Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Yesterday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
'ස' fail ??
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ස' අමතලා කියපු ටිකෙන් මට නම් ඇත්තටම වැඩක් නෑ!!! !!! !!! මොකද මං හොඳටම දන්නවා ඔය ගොල්ලො බොහෝම සැලසුම් සහගතව.. අවුරුදු බර ගණන් ඉස්සරහට කල්පණා කරලා.. ගන්නෙ හොඳම තීන්දු තීරණ!!! කරන්නෙ කරන්න හොඳම දේ!!! බව!!! !!! !!!

'වහල' ඇත්තටම වැඩක් නෑ!!! !!! !!! මොකද වහල අරිනකොට කොරෝනා ඉවර නැත්නම් වහපු එකෙනුත් වැඩක් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! කොරෝනා කවද ඉවරවෙයිද?? දන්නෙත් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

'සුවේච්චාවෙන්' වහපු - වහන්න හදපු ගරු කටයුතු උන්දලා ගැන මගේ මොකුත් අමනාපයකුත් නෑ!!! කොරෝනා ඉවරවෙන්න තව අවුරුදු 25ක් යනවයි කියමු. උඹල ඔහොම්මම ඒ අවුරුදු 25 ඉවරවෙනකම් වගහෙන හිටපල්ල!!! උඹල සුවේච්චාවෙන් නේ.....

හැබැයි ස' දැන් කොච්චර 'ඇත්ත' කිව්වත් කළත් ඒකෙන් ඔහෙලට වත් - අපිට වත් කිසීම සෙතක් නම් වෙන්නෙ නෑ!!! !!! !!! කාලකණ්නි ආණ්ඩුවේ කාලකණ්නි රැළට ඕනෙ කොහොමහරි ඔහෙලව ගෙදර ඇරලා උන්ට ආයි බලේ ඩැහැගන්න!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! උන් ඒ වෙනුවෙන් ඕනෙම දෙයක් කරනවා!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! ලංකාවෙ ඉන්නෙ වැඩිහරියක් උගත් - බුද්ධිමත් - පොල් බූරුවෝ / බූරු දෙන්ණු වෙච්ච එකේ වාසිය උන් ඒකට උපරිමයෙන්ම පාවිච්චි කරනවා!!! !!! !!! ඔහෙල කියන ඕනෙම දෙයක් උන් උන්ගෙ වාසියට අනිවා හරවගන්නව!!! !!! !!! ඔහෙල එතනදි ඇත්තටම fail !!!

ඇයි අද ස' අර "සෞඛ්‍ය එවුන් එක පැත්තක් බලල කතා කළාට ආණ්ඩුවකට එහෙම බෑ!! ආණ්ඩුව ණය ගෙවන ඒවා.. සහන සළසන ඒවා.. රටක් ඉස්සරහට ගෙනියන ඒවා.. ඔක්කොම බලන්න ඕනෙ!! ඒ නිසා ආයි දිග කාලෙකට වහන්න ඕනෙ නම් පඩියෙන් බාගයක් අරගෙන සෑහීමකට පත්වෙන්න වත් ලෑස්තිවෙන්න!!" මොන මොනවද කියපු එකට කාලකන්ණියෙක් අදම කෙළියෙ, "ආණ්ඩුව ඔය ලැස්තිවෙන්නෙ රජයේ සේවකයන්ගෙ පඩියට කෙළින්න!! අසාර්ථක ආණ්ඩුව!! ආණ්ඩුවේ නොහැකියාව!! සර්ගෙ නොහැකියාව!! bla blaa blaaa" කිය කිය???

ඒ නිසා ස' දැන් ඔයාල මොනව කිව්වත් කළත් වැඩක් නෑ!!!  කාලකණ්නි ඔක්කොම එක්කහුවෙලා "කොරෝනා කියන්නෙ සත වර්ෂ ගාණක් තිස්සෙ මේ ලෝකෙ තියන එකක්!! හැම රටක්ම - හැම ආණ්ඩුවක්ම රජකාලෙ ඉඳන්ම ඔක්කොම කළේ කොරෝනා එක්ක!! කිසීම ප්‍රශ්ණයක් තිබුනෙ නෑ එතකොට!! මේ කෙලින්ම ස' ගෙ ආණ්ඩුවේ නොහැකියාව!! ස' ගෙ නොහැකියාව!! ස' ෆේල්!! ආණ්ඩුව ෆේල්!!" ලෙසටම ඔයාල කියන ඕනෙම දෙයක් උන්ට ඕනෙ විදියට වෙනස් කරලා.. හොඳට ලුණු ඇඹුල් දාලා.. ලස්සණට හදනව!!! !!! !!!

හැබැයි ස' සංඝ කෙනෙක් "ලංකාවෙ හැමදාම ප්‍රශ්ණ ඔඩු දුවල වණ වෙනකම් ඉන්නව ප්‍රශ්ණ විසඳන්න!! කොයිම වෙලාවක වත් ප්‍රශ්ණ කළින් අඳුනගෙන ඒව විසඳන්න කල්පණා කරන්නෙ නෑ!!" මොන මොනවද කියල ඇත්තටම ඔහෙලට වැරදිච්ච තැන කියනවත් ඇහුන!!! !!! !!!

ඒකම තමයි ස' ඔහෙලට ඇත්තටම වැරදිච්ච තැන!!! ප්‍රශ්ණ පටන්ගන්න කොටම විසඳලා දාන්න ඕනෙ!!! !!! !!! නාඳුනන තුවක්කු කරුවෝ - සුදු වෑන් ඕනෙ වෙන තැන්වලට ඒවා පාවිච්චි කරන්නම ඕනෙ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

දැන්වත් අප්පමාදේන සම්පාදේත!!! !!! !!!

[QUOTE="Damith Kariyawasam, post: 26779967, member: 31903"] ස' අමතලා කියපු ටිකෙන් මට නම් ඇත්තටම වැඩක් නෑ!!! !!! !!! මොකද මං හොඳටම දන්නවා ඔය ගොල්ලො බොහෝම සැලසුම් සහගතව.. අවුරුදු බර ගණන් ඉස්සරහට කල්පණා කරලා.. ගන්නෙ හොඳම තීන්දු තීරණ!!! කරන්නෙ කරන්න හොඳම දේ!!! බව!!! !!! !!! 'වහල' ඇත්තටම වැඩක් නෑ!!! !!! !!! මොකද වහල අරිනකොට කොරෝනා ඉවර නැත්නම් වහපු එකෙනුත් වැඩක් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! කොරෝනා කවද ඉවරවෙයිද?? දන්නෙත් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 'සුවේච්චාවෙන්' වහපු - වහන්න හදපු ගරු කටයුතු උන්දලා ගැන මගේ මොකුත් අමනාපයකුත් නෑ!!! කොරෝනා ඉවරවෙන්න තව අවුරුදු 25ක් යනවයි කියමු. උඹල ඔහොම්මම ඒ අවුරුදු 25 ඉවරවෙනකම් වගහෙන හිටපල්ල!!! උඹල සුවේච්චාවෙන් නේ..... 😊😊 හැබැයි ස' දැන් කොච්චර 'ඇත්ත' කිව්වත් කළත් ඒකෙන් ඔහෙලට වත් - අපිට වත් කිසීම සෙතක් නම් වෙන්නෙ නෑ!!! !!! !!! කාලකණ්නි ආණ්ඩුවේ කාලකණ්නි රැළට ඕනෙ කොහොමහරි ඔහෙලව ගෙදර ඇරලා උන්ට ආයි බලේ ඩැහැගන්න!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! උන් ඒ වෙනුවෙන් ඕනෙම දෙයක් කරනවා!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! ලංකාවෙ ඉන්නෙ වැඩිහරියක් උගත් - බුද්ධිමත් - පොල් බූරුවෝ / බූරු දෙන්ණු වෙච්ච එකේ වාසිය උන් ඒකට උපරිමයෙන්ම පාවිච්චි කරනවා!!! !!! !!! ඔහෙල කියන ඕනෙම දෙයක් උන් උන්ගෙ වාසියට අනිවා හරවගන්නව!!! !!! !!! ඔහෙල එතනදි ඇත්තටම fail !!! ඇයි අද ස' අර "සෞඛ්‍ය එවුන් එක පැත්තක් බලල කතා කළාට ආණ්ඩුවකට එහෙම බෑ!! ආණ්ඩුව ණය ගෙවන ඒවා.. සහන සළසන ඒවා.. රටක් ඉස්සරහට ගෙනියන ඒවා.. ඔක්කොම බලන්න ඕනෙ!! ඒ නිසා ආයි දිග කාලෙකට වහන්න ඕනෙ නම් පඩියෙන් බාගයක් අරගෙන සෑහීමකට පත්වෙන්න වත් ලෑස්තිවෙන්න!!" මොන මොනවද කියපු එකට කාලකන්ණියෙක් අදම කෙළියෙ, "ආණ්ඩුව ඔය ලැස්තිවෙන්නෙ රජයේ සේවකයන්ගෙ පඩියට කෙළින්න!! අසාර්ථක ආණ්ඩුව!! ආණ්ඩුවේ නොහැකියාව!! සර්ගෙ නොහැකියාව!! bla blaa blaaa" කිය කිය??? 👿👿 ඒ නිසා ස' දැන් ඔයාල මොනව කිව්වත් කළත් වැඩක් නෑ!!! 😔 කාලකණ්නි ඔක්කොම එක්කහුවෙලා "කොරෝනා කියන්නෙ සත වර්ෂ ගාණක් තිස්සෙ මේ ලෝකෙ තියන එකක්!! හැම රටක්ම - හැම ආණ්ඩුවක්ම රජකාලෙ ඉඳන්ම ඔක්කොම කළේ කොරෝනා එක්ක!! කිසීම ප්‍රශ්ණයක් තිබුනෙ නෑ එතකොට!! මේ කෙලින්ම ස' ගෙ ආණ්ඩුවේ නොහැකියාව!! ස' ගෙ නොහැකියාව!! ස' ෆේල්!! ආණ්ඩුව ෆේල්!!" ලෙසටම ඔයාල කියන ඕනෙම දෙයක් උන්ට ඕනෙ විදියට වෙනස් කරලා.. හොඳට ලුණු ඇඹුල් දාලා.. ලස්සණට හදනව!!! !!! !!! හැබැයි ස' සංඝ කෙනෙක් "ලංකාවෙ හැමදාම ප්‍රශ්ණ ඔඩු දුවල වණ වෙනකම් ඉන්නව ප්‍රශ්ණ විසඳන්න!! කොයිම වෙලාවක වත් ප්‍රශ්ණ කළින් අඳුනගෙන ඒව විසඳන්න කල්පණා කරන්නෙ නෑ!!" මොන මොනවද කියල ඇත්තටම ඔහෙලට වැරදිච්ච තැන කියනවත් ඇහුන!!! !!! !!! ඒකම තමයි ස' ඔහෙලට ඇත්තටම වැරදිච්ච තැන!!! ප්‍රශ්ණ පටන්ගන්න කොටම විසඳලා දාන්න ඕනෙ!!! !!! !!! නාඳුනන තුවක්කු කරුවෝ - සුදු වෑන් ඕනෙ වෙන තැන්වලට ඒවා පාවිච්චි කරන්නම ඕනෙ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! දැන්වත් අප්පමාදේන සම්පාදේත!!! !!! !!! 😌😌 [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom