොලේ කර කරගෙන කටින් බතල හිටව හිටව ඉන්නෙ නෑ. මම මොන thread එකේ හරි ධර්මය ගැන මොන විදිහෙ විග්‍රහයක් කරත් ඒ හැම දෙයක්ම මාර්ගය වඩන ගමන් ප්‍රයෝගිකව මගෙ අවබෝදයෙන් මම අත් විඳින දේවල් තමයි දාල තියෙන්නෙ. ඒවා අනිත් අයට ඒ විදිහටම ගෝචර වෙනවද කියල මම දන්නෙ නැහැ. එක්කෙනෙකුට හරි වැදගත් වෙයි කියන යහපත් අදහසින් පොස්ට් කරනව විතරයි. උඹේ ප්‍රශ්න වැලිඩ් වෙන්න පුළුවන් නමුත් ඒවා මට ගෝචර වෙන දේවල් නෙමෙයි. ඒක උඹේ ප්‍රශ්නයක්නෙ. මට මගේ මාර්ගය වඩනකොට ඕව ප්‍රශ්න විදිහට ඇවිල්ල නැහැ. හැබැයි උඹට වගේම මටත් වෙන වෙන ප්‍රශ්න ආව සහ එනව. ඒ ආවම කරන්නෙ පුළුවන් තරම් ත්‍රිපිටක මුලාශ්‍ර වලින් සහ ධර්ම දේශනා අහල ඒවායින් කරුණු ගලපල අවබෝද කරගෙන මාර්ගය නිවැරදි කර ගන්න එක. මොන මුලශ්‍රයෙන් ගත්තත් criteria එක තියාගන්න ඕන ඒ දෙයින් ප්‍රයෝගිකව රාග, ද්වේශ, මෝහ වලින් මිදෙන්න පුලුවන්ද කියන එක. ඔය වෙලා තියෙන්නෙ, කාලාන්තරයක් ඔලුවට දාගෙන තියෙන අපබ්බ්‍රන්ස නිසා වෙච්ච පැටලිලි. මගේ range එක ඇතුලේ මට පුළුවන් ටික මම පැහැදිලි කරල දුන්න. ඒ ටිකත් ඇති හිත නිවාගන්න ප්රඥාවයි පිනයි තියෙනවනන්. ප්‍රතිපල තියෙනවා. උඹලට ඕනේ දෙයක් කරල හිත නිවෙනවද කියල ප්‍රයෝගිකව අත්විඳලා බලන්න නෙමෙයිනෙ. මොකක් හරි තමන් ඉන්න දෘෂ්ටිවාදයක් ඉස්සරහට දාල එකෙනුත් ආශ්වාද විඳින්නයි ඇවිලෙන්නයිනෙ. මම ඒවාට දර දිය අදින්න ලැස්ති නෑ. ප්‍රශ්නෙට පුළුවන් කෙනෙක් උත්තර දෙයි. ඒකයි refer කලේ [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom