Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සෞරග්‍රහ මණ්ඩලයේ කුරු ග්‍රහයෙක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සෞරග්‍රහ මණ්ඩලයේ කුරු ග්‍රහයෙක්

සෞරග්‍රහ මණ්ඩලයේ කුරු ග්‍රහයෙක් සැඟවිලා

මුලින්ම ග්රහලොවක් යනු කුමක්දැයි පැහැදිලි කරගනිමු. අප සෞරග්‍රහ මණ්ඩලයේ ග්‍රහලෝක 8 කි. ජාත්‍යන්තර තාරකා විද්‍යා සංගමයට අනුව, ග්‍රහලෝකයක් වීමට නම් සුදුසුකම් තුනක් සපුරා තිබිය යුතුය. පළමු සුදුසුකම එය හිරු වටා භ්‍රමණය වීමය. එය තවත් ග්‍රහලොවක චන්ද්‍රයකු (උප ග්‍රහයකු) නොවිය යුතුය. දෙවැන්න තමන්ටම ක්‍රියා ගුරුත්වාකර්ෂණ බලයක් ඊට තිබිය යුතු අතර, එය ගෝලාකාර හැඩයක් ගත යුතුය. (ග්‍රහලෝක ගෝලාකාර හැඩයක් ගන්නේ ප්‍රබල ගුරුත්ව බලයක් තිබීම නිසාය.) සෞරග්‍රහ මණ්ඩලයේ ග්‍රහලෝක සියල්ල එකම ආකාරයකට හිරු වටා යයි. කුරු ග්‍රහයකු ද පළමු සුදුසුකම් දෙක සම්පූර්ණ කරයි. තෙවැනි සුදුසුකම කුරු ග්‍රහයකුට නැත. කුරු ග්‍රහයකු හිරු වටා යන්නේ ග්‍රහලෝක ගමන් කරන ආකාරයට නොව, වෙනස් වූ මාර්ගයක ය.

එසේ වෙනත් මාර්ගයක ගමන් කරන සෞරග්‍රහ මණ්ඩලයේ සැඟවී තිබූ තවත් කුරු ග්රහලොවක් සොයා ගැනීමට සමත්වුණු තාරකා විද්‍යාඥයන් එම ග්‍රහයා නම් කර ඇත්තේ ග්‍රීක දෙවියකුගේ නමිනි. මෙම නව කුරු ග්‍රහයාගේ නම ‘හෙජියා’ ය. මෙය අප සෞර ග්‍රහ මණ්ඩලයේ ඇති කුඩාම කුරු ග්‍රහයා ද වෙයි.

තාරකා විද්‍යාඥයන්ට තවමත් අබිරහසක් වුණු ‘හෙජියා’ පිහිටා ඇත්තේ බ්‍රහස්පති සහ අඟහරු අතර ඇති ග්රාහක වළල්ලේය. විෂ්කම්බය සැතපුම් 270 කි. ඒ අනුව, ‘හෙජියා’ අප චන්ද්‍රයාට වඩා දස ගුණයකින් කුඩාය.

අලූතින් සොයා ගෙන ඇති කුරු ග්‍රහයා ‘හෙජියා’ යනුවෙන් නම් තැබුවත්, මේ කුරු ග්‍රහයා ගැන වසර ගණනක් තිස්සේ තාරකා විද්‍යාඥයෝ දැන සිටියහ. ඒ, කුරු ග්‍රහයකු ලෙස නොවෙයි. තාරකා විද්‍යාඥයන් සිතුවේ, මෙය ග්රහකයක් එසේත් නැතිනම් ඇස්ට්‍රොයිඩයක් කියා ය. තාරකා විද්‍යාඥයන් ‘හෙජියා’ පිළිබඳ වැඩි විස්තර සොයා ගැනීම කර ඇත්තේ, චිලී රටේ පිහිටි අති ප්‍රබල දුරේක්ෂයේ ආධාරයෙනි. මෙම දැවැන්ත දුරේක්ෂය හැඳින්වෙන්නේ ‘වෙරි ලාර්ජ් ටෙලස්කෝප්’ එසේත් නැතිනම් ‘වී.එල්.ටී’ යනුවෙනි. ඡායාරූප සහ දත්ත රැුස් කර සොයා බලද්දී එය ග්රහයකයක් නොව, ප්‍රමාණයෙන් කුඩා කුරු ග්‍රහයකු බව අනාවරණය විය.

‘හෙජියා’ කුරු ග්‍රහයකු බව නිල වශයෙන් දැනුම් දීමක් ද කළා’යැයි ප්‍රංශයේ මාසේල් තාරකා භෞතික විද්‍යා නිරීක්ෂණාගාරයේ ආචාර්ය පියේ වර්නාසා පැවසීය. ‘හෙජියා’ අප සෞරග්‍රහ මණ්ඩලයේ කුරු ග්‍රහයකු පමණක් නොවෙයි, අප සෞරග්‍රහ මණ්ඩලයේ කුඩාම කුරු ග්‍රහයා ද වෙනවා’ යැයි ආචාර්ය පියේ වර්නාසා වැඩිදුරටත් පැහැදිලි කර ඇත.

කුරු ග්‍රහයන් ද සාමාන්‍ය ග්‍රහයන් මෙන් වුවත්, ඒවා වෙනත් අභ්‍යවකාශ වස්තූන්වලට ළංව පිහිටයි. මේ වනවිට අප සෞරග්‍රහ මණ්ඩලයේ කුරු ග්‍රහයන් හයක් ඇත. ඒ අතරින් අප කවුරුත් හොඳින් දන්නා කුරු ග්‍රහයා ප්ලූටෝ ය. 2006 වසර වෙනකල් ප්ලූටෝ ග්රහලොවක් ලෙස හැඳින්විය. ප්ලූටෝ කුරු ග්රහලොවක් බව නිල වශයෙන් තහවුරු කිරීම ජගත් තාරකා විද්‍යාඥයන්ගේ සංගමය විසින් සිදු කරනු ලැබුවේ 2006 දීය. ඒ අනුව, සෞරග්‍රහ මණ්ඩලයේ ග්‍රහලෝක ගණන නවයේ සිට අට දක්වා අඩුවිය.

ප්ලූටෝ සහ හෙජියා ට අමතරව, සෞරග්‍රහ මණ්ඩලයේ ඉතිරි කුරු ග්‍රහයන් වන්නේ, සීරිස්, ඒරීස්, මේක්මේක්, හා මෙයා ය.

ලූසිත ජයමාන්න

‘ද සන්’ ඇසුරිනි

[QUOTE="araki, post: 24944706, member: 360239"] [b]සෞරග්‍රහ මණ්ඩලයේ කුරු ග්‍රහයෙක්[/b] [SIZE="5"] සෞරග්‍රහ මණ්ඩලයේ කුරු ග්‍රහයෙක් සැඟවිලා [IMG]http://static.lankadeepa.lk/assets/uploads/image_808f45cb43.jpg[/IMG] මුලින්ම ග්රහලොවක් යනු කුමක්දැයි පැහැදිලි කරගනිමු. අප සෞරග්‍රහ මණ්ඩලයේ ග්‍රහලෝක 8 කි. ජාත්‍යන්තර තාරකා විද්‍යා සංගමයට අනුව, ග්‍රහලෝකයක් වීමට නම් සුදුසුකම් තුනක් සපුරා තිබිය යුතුය. පළමු සුදුසුකම එය හිරු වටා භ්‍රමණය වීමය. එය තවත් ග්‍රහලොවක චන්ද්‍රයකු (උප ග්‍රහයකු) නොවිය යුතුය. දෙවැන්න තමන්ටම ක්‍රියා ගුරුත්වාකර්ෂණ බලයක් ඊට තිබිය යුතු අතර, එය ගෝලාකාර හැඩයක් ගත යුතුය. (ග්‍රහලෝක ගෝලාකාර හැඩයක් ගන්නේ ප්‍රබල ගුරුත්ව බලයක් තිබීම නිසාය.) සෞරග්‍රහ මණ්ඩලයේ ග්‍රහලෝක සියල්ල එකම ආකාරයකට හිරු වටා යයි. කුරු ග්‍රහයකු ද පළමු සුදුසුකම් දෙක සම්පූර්ණ කරයි. තෙවැනි සුදුසුකම කුරු ග්‍රහයකුට නැත. කුරු ග්‍රහයකු හිරු වටා යන්නේ ග්‍රහලෝක ගමන් කරන ආකාරයට නොව, වෙනස් වූ මාර්ගයක ය. එසේ වෙනත් මාර්ගයක ගමන් කරන සෞරග්‍රහ මණ්ඩලයේ සැඟවී තිබූ තවත් කුරු ග්රහලොවක් සොයා ගැනීමට සමත්වුණු තාරකා විද්‍යාඥයන් එම ග්‍රහයා නම් කර ඇත්තේ ග්‍රීක දෙවියකුගේ නමිනි. මෙම නව කුරු ග්‍රහයාගේ නම ‘හෙජියා’ ය. මෙය අප සෞර ග්‍රහ මණ්ඩලයේ ඇති කුඩාම කුරු ග්‍රහයා ද වෙයි. තාරකා විද්‍යාඥයන්ට තවමත් අබිරහසක් වුණු ‘හෙජියා’ පිහිටා ඇත්තේ බ්‍රහස්පති සහ අඟහරු අතර ඇති ග්රාහක වළල්ලේය. විෂ්කම්බය සැතපුම් 270 කි. ඒ අනුව, ‘හෙජියා’ අප චන්ද්‍රයාට වඩා දස ගුණයකින් කුඩාය. අලූතින් සොයා ගෙන ඇති කුරු ග්‍රහයා ‘හෙජියා’ යනුවෙන් නම් තැබුවත්, මේ කුරු ග්‍රහයා ගැන වසර ගණනක් තිස්සේ තාරකා විද්‍යාඥයෝ දැන සිටියහ. ඒ, කුරු ග්‍රහයකු ලෙස නොවෙයි. තාරකා විද්‍යාඥයන් සිතුවේ, මෙය ග්රහකයක් එසේත් නැතිනම් ඇස්ට්‍රොයිඩයක් කියා ය. තාරකා විද්‍යාඥයන් ‘හෙජියා’ පිළිබඳ වැඩි විස්තර සොයා ගැනීම කර ඇත්තේ, චිලී රටේ පිහිටි අති ප්‍රබල දුරේක්ෂයේ ආධාරයෙනි. මෙම දැවැන්ත දුරේක්ෂය හැඳින්වෙන්නේ ‘වෙරි ලාර්ජ් ටෙලස්කෝප්’ එසේත් නැතිනම් ‘වී.එල්.ටී’ යනුවෙනි. ඡායාරූප සහ දත්ත රැුස් කර සොයා බලද්දී එය ග්රහයකයක් නොව, ප්‍රමාණයෙන් කුඩා කුරු ග්‍රහයකු බව අනාවරණය විය. [IMG]https://ichef.bbci.co.uk/news/640/media/images/55762000/jpg/_55762192_55762191.jpg[/IMG] ‘හෙජියා’ කුරු ග්‍රහයකු බව නිල වශයෙන් දැනුම් දීමක් ද කළා’යැයි ප්‍රංශයේ මාසේල් තාරකා භෞතික විද්‍යා නිරීක්ෂණාගාරයේ ආචාර්ය පියේ වර්නාසා පැවසීය. ‘හෙජියා’ අප සෞරග්‍රහ මණ්ඩලයේ කුරු ග්‍රහයකු පමණක් නොවෙයි, අප සෞරග්‍රහ මණ්ඩලයේ කුඩාම කුරු ග්‍රහයා ද වෙනවා’ යැයි ආචාර්ය පියේ වර්නාසා වැඩිදුරටත් පැහැදිලි කර ඇත. කුරු ග්‍රහයන් ද සාමාන්‍ය ග්‍රහයන් මෙන් වුවත්, ඒවා වෙනත් අභ්‍යවකාශ වස්තූන්වලට ළංව පිහිටයි. මේ වනවිට අප සෞරග්‍රහ මණ්ඩලයේ කුරු ග්‍රහයන් හයක් ඇත. ඒ අතරින් අප කවුරුත් හොඳින් දන්නා කුරු ග්‍රහයා ප්ලූටෝ ය. 2006 වසර වෙනකල් ප්ලූටෝ ග්රහලොවක් ලෙස හැඳින්විය. ප්ලූටෝ කුරු ග්රහලොවක් බව නිල වශයෙන් තහවුරු කිරීම ජගත් තාරකා විද්‍යාඥයන්ගේ සංගමය විසින් සිදු කරනු ලැබුවේ 2006 දීය. ඒ අනුව, සෞරග්‍රහ මණ්ඩලයේ ග්‍රහලෝක ගණන නවයේ සිට අට දක්වා අඩුවිය. ප්ලූටෝ සහ හෙජියා ට අමතරව, සෞරග්‍රහ මණ්ඩලයේ ඉතිරි කුරු ග්‍රහයන් වන්නේ, සීරිස්, ඒරීස්, මේක්මේක්, හා මෙයා ය. ලූසිත ජයමාන්න ‘ද සන්’ ඇසුරිනි [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom