Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සෝවාන් වෙන්නේ බණ අහලයි භාවනාවෙන් නෙවෙයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

LOL ඔච්චර කලබල වෙන්න ඕනි නෑ මචන්

මම "සක්කාය දිට්ඨිය" කියන්නේ මොකද්ද කියලා ඇහුවේ, "භාවනාවෙන් සෝවාන් වෙන්න බෑ" කියලා කියන නිසා.

සක්කාය දිට්ඨිය මොකද්ද ඇහුවාම, ආසය- අනුසය ගැනයි, විඤ්ඤාණය ගැනයි ඇදගෙන හත්පොලේ ගාගන්න ඕනි නෑනේ. සක්කාය දිට්ඨිය කියන්නේ "මමත්වයේ දැඩි බව බිද දැමීම" කියලා සරලව කියන්න පුළුවන් කම තියෙද්දි.

භාවනාවෙන් සෝවාන් භාවයට පත් වෙන්න බෑ කියලා කොහෙවත් නෑනේ බන්. කවුරුහරි කෙනෙක් කියන පලියට ඒකම එකම සත්‍ය කියලා අල්ලන් දගලන එක හරි නෑනේ. අනෙක් උන්ටත් දෙන්නේ වරදි දැක්මක්නේ.

රේණුකාය චන්දවිමල හාමුදුරුවන්ගේ "විදර්ශනා භාවනා ක්‍රමය", "විසුද්ධි මග්ගය" වගේ ග්‍රන්ථත් පරිශීලනය කරලා බලහන්.

බලන්ගොඩ ආනන්ද මෛත්‍රෙය නා හිමියන් විසින් "විදර්ශනා භාවනා ක්‍රමය" පොතට ලියූ ප්‍රස්ථාවනාවේ සදහන් කොටසක් මෙසේය,

"සියල්ල තතු වූ පරිදි දත් සර්වඥ ශාක්‍ය මුනීන්ද්රයන් වහන්සේගේ සර්වප්රකාර පරිපූර්ණ ධර්මය අනුව සිතා බලන්නහුට, බාහිර සමයාගත ඒ සියලු භාවනා ක්‍රම ම ශමථ පක්ෂයෙන් වුව ද, අසම්පූර්ණ බව දැක්ක හැකිය. විදර්ශනා භාවනාවෙක් බාහිරකයන ට කොයින් ද? ලොව සියලු සංස්කාර, අනිත්‍ය දුක්ඛ වශයෙනුත්, සියලු ධර්ම අනාත්ම වශයෙනුත්, ඉගැන්වෙන බෞද්ධ විදර්ශනා භාවනා ක්‍රමය එකී සියලු ම ක්‍රම පරදවා ශ්‍රේෂ්ඨ ස්ථානය ගනී. එයට නොහසු වන කිසි ද දහමෙක්, කිසි ද භවයෙක නැත. පරසමයවාදීන් නොයෙක් සැටියෙන් වණන ඔවුන්ගේ පරිකල්පිත ආත්මය ද, ශිව විෂ්ණු ජෙහෝවා ආදී පදාර්ථ ද, ත්රිලක්ෂණ භාවනාවට හසුව නිශ්ශෝභව වැටී යයි. ඒ ආත්ම නොව අනාත්ම ම වෙයි. "

---බලන්ගොඩ ආනන්ද මෛත්‍රෙය නා හිමියෝ---

උඹට ඉතින් මේවා වැඩක් නැහැනේ. හැබැයි නුවණින් විමසා බලන උනුත් ඉන්නවනේ ඒකයි දැම්මේ.

[QUOTE="shadow134, post: 25716281, member: 575543"] [SIZE=6]LOL ඔච්චර කලබල වෙන්න ඕනි නෑ මචන් :lol: මම "සක්කාය දිට්ඨිය" කියන්නේ මොකද්ද කියලා ඇහුවේ, "භාවනාවෙන් සෝවාන් වෙන්න බෑ" කියලා කියන නිසා. සක්කාය දිට්ඨිය මොකද්ද ඇහුවාම, ආසය- අනුසය ගැනයි, විඤ්ඤාණය ගැනයි ඇදගෙන හත්පොලේ ගාගන්න ඕනි නෑනේ. සක්කාය දිට්ඨිය කියන්නේ "මමත්වයේ දැඩි බව බිද දැමීම" කියලා සරලව කියන්න පුළුවන් කම තියෙද්දි. භාවනාවෙන් සෝවාන් භාවයට පත් වෙන්න බෑ කියලා කොහෙවත් නෑනේ බන්. කවුරුහරි කෙනෙක් කියන පලියට ඒකම එකම සත්‍ය කියලා අල්ලන් දගලන එක හරි නෑනේ. අනෙක් උන්ටත් දෙන්නේ වරදි දැක්මක්නේ. රේණුකාය චන්දවිමල හාමුදුරුවන්ගේ "විදර්ශනා භාවනා ක්‍රමය", "විසුද්ධි මග්ගය" වගේ ග්‍රන්ථත් පරිශීලනය කරලා බලහන්. [B][B][B]බලන්ගොඩ ආනන්ද මෛත්‍රෙය නා හිමියන් විසින්[/B][/B] "විදර්ශනා භාවනා ක්‍රමය" පොතට ලියූ ප්‍රස්ථාවනාවේ සදහන් කොටසක් මෙසේය,[/B] [I]"සියල්ල තතු වූ පරිදි දත් [B]සර්වඥ ශාක්‍ය මුනීන්ද්රයන් වහන්සේගේ[/B] සර්වප්රකාර පරිපූර්ණ ධර්මය අනුව සිතා බලන්නහුට, බාහිර සමයාගත ඒ සියලු භාවනා ක්‍රම ම ශමථ පක්ෂයෙන් වුව ද, අසම්පූර්ණ බව දැක්ක හැකිය. විදර්ශනා භාවනාවෙක් බාහිරකයන ට කොයින් ද? [U]ලොව සියලු සංස්කාර, අනිත්‍ය දුක්ඛ වශයෙනුත්, සියලු ධර්ම අනාත්ම වශයෙනුත්, ඉගැන්වෙන [B]බෞද්ධ විදර්ශනා භාවනා ක්‍රමය[/B] එකී සියලු ම ක්‍රම පරදවා ශ්‍රේෂ්ඨ ස්ථානය ගනී. එයට නොහසු වන කිසි ද දහමෙක්, කිසි ද භවයෙක නැත. [/U]පරසමයවාදීන් නොයෙක් සැටියෙන් වණන ඔවුන්ගේ පරිකල්පිත ආත්මය ද, ශිව විෂ්ණු ජෙහෝවා ආදී පදාර්ථ ද, ත්රිලක්ෂණ භාවනාවට හසුව නිශ්ශෝභව වැටී යයි. ඒ ආත්ම නොව අනාත්ම ම වෙයි. "[/I][/SIZE] [B][SIZE=6]---[/SIZE][B][SIZE=6]බලන්ගොඩ ආනන්ද මෛත්‍රෙය නා හිමියෝ---[/SIZE] [SIZE=4]උඹට ඉතින් මේවා වැඩක් නැහැනේ. හැබැයි නුවණින් විමසා බලන උනුත් ඉන්නවනේ ඒකයි දැම්මේ. [/SIZE][/B][/B] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom