Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Yesterday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
හණමිටි අදහස් වල විද්‍යාත්මක සත්තය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හණමිටි අදහස් වල විද්‍යාත්මක සත්තය

මේකයි වැඩේ. මේක සිතුවිලි-පුංචි කතන්දර කියල blog එකකින් අරගත්ත එකක් ඒක මුලින්ම කියල ඉන්න එපැයි. නැත්නම් හරි නෑනෝ. ලියපු කෙනාට කරන අසාදාරනයක්නෝ.

ඉස්සර කාලේ මළ ගෙදරක ගියාම කියනවා කිල්ලට අහුවෙලා කියලා. සමහර දෙනෙක් ඒකට පිළිතුරු දෙන්නේ මිත්‍යා මතයක් ලෙසටයි. නමුත් ඇතැම් දේවල් වල විද්‍යාත්මක පදනමක් තියෙනවා නේද? අපි ගොඩක් දේවල් වල විද්‍යාත්මක පසුබිම ගැන හිතන්නේ නැහැ. එහෙමත් නැත්නම් දන්නේ නැහැ.

මළ ගෙදරක ගියාම කිල්ලට අහුවෙලා කියන කතාවේදි අපි හිතමුකෝ තුවාලයක් තිබුනා කියලා. ගෙදර ආවහම මේ තුවාලය වැඩි වෙනවා. පැරණි අය කියන්නේ කිසියම් යක්ෂ බලවේගයක් නිසා මෙහෙම වුනා කියලා. ඇත්තටම අපි දන්නවානේ මැරුණ කෙනෙකුගේ ශරීරයෙන් විෂබීජ විශාල ප්‍රමාණයක් පිට වෙනවා කියලා. ඒවා අපේ පියවි ඇසට පේන්නේ නැහැ. ඉතින් තුවාලයක් තිබුනම ඒක වැඩි වෙන එක අරුම පුදුම කාරණාවක් නෙමෙයි නේද?

ඉස්සර කාලේ පොල් තෙල් පහනක් මළ මිනිය ලග පත්තු කලේ මේ කාරණාව නිසයි. දැන්නම් ඒක පැෂන් එකක් වෙලානේ. ඒ නිසා බොහෝ තැන් වල විදුලි බුබුළු වලින් මිනිය වටේ ආලෝක කරනවා. පැපොල, සරම්ප වගේ ලෙඩ රෝග අදත් අප හදුන්වන්නේ දෙවියන්ගේ ලෙඩ වශයෙනුයි. ඒ අනුව නොයෙකුත් කෙම් ක්‍රම භාවිතා කරනවා. ගෙදරට ඇතුළුවන තැන උළුවස්සේ කොහොඹ කොල එල්ලනවා. ආහාර දීමේදී මිරිස්, කහ, ඇඹුල් වලින් තොර සිසිල් වෑංජන වර්ගත්, කිරිබත් වැනි දේත් දෙනවා. ඒවා දෙන්නේ දෙවියන්ගේ ආහාර වර්ග කියලයි. මේ කෑම අතුරින් පලතුරු බොහෝ විට ගුණ දායක වෙනවා. ඒ වගේම කිරිබත් වැනි කිරෙන් පිසූ ආහාරත් ඉතා ගුණයි. මේ නිසා අසනීපය සුව වෙනවා. මෙහි විද්‍යාත්මක පදනම වන්නේ අසනීපයට හරියන කෑම බීම ඇගට වැටීම නිසා ලෙඩා සුව වීමයි.

මීට අමතරව අපි ලෙඩාව වෙන් කොට තබනවා. ඒ මගින් රෝගය පැතිරීම වගේම රෝගියාගේ රෝගී තත්වය උත්සන්න වීමත් වලකිනවා. ඉස්සර කාලේ මෙහෙම දෙවියන්ගේ ලෙඩ හැදුන අය ඉන්න කාමරයේ පොල් තෙල් පහනක් දැල්වීම කරනවා. එමගින් ඔවුන් අදහස් කරන්නේ දෙවියන්ට පහන් පත්තු කරන බවයි. නමුත් එහි විද්‍යාත්මක පදනම නම් අදුර නැසීම වගේම විෂබීජ නැති කිරීමයි.

මේ රෝගීන්ට ආහාර දීමේදී කුඩා වට්ටියක් මත අතුරන ලද කෙසෙල් කොළ පාවිච්චි කරන ලද්දේ දෙවියන්ට දෙන පූජාවක් ලෙස ආහාර දීම සදහායි. නමුත් එයින් සිදුවුනේ පිරිසිදුකම ආරක්ෂා වීම වගේම කෙසෙල් කොළය නිසා ආහාරයට සිසිලසක් එක්වීමයි.

ඇතැම් තුවාල, වන පිළිකා ඉදිමුම්, වැනි රෝගවලට ප්‍රතිකාර කරන අතරම මැතිරීම, වෙනත් කෙම් ක්‍රමත් කරනවා. මේවා අදත් දක්නට ලැබෙනවා. මේ රෝගයන්ට මැතිරීම සදහා දෙහි අත්තක් භාවිතා කරනවා. එමගින් තුවාලය හෝ ඉදිමුන ස්ථානය ස්පර්ෂ වන අන්දමින් මැතිරීම කරනු ලබනවා. එවිට විෂබීජ නැතිවීමේ ස්වභාවයක් ඇති වෙනවා. ඇතැම් රෝග වලට ගෙයි අඹ අතු එල්ලනු ලබනවා. මෙමගින් වාතය පිරිසිදු වෙනවා. ගසක අතු වල ඇති විෂබීජ නැතිවීමේ ශක්තිය නිසා තමයි මෙවැනි දේ කරනු ලබන්නේ.

තව ටිකක් දුරට විද්‍යාත්මකව පැහැදිලි කලොත් මල මිනියකින් විශාල ප්‍රමාණයකින් බීටා විකිරණ (ඉලෙක්ටෝන) පිට වෙනවා. ඒ විකිරණ තුවාල වල වැටුනම තුවාලයේ ඉන්න විශබීජ ඒ බීටා විකිරණවල (ඉලෙක්ටෝන) උදවුවෙන් ඔක්සිකරණය වෙනවා. එතකොට තුවාලය වණ වෙනවා. තුවාලය වැඩි වෙනවා.

තුවාල වලට දාන සමහර බේත් වලින් කරන්නේ විෂබීජ ඔක්සිහරණය කරන එක. කොන්ඩිස් (දම් පාට බෙහෙත්) වලිනුත් කරන්නේ විෂබීජ ඔක්සිහරණය කරන එක.

පහන්ක් පත්තු කලාම වෙන්නේ අර බීටා විකිරණ විනාශ වෙලා යන එක !!!

අපේ පැරැන්නන් කොච්චර නම් බුද්ධිමත් ද. ඒ කාලේ ඉලෙක්ටෝන සංකල්පය රටෙත් නෑ. ඒ උනාට මේ දේවල් දැනගෙන උන්නා. ඒ අතින් අපි ශේෂ්ඨ ජාතියක් කියන එක තවත් පැහැදිලි වෙනවා !!!

ඉස්සර කාලේ ලංකාවේ බොහෝ ප්‍රදේශවල මළ මිනියක් තිබී භූමදානය පිණිස ගෙන ගියාට පස්සේ එමහ මිනිය තිබුන තැනට කහ දියර ඉසිනවා. (එය අමුකහ තැලීමෙන් සාදාගත් වතුරක්) නැත්නම් ගොම දියර ඉසිනවා. මේ මගින් ගැමියා බලාපොරොත්තු වන්නේ කිලි නැසීමයි. විද්‍යාත්මක පැත්තෙන් බැලුවොත් මෙමගින් සිදුවන්නේ විෂ බීජ නැති වීමයි. මේ සිරිත අදටත් අප අතර පවතිනවා. අනෙක් අතට මළ ගෙදරක දොරවල් ජනෙල් වසා තබන්නේ නැහැ. පැරැන්නන් කියන්නේ මැරුණු කෙනා දොරවල් වසා තැබුවොත් ඇවිත් කරදර කරන බවයි. නමුත් දොර ජනෙල් ඇර තැබීමෙන් ගෙතුල එකතු වන විෂබීජ ඉවත් වී යනවා.

බුලත් විට කන අය බුලත් කොළය කෑමට පෙර අග කඩා දමන්නේ නයි විස ඇතැයි කියමින්. නමුත් විද්‍යාත්මකව බැලුවොත් පෙනී යන්නේ බුලතේ නටුව අග කොටස කඩනුයේ බුලත නියපොත්තෙන් කැඩීමේදී විෂ ඇතුලත්වී යැයි සිතා එම විෂ නැතිවීමටයි. අග කොටස කඩ නුයේ බුලත් කොලයේ එකතු වන දූවිලි හා නෙත් ද්‍රව්‍ය වැඩි වශයෙන් කොළය අග රැදෙන බැවිනි.

ඉස්සර කාලේ මිනිසුන් කැලෑ මාර්ගවල යනවිට කොළ අත්තක් එල්ලා යාමට පුරුදු වී ඇත. ඊට හේතුව පුරාණයේ කැලෑ මාර්ගවල යන විට නැවත ආපසු එන්නට මග හොයා ගන්නට නොහැකි වේදැයි සැකයෙනුයි. නමුත් අද එය දේව ඇදහිල්ලක් ලෙස පිළිගනුයේ කැලෑ පෙදෙස් වල ඇවිද්ද මිනිසුන් තුල බිය පහ කිරීමේ ක්‍රමයක් ලෙසයි.

අපේ ගෙවල් ඉදිරිපිට තැඹිලි ගස් ඇත්නම් හොද නැතැයි කියමනක් අප අතර තියෙනවා. මෙහි භූත ඇදහීම් වලදී කියන්නේ බූතයන්ගේ ආකර්ෂණය තැඹිලි ගසක් ගෙයි ඉදිරිපිට තිබීමෙන් වැඩි වන බවත් එමගින් ගෙදර අයට හිරිහැර පැමිනෙන බවත්ය. නමුත් මෙහි විද්‍යාත්මක පැත්ත නම් තැඹිලි ඇට්ටි වල ඇති ආම්ලික ගතිය නිසා වැසි කාලවලදී ගොරවන විදුලි කොටන විට කාන්දම් බලයක මෙන් විදුලිය ඇදී ඒමෙන් ගෙදර අයට විපත් සිදු වීමට ඇති ඉඩකඩ වැඩි වීමයි.

මේ වගේ තවත් නොයෙකුත් මත අප අතර බහුලව පවතිනවා. ඒවා නිකම්ම මිත්‍යා මත ලෙස ගෙන අහකට දැමිය හැකි දේවල් නොවෙයි. ඒවායේ යම් කිසි පිළිගැනීමට හැකි විද්‍යාත්මක පදනමක් ඇති බවට සාක්ෂි ඕනෑතරම් සොයා ගැනීමට හැකියි.

දැන් මගේ වචන. 33000W

කට්ටියටම වැදගත් වෙන්න ඇති කියල හිතනව. මොනව උනත් මේවගේ විද්‍යාත්මක මෙන්ම යම් නොපෙනෙන දේකුත් ඇති කියලත් මම පෞද්ගලිකව විස්වාස කරනව.

මම මීට කලිනුත් thread වගයක් දැම්ම. කැමති කට්ටිය බැලුවට තරහක් නෑ.

http://www.elakiri.com/forum/showthread.php?t=1309554

(ලොකු ලොක්කන්ගෙ ගෙවල්.)

http://www.elakiri.com/forum/showthread.php?t=1309886

(කොරියාවේ බුදුදහමට සිදු වී ඇති විනාසය)

http://www.elakiri.com/forum/showthread.php?t=1309470

(ටිකක් වැදගත් thread එකක්. ජීවිතයක් බේර ගන්න.පුළුවන් කට්ටිය බලන්න.)

http://www.elakiri.com/forum/showthread.php?t=1309777

(බෝතලයේ ඇතුල් පැත්ත.වහ බොන්න කැමති නැති කට්ටිය බලන්න.)

http://www.elakiri.com/forum/showthread.php?t=1309722

(බුදුදහමට අනුව ස්ත්‍රියක් වෙන්න ඕන මෙහෙමයි)

http://www.elakiri.com/forum/showthread.php?t=1309063

(අන්තර්ජාලයට ඇබ්බැහි වූ තරුණයන්ට)

http://www.elakiri.com/forum/showthread.php?t=1308926

(ලෝකයේ විසකුරුම සත්වයන් 11)

http://www.elakiri.com/forum/showthread.php?t=1308023

(දුප්පත් කමේ සහ පොහොසත් කමේ වෙනස)

[QUOTE="33000W, post: 11865602, member: 386969"] [b]හණමිටි අදහස් වල විද්‍යාත්මක සත්තය[/b] [SIZE=4][LEFT][COLOR=#222222][FONT=Arial][SIZE=3][COLOR=Red]මේකයි වැඩේ. මේක සිතුවිලි-පුංචි කතන්දර කියල blog එකකින් අරගත්ත එකක් ඒක මුලින්ම කියල ඉන්න එපැයි. නැත්නම් හරි නෑනෝ. ලියපු කෙනාට කරන අසාදාරනයක්නෝ.[/COLOR][/SIZE] ඉස්සර කාලේ මළ ගෙදරක ගියාම කියනවා කිල්ලට අහුවෙලා කියලා.:shocked::shocked::shocked: සමහර දෙනෙක් ඒකට පිළිතුරු දෙන්නේ මිත්‍යා මතයක් ලෙසටයි.:baffled: නමුත් ඇතැම් දේවල් වල විද්‍යාත්මක පදනමක් තියෙනවා නේද?:yes::yes: අපි ගොඩක් දේවල් වල විද්‍යාත්මක පසුබිම ගැන හිතන්නේ නැහැ. :no::no:එහෙමත් නැත්නම් දන්නේ නැහැ.:no: [/FONT][/COLOR] [COLOR=#222222][FONT=Arial]මළ ගෙදරක ගියාම කිල්ලට අහුවෙලා කියන කතාවේදි අපි හිතමුකෝ තුවාලයක් තිබුනා කියලා.:oo::oo: ගෙදර ආවහම මේ තුවාලය වැඩි වෙනවා.:shocked: පැරණි අය කියන්නේ කිසියම් යක්ෂ බලවේගයක් නිසා මෙහෙම වුනා කියලා. ඇත්තටම අපි දන්නවානේ මැරුණ කෙනෙකුගේ ශරීරයෙන් විෂබීජ විශාල ප්‍රමාණයක් පිට වෙනවා කියලා. ඒවා අපේ පියවි ඇසට පේන්නේ නැහැ. ඉතින් තුවාලයක් තිබුනම ඒක වැඩි වෙන එක අරුම පුදුම කාරණාවක් නෙමෙයි නේද?[/FONT][/COLOR]:confused::confused::confused: [COLOR=#222222][FONT=Arial]ඉස්සර කාලේ පොල් තෙල් පහනක් මළ මිනිය ලග පත්තු කලේ මේ කාරණාව නිසයි. දැන්නම් ඒක පැෂන් එකක් වෙලානේ.:rolleyes::rolleyes::rolleyes: ඒ නිසා බොහෝ තැන් වල විදුලි බුබුළු වලින් මිනිය වටේ ආලෝක කරනවා.:yes: පැපොල, සරම්ප වගේ ලෙඩ රෝග අදත් අප හදුන්වන්නේ දෙවියන්ගේ ලෙඩ වශයෙනුයි.:yes::yes: ඒ අනුව නොයෙකුත් කෙම් ක්‍රම භාවිතා කරනවා. ගෙදරට ඇතුළුවන තැන උළුවස්සේ කොහොඹ කොල එල්ලනවා. ආහාර දීමේදී මිරිස්, කහ, ඇඹුල් වලින් තොර සිසිල් වෑංජන වර්ගත්, කිරිබත් වැනි දේත් දෙනවා. ඒවා දෙන්නේ දෙවියන්ගේ ආහාර වර්ග කියලයි.:D:D මේ කෑම අතුරින් පලතුරු බොහෝ විට ගුණ දායක වෙනවා. ඒ වගේම කිරිබත් වැනි කිරෙන් පිසූ ආහාරත් ඉතා ගුණයි. මේ නිසා අසනීපය සුව වෙනවා.:yes: මෙහි විද්‍යාත්මක පදනම වන්නේ අසනීපයට හරියන කෑම බීම ඇගට වැටීම නිසා ලෙඩා සුව වීමයි.;);) [/FONT][/COLOR] [COLOR=#222222][FONT=Arial]මීට අමතරව අපි ලෙඩාව වෙන් කොට තබනවා. ඒ මගින් රෝගය පැතිරීම වගේම රෝගියාගේ රෝගී තත්වය උත්සන්න වීමත් වලකිනවා. ඉස්සර කාලේ මෙහෙම දෙවියන්ගේ ලෙඩ හැදුන අය ඉන්න කාමරයේ පොල් තෙල් පහනක් දැල්වීම කරනවා. එමගින් ඔවුන් අදහස් කරන්නේ දෙවියන්ට පහන් පත්තු කරන බවයි. නමුත් එහි විද්‍යාත්මක පදනම නම් අදුර නැසීම වගේම විෂබීජ නැති කිරීමයි.[/FONT][/COLOR]:confused::confused::confused: [COLOR=#222222][FONT=Arial]මේ රෝගීන්ට ආහාර දීමේදී කුඩා වට්ටියක් මත අතුරන ලද කෙසෙල් කොළ පාවිච්චි කරන ලද්දේ දෙවියන්ට දෙන පූජාවක් ලෙස ආහාර දීම සදහායි.:D:D:D නමුත් එයින් සිදුවුනේ පිරිසිදුකම ආරක්ෂා වීම වගේම කෙසෙල් කොළය නිසා ආහාරයට සිසිලසක් එක්වීමයි.;);) [/FONT][/COLOR] [COLOR=#222222][FONT=Arial]ඇතැම් තුවාල, වන පිළිකා ඉදිමුම්, වැනි රෝගවලට ප්‍රතිකාර කරන අතරම මැතිරීම, වෙනත් කෙම් ක්‍රමත් කරනවා.:yes::yes: මේවා අදත් දක්නට ලැබෙනවා.:eek: මේ රෝගයන්ට මැතිරීම සදහා දෙහි අත්තක් භාවිතා කරනවා. එමගින් තුවාලය හෝ ඉදිමුන ස්ථානය ස්පර්ෂ වන අන්දමින් මැතිරීම කරනු ලබනවා. එවිට විෂබීජ නැතිවීමේ ස්වභාවයක් ඇති වෙනවා. ඇතැම් රෝග වලට ගෙයි අඹ අතු එල්ලනු ලබනවා. මෙමගින් වාතය පිරිසිදු වෙනවා. ගසක අතු වල ඇති විෂබීජ නැතිවීමේ ශක්තිය නිසා තමයි මෙවැනි දේ කරනු ලබන්නේ.:shocked::shocked::shocked: [/FONT][/COLOR][/LEFT] [COLOR=#222222][FONT=Arial]තව ටිකක් දුරට විද්‍යාත්මකව පැහැදිලි කලොත් මල මිනියකින් විශාල ප්‍රමාණයකින් බීටා විකිරණ (ඉලෙක්ටෝන) පිට වෙනවා. ඒ විකිරණ තුවාල වල වැටුනම තුවාලයේ ඉන්න විශබීජ ඒ බීටා විකිරණවල (ඉලෙක්ටෝන) උදවුවෙන් ඔක්සිකරණය වෙනවා. එතකොට තුවාලය වණ වෙනවා. තුවාලය වැඩි වෙනවා.:shocked::shocked::shocked:[/FONT][/COLOR] [COLOR=#222222][FONT=Arial]තුවාල වලට දාන සමහර බේත් වලින් කරන්නේ විෂබීජ ඔක්සිහරණය කරන එක. කොන්ඩිස් (දම් පාට බෙහෙත්) වලිනුත් කරන්නේ විෂබීජ ඔක්සිහරණය කරන එක.:yes::yes::yes:[/FONT][/COLOR] [COLOR=#222222][FONT=Arial]පහන්ක් පත්තු කලාම වෙන්නේ අර බීටා විකිරණ විනාශ වෙලා යන එක !!![/FONT][/COLOR] [COLOR=#222222][FONT=Arial]අපේ පැරැන්නන් කොච්චර නම් බුද්ධිමත් ද.:yes::yes: ඒ කාලේ ඉලෙක්ටෝන සංකල්පය රටෙත් නෑ. ඒ උනාට මේ දේවල් දැනගෙන උන්නා. ඒ අතින් අපි ශේෂ්ඨ ජාතියක් කියන එක තවත් පැහැදිලි වෙනවා !!![/FONT][/COLOR][/SIZE]:yes::yes::yes::yes: [SIZE=4][LEFT] [COLOR=#222222][FONT=Arial]ඉස්සර කාලේ ලංකාවේ බොහෝ ප්‍රදේශවල මළ මිනියක් තිබී භූමදානය පිණිස ගෙන ගියාට පස්සේ එමහ මිනිය තිබුන තැනට කහ දියර ඉසිනවා. (එය අමුකහ තැලීමෙන් සාදාගත් වතුරක්) නැත්නම් ගොම දියර ඉසිනවා. මේ මගින් ගැමියා බලාපොරොත්තු වන්නේ කිලි නැසීමයි.:frown::frown: විද්‍යාත්මක පැත්තෙන් බැලුවොත් මෙමගින් සිදුවන්නේ විෂ බීජ නැති වීමයි. මේ සිරිත අදටත් අප අතර පවතිනවා. අනෙක් අතට මළ ගෙදරක දොරවල් ජනෙල් වසා තබන්නේ නැහැ. පැරැන්නන් කියන්නේ මැරුණු කෙනා දොරවල් වසා තැබුවොත් ඇවිත් කරදර කරන බවයි.:yes::yes: නමුත් දොර ජනෙල් ඇර තැබීමෙන් ගෙතුල එකතු වන විෂබීජ ඉවත් වී යනවා. [/FONT][/COLOR] [COLOR=#222222][FONT=Arial]බුලත් විට කන අය බුලත් කොළය කෑමට පෙර අග කඩා දමන්නේ නයි විස ඇතැයි කියමින්. නමුත් විද්‍යාත්මකව බැලුවොත් පෙනී යන්නේ බුලතේ නටුව අග කොටස කඩනුයේ බුලත නියපොත්තෙන් කැඩීමේදී විෂ ඇතුලත්වී යැයි සිතා එම විෂ නැතිවීමටයි. අග කොටස කඩ නුයේ බුලත් කොලයේ එකතු වන දූවිලි හා නෙත් ද්‍රව්‍ය වැඩි වශයෙන් කොළය අග රැදෙන බැවිනි.:baffled::baffled::baffled: [/FONT][/COLOR] [COLOR=#222222][FONT=Arial]ඉස්සර කාලේ මිනිසුන් කැලෑ මාර්ගවල යනවිට කොළ අත්තක් එල්ලා යාමට පුරුදු වී ඇත. ඊට හේතුව පුරාණයේ කැලෑ මාර්ගවල යන විට නැවත ආපසු එන්නට මග හොයා ගන්නට නොහැකි වේදැයි සැකයෙනුයි.:D:D නමුත් අද එය දේව ඇදහිල්ලක් ලෙස පිළිගනුයේ කැලෑ පෙදෙස් වල ඇවිද්ද මිනිසුන් තුල බිය පහ කිරීමේ ක්‍රමයක් ලෙසයි.[/FONT][/COLOR]:yes::yes::yes: [COLOR=#222222][FONT=Arial]අපේ ගෙවල් ඉදිරිපිට තැඹිලි ගස් ඇත්නම් හොද නැතැයි කියමනක් අප අතර තියෙනවා. මෙහි භූත ඇදහීම් වලදී කියන්නේ බූතයන්ගේ ආකර්ෂණය තැඹිලි ගසක් ගෙයි ඉදිරිපිට තිබීමෙන් වැඩි වන බවත් එමගින් ගෙදර අයට හිරිහැර පැමිනෙන බවත්ය.:baffled::baffled: නමුත් මෙහි විද්‍යාත්මක පැත්ත නම් තැඹිලි ඇට්ටි වල ඇති ආම්ලික ගතිය නිසා වැසි කාලවලදී ගොරවන විදුලි කොටන විට කාන්දම් බලයක මෙන් විදුලිය ඇදී ඒමෙන් ගෙදර අයට විපත් සිදු වීමට ඇති ඉඩකඩ වැඩි වීමයි.[/FONT][/COLOR]:shocked::shocked::shocked: [COLOR=#222222][FONT=Arial]මේ වගේ තවත් නොයෙකුත් මත අප අතර බහුලව පවතිනවා.:yes::yes::yes: ඒවා නිකම්ම මිත්‍යා මත ලෙස ගෙන අහකට දැමිය හැකි දේවල් නොවෙයි.:no::no::no: ඒවායේ යම් කිසි පිළිගැනීමට හැකි විද්‍යාත්මක පදනමක් ඇති බවට සාක්ෂි ඕනෑතරම් සොයා ගැනීමට හැකියි.:D:D [COLOR=Magenta]දැන් මගේ වචන. 33000W කට්ටියටම වැදගත් වෙන්න ඇති කියල හිතනව. මොනව උනත් මේවගේ විද්‍යාත්මක මෙන්ම යම් නොපෙනෙන දේකුත් ඇති කියලත් මම පෞද්ගලිකව විස්වාස කරනව. මම මීට කලිනුත් thread වගයක් දැම්ම. කැමති කට්ටිය බැලුවට තරහක් නෑ.:D:D:D [/COLOR][SIZE=3]http://www.elakiri.com/forum/showthread.php?t=1309554 (ලොකු ලොක්කන්ගෙ ගෙවල්.) [URL]http://www.elakiri.com/forum/showthread.php?t=1309886[/URL] (කොරියාවේ බුදුදහමට සිදු වී ඇති විනාසය) [URL]http://www.elakiri.com/forum/showthread.php?t=1309470[/URL] (ටිකක් වැදගත් thread එකක්. ජීවිතයක් බේර ගන්න.පුළුවන් කට්ටිය බලන්න.) [URL]http://www.elakiri.com/forum/showthread.php?t=1309777[/URL] (බෝතලයේ ඇතුල් පැත්ත.වහ බොන්න කැමති නැති කට්ටිය බලන්න.) [URL]http://www.elakiri.com/forum/showthread.php?t=1309722[/URL] (බුදුදහමට අනුව ස්ත්‍රියක් වෙන්න ඕන මෙහෙමයි) [URL]http://www.elakiri.com/forum/showthread.php?t=1309063[/URL] (අන්තර්ජාලයට ඇබ්බැහි වූ තරුණයන්ට)[/SIZE] [SIZE=3]http://www.elakiri.com/forum/showthread.php?t=1308926 (ලෝකයේ විසකුරුම සත්වයන් 11) [URL]http://www.elakiri.com/forum/showthread.php?t=1308023[/URL] (දුප්පත් කමේ සහ පොහොසත් කමේ වෙනස)[/SIZE] [/FONT][/COLOR][/LEFT] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom