සෝ (සොරි) මහින්ද

makka_makka

Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    සෝ (සොරි) මහින්ද

    තව මාස 18කින් කොහොමත් මැතිවරණයක් එනවා. එතකම් හිටියනම් අපූරුවට, වැදගත් විධියට චන්දෙන් අගමැති වෙන්න තිබුණා.

    ඒත් කෑදර කමයි, බලහත්කාරකමයි උපන් ජානවල තියෙන නිසා M‍Y3 පකයාගේ උගුලට අහුවෙලා දැන් බලෙන් පුටුවල ඉඳගන්නවා.

    බණ්ඩාරනායක එක්ක ශ්‍රීලනීප හදන්න එජාපෙන් අස්වෙලා ආපු කොන්දක් තියෙන ඩී.ඒ රාජපක්ෂ මහත්තයා තාත්තා නේද?. ලැජ්ජයි ඕයි ශ්‍රීලනිප පතාක යෝධයෙක් වුනු ඩී.ඒ රාජපක්ෂගේ පුතා මෙහෙම හැසිරෙන එක.

    ජනාධිපති පුටුවේ අවුරුදු 10ක් හිටපු මිනිහෙක් නේද තමුසේ? ඇයි දැන් නාට්ටාමිලාගෙනුත් බැනුම් අහන්නේ බල කෑදර මෝඩයා කියලා?

    තමුසෙට හුරේ දාන, කතානායකට ගහන්න පනින වල්බූරු පොහොට්ටු පාදඩයෝ දන්නෙත් නෑ ඩී.ඒ රාජපක්ෂලා මොනවගේ මිනිස්සුද කියලා. ඒ මිනිහා හිටියනම් අද පපුවේ අමාරුව හැදෙයි මේ වැඩ දැකලා.

    ලැජ්ජයි, ලැජ්ජයි - ඒත් මේ තමයි නියම මහින්ද - So Mahindha, the greedy fucker (මහින්ද, සෝ සොරි ෆො යුවර් ෆක්ඩ් අප් ලයිෆ්...)


    HYBl4g5.jpg