Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
හංස ආණ්ඩුව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

copyright මනෝඡ් අබයදීර

Divaina newspaper

එදා බණ්ඩාරනායක ආණ්ඩුව සේම අද හංස ආණ්ඩුව ද පීඩා විඳින්නේ නැව් පලහිලව්වක් නිසාය. ගාලු වරායේ නවතා තිබෙන, ඇවන්ගාඩ් සමාගමේ නැව පරීක්ෂා කිරීම පොලිසිය විසින් ලකුණු දමා ගැනීම සඳහා කරන ලද වැඩක් බව පවසන ලද්දේ, පොලිසිය භාර අමාත්‍යවරයා වූ, තිලක් මාරපනය. තිලක් මාරපන විසින් පාර්ලිමේන්තුවේදී පවසන ලද්දේ, මෙය ද මිලේනියම් සිටි සිද්ධිය වැනිම පාවාදීමක් බවය. ඒ කතාව තුළ බොහෝ කතා තිබේ. එජාපය විසින් කිසිවිටෙකත් මිලේනියම් සිටි සිද්ධිය, පාවාදීමක් ලෙස පිළි නොගත්තේය. එසේ පිළිගත් පළමු වතාව මෙයය. එය පිළිගන්නා ලද්දේ ද එම සිද්ධිය වෙන කාලයේදී එජාප ආණ්ඩුවේ, ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ධුරය දරන ලද, තිලක් මාරපන විසිනි. එවකට අගමැති වූ රනිල් වික්‍රමසිංහ මෙදා ද අගමැති වී සිටියත්, මේ වනතුරු තිලක් මාරපනගේ ප්‍රකාශය පක්ෂයේ නිල ප්‍රකාශයක් නොවේ යෑයි, ඔහු පැවසුවේ නැත. අවන්ගාර්ඩ් සිද්ධිය, ජවිපෙ ප්රමුඛ යහපාලනයේ, කිහිපදෙනෙකුට, නින්ද නොයන කතාවක් වී තිබේ.

නැව් පලහිලව් නිසා දෙදරා ගිය පනස් හයේ බණ්ඩාරනායක ආණ්ඩුවේ කතාව, යළි මතක් වන්නේ, සම්මුතිවාදය යටතේ පිහිටුවාගෙන සිටින මෛත්‍රී - රනිල් ආණ්ඩුව ද නැව් පලහිලව්වක් නිසා අවුලක් ඇතිකරගෙන තිබෙනු දකින විටය. මෛත්‍රීපාල සිරිසේන, ජනාධිපති පුටුවට පැමිණි මුල් කාලයේදී, අමාත්‍ය රාජිත සේනාරත්න පැවසුවේ, ජනාධිපති මෛත්‍රී ද අගමැති බණ්ඩාරනායක වැනිම කෙනෙකු බවය. බණ්ඩාරනායක අගමැතිවරයා මුහුණ දුන්නා සේම නැව් ප්‍රශ්නයකට ජනාධිපති මෛත්‍රී මුහුණ දීමෙන් පෙනී යන්නේ, බණ්ඩාරනායක ආණ්ඩුව මුහුණ දුන්නා වැනිම ප්‍රශ්න වලට මෛත්‍රීත් මුහුණ දෙන බවද...?

"අගමැතිතුමා මේ රටේ අවුරුදු තුනහමාරක් කිසි කෙනෙක් බලාපොරොත්තු නොවෙච්ච අභියෝගවලට මුහුණ දුන්නා. බණ්ඩාරනායක අගමැතිතුමාගේ කැබිනට් මණ්ඩලයේ ඇමැතිවරු කැබිනට් එක වර්ජනය කෙරුවා. අවුරුදු තුනහමාරට වැඩවර්ජන හාරසිය ගණනයි. මේ රටේ දේශපාලන නායකයෙක් විදිහට බලයට පත්වෙලා බණ්ඩාරනායක අගමැතිතුමා තරම් දැඩි මානසික පීඩනයකට ලක්වෙච්ච කිසිම නායකයෙක් නැහැ. අවසානයේදී එතුමාව මරලා දැම්මා" යනුවෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් පවසන ලද්දේ, ජුනි 14 වැනිදා දඹදෙණිය ප්‍රදේශයේ පැවැති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ක්‍රියාකාරීන් දැනුවත් කිරීමේ වැඩසටහනකට එක්වෙමිනි. එදා බණ්ඩාරනායක ආණ්ඩුව අවුල් වෙන්නට පටන් ගත්තේ, මාපිටිගම බුද්ධරක්�ත හිමියන් උන්වහන්සේගේ සොයුරා හා මිතුරන් කීපදෙනෙකු එක්ව ඇසෝසියේටô ෂිපිං ලයින් යනුවෙන් පිහිටුවා ගත් නැව් සමාගම රජය විසින් පිළිනොගත්තේය. සෞඛ්‍ය ඇමැතිනි විමලා විජයවර්ධන හා බුද්ධරක්�ත හිමියන් අතර තිබූ සමීප ඇසුර හේතුවෙන්, නැව් සමාගම පිළිනොගැනීම ආණ්ඩුවට එරෙහිව යන කුමන්ත්‍රණයක් බවට පත් විය. ඒ වන විට ආණ්ඩුවේ සිටි, වාමාංශික සහ දක්ෂිණාංශික බලවේග අතර ගැටුම ද ඔඩු දුවා තිබුණි. පිලිප් ගුණවර්ධන සහ විලියම් සිල්වා යන ඇමැතිවරු සිය තනතුරු වලින් අස්වී, යන්නට ගියේය.

බණ්ඩාරනායක ආණ්ඩුව සේම හංස ආණ්ඩුව ද අද පීඩා විඳින්නේ නැව් පලහිලව්වක් නිසාය. ගාලු වරායේ නවතා තිබෙන, ඇවන්ගාඩ් සමාගමේ නැව පරීක්ෂා කිරීම පොලිසිය විසින් ලකුණු දමා ගැනීම සඳහා කරන ලද වැඩක් බව පවසන ලද්දේ, පොලිසිය භාර අමාත්‍යවරයා වූ, තිලක් මාරපනය. තිලක් මාරපන විසින් පාර්ලිමේන්තුවේදී පවසන ලද්දේ, මෙය ද මිලේනියම් සිටි සිද්ධිය වැනිම පාවාදීමක් බවය. ඒ කතාව තුළ බොහෝ කතා තිබේ. එජාපය විසින් කිසිවිටෙකත් මිලේනියම් සිටි සිද්ධිය, පාවාදීමක් ලෙස පිළි නොගත්තේය. එසේ පිළිගත් පළමු වතාව මෙයය. එය පිළිගන්නා ලද්දේ ද එම සිද්ධිය වෙන කාලයේදී එජාප ආණ්ඩුවේ, ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ධුරය දරන ලද, තිලක් මාරපන විසිනි. එවකට අගමැති වූ රනිල් වික්‍රමසිංහ මෙදා ද අගමැති වී සිටියත්, මේ වනතුරු තිලක් මාරපනගේ ප්‍රකාශය පක්ෂයේ නිල ප්‍රකාශයක් නොවේ යෑයි, ඔහු පැවසුවේ නැත. අවන්ගාර්ඩ් සිද්ධිය, ජවිපෙ ප්රමුඛ යහපාලනයේ, කිහිපදෙනෙකුට, නින්ද නොයන කතාවක් වී තිබේ. අනුර කුමාර දිසානායක විසින් මන්තරයක් සේ එය මතුරනු ලබමින් තිබේ. එසේ වන අතරේ, එජාපයේ ඉහළම කණු සහ රනිල්ගේ ළඟින්ම සිටින, තිලක් මාරපන, වජිර අබේවර්ධන, විෙ-දාස රාජපක්ෂ යන ඇමැතිවරු කියා සිටින්නේ, ඇවන්ගාර්ඩ් එවැනි වංචාවක් නොවන බවය.

යහපාලනය බලයට පැමිණි කාලයේදීම ඇවන්ගාර්ඩ් බිල්ලා දඬු කඳේ ගැසීම සඳහා පුදුමාකාර මාධ්‍ය සංදර්ශනයක් පෙන්නුවේය. අද සිදුවී ඇත්තේ, ඇවන්ගාර්ඩ් වෙනුවෙන්, රජයේම ඇමැතිවරු කුලල්කා ගන්නා තත්ත්වයක් මතු වීමය. හංස රෙජීමය බලයට පත් වූ, නවවැනිදා රාත්‍රියේ, ජාතික රුපවාහිනියට පැමිණි, අතුරලියේ රතන හිමි, කරුණාරත්න පරණවිතාන, ශිරාල් ලක්තිලක යන පිරිස පැවසුවේ, තමන් සතුව ගිය ආණ්ඩුවේ දූෂණ ලිපි ගොනු දහස් ගණනක් තිබෙන බවය. තව එවැනි චෝදනා ඇත්නම්, ඒවා තමනට එවන ලෙස රතන හිමියෝ ජනතාවට දැනුම් දුන්හ. නමුත් මේ වන තෙක් ඇල්ලූ තබා හරි ආකාරව ප්‍රකාශ කරන ලද කිසිදු හොරකමක් නැත්තේය. ගෝඨාභය රාජපක්ෂ විසින් තමන්ගේ පුද්ගලික ගිණුමට, රජයේ මුදල් දමා ගත්තේයෑයි මුදල් ඇමැති රවී කරුණානායක ප්‍රකාශ කර දින කිහිපයක් ගත වන විට, ආරක්ෂක ලේකම් බස්නායක ප්‍රකාශ කළේ, එය පුද්ගලික ගිණුමක් නොව රජයේ ගිණුමක් බවය. තව ටික දිනකින් ස්විස් බැංකු ගිණුම් සොයා ට්රාන් පේරන්සි විශේෂඥයන් ස්විස්ගත වුණ ද රාජපක්ෂලාගේ ගිණුම් එහි නොවීය. බැසිල් රාජපක්ෂ විසින් දිවි නැඟුමේ මුදල් අවභාවිතයේ යොදවමින් පසුගිය ජනාධිපතිවරණයට වියදම් කළේ යෑයි චෝදනා එල්ල විය. අධිකරණය මහා රෑ විවෘත කර බැසිල් බන්ධනාගාරගත කර තිබුණු චෝදනාව ගැන, ඇමැති එස්. බී. ප්‍රකාශ කළේ, දිවි නැඟුම තුළ කිසිදු මුදලක් අවභාවිතයේ යොදා නැති බවය.

එක සතියක් තජුදීන්ගේ මිනිය ගොඩට අරගෙන යෝෂිත රාජපක්ෂගේ පිටේ ඒ මිනිය ගැට ගසන්නට යහපාලනය නොගත් උත්සාහයක් නැත. ඊට පසු සතියේ සිට තජුදීන්ගේ නමක්වත් කතා වන්නේ නැත. තව සතියක කරලියට ගෙනෙන්නේ, ඩුබායි බැංකු ගිණුම්ය. අද හෙටම නම් හෙළි කරනවා යෑයි කියමින් දමන ඒ සද්ද තව සතියකින් නැත. මාස එකොළහක් තිස්සේම යහපාලනය නැටූ මේ අඩව්ව දැන් කැරකී ඇත්තේ, යහපාලනයටමය. Êමේ වන විට දෙපැත්තට අදිමින් යහපාලනය රණ්ඩු කරන්නේ තමන් ජනතාවට ලබා දුන් පොරොන්දු ක්‍රියාත්මක කරන්නට නොව, තමන්ම කලින් කියූ දෑ බොරු කියන්නටය. අන්තරායකර ඖෂධ පාලන ජාතික මණ්ඩලයට සභාපතිවරු දෙදෙනෙකි. එක තැනකින් ලියුමක් ගත් එක පුද්ගලයකු උඩු මහලේය. තව තැනකින් පත් කරන ලද සභාපති යට මහලේය. මෙවැනි ප්‍රශ්නයක්වත් නිරාකරණය කර ගැනීමේ ශක්‍යතාවක් නොමැතිව යහපාලනයක් තබා, තේ කඩයක් වත් පාලනය කළ හැකිද...?

දැන් රට තිබෙන්නේ, ආණ්ඩුවකින් පාලනය වන තැනක නොව ඔහේ කරගෙන යන තැනකය. කැබිනට් මණ්ඩලයේ සාමූහිකත්වය බිඳ වැටෙමින් තිබේ. වසා දමන්නට නියමිත කඩයක් සේ ඔහේ තියෙන බඩු ටික විකුණා දමා කරගෙන යන මේ ආණ්ඩුව, තව ටික දිනකින් zරට වසා දමා තිබේz යනුවෙන් බෝඩ් ලෑල්ලක් දමන්නට ද බැරි නැත. මෙවැනි ආණ්ඩුවක් ඉදිරියේ රට ගෙනියන්නේ කොතැනටදැයි, කාටත් තේරුමක් නැත. හංස රෙජීමයේම එක් පිරිසක් හොරකමක් ලෙස කියන දේ එහිම තව පිරිසක් නැත, කියන තත්ත්වයට පත්ව තිබීමෙන් පෙනී යන්නේ, චෝදනා දමා ගසමින් කරගෙන යන මැජික් සංදර්ශනය බලා ඉන්නාට නොව පෙන්වන්නාට මැජික් වීමේ අවදානමක් මේ වන විට මතුව තිබෙන බවය.

කෙසේ නමුත් අමාත්‍ය මාරපනගේ ඉල්ලා අස්වීම තුළ නම් යහපාලන ලකුණු තිබෙනු දැකිය හැකිය. තම මතය හිත තුළ තබාගෙන ඔහේ සිටින්නකු නොවී ඔහු ඒ වෙනුවෙන් පෙනී සිටියේය. හැත්තෑ හතෙන් පසු දේශපාලනයේදී, ඉන්දු ලංකා ගිවිසුමට එරෙහිව ගාමණි ජයසූරිය සිය ඇමැතිකම අත් හළේය. එතරම් අවධානයකට යොමු නොවුණ ද, ජනාධිපතිනි චන්ද්‍රිකා ඉදිරිපත් කරන ලද බෙදුම්වාදී පැකේජයට එරෙහි වී, ජයසේන රාජකරුණා සිය මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වී ගෙදර ගියේය. එවැනි මහත්මා දේශපාලනයක නිරත වෙමින් තිලක් මාරපන ඉල්ලා අස්විය. ඔහු සිය ඇමැති පට්ටම අත හරින ලද්දේ, තමන් දරන මතය අත් නොහැරය. මතය පසෙක තිබියදී, පට්ටම ලොකුවීමේ ෙ€දවාචකය විසින් රට විඳවන ලද කරුම තවම ඵලදී අවසන් නැත. අනාගතය විසින් තමා සනාථ කරනු ඇතැයි මාරපන විසින් කරන ලද ප්‍රකාශය, අද මාරපනට එරෙහිව සිටිනා පිරිසට භූමරංගයක් වන්නට ඉඩ ඇත. රුසියානු තානාපති කාර්යාලය ඉදිවෙන භූමියට දිව ගොස්, එය ගෝඨාභය රාජපක්ෂගේ නිවස දැයි විමසූ විහිළු දේශපාලනය සඳහා අනාගත වගකීමක්, මාරපන විසින් සපයා තිබේ. අද ඇවන්ගාර්ඩ් එපා කියන්නේ ද තවත් ව්‍යාපාරිකයකු සඳහා එම ව්‍යාපාර අවස්ථාව ඩැහැ ගන්නට බව ප්‍රචලිත නොවූ සත්‍යයකි.

නැව් කතාවකට ආණ්ඩුව දෙදරවන්නට පනස් හයේ පුළුවන් වුණාට මෙවර පුළුවන් දැයි කවුරු හෝ අසන්නට බැරිය. ඕනෑම ලොකු නැවක් කුඩා සිදුරකින් ගිලීයා හැකි බව ඒ ප්රශ්නය අසන පිරිස අවධානයේ රඳවා ගත යුතුය.

copyright

මනෝඡ් අබයදීර

Divaina newspaper

[QUOTE="BINGU_PUTHA, post: 19265272, member: 469273"] [SIZE="3"] copyright මනෝඡ් අබයදීර Divaina newspaper එදා බණ්ඩාරනායක ආණ්ඩුව සේම අද හංස ආණ්ඩුව ද පීඩා විඳින්නේ නැව් පලහිලව්වක් නිසාය. ගාලු වරායේ නවතා තිබෙන, ඇවන්ගාඩ් සමාගමේ නැව පරීක්ෂා කිරීම පොලිසිය විසින් ලකුණු දමා ගැනීම සඳහා කරන ලද වැඩක් බව පවසන ලද්දේ, පොලිසිය භාර අමාත්‍යවරයා වූ, තිලක් මාරපනය. තිලක් මාරපන විසින් පාර්ලිමේන්තුවේදී පවසන ලද්දේ, මෙය ද මිලේනියම් සිටි සිද්ධිය වැනිම පාවාදීමක් බවය. ඒ කතාව තුළ බොහෝ කතා තිබේ. එජාපය විසින් කිසිවිටෙකත් මිලේනියම් සිටි සිද්ධිය, පාවාදීමක් ලෙස පිළි නොගත්තේය. එසේ පිළිගත් පළමු වතාව මෙයය. එය පිළිගන්නා ලද්දේ ද එම සිද්ධිය වෙන කාලයේදී එජාප ආණ්ඩුවේ, ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ධුරය දරන ලද, තිලක් මාරපන විසිනි. එවකට අගමැති වූ රනිල් වික්‍රමසිංහ මෙදා ද අගමැති වී සිටියත්, මේ වනතුරු තිලක් මාරපනගේ ප්‍රකාශය පක්ෂයේ නිල ප්‍රකාශයක් නොවේ යෑයි, ඔහු පැවසුවේ නැත. අවන්ගාර්ඩ් සිද්ධිය, ජවිපෙ ප්රමුඛ යහපාලනයේ, කිහිපදෙනෙකුට, නින්ද නොයන කතාවක් වී තිබේ. නැව් පලහිලව් නිසා දෙදරා ගිය පනස් හයේ බණ්ඩාරනායක ආණ්ඩුවේ කතාව, යළි මතක් වන්නේ, සම්මුතිවාදය යටතේ පිහිටුවාගෙන සිටින මෛත්‍රී - රනිල් ආණ්ඩුව ද නැව් පලහිලව්වක් නිසා අවුලක් ඇතිකරගෙන තිබෙනු දකින විටය. මෛත්‍රීපාල සිරිසේන, ජනාධිපති පුටුවට පැමිණි මුල් කාලයේදී, අමාත්‍ය රාජිත සේනාරත්න පැවසුවේ, ජනාධිපති මෛත්‍රී ද අගමැති බණ්ඩාරනායක වැනිම කෙනෙකු බවය. බණ්ඩාරනායක අගමැතිවරයා මුහුණ දුන්නා සේම නැව් ප්‍රශ්නයකට ජනාධිපති මෛත්‍රී මුහුණ දීමෙන් පෙනී යන්නේ, බණ්ඩාරනායක ආණ්ඩුව මුහුණ දුන්නා වැනිම ප්‍රශ්න වලට මෛත්‍රීත් මුහුණ දෙන බවද...? "අගමැතිතුමා මේ රටේ අවුරුදු තුනහමාරක් කිසි කෙනෙක් බලාපොරොත්තු නොවෙච්ච අභියෝගවලට මුහුණ දුන්නා. බණ්ඩාරනායක අගමැතිතුමාගේ කැබිනට් මණ්ඩලයේ ඇමැතිවරු කැබිනට් එක වර්ජනය කෙරුවා. අවුරුදු තුනහමාරට වැඩවර්ජන හාරසිය ගණනයි. මේ රටේ දේශපාලන නායකයෙක් විදිහට බලයට පත්වෙලා බණ්ඩාරනායක අගමැතිතුමා තරම් දැඩි මානසික පීඩනයකට ලක්වෙච්ච කිසිම නායකයෙක් නැහැ. අවසානයේදී එතුමාව මරලා දැම්මා" යනුවෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් පවසන ලද්දේ, ජුනි 14 වැනිදා දඹදෙණිය ප්‍රදේශයේ පැවැති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ක්‍රියාකාරීන් දැනුවත් කිරීමේ වැඩසටහනකට එක්වෙමිනි. එදා බණ්ඩාරනායක ආණ්ඩුව අවුල් වෙන්නට පටන් ගත්තේ, මාපිටිගම බුද්ධරක්�ත හිමියන් උන්වහන්සේගේ සොයුරා හා මිතුරන් කීපදෙනෙකු එක්ව ඇසෝසියේටô ෂිපිං ලයින් යනුවෙන් පිහිටුවා ගත් නැව් සමාගම රජය විසින් පිළිනොගත්තේය. සෞඛ්‍ය ඇමැතිනි විමලා විජයවර්ධන හා බුද්ධරක්�ත හිමියන් අතර තිබූ සමීප ඇසුර හේතුවෙන්, නැව් සමාගම පිළිනොගැනීම ආණ්ඩුවට එරෙහිව යන කුමන්ත්‍රණයක් බවට පත් විය. ඒ වන විට ආණ්ඩුවේ සිටි, වාමාංශික සහ දක්ෂිණාංශික බලවේග අතර ගැටුම ද ඔඩු දුවා තිබුණි. පිලිප් ගුණවර්ධන සහ විලියම් සිල්වා යන ඇමැතිවරු සිය තනතුරු වලින් අස්වී, යන්නට ගියේය. බණ්ඩාරනායක ආණ්ඩුව සේම හංස ආණ්ඩුව ද අද පීඩා විඳින්නේ නැව් පලහිලව්වක් නිසාය. ගාලු වරායේ නවතා තිබෙන, ඇවන්ගාඩ් සමාගමේ නැව පරීක්ෂා කිරීම පොලිසිය විසින් ලකුණු දමා ගැනීම සඳහා කරන ලද වැඩක් බව පවසන ලද්දේ, පොලිසිය භාර අමාත්‍යවරයා වූ, තිලක් මාරපනය. තිලක් මාරපන විසින් පාර්ලිමේන්තුවේදී පවසන ලද්දේ, මෙය ද මිලේනියම් සිටි සිද්ධිය වැනිම පාවාදීමක් බවය. ඒ කතාව තුළ බොහෝ කතා තිබේ. එජාපය විසින් කිසිවිටෙකත් මිලේනියම් සිටි සිද්ධිය, පාවාදීමක් ලෙස පිළි නොගත්තේය. එසේ පිළිගත් පළමු වතාව මෙයය. එය පිළිගන්නා ලද්දේ ද එම සිද්ධිය වෙන කාලයේදී එජාප ආණ්ඩුවේ, ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ධුරය දරන ලද, තිලක් මාරපන විසිනි. එවකට අගමැති වූ රනිල් වික්‍රමසිංහ මෙදා ද අගමැති වී සිටියත්, මේ වනතුරු තිලක් මාරපනගේ ප්‍රකාශය පක්ෂයේ නිල ප්‍රකාශයක් නොවේ යෑයි, ඔහු පැවසුවේ නැත. අවන්ගාර්ඩ් සිද්ධිය, ජවිපෙ ප්රමුඛ යහපාලනයේ, කිහිපදෙනෙකුට, නින්ද නොයන කතාවක් වී තිබේ. අනුර කුමාර දිසානායක විසින් මන්තරයක් සේ එය මතුරනු ලබමින් තිබේ. එසේ වන අතරේ, එජාපයේ ඉහළම කණු සහ රනිල්ගේ ළඟින්ම සිටින, තිලක් මාරපන, වජිර අබේවර්ධන, විෙ-දාස රාජපක්ෂ යන ඇමැතිවරු කියා සිටින්නේ, ඇවන්ගාර්ඩ් එවැනි වංචාවක් නොවන බවය. යහපාලනය බලයට පැමිණි කාලයේදීම ඇවන්ගාර්ඩ් බිල්ලා දඬු කඳේ ගැසීම සඳහා පුදුමාකාර මාධ්‍ය සංදර්ශනයක් පෙන්නුවේය. අද සිදුවී ඇත්තේ, ඇවන්ගාර්ඩ් වෙනුවෙන්, රජයේම ඇමැතිවරු කුලල්කා ගන්නා තත්ත්වයක් මතු වීමය. හංස රෙජීමය බලයට පත් වූ, නවවැනිදා රාත්‍රියේ, ජාතික රුපවාහිනියට පැමිණි, අතුරලියේ රතන හිමි, කරුණාරත්න පරණවිතාන, ශිරාල් ලක්තිලක යන පිරිස පැවසුවේ, තමන් සතුව ගිය ආණ්ඩුවේ දූෂණ ලිපි ගොනු දහස් ගණනක් තිබෙන බවය. තව එවැනි චෝදනා ඇත්නම්, ඒවා තමනට එවන ලෙස රතන හිමියෝ ජනතාවට දැනුම් දුන්හ. නමුත් මේ වන තෙක් ඇල්ලූ තබා හරි ආකාරව ප්‍රකාශ කරන ලද කිසිදු හොරකමක් නැත්තේය. ගෝඨාභය රාජපක්ෂ විසින් තමන්ගේ පුද්ගලික ගිණුමට, රජයේ මුදල් දමා ගත්තේයෑයි මුදල් ඇමැති රවී කරුණානායක ප්‍රකාශ කර දින කිහිපයක් ගත වන විට, ආරක්ෂක ලේකම් බස්නායක ප්‍රකාශ කළේ, එය පුද්ගලික ගිණුමක් නොව රජයේ ගිණුමක් බවය. තව ටික දිනකින් ස්විස් බැංකු ගිණුම් සොයා ට්රාන් පේරන්සි විශේෂඥයන් ස්විස්ගත වුණ ද රාජපක්ෂලාගේ ගිණුම් එහි නොවීය. බැසිල් රාජපක්ෂ විසින් දිවි නැඟුමේ මුදල් අවභාවිතයේ යොදවමින් පසුගිය ජනාධිපතිවරණයට වියදම් කළේ යෑයි චෝදනා එල්ල විය. අධිකරණය මහා රෑ විවෘත කර බැසිල් බන්ධනාගාරගත කර තිබුණු චෝදනාව ගැන, ඇමැති එස්. බී. ප්‍රකාශ කළේ, දිවි නැඟුම තුළ කිසිදු මුදලක් අවභාවිතයේ යොදා නැති බවය. එක සතියක් තජුදීන්ගේ මිනිය ගොඩට අරගෙන යෝෂිත රාජපක්ෂගේ පිටේ ඒ මිනිය ගැට ගසන්නට යහපාලනය නොගත් උත්සාහයක් නැත. ඊට පසු සතියේ සිට තජුදීන්ගේ නමක්වත් කතා වන්නේ නැත. තව සතියක කරලියට ගෙනෙන්නේ, ඩුබායි බැංකු ගිණුම්ය. අද හෙටම නම් හෙළි කරනවා යෑයි කියමින් දමන ඒ සද්ද තව සතියකින් නැත. මාස එකොළහක් තිස්සේම යහපාලනය නැටූ මේ අඩව්ව දැන් කැරකී ඇත්තේ, යහපාලනයටමය. Êමේ වන විට දෙපැත්තට අදිමින් යහපාලනය රණ්ඩු කරන්නේ තමන් ජනතාවට ලබා දුන් පොරොන්දු ක්‍රියාත්මක කරන්නට නොව, තමන්ම කලින් කියූ දෑ බොරු කියන්නටය. අන්තරායකර ඖෂධ පාලන ජාතික මණ්ඩලයට සභාපතිවරු දෙදෙනෙකි. එක තැනකින් ලියුමක් ගත් එක පුද්ගලයකු උඩු මහලේය. තව තැනකින් පත් කරන ලද සභාපති යට මහලේය. මෙවැනි ප්‍රශ්නයක්වත් නිරාකරණය කර ගැනීමේ ශක්‍යතාවක් නොමැතිව යහපාලනයක් තබා, තේ කඩයක් වත් පාලනය කළ හැකිද...? දැන් රට තිබෙන්නේ, ආණ්ඩුවකින් පාලනය වන තැනක නොව ඔහේ කරගෙන යන තැනකය. කැබිනට් මණ්ඩලයේ සාමූහිකත්වය බිඳ වැටෙමින් තිබේ. වසා දමන්නට නියමිත කඩයක් සේ ඔහේ තියෙන බඩු ටික විකුණා දමා කරගෙන යන මේ ආණ්ඩුව, තව ටික දිනකින් zරට වසා දමා තිබේz යනුවෙන් බෝඩ් ලෑල්ලක් දමන්නට ද බැරි නැත. මෙවැනි ආණ්ඩුවක් ඉදිරියේ රට ගෙනියන්නේ කොතැනටදැයි, කාටත් තේරුමක් නැත. හංස රෙජීමයේම එක් පිරිසක් හොරකමක් ලෙස කියන දේ එහිම තව පිරිසක් නැත, කියන තත්ත්වයට පත්ව තිබීමෙන් පෙනී යන්නේ, චෝදනා දමා ගසමින් කරගෙන යන මැජික් සංදර්ශනය බලා ඉන්නාට නොව පෙන්වන්නාට මැජික් වීමේ අවදානමක් මේ වන විට මතුව තිබෙන බවය. කෙසේ නමුත් අමාත්‍ය මාරපනගේ ඉල්ලා අස්වීම තුළ නම් යහපාලන ලකුණු තිබෙනු දැකිය හැකිය. තම මතය හිත තුළ තබාගෙන ඔහේ සිටින්නකු නොවී ඔහු ඒ වෙනුවෙන් පෙනී සිටියේය. හැත්තෑ හතෙන් පසු දේශපාලනයේදී, ඉන්දු ලංකා ගිවිසුමට එරෙහිව ගාමණි ජයසූරිය සිය ඇමැතිකම අත් හළේය. එතරම් අවධානයකට යොමු නොවුණ ද, ජනාධිපතිනි චන්ද්‍රිකා ඉදිරිපත් කරන ලද බෙදුම්වාදී පැකේජයට එරෙහි වී, ජයසේන රාජකරුණා සිය මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වී ගෙදර ගියේය. එවැනි මහත්මා දේශපාලනයක නිරත වෙමින් තිලක් මාරපන ඉල්ලා අස්විය. ඔහු සිය ඇමැති පට්ටම අත හරින ලද්දේ, තමන් දරන මතය අත් නොහැරය. මතය පසෙක තිබියදී, පට්ටම ලොකුවීමේ ෙ€දවාචකය විසින් රට විඳවන ලද කරුම තවම ඵලදී අවසන් නැත. අනාගතය විසින් තමා සනාථ කරනු ඇතැයි මාරපන විසින් කරන ලද ප්‍රකාශය, අද මාරපනට එරෙහිව සිටිනා පිරිසට භූමරංගයක් වන්නට ඉඩ ඇත. රුසියානු තානාපති කාර්යාලය ඉදිවෙන භූමියට දිව ගොස්, එය ගෝඨාභය රාජපක්ෂගේ නිවස දැයි විමසූ විහිළු දේශපාලනය සඳහා අනාගත වගකීමක්, මාරපන විසින් සපයා තිබේ. අද ඇවන්ගාර්ඩ් එපා කියන්නේ ද තවත් ව්‍යාපාරිකයකු සඳහා එම ව්‍යාපාර අවස්ථාව ඩැහැ ගන්නට බව ප්‍රචලිත නොවූ සත්‍යයකි. නැව් කතාවකට ආණ්ඩුව දෙදරවන්නට පනස් හයේ පුළුවන් වුණාට මෙවර පුළුවන් දැයි කවුරු හෝ අසන්නට බැරිය. ඕනෑම ලොකු නැවක් කුඩා සිදුරකින් ගිලීයා හැකි බව ඒ ප්රශ්නය අසන පිරිස අවධානයේ රඳවා ගත යුතුය. copyright මනෝඡ් අබයදීර Divaina newspaper [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom