Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Cinnamoroll Soft Toy – Cute & Cuddly Plush
anil1961
Updated:
Yesterday at 4:59 AM
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Sep 29, 2026
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Sep 29, 2026
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
හඩ්සන් නදියේ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගුවන්යානයක සිදුවන සුළු හෝ දෝෂයක් එහි ගමන් කරන මඟීන් සියල්ලටම ජීවිත අහිමි කරවන තරමේ දරුණු අනතුරකට පාර කැපිය හැකියි. යානයේ තත්ත්වය පිළිබඳව නිරතුරු සුපරික්ෂාකාරීව සිටීම, නිසි පුහුණුව, නිවැරදි තීරණ ගැනීම, නිසි අළුත්වැඩියාව වැනි දේවලින් මෙවැන්නක් සිදුවීමේ සම්භාවිතාවය අවම කරගන්නට පුළුවන්. කෙසේ නමුත් මේ සියල්ලම හොඳින් පිළිපැද තිබිය දී ද ඕනෑම මොහොතක අනපේක්ෂිත දෝෂයක් නිසා ගුවන්යානයක් කරදරයේ වැටෙන්නට පුළුවන්. 2009 වසරේ ජනවාරි මස 15 වැනි දා එක්සත් ජනපදයේ නිව්යෝක් නුවරට ඉහළින් පියාසරමින් තිබූ අංක 1549 දරන ගුවන්යානයට අත්වූයේ ද එවැනි ඉරණමක්. එහි ප්‍රධාන නිලධරයා වූ චෙස්ලි සලෙන්බර්ගර්ගේ ස්ථානෝචිත ප්‍රඥාව නොවන්නට එදින ඇමෙරිකානු ගුවන්යානා ඉතිහාසයේ දරුණුම අනතුරක් සිදුවූ දිනයක් ලෙස ලියැවෙන්නට ඉඩ තිබුණා.

පසුබිම

ප්‍රදර්ශනයට තබා ඇති අංක 1549 යානය- carolinasaviation.orgඇමෙරිකානු ගුවන් සමාගමට අයත් අංක 1549 දරන ගුවන්යානය නිව්යෝක් නුවර ලගුවාඩියා ගුවන්තොටින් ගුවන්ගත වූයේ උතුරු කැරොලිනාවේ චාලට් බලා ගමන් කරන්නට යි. එයාර්බස් A320 වර්ගයේ යානාවක් වූ මෙය පැය 2ක කාලයක දී සිය ගමනාන්තයට ළඟාවන්නට සැලසුම් කර තිබුණා. යානයේ කාර්යයමණ්ඩලයේ 5ක් ද ඇතුළුව මඟීන් 155ක් ගමන් කරමින් සිටියා. පළපුරුදු ගුවන් නියමු සලෙන්බර්ගර් ඒ වන විට ගුවන්පැය 20000ක් සම්පූර්ණ කළ අයෙකු වූ අතර, ඔහුගේ දෙවන නිලධරයා වන ජෙෆ් ස්කයිල්ස් ද සිය රැකියාවේ හොඳින් පරිණත වූවෙකු වුණා.

හරියටම පස්වරු 3.24ට යානය ගුවන්ගත වූ විට අවට වූයේ ඉතා යහපත් කාලගුණයක්. මෙම යානය රාත්තල් 150,000ක් බරැති වූ අතර ගුවන්ගත වීමේ දී පැයට සැතපුම් 170ක වේගයකට ළඟා වී තිබුණා. ඉක්මණින්ම යානය අඩි 7,000ක උන්නතාංශයකට ළඟා වූ නියමුවන් ලගුවාඩියා ගුවන් පාලක මධ්‍යස්ථානය අමතා, ඔවුන්ගේ අවසර පිට අඩි 15,000 දක්වා ඉහළ නැගුනා.

අනතුර

පස්වරු 3.27 වන විට යානය අඩි 3,000ක පමණ උන්නතාංශයක සිට වේගයෙන් ඉහළ නගිමින් තිබුණා. පසෙකින් පියඹමින් සිටි කැනඩා පාත්තයින් රෑනක් නියමු සලෙන්බර්ගර්ගේ නෙත ගැටෙන්නේ මේ අතර යි.

කැනඩා පාත්තයින්- Mike Hamiltonශීත සමය වන ජනවාරියේ දී මෙලෙස පක්ෂී රෑන් පියාසැරීම මේ කලාපයේ සාමාන්‍ය සිද්ධියක් වෙනවා. මේ නිසා යානයේ කාර්යයමණ්ඩලය ඒ පිළිබඳව විශේෂ අවධානයක් යොමු කළේ නැහැ. කෙසේ නමුත් එක් වරම සියොත් රෑන යානයට ඉතා සමීප වෙනවා. එන් එකෙකු එහි එන්ජිමක පැටළී එය ක්‍රියා විරහිත වන්නේ මේ අතර යි.

එයාර් බස් ඒ320 වර්ගයේ ගුවන්යානයක දෙපස එන්ජින් දෙකක් තිබෙනවා. හදිසියේ මේ එකක් ක්‍රියා විරහිත වුවහොත් ඉතිරි එන්ජිම භාවිතයෙන් යානය නිරුපද්‍රිතව ගොඩබාන්නට පුළුවන්. මේ නිසා වහාම ක්‍රියාත්මක වන සලෙන්බර්ගර් යානයේ ඇති වූ දෝෂය පිළිබඳව ලගුවාඩියා ගුවන්තොට දැනුවත් කර හදිසි ගොඩබෑමකට අවසර ඉල්ලා සිටිනවා.

තත්ත්වය වඩාත් දරුණු කරමින් අනෙක් එන්ජිමට ද පක්ෂියෙකු ඇදී යන්නේ මේ අතර යි. එය ද ක්‍රියා විරහිත වෙනවා. මේත් සමගම යානය මහත් වූ අවදානමකට ලක් වෙනවා.

තනි එන්ජිමක් මෙන් නොව එන්ජින් ද්විත්වයම ක්‍රියා විරහිත වූ විට යානය ගුරුත්වය ඔස්සේ පොළොවට පහත්වන්නට පටන්ගන්නවා. මේ වන විට එය ළඟාවී තිබූ වේගය නිසා එය 'කඩාවැටීමකට' ලක් නොවන මුත් කඩිනමින් කොහේ හෝ ගුවන්පථයකට ගොඩබැස්විය යුතු වෙනවා. එලෙස ගොඩබෑමට පෙර යානය ගුවනේ රඳවාගත හැකි කාලය දෝෂය සිදුවන විට යානය පිහිටි උන්නතාංශය මත තීරණය වෙනවා. මෙම ගුවන්යානයේ අවාසනාවට ඒ වන විට එම යානය පිහිටියේ භූමියේ සිට අඩි 3000ක් වැඩි සුළු උසකින්.

චෙස්ලි සලෙන්බර්ගර්- sullysullenberger.comමාරක ගැටළුවක්

තමන්ගේ යානය පත්වී ඇති මහත් වූ ගැටළුකාරී ස්වභාවය වටහාගත් සලෙන්බර්ගර් වහාම යානය ගොඩබෑ හැකි ආසන්නව ගුවන්පථ පිළිබඳව සැලකිලිමත් වෙනවා. භූමියට ළඟා වීම සඳහා ඔවුනට ඉතිරි වී තිබුණේ මිනිත්තු කිහිපයක් පමණ යි. මේ නිසා එම කාලය තුළ යානයට ළඟා විය හැකි ගුවන්පථයක් සොයාගැනීමේ අභියෝගය යානයේ කාර්යයමණ්ඩලයට පැණනැගුණා.

සලෙන්බර්ගර්ට ආසන්න ගුවන්තොටවල පාලක මධ්‍යස්ථානවලින් ලැබුණේ හිත් සලිත කරවන පුවතක්. සිය ගුවන්යානය ගොඩබෑමේ හැකියාව සහිත කිසිදු ගුවන් පථයක් ප්‍රායෝගිකව ළඟාවිය හැකි දුරක තිබුණේ නැහැ.

තමන් අනතුරට ලක්වීමට ආසන්න බව යානයේ කාර්යයමණ්ඩලයට ඉක්මණින්ම වැටහී ගියා. එලෙස නොවන්නට නම්, රාමුවෙන් පිට මොනයම් හෝ ආකාරයකට යානය ගොඩබෑම කළ යුතු වුණා.

හඩ්සන් නදිය

හඩ්සන් නදිය හා නිව්යෝක් නුවර- Craig Peyton/ shutterstock.comසලෙන්බර්ගර් තමන්ට ඇති ප්‍රායෝගික විකල්ප සලකා බලන්නට පටන්ගත්තා. මේ වන විට යානයේ බොහෝ දෙනා සිටියේ භීතියෙන් මුසපත්ව යි. එහෙත් සලෙන්බර්ගර් යථා සිහියෙන් සිටියා. මේ වර්ගයේ යානාවක් ගොඩබාන්නට අඩි සිය ගණනක් දුරට බාධක නැති බිම්කඩක් තිබිය යුතු වෙනවා. මේ වන විට යානය පැවතියේ ජනාකීර්ණ නිව්යෝක් නුවරට ඉහළිනුයි. එහි උක්ත අවශ්‍යතා සපුරන බිම්කඩක් සොයාගැනීම 'විහිළුවක්' වුණා.

යානය මඳින මන්ද භූමියට ආසන්න වන විට, යම් හෙයකින් මෙය කඩා වැටුනහොත් සිදුවන අනතුරේ බරපතලකම සලෙන්බර්ගර්ට වැටහුණා. ජනාකීර්ණ පෙදෙසකට මෙය කඩාවැටුණහොත් යානයේ 155 දෙනා පමණක් නොව භූමියේ ද බොහෝ දෙනා මිය යා හැකියි. නිව්යෝක් නුවර මධ්‍යයෙන් ගලා යන හඩ්සන් නදිය ඔහුගේ ඇස ගැටුන්නේ මේ අතරේ යි.

ගුවන්යානයක් හදිසි අවස්ථාවක දී ජලයේ ගොඩබෑමට හැකියි. කෙසේ නමුත් පාලනයකින් තොරව එසේ ගොඩබෑම අතිශය භයානක වෙනවා. සුළු වරදකින් යානය සුණු විසුණු වී යා හැකියි. තමන් හට වෙනත් කිසිදු විකල්පයක් නොමැති නිසා මේ “පිදුරු ගස” අල්ලාගන්නට සලෙන්බර්ගර් තීරණය කරන්නේ කිහිප විටක්ම සිතා බලා යි. හඩ්සන් නදියේ ස්වභාවය අනුව යානය ගොඩබෑමට සුදුසු ඉඩක් තිබුණු අතර බාධකයට තිබුණේ එක් පාලමක් පමණ යි. ඔහු එම අවදානම ගැනීමට අවසන තීරණය කරනවා.

දිය කරනම් ගැසූ ගුවන්යානය

මුදාගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක කෙරෙමින්- Reutersතමන් සිය යානය හඩ්සන් නදියට ගොඩබාන බැව් සලෙන්බර්ගර් පාලක මධ්‍යස්ථානවලට දන්වා යවනවා. මීට පෙර කිසිදු දිනක සාර්ථකව එවැන්නක් සිදුකර නොමැති නිසා සියළු දෙනා සිටියේ මහා අනතුරක් බලාපොරොත්තුවෙනුයි. මේ වන විට යානය භූමියේ සිට අඩි සිය ගණනක් දක්වා පහත් වී තිබූ අතර නදියේ මඟ ඔස්සේ දිශාගත කර නොගත්තොත් අවට ගොඩනැගිලිවල වැදීමේ අවදානමක් ද පැනනැග්ගා.

සලෙන්බර්ගර් යානය නදිය ඔස්සේ දිශාගත කිරීමට සමත්වන්නේ මේ බාධක මැඩගෙන යි. යාන්තම් පාලමේ නොවැදී යානය හසුරවාගන්නා ඔහු අවසානයේ සාර්ථකව ජලතලය ස්පර්ෂ කරනවා. යානය ජලතලය ඔස්සේ අඩි කිහිපයක් ඉදිරියට ඇදී නිරුපද්‍රිතව නතර වන්නේ ගුවන්යානා ඉතිහාසයේ නව පිටුවක් පෙරළමිනුයි.

යානය සාර්ථකව ගොඩබෑවත් ඉක්මණින්ම එහි බඳ ජලයෙන් පිරෙන්න්ට පටන්ගන්නවා. කෙසේ නමුත් අවට තිබූ බෝට්ටු කිහිපයක් මඟින් එහි වූ සියළු දෙනා බේරාගැනෙනවා.

පසුවදන

චෙස්ලි සලෙන්බර්ගර්ගේ නිර්භීත තීරණය නිසා යානයේ සියළු දෙනාගේ දිවි ගැලවුණ ද, යානය ගුවන්පථයකට ගෙන යා හැකිව තිබිය දී 'අනවශ්‍ය' ලෙස අවදානමක් ගැනීම පිළිබඳව ඔහුට චෝදනා එල්ල වුණා. එහෙත් පසුව අනාවරණය වූයේ ඔහු ගෙන ඇත්තේ නිවැරදිම තීරණය බව යි. ඇමෙරිකා එක්සත් ජනපදය තුළ අද වන විට සලෙන්බර්ගර් වීරයෙකු ලෙස සැලකෙනවා.

Source : Roar

[QUOTE="Idias, post: 24136311, member: 556682"] [SIZE=4]ගුවන්යානයක සිදුවන සුළු හෝ දෝෂයක් එහි ගමන් කරන මඟීන් සියල්ලටම ජීවිත අහිමි කරවන තරමේ දරුණු අනතුරකට පාර කැපිය හැකියි. යානයේ තත්ත්වය පිළිබඳව නිරතුරු සුපරික්ෂාකාරීව සිටීම, නිසි පුහුණුව, නිවැරදි තීරණ ගැනීම, නිසි අළුත්වැඩියාව වැනි දේවලින් මෙවැන්නක් සිදුවීමේ සම්භාවිතාවය අවම කරගන්නට පුළුවන්. කෙසේ නමුත් මේ සියල්ලම හොඳින් පිළිපැද තිබිය දී ද ඕනෑම මොහොතක අනපේක්ෂිත දෝෂයක් නිසා ගුවන්යානයක් කරදරයේ වැටෙන්නට පුළුවන්. 2009 වසරේ ජනවාරි මස 15 වැනි දා එක්සත් ජනපදයේ නිව්යෝක් නුවරට ඉහළින් පියාසරමින් තිබූ අංක 1549 දරන ගුවන්යානයට අත්වූයේ ද එවැනි ඉරණමක්. එහි ප්‍රධාන නිලධරයා වූ චෙස්ලි සලෙන්බර්ගර්ගේ ස්ථානෝචිත ප්‍රඥාව නොවන්නට එදින ඇමෙරිකානු ගුවන්යානා ඉතිහාසයේ දරුණුම අනතුරක් සිදුවූ දිනයක් ලෙස ලියැවෙන්නට ඉඩ තිබුණා.[/SIZE] [B][SIZE=4][B]පසුබිම[/B][/SIZE][/B] [SIZE=4][IMG]https://assets.roar.media/assets/TFnKepI8prP0bvGX_2.-Flight.jpg?fit=clip&w=700[/IMG][/SIZE] [SIZE=4]ප්‍රදර්ශනයට තබා ඇති අංක 1549 යානය- carolinasaviation.org[/SIZE][SIZE=4]ඇමෙරිකානු ගුවන් සමාගමට අයත් අංක 1549 දරන ගුවන්යානය නිව්යෝක් නුවර ලගුවාඩියා ගුවන්තොටින් ගුවන්ගත වූයේ උතුරු කැරොලිනාවේ චාලට් බලා ගමන් කරන්නට යි. එයාර්බස් A320 වර්ගයේ යානාවක් වූ මෙය පැය 2ක කාලයක දී සිය ගමනාන්තයට ළඟාවන්නට සැලසුම් කර තිබුණා. යානයේ කාර්යයමණ්ඩලයේ 5ක් ද ඇතුළුව මඟීන් 155ක් ගමන් කරමින් සිටියා. පළපුරුදු ගුවන් නියමු සලෙන්බර්ගර් ඒ වන විට ගුවන්පැය 20000ක් සම්පූර්ණ කළ අයෙකු වූ අතර, ඔහුගේ දෙවන නිලධරයා වන ජෙෆ් ස්කයිල්ස් ද සිය රැකියාවේ හොඳින් පරිණත වූවෙකු වුණා.[/SIZE] [SIZE=4]හරියටම පස්වරු 3.24ට යානය ගුවන්ගත වූ විට අවට වූයේ ඉතා යහපත් කාලගුණයක්. මෙම යානය රාත්තල් 150,000ක් බරැති වූ අතර ගුවන්ගත වීමේ දී පැයට සැතපුම් 170ක වේගයකට ළඟා වී තිබුණා. ඉක්මණින්ම යානය අඩි 7,000ක උන්නතාංශයකට ළඟා වූ නියමුවන් ලගුවාඩියා ගුවන් පාලක මධ්‍යස්ථානය අමතා, ඔවුන්ගේ අවසර පිට අඩි 15,000 දක්වා ඉහළ නැගුනා.[/SIZE] [B][SIZE=4][B]අනතුර[/B][/SIZE][/B] [SIZE=4]පස්වරු 3.27 වන විට යානය අඩි 3,000ක පමණ උන්නතාංශයක සිට වේගයෙන් ඉහළ නගිමින් තිබුණා. පසෙකින් පියඹමින් සිටි කැනඩා පාත්තයින් රෑනක් නියමු සලෙන්බර්ගර්ගේ නෙත ගැටෙන්නේ මේ අතර යි.[/SIZE] [SIZE=4][IMG]https://assets.roar.media/assets/iASU2mue7sqVZoUf_3.-Canada-geese.jpg?fit=clip&w=700[/IMG][/SIZE] [SIZE=4]කැනඩා පාත්තයින්- Mike Hamilton[/SIZE][SIZE=4]ශීත සමය වන ජනවාරියේ දී මෙලෙස පක්ෂී රෑන් පියාසැරීම මේ කලාපයේ සාමාන්‍ය සිද්ධියක් වෙනවා. මේ නිසා යානයේ කාර්යයමණ්ඩලය ඒ පිළිබඳව විශේෂ අවධානයක් යොමු කළේ නැහැ. කෙසේ නමුත් එක් වරම සියොත් රෑන යානයට ඉතා සමීප වෙනවා. එන් එකෙකු එහි එන්ජිමක පැටළී එය ක්‍රියා විරහිත වන්නේ මේ අතර යි.[/SIZE] [SIZE=4]එයාර් බස් ඒ320 වර්ගයේ ගුවන්යානයක දෙපස එන්ජින් දෙකක් තිබෙනවා. හදිසියේ මේ එකක් ක්‍රියා විරහිත වුවහොත් ඉතිරි එන්ජිම භාවිතයෙන් යානය නිරුපද්‍රිතව ගොඩබාන්නට පුළුවන්. මේ නිසා වහාම ක්‍රියාත්මක වන සලෙන්බර්ගර් යානයේ ඇති වූ දෝෂය පිළිබඳව ලගුවාඩියා ගුවන්තොට දැනුවත් කර හදිසි ගොඩබෑමකට අවසර ඉල්ලා සිටිනවා.[/SIZE] [SIZE=4]තත්ත්වය වඩාත් දරුණු කරමින් අනෙක් එන්ජිමට ද පක්ෂියෙකු ඇදී යන්නේ මේ අතර යි. එය ද ක්‍රියා විරහිත වෙනවා. මේත් සමගම යානය මහත් වූ අවදානමකට ලක් වෙනවා.[/SIZE] [SIZE=4]තනි එන්ජිමක් මෙන් නොව එන්ජින් ද්විත්වයම ක්‍රියා විරහිත වූ විට යානය ගුරුත්වය ඔස්සේ පොළොවට පහත්වන්නට පටන්ගන්නවා. මේ වන විට එය ළඟාවී තිබූ වේගය නිසා එය 'කඩාවැටීමකට' ලක් නොවන මුත් කඩිනමින් කොහේ හෝ ගුවන්පථයකට ගොඩබැස්විය යුතු වෙනවා. එලෙස ගොඩබෑමට පෙර යානය ගුවනේ රඳවාගත හැකි කාලය දෝෂය සිදුවන විට යානය පිහිටි උන්නතාංශය මත තීරණය වෙනවා. මෙම ගුවන්යානයේ අවාසනාවට ඒ වන විට එම යානය පිහිටියේ භූමියේ සිට අඩි 3000ක් වැඩි සුළු උසකින්.[/SIZE] [SIZE=4][IMG]https://assets.roar.media/assets/SIZ8u4KTmeLkgKuL_4.-Sullenburger.jpg?fit=clip&w=700[/IMG][/SIZE] [SIZE=4]චෙස්ලි සලෙන්බර්ගර්- sullysullenberger.com[/SIZE][B][SIZE=4][B]මාරක ගැටළුවක්[/B][/SIZE][/B] [SIZE=4]තමන්ගේ යානය පත්වී ඇති මහත් වූ ගැටළුකාරී ස්වභාවය වටහාගත් සලෙන්බර්ගර් වහාම යානය ගොඩබෑ හැකි ආසන්නව ගුවන්පථ පිළිබඳව සැලකිලිමත් වෙනවා. භූමියට ළඟා වීම සඳහා ඔවුනට ඉතිරි වී තිබුණේ මිනිත්තු කිහිපයක් පමණ යි. මේ නිසා එම කාලය තුළ යානයට ළඟා විය හැකි ගුවන්පථයක් සොයාගැනීමේ අභියෝගය යානයේ කාර්යයමණ්ඩලයට පැණනැගුණා.[/SIZE] [SIZE=4]සලෙන්බර්ගර්ට ආසන්න ගුවන්තොටවල පාලක මධ්‍යස්ථානවලින් ලැබුණේ හිත් සලිත කරවන පුවතක්. සිය ගුවන්යානය ගොඩබෑමේ හැකියාව සහිත කිසිදු ගුවන් පථයක් ප්‍රායෝගිකව ළඟාවිය හැකි දුරක තිබුණේ නැහැ.[/SIZE] [SIZE=4]තමන් අනතුරට ලක්වීමට ආසන්න බව යානයේ කාර්යයමණ්ඩලයට ඉක්මණින්ම වැටහී ගියා. එලෙස නොවන්නට නම්, රාමුවෙන් පිට මොනයම් හෝ ආකාරයකට යානය ගොඩබෑම කළ යුතු වුණා.[/SIZE] [B][SIZE=4][B]හඩ්සන් නදිය[/B][/SIZE][/B] [SIZE=4][IMG]https://assets.roar.media/assets/ea9gHgLADI5sKXsD_5.-Hudson-river.-jpg.jpg?fit=clip&w=700[/IMG][/SIZE] [SIZE=4]හඩ්සන් නදිය හා නිව්යෝක් නුවර- Craig Peyton/ shutterstock.com[/SIZE][SIZE=4]සලෙන්බර්ගර් තමන්ට ඇති ප්‍රායෝගික විකල්ප සලකා බලන්නට පටන්ගත්තා. මේ වන විට යානයේ බොහෝ දෙනා සිටියේ භීතියෙන් මුසපත්ව යි. එහෙත් සලෙන්බර්ගර් යථා සිහියෙන් සිටියා. මේ වර්ගයේ යානාවක් ගොඩබාන්නට අඩි සිය ගණනක් දුරට බාධක නැති බිම්කඩක් තිබිය යුතු වෙනවා. මේ වන විට යානය පැවතියේ ජනාකීර්ණ නිව්යෝක් නුවරට ඉහළිනුයි. එහි උක්ත අවශ්‍යතා සපුරන බිම්කඩක් සොයාගැනීම 'විහිළුවක්' වුණා.[/SIZE] [SIZE=4]යානය මඳින මන්ද භූමියට ආසන්න වන විට, යම් හෙයකින් මෙය කඩා වැටුනහොත් සිදුවන අනතුරේ බරපතලකම සලෙන්බර්ගර්ට වැටහුණා. ජනාකීර්ණ පෙදෙසකට මෙය කඩාවැටුණහොත් යානයේ 155 දෙනා පමණක් නොව භූමියේ ද බොහෝ දෙනා මිය යා හැකියි. නිව්යෝක් නුවර මධ්‍යයෙන් ගලා යන හඩ්සන් නදිය ඔහුගේ ඇස ගැටුන්නේ මේ අතරේ යි.[/SIZE] [SIZE=4]ගුවන්යානයක් හදිසි අවස්ථාවක දී ජලයේ ගොඩබෑමට හැකියි. කෙසේ නමුත් පාලනයකින් තොරව එසේ ගොඩබෑම අතිශය භයානක වෙනවා. සුළු වරදකින් යානය සුණු විසුණු වී යා හැකියි. තමන් හට වෙනත් කිසිදු විකල්පයක් නොමැති නිසා මේ “පිදුරු ගස” අල්ලාගන්නට සලෙන්බර්ගර් තීරණය කරන්නේ කිහිප විටක්ම සිතා බලා යි. හඩ්සන් නදියේ ස්වභාවය අනුව යානය ගොඩබෑමට සුදුසු ඉඩක් තිබුණු අතර බාධකයට තිබුණේ එක් පාලමක් පමණ යි. ඔහු එම අවදානම ගැනීමට අවසන තීරණය කරනවා.[/SIZE] [B][SIZE=4][B]දිය කරනම් ගැසූ ගුවන්යානය[/B][/SIZE][/B] [SIZE=4][IMG]https://assets.roar.media/assets/o37EfOEldbOqiEOo_6.-Water-landed.jpeg?fit=clip&w=700[/IMG][/SIZE] [SIZE=4]මුදාගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක කෙරෙමින්- Reuters[/SIZE][SIZE=4]තමන් සිය යානය හඩ්සන් නදියට ගොඩබාන බැව් සලෙන්බර්ගර් පාලක මධ්‍යස්ථානවලට දන්වා යවනවා. මීට පෙර කිසිදු දිනක සාර්ථකව එවැන්නක් සිදුකර නොමැති නිසා සියළු දෙනා සිටියේ මහා අනතුරක් බලාපොරොත්තුවෙනුයි. මේ වන විට යානය භූමියේ සිට අඩි සිය ගණනක් දක්වා පහත් වී තිබූ අතර නදියේ මඟ ඔස්සේ දිශාගත කර නොගත්තොත් අවට ගොඩනැගිලිවල වැදීමේ අවදානමක් ද පැනනැග්ගා.[/SIZE] [SIZE=4]සලෙන්බර්ගර් යානය නදිය ඔස්සේ දිශාගත කිරීමට සමත්වන්නේ මේ බාධක මැඩගෙන යි. යාන්තම් පාලමේ නොවැදී යානය හසුරවාගන්නා ඔහු අවසානයේ සාර්ථකව ජලතලය ස්පර්ෂ කරනවා. යානය ජලතලය ඔස්සේ අඩි කිහිපයක් ඉදිරියට ඇදී නිරුපද්‍රිතව නතර වන්නේ ගුවන්යානා ඉතිහාසයේ නව පිටුවක් පෙරළමිනුයි.[/SIZE] [SIZE=4]යානය සාර්ථකව ගොඩබෑවත් ඉක්මණින්ම එහි බඳ ජලයෙන් පිරෙන්න්ට පටන්ගන්නවා. කෙසේ නමුත් අවට තිබූ බෝට්ටු කිහිපයක් මඟින් එහි වූ සියළු දෙනා බේරාගැනෙනවා.[/SIZE] [B][SIZE=4][B]පසුවදන[/B][/SIZE][/B] [SIZE=4]චෙස්ලි සලෙන්බර්ගර්ගේ නිර්භීත තීරණය නිසා යානයේ සියළු දෙනාගේ දිවි ගැලවුණ ද, යානය ගුවන්පථයකට ගෙන යා හැකිව තිබිය දී 'අනවශ්‍ය' ලෙස අවදානමක් ගැනීම පිළිබඳව ඔහුට චෝදනා එල්ල වුණා. එහෙත් පසුව අනාවරණය වූයේ ඔහු ගෙන ඇත්තේ නිවැරදිම තීරණය බව යි. ඇමෙරිකා එක්සත් ජනපදය තුළ අද වන විට සලෙන්බර්ගර් වීරයෙකු ලෙස සැලකෙනවා.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]Source : Roar [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom