Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සෝවාන් වෙන්නේ බණ අහලයි භාවනාවෙන් නෙවෙයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සක්කායදිට්ඨිය කියන්නේ මමත්වයේ දැඩි බව කියලා කියන්නේ "රාජගිරියේ අරියඥාන හාමුදුරුවො" යි.

මමත් අවුරුදු ගානක් උන්වහන්සේගේ ධර්මදේශනා ඇහුවා

ත්‍රිපිටකයේ පැහැදිළිවම තියනවා

* "සක්කාය" කියන්නේ මොකක්ද,

* "සක්කාය දිට්ඨිය" කියන්නේ මොකක්ද,

* "සක්කායදිට්ඨිය නැති කරන්නේ කොහොමද" කියලා.

සක්කායයි, සක්කායදිට්ඨියයි කියන්නේ මොකක්ද කියලා කලින් පිටුවේ දැම්ම නිසා සක්කායදිට්ඨිය නැතිකරගන්න විදිහ මේ විදිහටයි ත්‍රිපිටකයේ තියෙන්නේ.

"මහණ, ඇස දුක් විසින් දන්නහුගේ දක්නහුගේ සත්කායදෘෂ්ටිය ප්‍රහීණ වේ. රූ දුක් විසින් දන්නහුගේ දක්නහුගේ සත්කායදෘෂ්ටිය ප්‍රහීණ වේ. චක්ෂුර්විඥානය දුක් විසින් දන්නහුගේ දක්නහුගේ සත්කායදෘෂ්ටිය ප්‍රහීණ වේ. ඇස්පහස දුක් විසින් දන්නහුගේ දක්නහුගේ සත්කායදෘෂ්ටිය ප්‍රහීණ වේ. ඇස්පහස නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් මේ වෙදනායෙක් උපදී නම් හෙ ද දුක් විසින් දන්නහුගේ දක්නහුගේ සත්කායදෘෂ්ටිය ප්‍රහීණ වේ"

(සංයුත්ත නිකාය, සළායතන වර්ගය, සළායතන සංයුක්තය, සක්කායදිට්ඨිප්පහාන සූත්‍රය)

https://www.thripitakaya.org/tipitakaya/Index/127?s=1678

ඇසට ඔය වගේම තමයි කනට, නාසයට, දිවටත්.....

එතකොට ඔය කිව්වේ මොකක්ද?

ඇසේ පහස කියන්නේ ආශ්වාදය. එතකොට ඔය කියන්නේ පංච උපාධානස්ක්නධය ගැනයි.

ඇස, කන, දිව....ඔය වගේ අපේ ආයතන 6 ට එන අරමුණු "ඒතං මම, ඒසෝහමස්මි, ඒසෝ මේ අත්තා'ති" කියලා ගත්තම තමයි පංච උපාධානස්කන්ධයක් හැදෙන්නේ.

එහෙම ගන්න එක පෘතජනයාගේ උපන් ගෙයි දෝසයක්

ඔය උපාධානස්කන්ධය නැතිකරගන්න එකයි මුළු බුද්ධ දේශනාව පුරාවටම හැම සූත්රයකම තියෙන්නේ

* බුද්ධ දේශනාවේ භාවනාව කියන්නේ ඕකටයි.

* ඔය ටික නොකරන කිසිම දෙයක් භාවනාවක් නෙවෙයි

* විදර්ශනාව කියන්නෙත් ඕකටමයි.

සක්කායදිට්ඨිය කියන්නේ ඔය ආයතන වලට එන අරමුණු අල්ලගන්න නිසා එන දෘෂ්ඨියක්.

එතකොට ඒ දෘෂ්ඨිය කැඩෙන්නේ ඔය ආයතන ටිකට එන අරමුණු "නේතං මම, නේසෝහමස්මි, න මේසෝ අත්තා'ති" කළොත් විතරයි

[QUOTE="Hipapotemas, post: 25717609, member: 385626"] [SIZE=5]සක්කායදිට්ඨිය කියන්නේ මමත්වයේ දැඩි බව කියලා කියන්නේ "රාජගිරියේ අරියඥාන හාමුදුරුවො" යි. මමත් අවුරුදු ගානක් උන්වහන්සේගේ ධර්මදේශනා ඇහුවා ත්‍රිපිටකයේ පැහැදිළිවම තියනවා * "සක්කාය" කියන්නේ මොකක්ද, * "සක්කාය දිට්ඨිය" කියන්නේ මොකක්ද, * "සක්කායදිට්ඨිය නැති කරන්නේ කොහොමද" කියලා. සක්කායයි, සක්කායදිට්ඨියයි කියන්නේ මොකක්ද කියලා කලින් පිටුවේ දැම්ම නිසා සක්කායදිට්ඨිය නැතිකරගන්න විදිහ මේ විදිහටයි ත්‍රිපිටකයේ තියෙන්නේ. "[COLOR=rgb(184, 49, 47)]මහණ, ඇස දුක් විසින් දන්නහුගේ දක්නහුගේ සත්කායදෘෂ්ටිය ප්‍රහීණ වේ. රූ දුක් විසින් දන්නහුගේ දක්නහුගේ සත්කායදෘෂ්ටිය ප්‍රහීණ වේ. චක්ෂුර්විඥානය දුක් විසින් දන්නහුගේ දක්නහුගේ සත්කායදෘෂ්ටිය ප්‍රහීණ වේ. ඇස්පහස දුක් විසින් දන්නහුගේ දක්නහුගේ සත්කායදෘෂ්ටිය ප්‍රහීණ වේ. ඇස්පහස නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් මේ වෙදනායෙක් උපදී නම් හෙ ද දුක් විසින් දන්නහුගේ දක්නහුගේ සත්කායදෘෂ්ටිය ප්‍රහීණ වේ[/COLOR]" (සංයුත්ත නිකාය, සළායතන වර්ගය, සළායතන සංයුක්තය, සක්කායදිට්ඨිප්පහාන සූත්‍රය)[/SIZE] [URL='https://www.thripitakaya.org/tipitakaya/Index/127?s=1678'][SIZE=5]https://www.thripitakaya.org/tipitakaya/Index/127?s=1678[/SIZE][/URL] [SIZE=5] ඇසට ඔය වගේම තමයි කනට, නාසයට, දිවටත්..... එතකොට ඔය කිව්වේ මොකක්ද? ඇසේ පහස කියන්නේ ආශ්වාදය. එතකොට ඔය කියන්නේ පංච උපාධානස්ක්නධය ගැනයි. ඇස, කන, දිව....ඔය වගේ අපේ ආයතන 6 ට එන අරමුණු "ඒතං මම, ඒසෝහමස්මි, ඒසෝ මේ අත්තා'ති" කියලා ගත්තම තමයි පංච උපාධානස්කන්ධයක් හැදෙන්නේ. එහෙම ගන්න එක පෘතජනයාගේ උපන් ගෙයි දෝසයක් ඔය උපාධානස්කන්ධය නැතිකරගන්න එකයි මුළු බුද්ධ දේශනාව පුරාවටම හැම සූත්රයකම තියෙන්නේ[/SIZE] [COLOR=rgb(184, 49, 47)][SIZE=5]* බුද්ධ දේශනාවේ භාවනාව කියන්නේ ඕකටයි. * ඔය ටික නොකරන කිසිම දෙයක් භාවනාවක් නෙවෙයි * විදර්ශනාව කියන්නෙත් ඕකටමයි.[/SIZE][/COLOR] [SIZE=5] සක්කායදිට්ඨිය කියන්නේ ඔය ආයතන වලට එන අරමුණු අල්ලගන්න නිසා එන දෘෂ්ඨියක්. එතකොට ඒ දෘෂ්ඨිය කැඩෙන්නේ ඔය ආයතන ටිකට එන අරමුණු "නේතං මම, නේසෝහමස්මි, න මේසෝ අත්තා'ති" කළොත් විතරයි [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom