Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සෝවාන් වෙන්නේ බණ අහලයි භාවනාවෙන් නෙවෙයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

භාවනාව කියන කාරණාව දීර්ඝ වශයෙන් විස්තර කළ යුක්තකි. භාවනාව කුමක් දැයි යන්නට පමණක් කෙටියෙන්,සංක්ෂිප්තයෙන් ප්‍රත්‍යකෂ ඥානයෙන් නොව, අනුමාන ඥානයෙන් මම දන්නා තරමින් පිළිතුරක් කොටන්නම්.

භාවනාව දේශයෙන් දේශයට, සංස්කෘතියෙන් සංස්කෘතියට, දර්ශනයෙන් දර්ශනයට වෙනස් ස්වරූප උසුලන්නකි. මෙහිලා වැදගත් වන්නේ බෞද්ධ දර්ශනය හා සම්බන්ධ වූ භාවනාවයි. බෞද්ධ භාවනාව වූ කලී බෞද්ධ දර්ශණයටම අනන්‍යය වූවකි. එය වෙනත් දර්ශණයකින් උගත හැකි නොවේ. එබදු වූ බෞද්ධ භාවනාව කොටස් දෙකකි.

සමථ භාවනා

විදර්ශනා භාවනා

සමථ භාවනාව නම් සිත එක අරමුණක පිහිටුවා ගැනීමයි. එක අරමුණකට පැමිණි සිත සමාධිගත වේ. සමාහිත වේ. ඒ නිසාම "චිත්තං සමේතීති සමථො" යැයි කියති. සමථ භාවනාව වඩන කල්හි ධ්‍යාන සිත් උපදිති.(ධ්‍යාන පිළිබදව මෙහිලා විස්තර කිරීම අනවශ්‍ය යැයි සිතමි.)

සමථ භාවනාවෙන් වෙන අනෙක් වැදගත්ම කාරණාව "පංචනීවරණ" යටපත් කිරීමයි. පංචනීවරණ යනු "කුසලය මෙන්ම නිවන් මග ද ආවරණය කරන ක්ලේශයන්ය." (ඇලීම,තරහව,අලසකම වගේ දෑය.) සමථ භාවනාව වැඩීමෙන් මේ ක්ලේශයෝ තාවකාලික්ව යටපත් වී යති. එසේ තාවකාලිකව කෙලෙස් යටපත් කිරීම "විෂ්කම්භන ප්‍රහාණ" නමි. මෙය තාවකාලිකය. මේ ක්ලේශයෝ සමාධියෙන් (ධ්‍යානයෙන්) පිරිහුණු විටෙක නැවත මතු වෙති. ධර්ම අවබෝධයට සමාධිමත් සිතක් අත්‍යාවශ්‍යය වේ. නොයෙකුත් සිතුවිලි වලින් පිරුණු සිතකට යමක් වටහාගත නොහැකි බව අමුතුවෙන් කිව නොහේ. ඒ සදහා සමාධි භාවනාවෙන් ලැබෙන පිටුවහල සුළුපටු නොවේ.

බුදුරජාණන් වහන්සේ සමාධි භාවනාව වඩන ලෙස දේසනා කළ සේක්ද?

පැහැදිලිවම.

"සමාධිං භික්ඛවෙ භාවෙය්‍යාථ, සමාහිතො භික්ඛවෙ භික්ඛු යථා භූතංපජානාති."

(මහණෙනි, සමාධිය වඩවු. මහණෙනි, සමාධිගත මහණ යථාභූතව - ඇති සැටි දනී.) [සං.නි. සමාධිභාවනා සූත්‍රය]

බහුල කරණ ලද, සමාධි භාවනාවක්, ආශ්‍රවයන් ක්ෂය කිරීම පිණිස පවතියිද, එබඳු සමාධි භාවනාවක් ඇත.)[අං.නි. සමාධිභාවනා සූත්‍රය]

(සමසත්ළිස් කර්මස්ථාන, රාග,දෝස ආදි චරිත ස්වභාව අනුව කර්මස්ථාන තෝරා ගන්නා ආකාරය ද සේනාසන තෝරාගන්නා ආකාරයද විස්තර නොකරමි.)

සමාධි භාවනාව තුළින් නිර්වාණය සාක්ෂාත් කරගත හැකි නොවේ. ඒ සදහා විදර්ශනා භාවනාව වැඩිය යුතුය. සමාධියෙන් කරණු ලබන්නේ "විදර්ශනාව වැඩීමට සුදුසු මානසිකතත්වයක් ලබා දීමයි. (සීල-සමාධි-ප්‍රඥා)

නිර්වාණය අවබෝධයට විදර්ශනා භාවනාවම උපයෝගි වේ.

විදර්ශනාව තරම්ක් සංකීරණය. දීර්ඝ වශයෙන්ම විවරණය කළ යුත්තකි.

(වි+දස්සනා) විදස්සනා යනු විශේෂ වූ දැකීමකි. ඒ විශේෂ වූ දැකීම ඇති කර ගැනීමට අනුගමනය කරනු ලබන වැඩපිළි වෙල විදර්ශනා භාවනාව නමි.

ඔබ මිනිසෙකු දුටු විට "පුද්ගලයෙකු ලෙස ඔහුව දකි" ඒ සාමාන්‍යය දැකීමයි. නමුත් විදර්ශනාවෙන් එය දකී නම්, පුද්ගලයෙකු නොමැත. ස්කන්ධ පහක එකතුවක් පමණක් තිබේ. මේ ආදී වශයෙන් විශේෂ කොට දකිති. මෙනෙහි කරති. එතැනිණ් නවතින්නේ නොවේ. ඒ පංචස්කන්ධය අනිත්‍ය ලෙස දකියි. දුක්ඛ ලෙස දකී. අනාත්ම ලෙස දකී.

ඔය කරුණ පිළිබද විසුද්ධි මග්ගයේ රසවත් කථාවක් සදහන් වේ. (පිළිතුර දිගු වුවත් එය වැදගත් යැයි හැගෙන බැවින් කොටමි.)

එක්තරා කාන්තාවක් සැමියා සමග රණ්ඩු වී දෙමාපියන්ගේ නිවෙස් බලා යයි. එසේ යන ඇය ශාන්තව වඩින භික්ෂුවක් දකී. ඒ භික්ෂුව පිළිබද සිතක් පහළ වන ඕ තොමෝ ඒ භික්ෂුවට ඇසෙන සේ සිනාසීය. ඒ භික්ෂුව ද ඇය දෙස බලන්නේ ඇයගේ දත් දෙස බලා (අස්ථික කර්මස්ථාන කොට) විදසුන් වඩා එහිම රහත් විය.

පසුව ටික වේලාවකින් ඇයගේ සැමියා ඇය සොයා ආවේය. එහිදි රහත් වූ ථෙර නම දැක මෙතැනින් කාන්තාවක් ගියේ දැයි ඇසීය. එවිට රහතන් වහන්සේ මෙසේ කීහ, "ස්ත්‍රියක් ද පුරුෂයෙක් ද නොදනිමි. ඇටසැකිල්ලක් නම් මේ මාර්ගයෙහි ගමන් කරණු දුටුවේය."

විදර්ශනාව එවැනිය.

"අස්මිමානය බිහිවීමට හේතුවූ පංච උපාදානස්කන්ධකය පිළිබදව අනිච්ච, දුක්ඛ, අනාත්ම වශයෙන් දකිමින්, මම ය, මාගේය ආදී දෘෂ්ටීන් නොගෙන යථා ස්වරූපයෙන් දැකීම වශයෙන් වැඩීම විදර්ශනා භාවනවයි."

(අනිච්චාදිවසේන විවිධෙහි ආකාරේහි පස්සතීති විපස්සනා)

ඒ අනුව විදර්ශනාව යනු පංචස්කන්ධය පිළිබද ව අනිච්ච, දුක්ඛ, අනාතම ලෙස ඇති සැටියෙන් දැකීමයි. (මේ කාරණාව හොදින් වටහා ගැනීමට නම් පංචස්කන්ධය යනු කුමක් ද? අනිච්ච, දුක්ඛ, අනාතම යනු කුමක්ද? ඇති සැටියෙන් දැකීම කුමක් දැයි දැන සිටිය යුතුය. මෙහිලා එය විස්තර කිරීම උගහටය.)

සීලයෙහි පිහිටි පුද්ගලයා සෝතාපන්නභාවයටත්, සෝවාන් පුද්ගලයා සකෘදාගාමිත්වයටත්, සකෘදාගාමි පුද්ගලයා අනාගාමී භාවයටත්, අනාගාමී පුද්ගලයා රහත් භාවයටත් පැමිණීම පිණිස විදසුන් වඩයි. රහතන් වහන්සේලාද දිට්ඨධම්ම සුඛවිහාරය පිණිස විදසුන් වඩයි.

මහණෙනි, ශ්‍රාවකයනට හිත කැමැති අනුකම්පා ඇති ශාස්තෘවරයකු විසින් අනුකම්පාවෙන් යමක් කළයුතු ද, එය මා විසින් තොපට කරනලදි. මහණෙනි, මේ වෘක්ෂමූලයෝ ය, මේ ශුන්‍යාගාරයෝ ය. මහණෙනි, ධ්‍යාන කරවු. පමා නොවවු. පසුව විපිළිසර නොවවු. මේ තොපට අපගේ අනුශාසනා යි.

"යං භික්ඛවෙ සත්ථාරා කරණීයං සාවකානං හිතෙසිනා අනුකම්පං උපාදාය, කතං වො තං මයා. එතානි භික්ඛවෙ රුක්ඛමූලානි, එතානි සුඤ්ඤාගාරානි. ඣායථ භික්ඛවෙ, මා පමාදත්ථ, මා පච්ඡා විප්පටිසාරිනො අහුවත්ථ. අයං වො අම්හාකං අනුසාසනීති." [ම.නි ද්වේධා විතක්ක සූත්‍රය]

[QUOTE="shadow134, post: 25717096, member: 575543"] [SIZE=6]භාවනාව කියන කාරණාව දීර්ඝ වශයෙන් විස්තර කළ යුක්තකි. භාවනාව කුමක් දැයි යන්නට පමණක් කෙටියෙන්,සංක්ෂිප්තයෙන් ප්‍රත්‍යකෂ ඥානයෙන් නොව, අනුමාන ඥානයෙන් මම දන්නා තරමින් පිළිතුරක් කොටන්නම්. --------------------------------- භාවනාව දේශයෙන් දේශයට, සංස්කෘතියෙන් සංස්කෘතියට, දර්ශනයෙන් දර්ශනයට වෙනස් ස්වරූප උසුලන්නකි. මෙහිලා වැදගත් වන්නේ බෞද්ධ දර්ශනය හා සම්බන්ධ වූ භාවනාවයි. බෞද්ධ භාවනාව වූ කලී බෞද්ධ දර්ශණයටම අනන්‍යය වූවකි. එය වෙනත් දර්ශණයකින් උගත හැකි නොවේ. එබදු වූ බෞද්ධ භාවනාව කොටස් දෙකකි.[/SIZE] [LIST] [*][SIZE=6]සමථ භාවනා [/SIZE] [*][SIZE=6]විදර්ශනා භාවනා[/SIZE] [/LIST] [SIZE=6]----------------------------------- සමථ භාවනාව නම් සිත එක අරමුණක පිහිටුවා ගැනීමයි. එක අරමුණකට පැමිණි සිත සමාධිගත වේ. සමාහිත වේ. ඒ නිසාම "චිත්තං සමේතීති සමථො" යැයි කියති. සමථ භාවනාව වඩන කල්හි ධ්‍යාන සිත් උපදිති.(ධ්‍යාන පිළිබදව මෙහිලා විස්තර කිරීම අනවශ්‍ය යැයි සිතමි.) සමථ භාවනාවෙන් වෙන අනෙක් වැදගත්ම කාරණාව "පංචනීවරණ" යටපත් කිරීමයි. පංචනීවරණ යනු "කුසලය මෙන්ම නිවන් මග ද ආවරණය කරන ක්ලේශයන්ය." (ඇලීම,තරහව,අලසකම වගේ දෑය.) සමථ භාවනාව වැඩීමෙන් මේ ක්ලේශයෝ තාවකාලික්ව යටපත් වී යති. එසේ තාවකාලිකව කෙලෙස් යටපත් කිරීම "විෂ්කම්භන ප්‍රහාණ" නමි. මෙය තාවකාලිකය. මේ ක්ලේශයෝ සමාධියෙන් (ධ්‍යානයෙන්) පිරිහුණු විටෙක නැවත මතු වෙති. ධර්ම අවබෝධයට සමාධිමත් සිතක් අත්‍යාවශ්‍යය වේ. නොයෙකුත් සිතුවිලි වලින් පිරුණු සිතකට යමක් වටහාගත නොහැකි බව අමුතුවෙන් කිව නොහේ. ඒ සදහා සමාධි භාවනාවෙන් ලැබෙන පිටුවහල සුළුපටු නොවේ. බුදුරජාණන් වහන්සේ සමාධි භාවනාව වඩන ලෙස දේසනා කළ සේක්ද? පැහැදිලිවම. "සමාධිං භික්ඛවෙ භාවෙය්‍යාථ, සමාහිතො භික්ඛවෙ භික්ඛු යථා භූතංපජානාති." (මහණෙනි, සමාධිය වඩවු. මහණෙනි, සමාධිගත මහණ යථාභූතව - ඇති සැටි දනී.) [සං.නි. සමාධිභාවනා සූත්‍රය] බහුල කරණ ලද, සමාධි භාවනාවක්, ආශ්‍රවයන් ක්ෂය කිරීම පිණිස පවතියිද, එබඳු සමාධි භාවනාවක් ඇත.)[අං.නි. සමාධිභාවනා සූත්‍රය] (සමසත්ළිස් කර්මස්ථාන, රාග,දෝස ආදි චරිත ස්වභාව අනුව කර්මස්ථාන තෝරා ගන්නා ආකාරය ද සේනාසන තෝරාගන්නා ආකාරයද විස්තර නොකරමි.) ------------------------------------ සමාධි භාවනාව තුළින් නිර්වාණය සාක්ෂාත් කරගත හැකි නොවේ. ඒ සදහා විදර්ශනා භාවනාව වැඩිය යුතුය. සමාධියෙන් කරණු ලබන්නේ "විදර්ශනාව වැඩීමට සුදුසු මානසිකතත්වයක් ලබා දීමයි. (සීල-සමාධි-ප්‍රඥා) නිර්වාණය අවබෝධයට විදර්ශනා භාවනාවම උපයෝගි වේ. විදර්ශනාව තරම්ක් සංකීරණය. දීර්ඝ වශයෙන්ම විවරණය කළ යුත්තකි. ------------------------------- (වි+දස්සනා) විදස්සනා යනු විශේෂ වූ දැකීමකි. ඒ විශේෂ වූ දැකීම ඇති කර ගැනීමට අනුගමනය කරනු ලබන වැඩපිළි වෙල විදර්ශනා භාවනාව නමි. ඔබ මිනිසෙකු දුටු විට "පුද්ගලයෙකු ලෙස ඔහුව දකි" ඒ සාමාන්‍යය දැකීමයි. නමුත් විදර්ශනාවෙන් එය දකී නම්, පුද්ගලයෙකු නොමැත. ස්කන්ධ පහක එකතුවක් පමණක් තිබේ. මේ ආදී වශයෙන් විශේෂ කොට දකිති. මෙනෙහි කරති. එතැනිණ් නවතින්නේ නොවේ. ඒ පංචස්කන්ධය අනිත්‍ය ලෙස දකියි. දුක්ඛ ලෙස දකී. අනාත්ම ලෙස දකී. ඔය කරුණ පිළිබද විසුද්ධි මග්ගයේ රසවත් කථාවක් සදහන් වේ. (පිළිතුර දිගු වුවත් එය වැදගත් යැයි හැගෙන බැවින් කොටමි.) එක්තරා කාන්තාවක් සැමියා සමග රණ්ඩු වී දෙමාපියන්ගේ නිවෙස් බලා යයි. එසේ යන ඇය ශාන්තව වඩින භික්ෂුවක් දකී. ඒ භික්ෂුව පිළිබද සිතක් පහළ වන ඕ තොමෝ ඒ භික්ෂුවට ඇසෙන සේ සිනාසීය. ඒ භික්ෂුව ද ඇය දෙස බලන්නේ ඇයගේ දත් දෙස බලා (අස්ථික කර්මස්ථාන කොට) විදසුන් වඩා එහිම රහත් විය. පසුව ටික වේලාවකින් ඇයගේ සැමියා ඇය සොයා ආවේය. එහිදි රහත් වූ ථෙර නම දැක මෙතැනින් කාන්තාවක් ගියේ දැයි ඇසීය. එවිට රහතන් වහන්සේ මෙසේ කීහ, "ස්ත්‍රියක් ද පුරුෂයෙක් ද නොදනිමි. ඇටසැකිල්ලක් නම් මේ මාර්ගයෙහි ගමන් කරණු දුටුවේය." විදර්ශනාව එවැනිය. ---------------------------------------- "අස්මිමානය බිහිවීමට හේතුවූ පංච උපාදානස්කන්ධකය පිළිබදව අනිච්ච, දුක්ඛ, අනාත්ම වශයෙන් දකිමින්, මම ය, මාගේය ආදී දෘෂ්ටීන් නොගෙන යථා ස්වරූපයෙන් දැකීම වශයෙන් වැඩීම විදර්ශනා භාවනවයි." (අනිච්චාදිවසේන විවිධෙහි ආකාරේහි පස්සතීති විපස්සනා) ඒ අනුව විදර්ශනාව යනු පංචස්කන්ධය පිළිබද ව අනිච්ච, දුක්ඛ, අනාතම ලෙස ඇති සැටියෙන් දැකීමයි. (මේ කාරණාව හොදින් වටහා ගැනීමට නම් පංචස්කන්ධය යනු කුමක් ද? අනිච්ච, දුක්ඛ, අනාතම යනු කුමක්ද? ඇති සැටියෙන් දැකීම කුමක් දැයි දැන සිටිය යුතුය. මෙහිලා එය විස්තර කිරීම උගහටය.) සීලයෙහි පිහිටි පුද්ගලයා සෝතාපන්නභාවයටත්, සෝවාන් පුද්ගලයා සකෘදාගාමිත්වයටත්, සකෘදාගාමි පුද්ගලයා අනාගාමී භාවයටත්, අනාගාමී පුද්ගලයා රහත් භාවයටත් පැමිණීම පිණිස විදසුන් වඩයි. රහතන් වහන්සේලාද දිට්ඨධම්ම සුඛවිහාරය පිණිස විදසුන් වඩයි. ----------------------------- මහණෙනි, ශ්‍රාවකයනට හිත කැමැති අනුකම්පා ඇති ශාස්තෘවරයකු විසින් අනුකම්පාවෙන් යමක් කළයුතු ද, එය මා විසින් තොපට කරනලදි. [I]මහණෙනි, මේ වෘක්ෂමූලයෝ ය, මේ ශුන්‍යාගාරයෝ ය. මහණෙනි, ධ්‍යාන කරවු. පමා නොවවු. පසුව විපිළිසර නොවවු. මේ තොපට අපගේ අනුශාසනා යි[/I]. "යං භික්ඛවෙ සත්ථාරා කරණීයං සාවකානං හිතෙසිනා අනුකම්පං උපාදාය, කතං වො තං මයා. එතානි භික්ඛවෙ රුක්ඛමූලානි, එතානි සුඤ්ඤාගාරානි. ඣායථ භික්ඛවෙ, මා පමාදත්ථ, මා පච්ඡා විප්පටිසාරිනො අහුවත්ථ. අයං වො අම්හාකං අනුසාසනීති." [ම.නි ද්වේධා විතක්ක සූත්‍රය][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom