Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
31 minutes ago
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
33 minutes ago
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
'ස' fail ??
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නිහඬතාවය Video එකකින් මුළු ලෝකෙම 'මකල' හදන්නයි!!!

හොඳටෝම සිකෙන එවුන් රැලයි!!! !!! !!!  ඒකෙන් majority එකක් මේකෙ!!! (EK)

මේ කාලෙකට පස්සෙ ඊයෙ FB එකට දාපු එකක්.

"මට පේන - තේරෙන විදියට මේ ලෝකෙ ශාක හා සත්ව ප්‍රජාවට (මනුස්ස & තිරිසන්) තව මහ කාලයක් ඉතුරුවෙලා නෑ!!! !!! !!!

තව අවුරුදු 2000ක් විතර යනකොට 'end game' එකට enter වෙයි වෙයි කියලා හිත කියනව!!! ()|()|

අන්න එතනදි Nature එක allow කරනවාට වඩා තව සෑහෙන කාලයක් යනකම් මේ ලෝකෙ ශාක හා සත්ව ප්‍රජාවට ආරක්ෂාවෙලා ඉන්න - පවතින්න හදල දෙන්න ක්‍රමයක් බර කාලයක් තිස්සෙ කල්පණා කර කර හිටියා!!! ශාක හා සත්ව ප්‍රජාවට අමතරව ජල සම්පත ආරක්ෂා කරගන්නත් නානාප්‍රකාර solutions හිතට ඇවිල්ල තිබුණා!!! සමහරක් එච්චරම ප්‍රායෝගිකත් නෑ!!!

ඒ වෙන වෙනම solutions මොකුත් නැතුව ඔක්කොටම හරියන 100% practical perfect solution එකක් අද හවස ඔළුවට ආවා!!!

කෙරෙන්න ඕනෙ මෙන්න මේකයි.

AI දාලා fully automated drones 'හමුදාවක්' හදන්න ඕනෙ!!! 8' x 8' or 10' x 10' Tiles වගේ එව්වා!!! 'උන්ගෙ' duty එක උදේ 8 - 9 වෙද්දි ගුවන්ගත වෙලා, grid එකක් වගේ arrange වෙලා, අක්කර ගානක් පුරා පැතිරිච්ච shield එකක් හදාගෙන direct sunlight පොළවට වැටෙන්නෙ නැතිවෙන්න cover කරගෙන ඉන්න ඕනෙ!!! ආයි හවස 4 - 5 වෙද්දි land වෙලා, 10 - 15 set වළින් වගේ එක උඩ එක stack වෙලා, (නැත්නම් ගොඩක් ඉඩ යන හන්ද) park වෙන්න ඕනෙ!!! ආයි ඊළඟ දවසෙ උදේ ගුවන්ගත වෙලා.......

එතකොට ඔය drones එක එක transparencies වලින් හදන්නත් ඕනෙ!!! ඉර එළිය එහෙම්පිටින්ම block වෙන sets හදල ඒවා ඔය වැව් - පොකුණු - ඇළ - දොළ - ගංගා fully cover කරගෙන ඉන්න විදියට GPS use කරලා program කරල දාන්න ඕනෙ!!! ජල පෝෂක ප්‍රදේශ වලට - අනික් කැලෑවල් වලට - සත්තු / මිනිස්සු ගැවසෙන ප්‍රදේශ වලට - වගාවන් කෙරෙන තැන් වලට වෙන වෙනම ගැළපෙන විදියට වැඩේ කෙරෙන්න ඕනෙ!!! !!! !!!

එතකොට drones හැම එකකම උඩ පැත්ත solar panel හා යට පැත්ත අර Peltier effect එක use කරලා හදපු special construction එකක් වෙන්න ඕනෙ!!! Solar panel එකෙන් energy requirement එක fulfil කරගන්න ඕනෙ. Battery backup with charging ඔක්කොම තියෙන්න ඕනෙ. යට තියන special panel එකෙන් solar panel එකට cooling system එකක් හැදෙන්න ඕනෙ!!! Drone එකේ යට පැත්ත AC කළා වගේ වෙන්නත් හදන්න පුළුවන් නම් මරේ මරු!!!

ඔන්න scientistsලට වැඩේ බාරයි!!! !!! !!! ()() වහාම ක්‍රියාත්මක වෙන්න!!! !!! !!! ඕක නොකර වෙන වෙන ග්‍රහලෝක වල පදිංචියට යන්න හදන්න වගේ පිස්සු කෙලින්න එපා!!! !!! !!! ඒවා තේරුමක් නෑ!!! !!! !!!

තව මේ ලෝකෙ පුරාම ගස් වවන්න ඕනෙ!!! වහලක් නම් ඒක අනිවා solar cells 'හෙවිලි කරපු' power plant එකක් වෙන්න ඕනෙ!!! ඉන්ධන / gas / ගල් අඟුරු භාවිතය එහෙම්පිටින්ම නවතින්න ඕනෙ!!! 'දහන' කතන්දර බෑ!!! !!! !!! හැම energy requirement එකක්ම සූර්ය ශක්තිය යොදාගෙන කරගන්න ඕනෙ!!! හැම තැනම වවන්න ඕනෙ, සත්තුන්ට - මිනිස්සුන්ට හැමෝටම ඇතිවෙන්න කන්න!!! ගස් වගේම් මසුත් 'වවන්න' ඕනෙ!!! !!! !!! මොකද, මස් කන්න ඕනෙ!!! හැබැයි කිසීම පණ තියන සතෙක්ව මරන්න බෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

ඔන්න ඔය ටික ඔය විදියට කෙරෙනවා නම් ඉදිරියෙදි මේ ලෝකය 'දිව්‍ය ලෝකයක්' වෙයි!!! !!! !!!"

[QUOTE="Damith Kariyawasam, post: 27338853, member: 31903"] [SIZE=5]නිහඬතාවය Video එකකින් මුළු ලෝකෙම 'මකල' හදන්නයි!!! :) හොඳටෝම සිකෙන එවුන් රැලයි!!! !!! !!! :rofl::rofl: ඒකෙන් majority එකක් මේකෙ!!! (EK) :D [/SIZE] මේ කාලෙකට පස්සෙ ඊයෙ FB එකට දාපු එකක්. "මට පේන - තේරෙන විදියට මේ ලෝකෙ ශාක හා සත්ව ප්‍රජාවට (මනුස්ස & තිරිසන්) තව මහ කාලයක් ඉතුරුවෙලා නෑ!!! !!! !!! තව අවුරුදු 2000ක් විතර යනකොට 'end game' එකට enter වෙයි වෙයි කියලා හිත කියනව!!! ()|()| අන්න එතනදි Nature එක allow කරනවාට වඩා තව සෑහෙන කාලයක් යනකම් මේ ලෝකෙ ශාක හා සත්ව ප්‍රජාවට ආරක්ෂාවෙලා ඉන්න - පවතින්න හදල දෙන්න ක්‍රමයක් බර කාලයක් තිස්සෙ කල්පණා කර කර හිටියා!!! ශාක හා සත්ව ප්‍රජාවට අමතරව ජල සම්පත ආරක්ෂා කරගන්නත් නානාප්‍රකාර solutions හිතට ඇවිල්ල තිබුණා!!! සමහරක් එච්චරම ප්‍රායෝගිකත් නෑ!!! ඒ වෙන වෙනම solutions මොකුත් නැතුව ඔක්කොටම හරියන 100% practical perfect solution එකක් අද හවස ඔළුවට ආවා!!! :):) කෙරෙන්න ඕනෙ මෙන්න මේකයි. AI දාලා fully automated drones 'හමුදාවක්' හදන්න ඕනෙ!!! 8' x 8' or 10' x 10' Tiles වගේ එව්වා!!! 'උන්ගෙ' duty එක උදේ 8 - 9 වෙද්දි ගුවන්ගත වෙලා, grid එකක් වගේ arrange වෙලා, අක්කර ගානක් පුරා පැතිරිච්ච shield එකක් හදාගෙන direct sunlight පොළවට වැටෙන්නෙ නැතිවෙන්න cover කරගෙන ඉන්න ඕනෙ!!! ආයි හවස 4 - 5 වෙද්දි land වෙලා, 10 - 15 set වළින් වගේ එක උඩ එක stack වෙලා, (නැත්නම් ගොඩක් ඉඩ යන හන්ද) park වෙන්න ඕනෙ!!! ආයි ඊළඟ දවසෙ උදේ ගුවන්ගත වෙලා....... එතකොට ඔය drones එක එක transparencies වලින් හදන්නත් ඕනෙ!!! ඉර එළිය එහෙම්පිටින්ම block වෙන sets හදල ඒවා ඔය වැව් - පොකුණු - ඇළ - දොළ - ගංගා fully cover කරගෙන ඉන්න විදියට GPS use කරලා program කරල දාන්න ඕනෙ!!! ජල පෝෂක ප්‍රදේශ වලට - අනික් කැලෑවල් වලට - සත්තු / මිනිස්සු ගැවසෙන ප්‍රදේශ වලට - වගාවන් කෙරෙන තැන් වලට වෙන වෙනම ගැළපෙන විදියට වැඩේ කෙරෙන්න ඕනෙ!!! !!! !!! එතකොට drones හැම එකකම උඩ පැත්ත solar panel හා යට පැත්ත අර Peltier effect එක use කරලා හදපු special construction එකක් වෙන්න ඕනෙ!!! Solar panel එකෙන් energy requirement එක fulfil කරගන්න ඕනෙ. Battery backup with charging ඔක්කොම තියෙන්න ඕනෙ. යට තියන special panel එකෙන් solar panel එකට cooling system එකක් හැදෙන්න ඕනෙ!!! Drone එකේ යට පැත්ත AC කළා වගේ වෙන්නත් හදන්න පුළුවන් නම් මරේ මරු!!! ඔන්න scientistsලට වැඩේ බාරයි!!! !!! !!! ()() වහාම ක්‍රියාත්මක වෙන්න!!! !!! !!! ඕක නොකර වෙන වෙන ග්‍රහලෝක වල පදිංචියට යන්න හදන්න වගේ පිස්සු කෙලින්න එපා!!! !!! !!! ඒවා තේරුමක් නෑ!!! !!! !!! තව මේ ලෝකෙ පුරාම ගස් වවන්න ඕනෙ!!! වහලක් නම් ඒක අනිවා solar cells 'හෙවිලි කරපු' power plant එකක් වෙන්න ඕනෙ!!! ඉන්ධන / gas / ගල් අඟුරු භාවිතය එහෙම්පිටින්ම නවතින්න ඕනෙ!!! 'දහන' කතන්දර බෑ!!! !!! !!! හැම energy requirement එකක්ම සූර්ය ශක්තිය යොදාගෙන කරගන්න ඕනෙ!!! හැම තැනම වවන්න ඕනෙ, සත්තුන්ට - මිනිස්සුන්ට හැමෝටම ඇතිවෙන්න කන්න!!! ගස් වගේම් මසුත් 'වවන්න' ඕනෙ!!! !!! !!! මොකද, මස් කන්න ඕනෙ!!! හැබැයි කිසීම පණ තියන සතෙක්ව මරන්න බෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඔන්න ඔය ටික ඔය විදියට කෙරෙනවා නම් ඉදිරියෙදි මේ ලෝකය 'දිව්‍ය ලෝකයක්' වෙයි!!! !!! !!!" [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom