Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සෞදි_අරාබිය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සෞදි අරාබිය: දඬුවම් විඳි වරදට යළිත් ජීවිතාන්තය දක්වා සිර දඬුවමක්

සෞදි අරාබියේ දී සිදු වූ රිය අනතුරක් හේතුවෙන් දඬුවම් ලබා සිය රට ගිය ශ්‍රී ලාංකිකයෙකු මාස කිහිපයකට පසුව යළි පැමිණි අවස්ථාවේ ඒ වරදටම යළිත් වරක් සිරගත කර තිබෙන බව ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානයක් පවසයි.

හොංකොං හි මූලස්ථානය පිහිටි ආසියානු මානව හිමිකම් කොමිසම (The Asian Human Rights Commission) පවසන අන්දමට 2013 නොවැම්බර් 14 වෙනි දින හටගත් රිය අනතුරක් හේතුවෙන් බදුල්ල දිස්ත්‍රිකයේ මිනිපේ වැසියෙකු වන ඩීඑම් ජයවර්ධනට දෙසතියක සිර දඬුවමක් නියම කර තිබේ.

දෙදරු පියෙකු වන ඔහු මාස කිහිපයකට ප්‍රථම සෞදි අරාබිය බලා ගොස් තිබෙන්නේ කතා කිරීමේ අපහසුවෙන් පෙළෙන සිය පුතුට ප්‍රතිකාර කිරීම සඳහා ප්‍රමාණවත් ආදයමක් නොවූ හෙයිනි.

රිය අනතුර හටගත් අවස්ථාවේ වරද අනෙක් රථයේ රියදුරා ගේ වුවත් එම රථයේ ගමන් කළ මගීන් පහරදීම හේතුවෙන් ඩීඑම් ජයවර්ධනගේ පාදයකට දරුණු තුවාල සිදු වූ බවත් ආසියානු මානව හිමිකම් කොමිසම නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.

එහි සඳහන් වන පරිදි සිර දඬුවම ගෙවීමෙන් අනතුරුව ඔහු යළි ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේ ඔහුගේ හාම්පුතා මාස ගණනක හිඟ වේතන පවා ගෙවා නැත.

ඉන් මාස කිහිපයකට පසුව ඔහුට දුරකථන ඇමතුමක් දුන් පැරණි හාම්පුතා යළිත් සේවයට පැමිණෙන මෙන් ඉල්ලීමක් කර තිබේ. ඔහුගේ සියලු හිඟ වැටුප් ගෙවන බවට ද ඔහු පොරොන්දු දුන් බව පැවසේ.

එම ආරාධනාව පරිදි 2014 ජුලි මාසයේ යළි සෞදි අරාබියට ලඟා වූ අවස්ථාවේ රියදුරු ඩීඑම් ජයවර්ධන යළිත් වරක් පැරණි චෝදනාව යටතේම අධිකරණය වෙත ඉදිරිපත් කෙරුණු අතර, එහිදී රුපියල් ලක්ෂ විසි පහක දඩ මුදලක් ගෙවන මෙන් අධිකරණය ඔහුට නියෝග කර තිබේ.එසේ නොගෙවන්නේ නම් ජීවිතාන්තය දක්වා සිර දඬුවමක් විඳිය යුතු බව අධිරණයේ නිගමනය විය.

එතරම් විශාල වන්දි මුදලක් ගෙවිය නොහැකි බැවින් දැන් ජීවිතාන්තය දක්වා සිර දඬුවමකට යටත්ව සිටින ඩීඑම් ජයවර්ධන උපුටා දක්වන ආසියානු මානව හිමිකම් කොමිසම පවසන්නේ නඩු විභාග දෙකේදීම ඔහු වෙනුවෙන් නීතිවේදියෙකු හෝ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නිලධාරියෙකු පෙනී සිට නොමැති බවය.

අරාබි හෝ ඉංග්‍රීසි භාෂාව නොදන්නා බැවින්, අධිකරණයේදී සිදු වූයේ කුමක් දැයි යන්න පිළිබඳව ඔහුට කිසිදු අවබෝධයක් නැත.එකම වරදකට සිරගත කොට නිදහස ලැබූ ඔහු දැන් යළිත් වරක් වසරකට ආසන්න කාලයක් සිරදඬුවම් විඳින අතර, ඒ පිළිබඳව ඔහුගේ බිරිඳ ශ්‍රී ලංකා විදේශ නියුක්ති කාර්යාංශයට පැමිණිල්ලක් ඉදිරිපත්කර ඇති බවත් නිවේදනයේ සඳහන් වේ.

සවුදි අරාබියේ සේවයේ නිරත විදේශිකයෝ

අදාළ පැමිණිල්ල පිළිබඳව මේ මොහොතේ තොරතුරු නොදන්නා නමුත් ඒ පිළිබඳව කාර්යක්ෂමව සොයා බැලීමට කටයුතු කරන බව බීබීසී සිංහල සේවය විමසීමක් කළ අවස්ථාවේ විදේශ රැකියා නියුක්ති කාර්යාංශයේ සාමාන්‍යාධිකාරී (විදේශ සබඳතා) ගාමිණී සෙනරත් යාපා සඳහන් කළේය.

මේ පිළිබඳව වැඩිදුර කරුණු විමසීම පිණිස සෞදි අරාබියේ සිටින ශ්‍රී ලංකා තානාපති අස්මි තාසිම් ඇමතූ අවස්ථාවේ තානාපතිවරයා විදේශගතව සිටින බව දැනගැනීමට ලැබිණ.

ශ්‍රී ලාංකිකයන් 190,000 කට ආසන්න පිරිසක් සෞදි අරාබියේ සේවයේ නිරතව සිටින බව මීට ඉහතදී බීබීසී සිංහල සේවය සමග සාකච්ඡාවකට එක්වෙමින් සඳහන් කළ තානාපති අස්මි තාසිම්, ඒ අතරින් 10,000 ක් පමණ දෙනා ගෘහස්ථ රියදුරන් බව ද කියා සිටියේය.

ශ්‍රී ලාංකිකයන් ලක්ෂයක් පමණ සෞදි අරාබියේ විවිධ ආයතනවල සේවය කරන අතර, ඒ අතරින් විශාල පිරිසක් රියදුරු සේවයේ නිරතව සිටිති. මේ අතර පසුගියදා බීබීසී සිංහල සේවය සමග අදහස් දැක්වූ සෞදි අරාබියේ සේවයේ නිරතව සිටින රියදුරන් දෙදෙනෙක්, සිය රැකියාවේ නිරත වීමේදී තමන් මුහුණ දෙන වේදනාව විස්තර කළහ.

ඇතැම් හාම්පුතුන් තුළ "මනුස්ස කමක් නැති" බව කියා සිටි එක් රියදුරෙක් වැඩිදුරටත් සඳහන් කළේ "බල්ලෝ බළලුන්ට වගේ තමයි අපිට සළකන්නේ," යනුවෙනි. "කිසිම තෙතමනයක් නෑ. වැඩ කරන එකා කෑවද, බීවද කියල හොයල බලන්නේ නෑ. පණ තියන කල් වැඩ කරනවා," ඔහු පැවසීය.

[QUOTE="50KG, post: 22349489, member: 558780"] [B][SIZE=5]සෞදි අරාබිය: දඬුවම් විඳි වරදට යළිත් ජීවිතාන්තය දක්වා සිර දඬුවමක්[/SIZE][/B] [IMG]https://ichef.bbci.co.uk/news/660/cpsprodpb/6FC0/production/_98280682_66a0ac8a-616c-4e1a-ac72-72a6fd7c24d5.jpg[/IMG] [SIZE=4] [/SIZE][SIZE=4]සෞදි අරාබියේ දී සිදු වූ රිය අනතුරක් හේතුවෙන් දඬුවම් ලබා සිය රට ගිය ශ්‍රී ලාංකිකයෙකු මාස කිහිපයකට පසුව යළි පැමිණි අවස්ථාවේ ඒ වරදටම යළිත් වරක් සිරගත කර තිබෙන බව ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානයක් පවසයි. [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]හොංකොං හි මූලස්ථානය පිහිටි ආසියානු මානව හිමිකම් කොමිසම ([I]The Asian Human Rights Commission[/I]) පවසන අන්දමට 2013 නොවැම්බර් 14 වෙනි දින හටගත් රිය අනතුරක් හේතුවෙන් බදුල්ල දිස්ත්‍රිකයේ මිනිපේ වැසියෙකු වන ඩීඑම් ජයවර්ධනට දෙසතියක සිර දඬුවමක් නියම කර තිබේ. [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]දෙදරු පියෙකු වන ඔහු මාස කිහිපයකට ප්‍රථම සෞදි අරාබිය බලා ගොස් තිබෙන්නේ කතා කිරීමේ අපහසුවෙන් පෙළෙන සිය පුතුට ප්‍රතිකාර කිරීම සඳහා ප්‍රමාණවත් ආදයමක් නොවූ හෙයිනි. [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]රිය අනතුර හටගත් අවස්ථාවේ වරද අනෙක් රථයේ රියදුරා ගේ වුවත් එම රථයේ ගමන් කළ මගීන් පහරදීම හේතුවෙන් ඩීඑම් ජයවර්ධනගේ පාදයකට දරුණු තුවාල සිදු වූ බවත් ආසියානු මානව හිමිකම් කොමිසම නිකුත් කළ නිවේදනයක සඳහන් වේ. [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]එහි සඳහන් වන පරිදි සිර දඬුවම ගෙවීමෙන් අනතුරුව ඔහු යළි ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේ ඔහුගේ හාම්පුතා මාස ගණනක හිඟ වේතන පවා ගෙවා නැත. [/SIZE] [SIZE=4] [/SIZE] [IMG]https://s1.postimg.org/8xw3srczlb/saudi.png[/IMG] [SIZE=4]ඉන් මාස කිහිපයකට පසුව ඔහුට දුරකථන ඇමතුමක් දුන් පැරණි හාම්පුතා යළිත් සේවයට පැමිණෙන මෙන් ඉල්ලීමක් කර තිබේ. ඔහුගේ සියලු හිඟ වැටුප් ගෙවන බවට ද ඔහු පොරොන්දු දුන් බව පැවසේ. [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]එම ආරාධනාව පරිදි 2014 ජුලි මාසයේ යළි සෞදි අරාබියට ලඟා වූ අවස්ථාවේ රියදුරු ඩීඑම් ජයවර්ධන යළිත් වරක් පැරණි චෝදනාව යටතේම අධිකරණය වෙත ඉදිරිපත් කෙරුණු අතර, එහිදී රුපියල් ලක්ෂ විසි පහක දඩ මුදලක් ගෙවන මෙන් අධිකරණය ඔහුට නියෝග කර තිබේ.එසේ නොගෙවන්නේ නම් ජීවිතාන්තය දක්වා සිර දඬුවමක් විඳිය යුතු බව අධිරණයේ නිගමනය විය. [/SIZE] [SIZE=4]එතරම් විශාල වන්දි මුදලක් ගෙවිය නොහැකි බැවින් දැන් ජීවිතාන්තය දක්වා සිර දඬුවමකට යටත්ව සිටින ඩීඑම් ජයවර්ධන උපුටා දක්වන ආසියානු මානව හිමිකම් කොමිසම පවසන්නේ නඩු විභාග දෙකේදීම ඔහු වෙනුවෙන් නීතිවේදියෙකු හෝ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නිලධාරියෙකු පෙනී සිට නොමැති බවය. [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]අරාබි හෝ ඉංග්‍රීසි භාෂාව නොදන්නා බැවින්, අධිකරණයේදී සිදු වූයේ කුමක් දැයි යන්න පිළිබඳව ඔහුට කිසිදු අවබෝධයක් නැත.එකම වරදකට සිරගත කොට නිදහස ලැබූ ඔහු දැන් යළිත් වරක් වසරකට ආසන්න කාලයක් සිරදඬුවම් විඳින අතර, ඒ පිළිබඳව ඔහුගේ බිරිඳ ශ්‍රී ලංකා විදේශ නියුක්ති කාර්යාංශයට පැමිණිල්ලක් ඉදිරිපත්කර ඇති බවත් නිවේදනයේ සඳහන් වේ. [/SIZE] [SIZE=4] [/SIZE] [IMG]https://ichef.bbci.co.uk/news/624/cpsprodpb/D1F4/production/_98284735_gettyimages-186782843.jpg[/IMG] [SIZE=3]සවුදි අරාබියේ සේවයේ නිරත විදේශිකයෝ [SIZE=4] [/SIZE][/SIZE][SIZE=4]අදාළ පැමිණිල්ල පිළිබඳව මේ මොහොතේ තොරතුරු නොදන්නා නමුත් ඒ පිළිබඳව කාර්යක්ෂමව සොයා බැලීමට කටයුතු කරන බව බීබීසී සිංහල සේවය විමසීමක් කළ අවස්ථාවේ විදේශ රැකියා නියුක්ති කාර්යාංශයේ සාමාන්‍යාධිකාරී (විදේශ සබඳතා) ගාමිණී සෙනරත් යාපා සඳහන් කළේය. [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]මේ පිළිබඳව වැඩිදුර කරුණු විමසීම පිණිස සෞදි අරාබියේ සිටින ශ්‍රී ලංකා තානාපති අස්මි තාසිම් ඇමතූ අවස්ථාවේ තානාපතිවරයා විදේශගතව සිටින බව දැනගැනීමට ලැබිණ. [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]ශ්‍රී ලාංකිකයන් 190,000 කට ආසන්න පිරිසක් සෞදි අරාබියේ සේවයේ නිරතව සිටින බව මීට ඉහතදී බීබීසී සිංහල සේවය සමග සාකච්ඡාවකට එක්වෙමින් සඳහන් කළ තානාපති අස්මි තාසිම්, ඒ අතරින් 10,000 ක් පමණ දෙනා ගෘහස්ථ රියදුරන් බව ද කියා සිටියේය. [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]ශ්‍රී ලාංකිකයන් ලක්ෂයක් පමණ සෞදි අරාබියේ විවිධ ආයතනවල සේවය කරන අතර, ඒ අතරින් විශාල පිරිසක් රියදුරු සේවයේ නිරතව සිටිති. මේ අතර පසුගියදා බීබීසී සිංහල සේවය සමග අදහස් දැක්වූ සෞදි අරාබියේ සේවයේ නිරතව සිටින රියදුරන් දෙදෙනෙක්, සිය රැකියාවේ නිරත වීමේදී තමන් මුහුණ දෙන වේදනාව විස්තර කළහ. [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]ඇතැම් හාම්පුතුන් තුළ "මනුස්ස කමක් නැති" බව කියා සිටි එක් රියදුරෙක් වැඩිදුරටත් සඳහන් කළේ "බල්ලෝ බළලුන්ට වගේ තමයි අපිට සළකන්නේ," යනුවෙනි. "කිසිම තෙතමනයක් නෑ. වැඩ කරන එකා කෑවද, බීවද කියල හොයල බලන්නේ නෑ. පණ තියන කල් වැඩ කරනවා," ඔහු පැවසීය. [/SIZE] [IMG]http://static.bbci.co.uk/frameworks/barlesque/3.21.31/orb/4/img/bbc-blocks-dark.png[/IMG] [SIZE=3][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom