Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සෞදියේ රැකියාවල නියුතු ශ්‍රී ලාංකිකයන්ට
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සෞදියේ රැකියාවල නියුතු ශ්‍රී ලාංකිකයන්ට

සෞදියේ රැකියාවල නියුතු ශ්‍රී ලාංකිකයන්ට සිය ආගම ඇදහීමටවත් නිදහසක් නෑ

පා. මන්ත්‍රී රංජන් රාමනායක

පියසේන දිසානායක

සෞදි අරාබියාවේ රැකියාවල නියුතු ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ට තමන්ගේ ආගමවත් ඇදහීමට නිදහසක් නැති බව එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා පවසයි.

පසුගියදා ශ්‍රී ලාංකික ශ්‍රමිකයෙක් බුදුරජාණන් වහන්සේගේ පිළිරුවකට වන්දනාමාන කරමින් සිටියදී ඔහුව පොලිසිය විසින් අමානුෂික ලෙස අත්අඩංගුවට ගෙන හිරිහැර කර ඇති බව හෙතෙම පවසයි.

සෞදි අරාබියාවේ රැකියාවල නියුතු ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් මුහුණ පා ඇති අවාසනාවන්ත තත්ත්වය පිළිබඳව විශේෂ නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කරන රංජන් රාමනායක මහතා තවදුරටත් මෙසේ ද සඳහන් කර ඇත.

සෞදි අරාබියේදී පසුගිය දිනකදි ගෞතම මහා බුදුරජාණන් වහන්සේගේ පිළිරුවකට වන්දනා මාන කිරීමේදී ශරියා නීතියට අනුව (විදේශ ගමන් බලපත් අංකය භ 2353715 යටතේ විදේශ ගතවූ ප්‍රේමනාත් පෙරේරලාගේ තුංගසිරි නමැති ශ්‍රී ලාංකික ශ්‍රමිකයකු උමුල්හමාමි පොලිසිය විසින් අත්අඩංගුවට ගත් බවට වාර්තා වී ඇත. මෙය ඉතා බරපතළ තත්ත්වයක් බවට නිවේදනය කරමි. මේ සම්බන්ධව බත්තරමුල්ලේ පිහිටි විදේශ සේවා නියුක්ති කාර්යාංශයට පැමිණිලි අංක Cභරැ158රැ1205 යටතේ පැමිණිල්ලක් ද කර ඇති නමුත් ඒ සම්බන්ධව මේ වන විටත් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බව ඔහුගේ පවුලේ උදවිය මා හට පවසා ඇත. මේ හේතුවෙන් ඔහුගේ ජීවිතය කුමන මොහොතක හෝ විනාශ කර දැමීමට ඉඩ ඇති තත්ත්වයක් තිබෙන බව තවදුරටත් අවධාරණය කරන අතර අපේ අහිංසක ශ්‍රමිකයන් සෞදියේදී තමන්ට අයිති ආගමක් ඇදහීමට නොහැකි තත්ත්වයකට පත්ව ඇත.

තවද සෞදි අරාබියේ සුපිරි වෙළෙඳ සංකීර්ණයකදි කුඩා දරුවෙකු දෙස බලා සිටියා යෑයි කියා අතේ කලු නූලක් ගැටගසාගෙන සිටි ශ්‍රී ලාංකික කාන්තාවක් ද ඇය ඒ කුඩා දැරියට සූනියම් කරන බවට සැක සිතා අත්අඩංගුවට ගෙන ඇත. ශරියා නීතිය යටතේ සෞදියේදී අත්අඩංගුවට පැමිණිය හැකි කාරණා පිළිඳව විදේශ සේවා කාර්යාංශය ශ්‍රමිකයන් දැනුවත් නොකිරීම නිසා හිරිහැර සිදුවන අපගේ ශ්‍රමිකයන් ගණන අති විශාලය. කුමන මොහොතක හෝ මේ අයුරින් අහිංසක ශ්‍රමිකයා වරදකරු කර ගෙල කපා මරා දැමීමට තීරණය කිරීමට ඉඩ ඇත.

අප රටින් විදේශගත වන ශ්‍රමිකයන් වැඩි පිරිසක් බෞද්ධයන්ය. ඔවුන් නොයෙක් අවස්ථාවලදී සේවය කරන නිවෙස්වල හාම්පුතුන් හා කාන්තා ශ්‍රමිකයන්ට කරන ඉල්ලීම්වලට අකමැති වුවහොත් නොයෙක් කරදර විවිධ වධහිංසා පමුණුවන බව මීට ඉහත දී වාර්තා වී තිබෙනවා. එපමණක් නොව සමහර හාම්පුතුන් අපේ බෞද්ධ ශ්‍රමිකයන් බලහත්කාරයෙන් ඉස්ලාමීය ආගමට බඳවා ගන්නා බවට වාර්තා විය. මීට ඉහතදී සෞදි අරාබියේ පිරිමි ශ්‍රමිකයන් 4 කු ගෙළ කපා මරණයට පත් කිරීමට තීන්දු කළ අතර එහිදී ඔවුන් හතර දෙනා මුස්ලිම් ආගමටද බඳවාගෙන මුස්ලිම් නමද යොදා අවාසනයේදී ගෙල කපා මරා දමන ලදී. තවද ගැහැනු ශ්‍රමිකයන්ට ශරියා නීතිය යටතේ මුස්ලිම් ඇඳුම්වලින් සැරසීමටත් බලෙන් ඉස්ලාම් ධර්මයට හරවා ගැනීමටත් මොට්ටැක්කිලිය පැළඳීමටත් බල කරන බව තොරතුරු ලැබී ඇත. මෙම තත්ත්වය මත වර්තමාන රජය මෙම අහිංසක ශ්‍රමිකයන් පිළිබඳ කිසිම තැකීමක් නොකිරිම කනගාටුදායක තත්ත්වයකි.

[QUOTE="somadasa, post: 12950572, member: 220773"] [b]සෞදියේ රැකියාවල නියුතු ශ්‍රී ලාංකිකයන්ට[/b] [B][FONT=Times New Roman][SIZE=4][COLOR=#003300]සෞදියේ රැකියාවල නියුතු ශ්‍රී ලාංකිකයන්ට සිය ආගම ඇදහීමටවත් නිදහසක් නෑ [/COLOR] [/SIZE][/FONT][FONT=Times New Roman][SIZE=4][COLOR=#003300] පා. මන්ත්‍රී රංජන් රාමනායක[/COLOR][/SIZE][/FONT][FONT=Times New Roman][SIZE=4] [/SIZE][/FONT][/B] [FONT=Times New Roman][SIZE=4][B] පියසේන දිසානායක [IMG]http://www.divaina.com/2012/06/28/ranjan.jpg[/IMG]සෞදි අරාබියාවේ රැකියාවල නියුතු ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ට තමන්ගේ ආගමවත් ඇදහීමට නිදහසක් නැති බව එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා පවසයි. [COLOR=Red]පසුගියදා ශ්‍රී ලාංකික ශ්‍රමිකයෙක් බුදුරජාණන් වහන්සේගේ පිළිරුවකට වන්දනාමාන කරමින් සිටියදී ඔහුව පොලිසිය විසින් අමානුෂික ලෙස අත්අඩංගුවට ගෙන හිරිහැර කර ඇති බව හෙතෙම පවසයි.[/COLOR] සෞදි අරාබියාවේ රැකියාවල නියුතු ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් මුහුණ පා ඇති අවාසනාවන්ත තත්ත්වය පිළිබඳව විශේෂ නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කරන රංජන් රාමනායක මහතා තවදුරටත් මෙසේ ද සඳහන් කර ඇත. සෞදි අරාබියේදී පසුගිය දිනකදි ගෞතම මහා බුදුරජාණන් වහන්සේගේ පිළිරුවකට වන්දනා මාන කිරීමේදී ශරියා නීතියට අනුව (විදේශ ගමන් බලපත් අංකය භ 2353715 යටතේ විදේශ ගතවූ ප්‍රේමනාත් පෙරේරලාගේ තුංගසිරි නමැති ශ්‍රී ලාංකික ශ්‍රමිකයකු උමුල්හමාමි පොලිසිය විසින් අත්අඩංගුවට ගත් බවට වාර්තා වී ඇත. මෙය ඉතා බරපතළ තත්ත්වයක් බවට නිවේදනය කරමි. මේ සම්බන්ධව බත්තරමුල්ලේ පිහිටි විදේශ සේවා නියුක්ති කාර්යාංශයට පැමිණිලි අංක Cභරැ158රැ1205 යටතේ පැමිණිල්ලක් ද කර ඇති නමුත් ඒ සම්බන්ධව මේ වන විටත් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බව ඔහුගේ පවුලේ උදවිය මා හට පවසා ඇත. මේ හේතුවෙන් ඔහුගේ ජීවිතය කුමන මොහොතක හෝ විනාශ කර දැමීමට ඉඩ ඇති තත්ත්වයක් තිබෙන බව තවදුරටත් අවධාරණය කරන අතර අපේ අහිංසක ශ්‍රමිකයන් සෞදියේදී තමන්ට අයිති ආගමක් ඇදහීමට නොහැකි තත්ත්වයකට පත්ව ඇත. [COLOR=Magenta] තවද සෞදි අරාබියේ සුපිරි වෙළෙඳ සංකීර්ණයකදි කුඩා දරුවෙකු දෙස බලා සිටියා යෑයි කියා අතේ කලු නූලක් ගැටගසාගෙන සිටි ශ්‍රී ලාංකික කාන්තාවක් ද ඇය ඒ කුඩා දැරියට සූනියම් කරන බවට සැක සිතා අත්අඩංගුවට ගෙන ඇත.[/COLOR] ශරියා නීතිය යටතේ සෞදියේදී අත්අඩංගුවට පැමිණිය හැකි කාරණා පිළිඳව විදේශ සේවා කාර්යාංශය ශ්‍රමිකයන් දැනුවත් නොකිරීම නිසා හිරිහැර සිදුවන අපගේ ශ්‍රමිකයන් ගණන අති විශාලය. [COLOR=SeaGreen]කුමන මොහොතක හෝ මේ අයුරින් අහිංසක ශ්‍රමිකයා වරදකරු කර ගෙල කපා මරා දැමීමට තීරණය කිරීමට ඉඩ ඇත.[/COLOR] අප රටින් විදේශගත වන ශ්‍රමිකයන් වැඩි පිරිසක් බෞද්ධයන්ය. ඔවුන් නොයෙක් අවස්ථාවලදී සේවය කරන නිවෙස්වල හාම්පුතුන් හා කාන්තා ශ්‍රමිකයන්ට කරන ඉල්ලීම්වලට අකමැති වුවහොත් නොයෙක් කරදර විවිධ වධහිංසා පමුණුවන බව මීට ඉහත දී වාර්තා වී තිබෙනවා.[COLOR=Blue] එපමණක් නොව සමහර හාම්පුතුන් අපේ බෞද්ධ ශ්‍රමිකයන් බලහත්කාරයෙන් ඉස්ලාමීය ආගමට බඳවා ගන්නා බවට වාර්තා විය.[/COLOR] [COLOR=SlateGray]මීට ඉහතදී සෞදි අරාබියේ පිරිමි ශ්‍රමිකයන් 4 කු ගෙළ කපා මරණයට පත් කිරීමට තීන්දු කළ අතර එහිදී ඔවුන් හතර දෙනා මුස්ලිම් ආගමටද බඳවාගෙන මුස්ලිම් නමද යොදා අවාසනයේදී ගෙල කපා මරා දමන ලදී. තවද ගැහැනු ශ්‍රමිකයන්ට ශරියා නීතිය යටතේ මුස්ලිම් ඇඳුම්වලින් සැරසීමටත් බලෙන් ඉස්ලාම් ධර්මයට හරවා ගැනීමටත් මොට්ටැක්කිලිය පැළඳීමටත් බල කරන බව තොරතුරු ලැබී ඇත.[/COLOR] මෙම තත්ත්වය මත වර්තමාන රජය මෙම අහිංසක ශ්‍රමිකයන් පිළිබඳ කිසිම තැකීමක් නොකිරිම කනගාටුදායක තත්ත්වයකි. [/B] [/SIZE][/FONT] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom