සෞබාග්‍ය දැක්ම පරෙස්සමෙන්

signshop

Well-known member
  • May 30, 2011
    12,206
    8,962
    113
    Dubai
    පලවෙනි එකා ජොකා පිටින් යන්නේ. ඇයි බන් ගොඩක් හොරු ඇඳුම් ගලවලා ඔහොම හොරකමේ යන්නේ. :confused:
    බලපන් window grill හදලා තිබ්බත් වැඩක් නෑනේ. මූ ලේසියෙන් කඩලා ඇතුලට යනවා :angry:
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,886
    113
    Fantasy
    පලවෙනි එකා ජොකා පිටින් යන්නේ. ඇයි බන් ගොඩක් හොරු ඇඳුම් ගලවලා ඔහොම හොරකමේ යන්නේ.
    බැරිවෙලා හරි වැඩේ අවුල් වෙලා මිනිස්සු ඌව අල්ලාගත්තොත් උගේ සබ්බ සකලමනාවම උස්සනවනේ බන් ඇදුමුත් එක්ක. ඒකයි ඇදුම් ගෙදර තියලා එන්නේ
     
    • Haha
    Reactions: SDCR

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,315
    13,208
    113
    33
    ෆින්ලන්ඩ්
    පලවෙනි එකා ජොකා පිටින් යන්නේ. ඇයි බන් ගොඩක් හොරු ඇඳුම් ගලවලා ඔහොම හොරකමේ යන්නේ. :confused:
    බලපන් window grill හදලා තිබ්බත් වැඩක් නෑනේ. මූ ලේසියෙන් කඩලා ඇතුලට යනවා :angry:
    පොලිස් බල්ලොන්ට ඉව දිගේ එන්න බෑ.
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    පලවෙනි එකා ජොකා පිටින් යන්නේ. ඇයි බන් ගොඩක් හොරු ඇඳුම් ගලවලා ඔහොම හොරකමේ යන්නේ. :confused:
    බලපන් window grill හදලා තිබ්බත් වැඩක් නෑනේ. මූ ලේසියෙන් කඩලා ඇතුලට යනවා :angry:
    alluwa ahuwe neh ne bn... samara un oil chuttak ganawa... sarana un dadiya naala inne...dagalala duwanna mara lesi...
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    ඔය ඉන්නේ @erozan බන් නාකි මයිනාගෙයි උගේ අම්මගෙයි හොර අල්ලන්න ඔහොම යන්නේ වේසාවා