Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සෞදි_තරුණිය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඉස්ලාම් අත්හළ සෞදි තරුණිය ට්විටර් පිහිටෙන් දිවි බේරාගත් අයුරු

දහඅට හැවිරිදි රහෆ් - ඇය පවුලේ සාමාජිකයන්ගෙන් වෙන් වී පලායමින් සිටියාය

ජනවාරි 5 වන දා සවස් යාමයේ නිකුත් වූ ට්විටර් පණිවිඩයක් දෙස බොහෝ දෙනාගේ නෙත් යොමුවිණි. ජීවිත අවදානමකට ලක්ව සිටි නව යොවුන් තරුණියක ගැන ඉන් හෙළිදරව් විය.

ඒ සෙනසුරාදාවකි. පණිවිඩය නිකුත් වූයේ අලුතින් ආරම්භ කරන ලද ට්විටර් ගිණුමකිනි. දහ අට හැවිරිදි රහෆ් මොහමඩ් අල්-කුනුන් (Rahaf Mohammed al-Qunun) සෞදි පවුලකට අයත් තරුණියකි. දෙමාපියන් සමඟ ජීවත්වුයේ ඉරාකයේ ය.

ඇය පවුලේ සාමාජිකයන්ගෙන් වෙන් වී පලායමින් සිටියාය. තායිලන්තයේ බැංකොක් නුවර ගුවන්තොටුපලේ හෝටල් කාමරයක රැඳී සිටිමින් ඇය ට්විටර් පණිවිඩ මාලාවක් නිකුත් කළේ තමන්ට පිහිටවන මෙන් ආයාචනය කරමිනි.

ඒ මොහොත වන විට රහෆ් ගේ ට්විටර් ගිණුමේ සිටියේ ග්රාහකයන් 24 දෙනෙකු පමණි.

"මම තමයි තායිලන්තයට පැනල ආපු ගැහැණු ළමය. සෞදි තානාපති කාර්යාලය මාව ආපසු හරවා යවන්න උත්සාහ කරමින් සිටින නිසා මගේ ජීවිතය අනතුරේ," ඇයගේ පළමු ට්විටර් පණිවිඩය අරාබි බසින් නිකුත් විය.

දෙවනුව ඇයගෙන් නිකුත් වූයේ කිසිවෙකුට නොතකා සිටිය නොහැකි පණිවිඩයකි. "මට බයයි. මගේ පවුලේ උදවිය මාව මරයි." ට්විටර් සමාජය ක්‍රියාත්මක විය. ඇයට පිහිට වීමේ අරමුණ පෙරදැරිව #SaveRahaf උධෘතය යටතේ පළමු ට්විටර් පණිවිඩය නිකුත් විය.

ගත වූයේ මිනිත්තු කිහිපයක් පමණි. ඒ පණිවිඩය එක්තරා කාන්තාවකගේ ඇස ගැටිණි. ඇය ඊජිප්තු සම්භවයක් සහිත, සමාජ ක්‍රියාකාරිනියක වන මොනා ටහාවි ය (Mona Eltahawy).

රහෆ් නිකුත් කරමින් සිටි පණිවිඩ සියල්ල ඉංග්‍රීසි බසට පරිවර්තනය කර නැවත ට්විටර් ජාලයට මුදා හැරීමට මොනා යුහුසුළු වූවාය.

මොනාගේ පණිවිඩ ග්‍රහණය කරන ලක්ෂ සංඛ්‍යාත පිරිසක් ට්විටර් ජාලයේ සිටිති.

පැය කිහිපයක් ගත විය. හියුමන් රයිට්ස් වොච් සංවිධානයේ අවධානය ද මේ කෙරෙහි යොමු විය. අනතුරුව, එම සංවිධානයේ ආසියානු කලාපය භාර නියෝජ්‍ය අධ්යක්ෂ ෆිල් රොබට්සන් (Phil Robertson) ට්විටර් පණිවිඩයක් නිකුත් කළේය. ඔහු සිටියේ ද බැංකොක් නුවර ම ය.

ඉරිදා (ජනවාරි 06) උදෑසන වන විට, බැංකොක් ගුවන්තොටුපළේ හෝටල් කාමරයක රැඳී සිටින රහෆ් සහ හියුමන් රයිට්ස් වොච් අායතනයේ ෆිල් අතර සෘජු ට්විටර් පණිවිඩ හුවමාරුවක් සිදුවිය.

ගුවන්තොටුපළේ බලධාරීන් සමග ගනුදෙනු කළ යුතු ආකාරය පිළිබඳව ඇයට ෆිල්ගෙන් උපදෙස් ලැබිණි.

ඉස්ලාම් දහමට එරෙහිවීම හෝ ඉන් ඉවත්වීම සෞදි නීතිය අනුව මරණ දඬුවම ලැබිය හැකි සාපරාධී ක්‍රියාවකි.

මේ අතරතුර ගුවන්තොටුපළ තුළ සිදුවන සියල්ල ඇය ට්විටර් ජාලයට එසැණින් වාර්තා කරමින් සිටියාය. වීඩියෝ පට ද නිකුත් කළාය. ඉරු දින පුරා දිගහැරෙමින් පැවති සිදුවීම් මාලාවේ කලබලකාරී බව එන්න එන්න ම උත්සන්න වෙමින් පැවතිණි. රහෆ්ගේ පණිවිඩ තුළ ගැබ්වී තිබූ බිය සහ අසරණභාවය නිසා ම ට්විටර් සාමාජිකයන්ගේ අනුකම්පාව සහ සහයෝගය ඇය වෙත යොමු විය. #SaveRahaf උධෘතය සහිත පණිවිඩ ට්විටර් සමාජ ජාලයට ගලා එන්නට පටන් ගත්තේය. ඉරිදා සවස් යාමය වන විට රහෆ් වෙනුවෙන් නිකුත් වූ පණිවිඩ ප්‍රමාණය ලක්ෂ පහ ඉක්මවා තිබූ බව ට්විටර් සමාජ ජාලය වාර්තා කර තිබිණි.

කිසි දා කිසිවෙකුගේ විශේෂ අවධානයට ලක් නොවූ දහ අට හැවිරිදි සෞදි තරුණියක ට්විටර් සමාජ ජාලයේ ග්රාහකයන් 24 දෙනෙකුගෙන් පටන් ගෙන ග්රාහකයන් 27,000 ඉක්මවා ගියාය. ඊට ගත වූයේ පැය 24 ට වඩා අඩු කාලයකි.

"තමන් ආගම අතහැරිය කියල රහෆ් ප්‍රසිද්ධියේ කළ නිවේදනය අහපු ගමන් මම දැනගත්ත ඇයව ආපසු සෞදි අරාබියට පිටත් කළහොත් තත්ත්වය නරක අතට හැරෙන බව," හියුමන් රයිට්ස් වොච් සංවිධානයේ ෆිල් රොබට්සන් බීබීසීයට පැවසීය. "ඒ මොහොතේ වෙනත් කිසි ම ප්‍රශ්නයක් මගේ ඔළුවට ආවේ නැහැ - ඇයට අපේ උදව් අවශ්‍යයි!" ඉස්ලාම් දහමට එරෙහි වීම හෝ ඉන් ඉවත් වීම සෞදි නීතිය අනුව මරණ දඬුවම ලැබිය හැකි සාපරාධී ක්‍රියාවකි.

සිද්ධිය වඩාත් නරක අතට හැරුණේ සඳුදා උදය වරුවේ ය. ඒ තායි ආගමන බලධාරීන් රහෆ් සොයා ඇය සිටින හෝටල් කාමරයට පැමිණීමත් සමගය. ඔවුන් පැමිණියේ රහෆ් කාමරයෙන් ඉවතට රැගෙන ගොස් නැවත කුවේටයට පිටත් කර හැරීමටය. කුමන වාතාවරණයක් යටතේ හෝ තම ජංගම දුරකතනය තායි බලධාරීන් අතට පත් නොකිරීමට රහෆ් වගබලා ගත්තාය. ඒ හියුමන් රයිට්ස් වොච් සංවිධානයේ උපදෙස් පරිදි ය. එය කෙතරම් වටිනා උපදෙසක් වූයේ ද යන්න පසුව ඔප්පු විය.

රහෆ් නැවත ගුවන් යානයට ගොඩ වීම තරයේ ප්‍රතික්ෂේප කළාය. ඇය බලධාරීන්ට අවනත නොවූවාය. ඒ කලබලකාරී මොහොතේ පවා එය පටිගත කරමින් ට්විටර් ජාලයට මුදා හැරීමට තරම් ඇය නිර්භීත වූවාය. ඒ සමග ම ඇයගේ ට්විටර් ග්රාහකයන්ගේ සංඛ්‍යාව 66,400 දක්වා දෙගුණ විය.

"මේ අර්බුදකාරී මොහොතේ සහය පැතීමට රහෆ් සතුව තිබූ හොඳ ම මාර්ගය තමයි ට්විටර්. මොක ද, ඒ හරහා තොරතුරු ඉතා වේගයෙන් ව්‍යාප්ත වීම වෙනවා," හියුමන් රයිට්ස් වොච්හි ෆිල් රොබට්සන් පැවසීය. "එමගින් වාර්තාකරුවන්ගේ අවධානය ලැබුණා පමණක් නොවෙයි, ප්‍රධාන පෙළේ තායි මාධ්‍ය පවා මේ පුවතට අවධානය යොමු කළා. තානාපතිවරුන් පමණක් නොවෙයි විදේශ රාජ්‍ය පවා මීට මැදිහත් වුණා. තමන් ගත් පියවර ගැන තායි බලධාරීන්ට නැවත සිතන්නට සිද්ධ වුණා," ඔහු තවදුරටත් කියා සිටියේය.

සතුටුදායක නිමාවක් හැම දෙනාටම උරුම නැත

තායි බලධාරීන් ගේ ක්‍රියාකලාපය පිළිබඳව අදහස් දක්වමින් බීබීසී වාර්තාකරු ජොනතන් හෙඩ් (Jonathan Head) කියා සිටියේ ඉරිදා පැවති තත්ත්වය සඳුදා උදෑසන වන විට සම්පුර්ණයෙන් ම වෙනස් වූ බවය. "ඇය වහා පිටුවහල් කළ යුතු බවට ඉරිදා රාත්‍රියේ තායි බලධාරීන් දැඩි ස්ථාවරයක හිටියා. තායි මාධ්‍ය කිසිවක් මේ පුවත ඒ වන විට වාර්තා කර තිබුණේ නැහැ. සඳුදා උදේ වෙනකොට තත්ත්වය සම්පුර්ණයෙන් ම වෙනස් වෙලා," ජොනතන් පැවසීය. රහෆ් අනතුරින් මිදුණාය. රහෆ් මොහමඩ් අල්-කුනුන් නීත්‍යනුකූල සරණාගතයෙකු ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය මගින් නිල වශයෙන් ප්‍රකාශයට පත් කෙරිණි.

ජීවිත අවදානමට ලක් වූ සියලු දෙනා මෙසේ සතුටින් විසිර ගොස් නැත

සියල්ල සාර්ථකව තම පාලනයට නතුකර ගනිමින් අන්තර්ජාලය හරහා තම ආරක්ෂාව තහවුරු කර ගැනීමට මේ තරුණිය සමත් වූවාය. සමාජ ජාල පිළිබඳව ඇය සතුව තිබූ දැනුම ඊට ඉවහල් විය. ඇය අනතුරින් මිදුණේ නිකම්ම නොවේ. ට්විටර් ගිණුම විවෘත කර දින පහක් ඇතුළත ග්රාහකයන් 126,000 සතු කර ගනිමිනි.

සෞදි සමාජයේ කාන්තාව පුරුෂ ආධිපත්‍යයට යටත් කර ඇත.

ට්විටර් සහ ෆේස්බුක් හරහා ප්‍රචාරයක් දියත් කරමින් අනතුරින් මිදුණු පුද්ගලයෙකු පිළිබඳව මීට පෙර ද වාර්තා විය. මැලේසියාවේ ගුවන් තොටුපළක මාස ගණනක් රැඳී සිටි සිරියානු පුද්ගලයෙකුට අවසානයේ කැනඩාවේ සරණාගතභාවය හිමි විය. නමුත්, ජීවිත අවදානමට ලක් වූ සියලු දෙනා මෙසේ සතුටින් විසිර ගොස් නැත. සතුටුදායක නිමාවක් හැම දෙනාට ම උරුම වී නැත.

BBC සිංහල පුවත් සේවය

[QUOTE="50KG, post: 24135589, member: 558780"] [B][SIZE=5]ඉස්ලාම් අත්හළ සෞදි තරුණිය ට්විටර් පිහිටෙන් දිවි බේරාගත් අයුරු[/SIZE][/B] [IMG]http://i.cbc.ca/1.4977909.1547501165!/fileImage/httpImage/image.JPG_gen/derivatives/original_780/rahaf-mohammed-and-susan-ormiston.JPG[/IMG] [SIZE=3] [/SIZE] [SIZE=3] දහඅට හැවිරිදි රහෆ් - ඇය පවුලේ සාමාජිකයන්ගෙන් වෙන් වී පලායමින් සිටියාය [/SIZE] [SIZE=4]ජනවාරි 5 වන දා සවස් යාමයේ නිකුත් වූ ට්විටර් පණිවිඩයක් දෙස බොහෝ දෙනාගේ නෙත් යොමුවිණි. ජීවිත අවදානමකට ලක්ව සිටි නව යොවුන් තරුණියක ගැන ඉන් හෙළිදරව් විය. ඒ සෙනසුරාදාවකි. පණිවිඩය නිකුත් වූයේ අලුතින් ආරම්භ කරන ලද ට්විටර් ගිණුමකිනි. දහ අට හැවිරිදි රහෆ් මොහමඩ් අල්-කුනුන් (Rahaf Mohammed al-Qunun) සෞදි පවුලකට අයත් තරුණියකි. දෙමාපියන් සමඟ ජීවත්වුයේ ඉරාකයේ ය. [/SIZE] [SIZE=4]ඇය පවුලේ සාමාජිකයන්ගෙන් වෙන් වී පලායමින් සිටියාය. තායිලන්තයේ බැංකොක් නුවර ගුවන්තොටුපලේ හෝටල් කාමරයක රැඳී සිටිමින් ඇය ට්විටර් පණිවිඩ මාලාවක් නිකුත් කළේ තමන්ට පිහිටවන මෙන් ආයාචනය කරමිනි. [/SIZE][SIZE=4] ඒ මොහොත වන විට රහෆ් ගේ ට්විටර් ගිණුමේ සිටියේ ග්රාහකයන් 24 දෙනෙකු පමණි.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] "මම තමයි තායිලන්තයට පැනල ආපු ගැහැණු ළමය. සෞදි තානාපති කාර්යාලය මාව ආපසු හරවා යවන්න උත්සාහ කරමින් සිටින නිසා මගේ ජීවිතය අනතුරේ," ඇයගේ පළමු ට්විටර් පණිවිඩය අරාබි බසින් නිකුත් විය. [/SIZE] [SIZE=4]දෙවනුව ඇයගෙන් නිකුත් වූයේ කිසිවෙකුට නොතකා සිටිය නොහැකි පණිවිඩයකි. "මට බයයි. මගේ පවුලේ උදවිය මාව මරයි." ට්විටර් සමාජය ක්‍රියාත්මක විය. ඇයට පිහිට වීමේ අරමුණ පෙරදැරිව #SaveRahaf උධෘතය යටතේ පළමු ට්විටර් පණිවිඩය නිකුත් විය.[/SIZE] [SIZE=4]ගත වූයේ මිනිත්තු කිහිපයක් පමණි. ඒ පණිවිඩය එක්තරා කාන්තාවකගේ ඇස ගැටිණි. ඇය ඊජිප්තු සම්භවයක් සහිත, සමාජ ක්‍රියාකාරිනියක වන මොනා ටහාවි ය (Mona Eltahawy).[/SIZE] [SIZE=4]රහෆ් නිකුත් කරමින් සිටි පණිවිඩ සියල්ල ඉංග්‍රීසි බසට පරිවර්තනය කර නැවත ට්විටර් ජාලයට මුදා හැරීමට මොනා යුහුසුළු වූවාය.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]මොනාගේ පණිවිඩ ග්‍රහණය කරන ලක්ෂ සංඛ්‍යාත පිරිසක් ට්විටර් ජාලයේ සිටිති.[/SIZE] [SIZE=4]පැය කිහිපයක් ගත විය. හියුමන් රයිට්ස් වොච් සංවිධානයේ අවධානය ද මේ කෙරෙහි යොමු විය. අනතුරුව, එම සංවිධානයේ ආසියානු කලාපය භාර නියෝජ්‍ය අධ්යක්ෂ ෆිල් රොබට්සන් (Phil Robertson) ට්විටර් පණිවිඩයක් නිකුත් කළේය. ඔහු සිටියේ ද බැංකොක් නුවර ම ය.[/SIZE] [SIZE=4]ඉරිදා (ජනවාරි 06) උදෑසන වන විට, බැංකොක් ගුවන්තොටුපළේ හෝටල් කාමරයක රැඳී සිටින රහෆ් සහ හියුමන් රයිට්ස් වොච් අායතනයේ ෆිල් අතර සෘජු ට්විටර් පණිවිඩ හුවමාරුවක් සිදුවිය. ගුවන්තොටුපළේ බලධාරීන් සමග ගනුදෙනු කළ යුතු ආකාරය පිළිබඳව ඇයට ෆිල්ගෙන් උපදෙස් ලැබිණි.[/SIZE] [IMG]http://ichef.bbci.co.uk/news/624/cpsprodpb/750F/production/_105176992_e4fd75ce-5a7c-47c9-b220-6ce55eba1112.jpg[/IMG] [SIZE=4]ඉස්ලාම් දහමට එරෙහිවීම හෝ ඉන් ඉවත්වීම සෞදි නීතිය අනුව මරණ දඬුවම ලැබිය හැකි සාපරාධී ක්‍රියාවකි.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]මේ අතරතුර ගුවන්තොටුපළ තුළ සිදුවන සියල්ල ඇය ට්විටර් ජාලයට එසැණින් වාර්තා කරමින් සිටියාය. වීඩියෝ පට ද නිකුත් කළාය. ඉරු දින පුරා දිගහැරෙමින් පැවති සිදුවීම් මාලාවේ කලබලකාරී බව එන්න එන්න ම උත්සන්න වෙමින් පැවතිණි. රහෆ්ගේ පණිවිඩ තුළ ගැබ්වී තිබූ බිය සහ අසරණභාවය නිසා ම ට්විටර් සාමාජිකයන්ගේ අනුකම්පාව සහ සහයෝගය ඇය වෙත යොමු විය. #SaveRahaf උධෘතය සහිත පණිවිඩ ට්විටර් සමාජ ජාලයට ගලා එන්නට පටන් ගත්තේය. ඉරිදා සවස් යාමය වන විට රහෆ් වෙනුවෙන් නිකුත් වූ පණිවිඩ ප්‍රමාණය ලක්ෂ පහ ඉක්මවා තිබූ බව ට්විටර් සමාජ ජාලය වාර්තා කර තිබිණි.[/SIZE] [SIZE=4]කිසි දා කිසිවෙකුගේ විශේෂ අවධානයට ලක් නොවූ දහ අට හැවිරිදි සෞදි තරුණියක ට්විටර් සමාජ ජාලයේ ග්රාහකයන් 24 දෙනෙකුගෙන් පටන් ගෙන ග්රාහකයන් 27,000 ඉක්මවා ගියාය. ඊට ගත වූයේ පැය 24 ට වඩා අඩු කාලයකි.[/SIZE] [SIZE=4]"තමන් ආගම අතහැරිය කියල රහෆ් ප්‍රසිද්ධියේ කළ නිවේදනය අහපු ගමන් මම දැනගත්ත ඇයව ආපසු සෞදි අරාබියට පිටත් කළහොත් තත්ත්වය නරක අතට හැරෙන බව," හියුමන් රයිට්ස් වොච් සංවිධානයේ ෆිල් රොබට්සන් බීබීසීයට පැවසීය. "ඒ මොහොතේ වෙනත් කිසි ම ප්‍රශ්නයක් මගේ ඔළුවට ආවේ නැහැ - ඇයට අපේ උදව් අවශ්‍යයි!" ඉස්ලාම් දහමට එරෙහි වීම හෝ ඉන් ඉවත් වීම සෞදි නීතිය අනුව මරණ දඬුවම ලැබිය හැකි සාපරාධී ක්‍රියාවකි.[/SIZE] [SIZE=4]සිද්ධිය වඩාත් නරක අතට හැරුණේ සඳුදා උදය වරුවේ ය. ඒ තායි ආගමන බලධාරීන් රහෆ් සොයා ඇය සිටින හෝටල් කාමරයට පැමිණීමත් සමගය. ඔවුන් පැමිණියේ රහෆ් කාමරයෙන් ඉවතට රැගෙන ගොස් නැවත කුවේටයට පිටත් කර හැරීමටය. කුමන වාතාවරණයක් යටතේ හෝ තම ජංගම දුරකතනය තායි බලධාරීන් අතට පත් නොකිරීමට රහෆ් වගබලා ගත්තාය. ඒ හියුමන් රයිට්ස් වොච් සංවිධානයේ උපදෙස් පරිදි ය. එය කෙතරම් වටිනා උපදෙසක් වූයේ ද යන්න පසුව ඔප්පු විය.[/SIZE] [SIZE=4]රහෆ් නැවත ගුවන් යානයට ගොඩ වීම තරයේ ප්‍රතික්ෂේප කළාය. ඇය බලධාරීන්ට අවනත නොවූවාය. ඒ කලබලකාරී මොහොතේ පවා එය පටිගත කරමින් ට්විටර් ජාලයට මුදා හැරීමට තරම් ඇය නිර්භීත වූවාය. ඒ සමග ම ඇයගේ ට්විටර් ග්රාහකයන්ගේ සංඛ්‍යාව 66,400 දක්වා දෙගුණ විය.[/SIZE] [SIZE=4]"මේ අර්බුදකාරී මොහොතේ සහය පැතීමට රහෆ් සතුව තිබූ හොඳ ම මාර්ගය තමයි ට්විටර්. මොක ද, ඒ හරහා තොරතුරු ඉතා වේගයෙන් ව්‍යාප්ත වීම වෙනවා," හියුමන් රයිට්ස් වොච්හි ෆිල් රොබට්සන් පැවසීය. "එමගින් වාර්තාකරුවන්ගේ අවධානය ලැබුණා පමණක් නොවෙයි, ප්‍රධාන පෙළේ තායි මාධ්‍ය පවා මේ පුවතට අවධානය යොමු කළා. තානාපතිවරුන් පමණක් නොවෙයි විදේශ රාජ්‍ය පවා මීට මැදිහත් වුණා. තමන් ගත් පියවර ගැන තායි බලධාරීන්ට නැවත සිතන්නට සිද්ධ වුණා," ඔහු තවදුරටත් කියා සිටියේය.[/SIZE] [SIZE=5][B][I]සතුටුදායක නිමාවක් හැම දෙනාට[/I][/B][B][I]ම උරුම නැත[/I][/B][/SIZE] [SIZE=4]තායි බලධාරීන් ගේ ක්‍රියාකලාපය පිළිබඳව අදහස් දක්වමින් බීබීසී වාර්තාකරු ජොනතන් හෙඩ් (Jonathan Head) කියා සිටියේ ඉරිදා පැවති තත්ත්වය සඳුදා උදෑසන වන විට සම්පුර්ණයෙන් ම වෙනස් වූ බවය. "ඇය වහා පිටුවහල් කළ යුතු බවට ඉරිදා රාත්‍රියේ තායි බලධාරීන් දැඩි ස්ථාවරයක හිටියා. තායි මාධ්‍ය කිසිවක් මේ පුවත ඒ වන විට වාර්තා කර තිබුණේ නැහැ. සඳුදා උදේ වෙනකොට තත්ත්වය සම්පුර්ණයෙන් ම වෙනස් වෙලා," ජොනතන් පැවසීය. රහෆ් අනතුරින් මිදුණාය. රහෆ් මොහමඩ් අල්-කුනුන් නීත්‍යනුකූල සරණාගතයෙකු ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය මගින් නිල වශයෙන් ප්‍රකාශයට පත් කෙරිණි. [/SIZE] [SIZE=4] [/SIZE] [IMG]http://ichef.bbci.co.uk/news/624/cpsprodpb/9C1F/production/_105176993_8934425c-3d09-4cdc-81ab-f630396796d0.jpg[/IMG] [SIZE=4]ජීවිත අවදානමට ලක් වූ සියලු දෙනා මෙසේ සතුටින් විසිර ගොස් නැත [/SIZE] [SIZE=4]සියල්ල සාර්ථකව තම පාලනයට නතුකර ගනිමින් අන්තර්ජාලය හරහා තම ආරක්ෂාව තහවුරු කර ගැනීමට මේ තරුණිය සමත් වූවාය. සමාජ ජාල පිළිබඳව ඇය සතුව තිබූ දැනුම ඊට ඉවහල් විය. ඇය අනතුරින් මිදුණේ නිකම්ම නොවේ. ට්විටර් ගිණුම විවෘත කර දින පහක් ඇතුළත ග්රාහකයන් 126,000 සතු කර ගනිමිනි.[/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5] [B]සෞදි සමාජයේ කාන්තාව පුරුෂ ආධිපත්‍යයට යටත් කර ඇත.[/B][/SIZE] [SIZE=4]ට්විටර් සහ ෆේස්බුක් හරහා ප්‍රචාරයක් දියත් කරමින් අනතුරින් මිදුණු පුද්ගලයෙකු පිළිබඳව මීට පෙර ද වාර්තා විය. මැලේසියාවේ ගුවන් තොටුපළක මාස ගණනක් රැඳී සිටි සිරියානු පුද්ගලයෙකුට අවසානයේ කැනඩාවේ සරණාගතභාවය හිමි විය. නමුත්, ජීවිත අවදානමට ලක් වූ සියලු දෙනා මෙසේ සතුටින් විසිර ගොස් නැත. සතුටුදායක නිමාවක් හැම දෙනාට ම උරුම වී නැත. [/SIZE] [SIZE=4] [/SIZE] [IMG]http://e3.365dm.com/19/01/750x563/skynews-rahaf-mohammed-alqunun_4544693.jpg?20190112202505[/IMG] [IMG]http://c.ndtvimg.com/2019-01/m4qoodk4_rahaf-mohammed-alqunun-reuters_625x300_16_January_19.jpg[/IMG] [IMG]http://images.thestar.com/i-8gnmm4Tql5xaAvNq64pZ4MUqw=/1086x677/smart/filters:cb(1547569319320)///www.thestar.com/content/dam/thestar/news/gta/2019/01/14/with-tears-and-trepidation-saudi-teen-embraces-newfound-freedom/afwrahafmohammed01.jpg[/IMG] [IMG]http://www.dw.com/image/46980966_303.jpg[/IMG] [IMG]http://sl.sbs.com.au/public/image/file/a8138e6c-fbed-468b-81b8-9fa5fc37e773[/IMG] [IMG]http://cdn1.i-scmp.com/sites/default/files/images/methode/2019/01/12/908f6d9a-15b4-11e9-bd68-61a0d0b9ce58_1320x770_033209.jpg[/IMG] [IMG]http://www.radionz.co.nz/assets/news/181822/eight_col_000_1C18A5.jpg?1546879673[/IMG] [IMG]http://e3.365dm.com/19/01/1600x900/skynews-rahaf-mohammed-alqunun_4544684.jpg?20190112201631[/IMG] [U][B][SIZE=4]BBC සිංහල පුවත් සේවය [/SIZE][/B][/U] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom