Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Open Forum
සෞදියේ ජිවත් වෙන්න ඕනේ මෙහෙමයි-කාලෝචිතයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඊජිප්තුවේ මාසයකට gang rape ඕන තරම් වෙනවා. [http://bcove.me/d8s7zec6]

ඊජිප්තුව කියන්නේ මුස්ලිම් රටක් වගේම ඊජිප්තුවේ කාන්තාවෝ අදින්නේ බුර්කා එක නැත්නම් හජිජාබ් එකක් ඒක ස්ලාම් වලට අනුව සංවර වගේම ඇග වැහෙන ඇදුමක් එහෙම ඇදලත් ස්ත්‍රී දූෂණ ඊජිප්තුවේ ඕන තරම් වෙනවා. සවුදි වල Marital Rape සලකන්නේ නෑ නීතියෙන් rape එකක් හැටියට ඉතින් ඒක නීතියට එකග නිසා ඕන තරම් Marital Rape වෙනවා හැම ගෙදරකම. Marital Rape කියන්නේ තමන්ගේ ස්වාමි පුරුෂයව හෝ භාර්යාවව දූෂණය කරන එකයි. (මෙතන දූෂණය යන්නෙන් අර්ථ දැක්වෙන්නේ බලෙන් ලිංගික ක්රියාවේ යෙදෙන එකයි). ස්ලාම් වල ෂාරියා නීතියට අනුව බිරිද ස්වාමිය කියන ඕනම මොහොතක ලිංගික සම්බන්ධයක් පැවත්වීමට ආ යුතුයි.

ඒක අනිවාර්යයි ඉතින් මේක සැලකෙන්නේ Marital Rape එකක් හැටියට නූතන සමාජයේ නම් ,7 වැනි සියවසේ මානසිකත්වයට මේක තේරුනේ නැති වුනාට.

ඉතින් මේ වගේ දඩුවම් ක්‍රම මගින් මිනිස්සුන්ව හදන්න බැරි බව දැන් තේරෙනවනේ. ඇමරිකාවේ කැලිෆෝනියා වල විනාඩි 2කට සැරයක් කවුරු හරි rape වෙනවා. ස්ත්‍රී දූෂණයට දඩුවම කැලිෆෝනියා ප්රාන්තායේ නම් දීර්ඝ සිර දඩුවමක් ඒ මදිවට සිර ගෙදරදි Prison rape වලටත් ලක්වෙන්නත් වෙනවා ඉතින් මේවා මිනිස්සු දන්නවා දැන්ගෙන rape කරන්නේ. පැහැදිලිවම නිගමනය ලෙස එතකොට කියන්න පුලුවන් මට දඩුවම් මගින් මිනිසාව හදන්න බෑ. බය කිරිම තුළින් මිනිසාව හදන්න බෑ. මිනිසාව හදන්න පුලුවන් ආධ්‍යාත්මික දියුණුව තුළින් පමණයි.

[QUOTE="bigtop, post: 13064689, member: 407369"] ඊජිප්තුවේ මාසයකට gang rape ඕන තරම් වෙනවා. [[url]http://bcove.me/d8s7zec6][/url] ඊජිප්තුව කියන්නේ මුස්ලිම් රටක් වගේම ඊජිප්තුවේ කාන්තාවෝ අදින්නේ බුර්කා එක නැත්නම් හජිජාබ් එකක් ඒක ස්ලාම් වලට අනුව සංවර වගේම ඇග වැහෙන ඇදුමක් එහෙම ඇදලත් ස්ත්‍රී දූෂණ ඊජිප්තුවේ ඕන තරම් වෙනවා. සවුදි වල Marital Rape සලකන්නේ නෑ නීතියෙන් rape එකක් හැටියට ඉතින් ඒක නීතියට එකග නිසා ඕන තරම් Marital Rape වෙනවා හැම ගෙදරකම. Marital Rape කියන්නේ තමන්ගේ ස්වාමි පුරුෂයව හෝ භාර්යාවව දූෂණය කරන එකයි. (මෙතන දූෂණය යන්නෙන් අර්ථ දැක්වෙන්නේ බලෙන් ලිංගික ක්රියාවේ යෙදෙන එකයි). ස්ලාම් වල ෂාරියා නීතියට අනුව බිරිද ස්වාමිය කියන ඕනම මොහොතක ලිංගික සම්බන්ධයක් පැවත්වීමට ආ යුතුයි. ඒක අනිවාර්යයි ඉතින් මේක සැලකෙන්නේ Marital Rape එකක් හැටියට නූතන සමාජයේ නම් ,7 වැනි සියවසේ මානසිකත්වයට මේක තේරුනේ නැති වුනාට. ඉතින් මේ වගේ දඩුවම් ක්‍රම මගින් මිනිස්සුන්ව හදන්න බැරි බව දැන් තේරෙනවනේ. ඇමරිකාවේ කැලිෆෝනියා වල විනාඩි 2කට සැරයක් කවුරු හරි rape වෙනවා. ස්ත්‍රී දූෂණයට දඩුවම කැලිෆෝනියා ප්රාන්තායේ නම් දීර්ඝ සිර දඩුවමක් ඒ මදිවට සිර ගෙදරදි Prison rape වලටත් ලක්වෙන්නත් වෙනවා ඉතින් මේවා මිනිස්සු දන්නවා දැන්ගෙන rape කරන්නේ. පැහැදිලිවම නිගමනය ලෙස එතකොට කියන්න පුලුවන් මට දඩුවම් මගින් මිනිසාව හදන්න බෑ. බය කිරිම තුළින් මිනිසාව හදන්න බෑ. මිනිසාව හදන්න පුලුවන් ආධ්‍යාත්මික දියුණුව තුළින් පමණයි. [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom