Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Open Forum
හඟුරන්කෙත වීර ඩිංගි රාළ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හඟුරන්කෙත වීර ඩිංගි රාළ

හඟුරන්කෙත ඩිංගි රාළ දිවි පුදා 2012-08-05ට වසර 164 යි!!!

ක්‍රි.ව. 1815 දී අප දේශය ඉංග්‍රීසින්ට යටත් වීමෙන් අනතුරුව , ක්‍රි.ව. 1818 දී නිදහස පෙනෙන මානය දක්වාම නිදහස් අරගලයක් දියත් කලහ.එලෙසින්ම එයින් වසර 30 කට පසුව 1848 දීද අප වීර මුතුන් මිත්තෝ අපගේ දේශය නිදහසේ දෙව්දුව අබියසටම කැදවාගෙන ගෙන ආහ .මේ සදහා ජාතිකානුරාගයෙන් ජාතියේ උරුමකරුවන් වෙනුවෙන් වලව්වේ ගෙදර කුබුරෙ අබයකොන් ජයසේකර මුදියන්සෙලාගේ ඩිංගිරාල විදානේ, වීදි පැල්ලෙ බන්ඩාර යුවරජු, මාතලේ කැරැල්ළේ යුව රජතුමා, සත් කෝරලෙ රජු, දුම්බර හා හාරිස්පත්තුවේ ඈපා නම් වලින් ඉතිහාසය ලිය වුන හගුන්රන්කෙත ඩිංගිරාල නමින් සුප්‍රසිද්ධ වූ එවකට මේ අභීත සිංහලයා ජාතිය වෙනුවෙන් සිදු කල මෙහෙය සුලු පටු නොවේ.

මීට පෙර ඩිංගිරිරාලගේ සොහොයුරන් දෙදෙනෙකුම ඉංග්‍රීසින් හා කල සටන් වලදී දිවි පුදා තිබුනි. එනමුත් අද තරුණ සිංහළයා අතර නොදකින ශක්තියක් ඩිංගිරිරාල තුල තිබිනි.ඒ කුමක්ද? ගින්දරේ තරම දැන දැනම තම ජාතියේ අභිමානවත් නිදහස වෙනුවෙන් ඒ මහ ගින්න පසාරු කරගෙන නිදහස සොයා යාමේ චිත්ත ශක්තියයි.මෙය වත්මන් පුහු ඉමිටේශන් සමාජයේ ගොදුරු බවට පත් වී අයාලේ යන බෞද්ධ සිංහලයන්ට කදිම පාඩමකි.එවකට තරුණ වියේ පසු වූ ගොන්ගාලේ ගොඩ බන්ඩා හා වීර පුරන් අප්පු සමග එක්වී 1848 මාතලේ කැරැල්ල නමින් ප්‍රසිද්ධ විමුක්ති අරගලය මෙහෙය වූ පරිනත වීරයා ඔහුය.

එනම් ක්‍රි.ව. 1848 ජුලි 30 දඹුලු ලෙන් විහාර මලුවේ රාජාභිෂේක උත්සවයක් අති උත්සවාකරයෙන් පවත්වා ගොන්ගාලේ ගොඩ බන්ඩා "ශ්‍රී වික්‍රම සර්ව සිද්ධි" නමින් සිංහලේ රජු ලෙසත්, තමන් සිංහල යුව රජු ලෙසත්, සිංහලේ මහ ඇමති වීර පුරන් අප්පු ලෙසත් සඝුන් ප්රමුඛ රාජ සභාවකදී දිවුරුම් දුන්හ. පසුවදා එනම් ජුලි 31 දා සිංහල බල ඇණි දෙකකට බෙදී ගමන් කිරීමට යුධ සංවිධායකයෝ තීරණය කළහ . එකක් මාතලේ බලාද අනෙක කුරුණෑගල බලාද ගමන් ඇරඹුහ.අගොස්තු මස 1 දා ඩිංගිරාල යුව රජතුමන් ප්රමුඛ සිංහල සේනාවෝ කුරුණෑගල නගරය මුළුමනින්ම වට කලහ.කුරුණෑගල ඉංග්‍රීසි කච්චේරිය මුළුමනින්ම ගිනිබත් කලහ. උසාවිය සුනු විසුනු කලහ.හිර ගෙදර කඩා සිරකරුවන් මුදා ගත්හ. පොලිස් අරක්ශක ස්ථානයටද පහර දී තම අනසකට යටත් කරගන්නට මේ අභීත සිංහල නායකයා සමත් විය. සිංහලයාගේ වීරත්වය තේරුම් ගත් ටොරින්ටන් සාමිඋඩරට "මාෂල් ලෝ" නමැති යුද්ධ නීතිය ප්‍රකාශ කොට ඉන්දියාවෙන්ද උපකාරක සේනා ගෙන්වා ගත්හ.

අගොස්තු 02 දා පන්සලෙන් පිටව ලුනුකඩවල විහරස්ථානය වෙත ගිය හගුරන්කෙත ඩිංගිරාල ඇතුළු සේනාවෝ එදින රැය එහි කදවුරු බැඳගෙන සිටියහ.ඉන්දියාවෙන්ද අමතර හමුදා ගෙන්වීමට තරම් අති ප්රබලලෙස විමුක්ති අරගලය එක අන්තයකින් දියත් කරමින් සිටි ඩිංගිරි රාලගේ හමුදාවට "දරටි වැවේ රටේ රාල" නම් වූ ජාති ද්‍රෝහියෙක් පැමිනේ.විජයග්රහනයේ හිනිපෙත්ත අසලටම ගමන් කල විමුක්ති අරගලයටම නායකත්වය දෙමින් සිටි හගුරන්කෙත ඩිංගිරිරාල ජිවග්රහනයට හසුවීමට තරම් ජාතිය අවසනවන්ත විය.

හඟුරන්කෙත ඩිංගි රාළ අල්ලා ගත් පුවත අසා ඉංග්‍රීසින් ප්‍රීතිමත්ව ජය පැන් බීහ.සිංහල ජාතිය කඳුළු බොන යුගයද උදා විය. අගොස්තු 5 කපිතාන් ජේ. එම්. මැක්ඩොනල්ඩ්ගේ නයකත්වයෙන් යුධාදිකරණය රැස් විය. අනතුරුව යුද්ධාධිකරණයට විදී පැල්ලේ බණ්ඩාර නමින් සිංහල හමුදාව අතර ප්රකටව සිටි හඟුරන්කෙත ඩිංගි රාළ නමින් අද අප අතර ප්‍රසිද්ධව සිටින ඒ සිංහල වීරයා ගෙන ආහ. ඔහුට චෝදනා ඉදිරිපත් කරමින් දඩුවම් නොකිරීමට කීමට යමක් ඇත්දැයි විමසිය. "චෝදනා පිලිබඳ කීමට මට කිසිම දෙයක් නෑ" වීර ඩිංගි රාළ ස්ථිරවම ප්‍රකාශ කර සිටියේය. ඒ සිංහලයා ස්ථිරවම ජාතියේ නිදහසට පණ පෙවූ නිසාවෙනි. හඟුරන්කෙත ඩිංගි රාළ යුද්ධාධිකරණයට මුහුණ ලා සිටියේය. කිතුනු භක්තික පර දේශක්කාර සොල්දාදුවන් ඔවුන්ගේ තුවක්කු ඩිංගි රාළ දෙසට මැනුහ. හැට වියැති සිංහල වීරයා නොසෙල්වී ඉන්ද්රඛිල දෑසින් ඔවුන් දෙස බැල්ම හෙළා දළදා වහන්සේ සිහිපත් කරගෙන සිටියහ. වෙඩි හඬ නිකුත් වුනි. මේ අභීත වීරයා තමන් ජාත භූමියේ මැරී වැටුණි. ඒ ජාතියට ණය නැති අභීත වීරයෙකු පරිද්දෙනි.කෙසේ වෙතත් අද අපට මානව නිදහස මානව අයිතිවාසිකම් ආදී වැදී බණ දෙසන කිතුනු භක්තික පර සුද්දෝ, තම සතුරු රජෙක් වූ එළාර රජු මැරුම් කෑ පසු සොහොන් කොත් ඉදි කර ගෞරව කල අබිමානවත් ජාතියකට උරුම කම් කී මේ අභීත සිංහල වීරයාගේ දේහය කුරුණෑගල කඩවත් ඉමේ (වත්මන් ගැට්ටුවාන ප්‍රදේශය) නුග ගසක එල්ලා දින 4ක් තිස්සේ ප්‍රදර්ශනය කරන්නට තරම් පිළිකුල් මානසිකත්වයකින් පෙලුනහ.

වත්මන් සිංහල බෞද්ධ තරුණ පරපුරෙන් අසන්නට යමක් ඇත. හැට වියැති ඒ වීරයා ජාතිය වෙනුවෙන් දුන් ආදර්ශය අප ග්‍රහණය කරගෙන සිටීද? කිතුනුවන් අප අන්‍යාගමිකයන් බවට පත් කරන විට මුසල්මානුවන් බෞද්ධ උරුමය විනාස කරමින් මෙය තවත් අරබියක් කරමින් සිටී. තවත් මෙකි නොකී ව්‍යසනයන් බොහෝය. සිංහල බෞද්ධයනි ජාතියට අභියෝගයක් එල්ල වී ඇති මේ අවස්ථාවේ හඟුරන්කෙත ඩිංගි රාළ වැනි වීරයන් ගිය මග එලි පෙහෙළි කර නැවතත් ගමන් අරඹන්නට කාලයයි මේ!!!

නිදහස මහ මුහුදක් වේ

එහි උල්පත පුත නුඹ වේ

ඒ බව සිහි කොට මෙලො වේ

යුතුකම ඉටුකල යුතු වේ

තෙරුවන් සරණයි.

මෙවන් වීරයන් දිවිහිමියෙන් රැකගත් දේශයක කුරගල දෙවනගල මුහුදු විහාරය පමනක් නොව සිංහල ජාතියට හා බුදු දහමටද කපටිකම ආත්මය කරගත් මිත්‍යාවෙන් ඇලීගත් සූකරයන් වින කරන දෙස සිංහලයා නිවටයන් සේ නියෝ නියෝ බලා ඉන්නා යුගයක මේ දේශය මත ඒ දැක ඉකිබිදින වීර සිංහල පුතුන්ගේ ආත්ම වෙනුවෙන් උබලත් යමක් හිතට ගනී කියලයි මේක දැම්මේ..

සම්පූර්න උපුටා ගැනීමකි

උපුටා ගත්තේ බුකියේ හෙළ නෙත (Hela netha) පිටුවෙන්

මේ පිටුව කරන සහෝදරයාටත් තුණුරුවන්ගේ ආශිර්වාදය ප්‍රාර්තනා කරමු!!

අනුන් මහන්සිවෙලා කරපු නිර්මානයක් මෙකේ කොපි පේස්ට් කලාට මට රෙප් දෙන්න එපා ( හැබැයි දැන් දැන් එලකිරියේ හුගාක් කොපි පේස්ට් කාරයො ඉන්නවා ). ඒත් තව එකෙක්ටවත් මේක කියවන්න බම්ප් එකක් දාපල්ලා

ඔන්න අල්පෙනිත්තක් ගත්තත් සිංහල කඩේකින්ම ගන්න අමතක කරන්න එපා....!!!!

එක රුපියලක් හරි රැකගෙන ෆේරෝ ශා කෝටි අටක් බෞද්දයො මරලා එදා කරපු දේ කවදා හරි අපිට වෙන එක එක නැනෝ තප්පරේකින් හරි පරක්කු කරගමු!!!

පොඩි පොඩි දේ වලින් ලොකු වෙනසක් කල හැකියි..

තෙරුවන් සරණයි.

[QUOTE="රත්තරං, post: 13168249, member: 391748"] [b]හඟුරන්කෙත වීර ඩිංගි රාළ[/b] [IMG]http://a5.sphotos.ak.fbcdn.net/hphotos-ak-ash4/432110_286026918172028_313878738_n.jpg[/IMG] [CENTER][SIZE="5"][B]හඟුරන්කෙත ඩිංගි රාළ දිවි පුදා 2012-08-05ට වසර 164 යි!!![/B][/SIZE][/CENTER] [SIZE="4"][B]ක්‍රි.ව. 1815 දී අප දේශය ඉංග්‍රීසින්ට යටත් වීමෙන් අනතුරුව , ක්‍රි.ව. 1818 දී නිදහස පෙනෙන මානය දක්වාම නිදහස් අරගලයක් දියත් කලහ.එලෙසින්ම එයින් වසර 30 කට පසුව 1848 දීද අප වීර මුතුන් මිත්තෝ අපගේ දේශය නිදහසේ දෙව්දුව අබියසටම කැදවාගෙන ගෙන ආහ .මේ සදහා ජාතිකානුරාගයෙන් ජාතියේ උරුමකරුවන් වෙනුවෙන් වලව්වේ ගෙදර කුබුරෙ අබයකොන් ජයසේකර මුදියන්සෙලාගේ ඩිංගිරාල විදානේ, වීදි පැල්ලෙ බන්ඩාර යුවරජු, මාතලේ කැරැල්ළේ යුව රජතුමා, සත් කෝරලෙ රජු, දුම්බර හා හාරිස්පත්තුවේ ඈපා නම් වලින් ඉතිහාසය ලිය වුන හගුන්රන්කෙත ඩිංගිරාල නමින් සුප්‍රසිද්ධ වූ එවකට මේ අභීත සිංහලයා ජාතිය වෙනුවෙන් සිදු කල මෙහෙය සුලු පටු නොවේ. මීට පෙර ඩිංගිරිරාලගේ සොහොයුරන් දෙදෙනෙකුම ඉංග්‍රීසින් හා කල සටන් වලදී දිවි පුදා තිබුනි. එනමුත් අද තරුණ සිංහළයා අතර නොදකින ශක්තියක් ඩිංගිරිරාල තුල තිබිනි.ඒ කුමක්ද? ගින්දරේ තරම දැන දැනම තම ජාතියේ අභිමානවත් නිදහස වෙනුවෙන් ඒ මහ ගින්න පසාරු කරගෙන නිදහස සොයා යාමේ චිත්ත ශක්තියයි.මෙය වත්මන් පුහු ඉමිටේශන් සමාජයේ ගොදුරු බවට පත් වී අයාලේ යන බෞද්ධ සිංහලයන්ට කදිම පාඩමකි.එවකට තරුණ වියේ පසු වූ ගොන්ගාලේ ගොඩ බන්ඩා හා වීර පුරන් අප්පු සමග එක්වී 1848 මාතලේ කැරැල්ල නමින් ප්‍රසිද්ධ විමුක්ති අරගලය මෙහෙය වූ පරිනත වීරයා ඔහුය. එනම් ක්‍රි.ව. 1848 ජුලි 30 දඹුලු ලෙන් විහාර මලුවේ රාජාභිෂේක උත්සවයක් අති උත්සවාකරයෙන් පවත්වා ගොන්ගාලේ ගොඩ බන්ඩා "ශ්‍රී වික්‍රම සර්ව සිද්ධි" නමින් සිංහලේ රජු ලෙසත්, තමන් සිංහල යුව රජු ලෙසත්, සිංහලේ මහ ඇමති වීර පුරන් අප්පු ලෙසත් සඝුන් ප්රමුඛ රාජ සභාවකදී දිවුරුම් දුන්හ. පසුවදා එනම් ජුලි 31 දා සිංහල බල ඇණි දෙකකට බෙදී ගමන් කිරීමට යුධ සංවිධායකයෝ තීරණය කළහ . එකක් මාතලේ බලාද අනෙක කුරුණෑගල බලාද ගමන් ඇරඹුහ.අගොස්තු මස 1 දා ඩිංගිරාල යුව රජතුමන් ප්රමුඛ සිංහල සේනාවෝ කුරුණෑගල නගරය මුළුමනින්ම වට කලහ.කුරුණෑගල ඉංග්‍රීසි කච්චේරිය මුළුමනින්ම ගිනිබත් කලහ. උසාවිය සුනු විසුනු කලහ.හිර ගෙදර කඩා සිරකරුවන් මුදා ගත්හ. පොලිස් අරක්ශක ස්ථානයටද පහර දී තම අනසකට යටත් කරගන්නට මේ අභීත සිංහල නායකයා සමත් විය. සිංහලයාගේ වීරත්වය තේරුම් ගත් ටොරින්ටන් සාමිඋඩරට "මාෂල් ලෝ" නමැති යුද්ධ නීතිය ප්‍රකාශ කොට ඉන්දියාවෙන්ද උපකාරක සේනා ගෙන්වා ගත්හ. අගොස්තු 02 දා පන්සලෙන් පිටව ලුනුකඩවල විහරස්ථානය වෙත ගිය හගුරන්කෙත ඩිංගිරාල ඇතුළු සේනාවෝ එදින රැය එහි කදවුරු බැඳගෙන සිටියහ.ඉන්දියාවෙන්ද අමතර හමුදා ගෙන්වීමට තරම් අති ප්රබලලෙස විමුක්ති අරගලය එක අන්තයකින් දියත් කරමින් සිටි ඩිංගිරි රාලගේ හමුදාවට "දරටි වැවේ රටේ රාල" නම් වූ ජාති ද්‍රෝහියෙක් පැමිනේ.විජයග්රහනයේ හිනිපෙත්ත අසලටම ගමන් කල විමුක්ති අරගලයටම නායකත්වය දෙමින් සිටි හගුරන්කෙත ඩිංගිරිරාල ජිවග්රහනයට හසුවීමට තරම් ජාතිය අවසනවන්ත විය. හඟුරන්කෙත ඩිංගි රාළ අල්ලා ගත් පුවත අසා ඉංග්‍රීසින් ප්‍රීතිමත්ව ජය පැන් බීහ.සිංහල ජාතිය කඳුළු බොන යුගයද උදා විය. අගොස්තු 5 කපිතාන් ජේ. එම්. මැක්ඩොනල්ඩ්ගේ නයකත්වයෙන් යුධාදිකරණය රැස් විය. අනතුරුව යුද්ධාධිකරණයට විදී පැල්ලේ බණ්ඩාර නමින් සිංහල හමුදාව අතර ප්රකටව සිටි හඟුරන්කෙත ඩිංගි රාළ නමින් අද අප අතර ප්‍රසිද්ධව සිටින ඒ සිංහල වීරයා ගෙන ආහ. ඔහුට චෝදනා ඉදිරිපත් කරමින් දඩුවම් නොකිරීමට කීමට යමක් ඇත්දැයි විමසිය. "චෝදනා පිලිබඳ කීමට මට කිසිම දෙයක් නෑ" වීර ඩිංගි රාළ ස්ථිරවම ප්‍රකාශ කර සිටියේය. ඒ සිංහලයා ස්ථිරවම ජාතියේ නිදහසට පණ පෙවූ නිසාවෙනි. හඟුරන්කෙත ඩිංගි රාළ යුද්ධාධිකරණයට මුහුණ ලා සිටියේය. කිතුනු භක්තික පර දේශක්කාර සොල්දාදුවන් ඔවුන්ගේ තුවක්කු ඩිංගි රාළ දෙසට මැනුහ. හැට වියැති සිංහල වීරයා නොසෙල්වී ඉන්ද්රඛිල දෑසින් ඔවුන් දෙස බැල්ම හෙළා දළදා වහන්සේ සිහිපත් කරගෙන සිටියහ. වෙඩි හඬ නිකුත් වුනි. මේ අභීත වීරයා තමන් ජාත භූමියේ මැරී වැටුණි. ඒ ජාතියට ණය නැති අභීත වීරයෙකු පරිද්දෙනි.කෙසේ වෙතත් අද අපට මානව නිදහස මානව අයිතිවාසිකම් ආදී වැදී බණ දෙසන කිතුනු භක්තික පර සුද්දෝ, තම සතුරු රජෙක් වූ එළාර රජු මැරුම් කෑ පසු සොහොන් කොත් ඉදි කර ගෞරව කල අබිමානවත් ජාතියකට උරුම කම් කී මේ අභීත සිංහල වීරයාගේ දේහය කුරුණෑගල කඩවත් ඉමේ (වත්මන් ගැට්ටුවාන ප්‍රදේශය) නුග ගසක එල්ලා දින 4ක් තිස්සේ ප්‍රදර්ශනය කරන්නට තරම් පිළිකුල් මානසිකත්වයකින් පෙලුනහ. වත්මන් සිංහල බෞද්ධ තරුණ පරපුරෙන් අසන්නට යමක් ඇත. හැට වියැති ඒ වීරයා ජාතිය වෙනුවෙන් දුන් ආදර්ශය අප ග්‍රහණය කරගෙන සිටීද? කිතුනුවන් අප අන්‍යාගමිකයන් බවට පත් කරන විට මුසල්මානුවන් බෞද්ධ උරුමය විනාස කරමින් මෙය තවත් අරබියක් කරමින් සිටී. තවත් මෙකි නොකී ව්‍යසනයන් බොහෝය. සිංහල බෞද්ධයනි ජාතියට අභියෝගයක් එල්ල වී ඇති මේ අවස්ථාවේ හඟුරන්කෙත ඩිංගි රාළ වැනි වීරයන් ගිය මග එලි පෙහෙළි කර නැවතත් ගමන් අරඹන්නට කාලයයි මේ!!! නිදහස මහ මුහුදක් වේ එහි උල්පත පුත නුඹ වේ ඒ බව සිහි කොට මෙලො වේ යුතුකම ඉටුකල යුතු වේ තෙරුවන් සරණයි. [/B][/SIZE] [COLOR="Red"][SIZE="5"]මෙවන් වීරයන් දිවිහිමියෙන් රැකගත් දේශයක කුරගල දෙවනගල මුහුදු විහාරය පමනක් නොව සිංහල ජාතියට හා බුදු දහමටද කපටිකම ආත්මය කරගත් මිත්‍යාවෙන් ඇලීගත් සූකරයන් වින කරන දෙස සිංහලයා නිවටයන් සේ නියෝ නියෝ බලා ඉන්නා යුගයක මේ දේශය මත ඒ දැක ඉකිබිදින වීර සිංහල පුතුන්ගේ ආත්ම වෙනුවෙන් උබලත් යමක් හිතට ගනී කියලයි මේක දැම්මේ.. සම්පූර්න උපුටා ගැනීමකි උපුටා ගත්තේ බුකියේ හෙළ නෙත (Hela netha) පිටුවෙන් මේ පිටුව කරන සහෝදරයාටත් තුණුරුවන්ගේ ආශිර්වාදය ප්‍රාර්තනා කරමු!! [COLOR="Purple"][U]අනුන් මහන්සිවෙලා කරපු නිර්මානයක් මෙකේ කොපි පේස්ට් කලාට මට රෙප් දෙන්න එපා [/U][/COLOR]( හැබැයි දැන් දැන් එලකිරියේ හුගාක් කොපි පේස්ට් කාරයො ඉන්නවා ). ඒත් තව එකෙක්ටවත් මේක කියවන්න බම්ප් එකක් දාපල්ලා[/SIZE][/COLOR] [CENTER][SIZE="6"][B][COLOR="Red"]ඔන්න අල්පෙනිත්තක් ගත්තත් සිංහල කඩේකින්ම ගන්න අමතක කරන්න එපා....!!!! එක රුපියලක් හරි රැකගෙන ෆේරෝ ශා කෝටි අටක් බෞද්දයො මරලා එදා කරපු දේ කවදා හරි අපිට වෙන එක එක නැනෝ තප්පරේකින් හරි පරක්කු කරගමු!!! පොඩි පොඩි දේ වලින් ලොකු වෙනසක් කල හැකියි.. තෙරුවන් සරණයි.[/COLOR][/B][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom