Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2ray VPN for Zoom Package Tunneling
hu KANNA
Updated:
Yesterday at 7:34 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
..::::|හතරවෙනි කණුවෙ හොල්මන|::::...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

..::::|හතරවෙනි කණුවෙ හොල්මන|::::...

මේ සිද්දිය උනේ මිට අවුරුදු තුනකට විතර කලින්.මම එතකොට රැකියාවක් කරන ගමන් හිටියේ.ඇත්තටම මම රස්සාව කරන තැන වැඩිය කැමැත්තකින් නෙමේ හිටියේ . මේ ලෝකේ මොන මනුස්සයාද තමන් කරන රස්සාව කැමැත්තෙන් කරන්නේ.කරන්න ඕනේ හින්ද කරනවා මිසක්.දැන් ඒ ගැන කතා කරලා වැඩක් නැහැ.මම වැඩ කරපු තැන තිබ්බ එකම හොඳේ තමයි හොඳ යාලුවෝ දෙතුන් දෙනෙක් මාත් එක්ක වැඩ කරන එක.ඒ හින්ද මට වැඩ කරන කොට කාලය ගෙවෙනවා වැඩිය තේරුනේ නැහැ.කොහොම හරි මේ කාලේ වෙනකොට එතන හිටපු මගේ යාලුවෙකුට කරදරයක් උනා.මිනිහගේ ආච්චි නැති වෙලා.පොඩි කාලේ මිනිහ වැඩියෙන්ම ඉඳල තියෙන්නේ ආච්චි ළඟ.ඒ හින්දා මේක මිනිහට ලොකු නැතිවීමක්.මේක දැන ගත්තු ගමන් මිනිහ ගෙදර ගියා.

කොහම හරි ඒ දවස් වල වැඩ කරන තැන වැඩ ගොඩ ගැහිල තිබ්බේ.ඔක්කොටම මල ගෙදරට යන්න එක පාර නිවාඩු දාන්න ටිකක් අමාරු උනා.ළඟ පාත නම් බයික් එකේ හරි ගිහින් එන්න තිබුන.මල ගෙදර තිබ්බේ මොනරාගල පැත්තේ.ගොඩක් දෙනෙක් යන්න අදි මදි කලේ ඒ හින්දයි.කොහොම හරි අමාරුවෙන් වගේ දවස් දෙකක් නිවාඩු දාගන්න මට පුළුවන් උනා.මම හිතන් හිටියේ පලවෙනි දවසෙම එහාට ගිහින් මල ගෙදරත් ඉඳල පහුවදා ආපහු කොළඹ එන්න.එහෙම හිතාගෙන මම මල ගෙදරට ගියා.

මම මොනරාගල ටවුමට එනකොට මගේ යාළුවා මාව එක්කන් යන්න ඇවිල්ල තිබුන.මිනිහ මාවත් එක්කන් එයාගේ ගෙදරට එක්කන් ගියා.හප්පේ... පොඩි පහේ දුරක් නෙමේ මිනිහගේ ගෙදරට යන්න තිබ්බේ.කොහොම හරි හවස් වෙනකොට අපිට ගෙදරට යන්න පුළුවන් උනා.ගෙදර තමයි මරණය තිබ්බේ.එහෙට ගිහින් නාලා , යාළුවගේ ගෙදරින්ම රැට කාලා කට්ටියත් එක්ක නයිට් එකක් ගහන්න සෙට් උනා.මට පොඩි කාලේ ඉඳන්ම ලොකු හැකියාවක් තිබුන අලුත් යාළුවො ඇති කරගන්න.මගේ අම්ම කියන්නේ නම් මම ඒ ගැන ප්රවීනයෙක් කියල.කොහොම හරි මට හොඳ යාලුවෝ දෙතුන් දෙනෙක් හම්බ උනා.ඒ කට්ට්යත් එක්ක කයියක් ගහගෙන මුළු රැම පහන් කරන්න මට සිද්ද උනා.

පහුවෙනිදා පාන්දර පැය දෙක තුනක විතර පොඩි නින්දක් දාල උදෙන්ම යන්න ලෑස්ති උනා.එදා තමයි මිනිය අස් කරන්න තිබ්බේ.මගේ යාළුවා කිව්වා එකටත් ඉඳල යන්න කියලා.එකටත් හිටියොත් මට අද ගෙදර යන්න හම්බ වෙන්නේ නැති බව මම යාලුවට කිව්වා.කොහොම හරි උදේටත් කාලා 11.00 ට විතර මම ගෙදර එන්න ගත්ත.ඒ වෙලාවේ මල ගෙදර ගොඩක් වැඩ තිබුන නිසා මගේ යාලුවට මාව ඇරලවන්න එන්න බැරි උනා.

මල ගෙදර ඉඳන් බස් යන පාරට යන්න නම් කිලෝමීටර් 2ක් වත් පයින් යන්න ඕනේ.මම අඩිය ඉක්මන් කරලා යන්නට උනා.මොකද මම කොහොම හරි පහුවෙනිදා උදේ වැඩට යන්න තියන හින්ද.ඒ පැත්ත ගොඩක් දුෂ්කර පළාතක්.කොළඹ වගේ ළඟ ලඟ ගෙවල් ඒ පැත්තේ නැහැ.තියෙන ඒවා ගොඩක් දුරින් දුරින් තමයි තියෙන්නේ.මහ දවල් උනාට ඒ පැත්තේ පාරවල් හරිම පාලුයි.ඉඳල හිටලා තමයි මනුස්සයෙක් මුණ ගැහෙන්නේ.හොඳට අවුව පායලා තිබ්බත් ඒ පාරවල් වල ඇවිදින කොට පොඩි බයකුත් හිතට එනවා.ඒ බය වැඩි වෙන්නේ ඊයේ රැ කට්ටියත් එක්ක කතා කරපු දේවල් මතක් වෙනකොට.ඒ කට්ටිය කියපු විදිහට නම් මේ පැත්තේ හොල්මන් කියන දේවල් ටිකක් වැඩියෙන් දකින්න හම්බ වෙනවා කියල.එක රැට වගේම මහ දවල්ටත් එක වගේ කියල තමයි ඒ ය කිව්වේ.ඒ අහල පහල වෙච්ච සිද්දි පවා ඊයේ රැ අපි කතා කලා.අපරාදේ ඒ ගැන කතා කලේ කියල මට ඒ වෙලාවේ හිතුන.මොනවා කරන්නද. මම අඩිය ඉක්මන් කරලා යන්නට උනා

කොහොම හරි මම දවල් 12.00 වෙනකොට බස් යන පාරට අවා.මේ පාරත් ආපු පාර වගේම තමයි.එක මනුස්සයෙක් පෙන්න හිටියේ නැහැ.බස් හෝල්ට් එක තව ටිකක් එහාහින් තිබුනේ.මම පාරේ අනිත් පැත්තට පැනල බස් හෝල්ට් එක ලඟට යන්නට උනා.මේ පැත්තේ මිනිස්සු කොහොම ජිවත් වෙනවද මන්ද.ඒ ආපු ටිකටත් එක වාහනයක් වත් ඒ පාරෙන් ගියේ නැහැ.බස් හෝල්ට් එක ළඟ විතරක් එක මනුස්සයෙක් හිටිය.ඇති යාන්තන් එහෙමවත් එකෙක් හරි හිටිය.මගේ හිතේ තිබ්බ බය ටිකක් නැති උනේ ඒ හින්දයි.මම බස් හෝල්ට් එකට වෙලා බස් එකක් එනකන් හිටිය.

මම පැය බාගයක් විතර එතනට වෙලා බලන් හිටිය.ඉඳල හිටලා වාහන දෙකක් තුනක් එහාට මෙහාට ගියා විතරයි බස් එකක් වත් ආවේ නැහැ.මට නම් එතන හිටගෙන ඉඳල එපා වෙලා තිබුනේ.මේ මගුලේ බස් එක කීයට එයිද කියල මම හිතෙන් බැන බැන හිටියේ.තවත් ටික වෙලාවක් මම එහෙම හිටිය.බස් එකක් පෙන මානෙක නැ.මෙහෙම ගියොත් මට හෙට වැඩට යන්න හම්බ වෙන්නේ නැහැ කියල මට තේරුනා.

“අද... බස් එන්න පරක්කුයි වගේ.. නේද...?” බලන් ඉඳල බැරිම තැන මම එතන හිටපු මනුස්සයගෙන් ඇහුව.

“මේ පැත්තේ ඔහොම තමයි.. වෙලාවට බස් එකක් එන්නේ නැහැ..” ඒ මනුස්සයා මට කිව්වා.

“ මේ පැත්තේ කෙනෙක් වෙන්න බැහැ.......” ඒ මනුස්සයා මගෙන් ඇහුව.

“අනේ.. ඔවු මාමේ.. මම කොළඹ ඉඳන් ආවේ.මගේ යාලුවෙක්ගෙ මල ගෙදරකට ආවේ..”

මම අයෙමත් පාර දිහා බැලුවේ බස් එකක් එයිද කියල..මෙහෙම ටික වෙලාවක් ගත උනා.ඒ වෙලාවෙ නම් මට එපාම වෙලා තමා හිටියේ.ඊටත් වඩා මට ලොකු කම්මැලි කමක් ඇඟට ඇවිත් තිබ්බේ.කරන්න දෙයක් නැති හින්ද මම අර මනුස්සයත් එක්ක කයියක් දාන්න හිතුන.

“මාමා.. මේ කොහේ යන ගමනක්ද....? මම ඒ මනුස්සයගෙන් ඇහුව.ඒ ඇහුව විතරයි මගේ ෆෝන් එකට කෝල් එකක් අවා.ඒ වෙලාව වෙනකන් මේ ෆෝන් එකට සිග්නල් තිබ්බේ නැහැ කෝල් එකක් වත් ගන්න.ඒ පැත්ත ගොඩක් පාලුවට තිබ්බ හින්ද මගේ ෆෝන් එක රින්ග් වෙන සද්දේ ගොඩක් හයියෙන් වගේ ඇහුන.මට හිතෙන්නේ එක ගොඩක් ඇතට ඇහෙන්න ඇති.කෝල් කරලා තිබ්බේ කොළඹ ඉන්න මගේ යාලුවෙක්.මම කෝල් එක ආන්සර් කලා.

ආ.. කොහොමද මචන්...... ඔව් බන් ..තාම ඉන්නේ එහෙ......... මේ දැන් එන ගමන්...... මෙහෙ බස් නැහැ බන්..... එහෙම අවුලක් නැහැ මේ පැත්තේ.... ටිකක් පාලු පැත්තක්....ඒ හැටි දෙයක් නැහැ බන්....ඊයේ අපි නයිට් එකක් ගැහුවා මල ගෙදර....අලුතින් යාලුවෝ දෙන්නෙක් තුන්දෙනෙක් විතර සෙට් උනා.....එහෙම බොන්න මේ තැන් නැහැ බන්.....ඔහේ ඉතින් කියව කියව හිටිය.... වැඩි පුරම හොල්මන් කතා..මේ පැත්තේ ඒවා වැඩියි කියන්නේ...හෙලෝ....මට පැහැදිලි නැහැ.....හෙලෝ... හෙලෝ....

එහෙම කියල ෆෝන් එක කට් උනා.

“මගේ...කොළඹ ඉන්න යාලුවෙක් මාමේ...එනවද කියල අහන්න කතා කරලා තියෙන්නේ...බලන්න මේ බස් පරක්කුව හින්ද මට අද ගෙදර යන්න පුළුවන් වෙයිද මන්ද....” ඒ මනුස්සයා මගේ දිහා බලන් හිටිය නිසා මම එහෙම කිව්වා.

“කොහාටද යන්න ඕනේ....”

“කොහොම හරි මොනරාගල ටවුන් එකට යා ගන්න තිබ්බොත් ඇති.එතනින් මට කොළඹ යන බස් එකක් අල්ල ගන්න පුළුවන්...”

“එහෙනන්..ප්රධාන පාරට ගියාම හරි..එතනින් ඕන තරම් බස් අල්ල ගන්න පුළුවන්...”

“ආ..ඇත්තද...කොච්චර දුරද දන්නේ නැ එතනට...”

“මෙතන ඉදන් හැතැප්ම තුනක් විතර ඇති...”

මම එච්චර දුර පයින් යනවද නැද්ද කියල කියල කල්පනා කරන්නට උනා.එහෙම ටික වෙලාවක් ගියා.බස් එකක් තාම නැහැ.

“මාමා... මේ පැත්තේද පදිංචිය...”

“ඔව්...”

“මෙහෙ හරිම දුෂ්කරයි නේද..”

“පුරුදු උනාම හරි යනවා...”

“ඒ උනාට.. මට නම් පිස්සු වගේ මෙහෙ ඉන්න...මාර පාලු පැත්තක් නේ... එකට අපේ පැති වල... රෑටත් මිට වඩා මිනිස්සු ගැවසෙනවා..”

“හැම පැත්තක්ම එක වගේ ... නැහැ...”

“ඔව්... ඉතින් එකත් හරි තමා... ඒ උනාට මේ පැත්තේ ඉන්න එක මහ අපරාදයක්....මගේ යාළුවා කියපු එකත් හරි..මේ පැත්තේ හොල්මන් අවතාර වැඩි ඒ හින්ද වෙන්න ඇති...” මගේ තරහව මම එහෙම හරි පිට කර ගත්තේ බොහොම අමාරුවෙන්.

“එකත් ටිකක් විතර හරි...”ඒ මනුසය කිව්වා.

“ඇයි... මාමේ එහෙම කියන්නේ...”මම ඒ මනුස්සයා දිහා බලල එහෙම ඇහුව.එතකොටයි මට හරියට එයාගේ මුණ බලන්න පුළුවන් උනේ.ඒ මාමට තිබුනේ අවුරුදු හැටක විතර පෙනුමක්.මිනිහ දැක්කම මට එක පාරටම මතක් උනේ අපේ එස්කොලේ මුර කරන්න හිටපු සිකුරිටි අංකල්ව.මිනහ නිදාගෙන නැගිට්ටම ඒ වගේ පෙනුමක් තමයි තිබුනේ.

“මේ පැත්තේ ටිකක් ඔය වගේ දේවල් වැඩි පුර අහන්න ලැබෙනවා..”ඒ මනුස්සයා කිව්වා..

“මේ ළඟදිත් ඔය වගේ.. දෙයක් අහන්න ලැබුනලු නේද...?” කලින් දවසේ මට හමුඋන යාලුවෙක් කියපු කතාවක් මතක් වෙලා එහෙම ඇහුව.

“එහෙම දෙයක් නම් මම දන්නේ.. නැහැ..ඒ උනාට මීට ටිකක් එහාහින් ඒ වගේ දෙයක් තියෙනවා කියල කතාවක් තියෙනවා..”

“ඒ.. කොහෙද මාමේ...” මම මගේ කුතුහයට එහෙම ඇහුව.

“මේ.. පාර දිගට ගියාම.. හම්බ වෙන පලවෙනි වන්ගුවත් එක්ක දකුණට වෙන්න ගෙයක් හම්බ වෙනවා.හරියටම කිව්වොත් මෙතන ඉඳන් හතර වෙනි ලයිට් කනුව ළඟ..බස් එකේ යනකොට බලා ගෙන යන්න පුළුවන්..” ඒ මනුස්සයා ඒ පැත්තට අත දිග් කරගෙන මට කිව්වා.

“ඉතින්.. මොකක්ද උනේ.. මාමේ...”

“ඔය සිද්දිය වෙලා දැනට අවුරුද්දක් වෙනවා...ඉස්සර ඔය කියන ගෙදර කට්ටියක් ජිවත් උනා..කට්ටියක් කියන්නේ දෙන්නෙක්..”

“ඉතින්.. ඉතින්..”

“ඒ ගෙදර හිටිය ලස්සන දුවෙක්..මේ අහල පහලක වත් හිටියේ නැහැ ඒ වගේ ලස්සන ළමයෙක්.මේ ළමයට ඉතින් තනියට හිටියේ එයාගෙ තාත්තා විතරයි.ඒ තාත්තා මේ ලමයව ඇහැක් වගේ බලා ගත්තේ..”

“හැම තාත්තා කෙනෙක්ම.. එහෙමනේ...” මම කිව්වා.එත් සමගම ඇතින් ආ මෝටර් සයිකලයක් අපි ඉන්න තැනින් යන්නට උනා.හරියටම පෙනෙන්නේ නැති උනත් මට අඳුන ගන්න පුළුවන් උනා එකේ ගිය එක්කෙනාව.ඊයේ මට මුණගැහුන යාලුවෙක් එකේ හිටියේ.මිනිහ මගේ දිහා බලන් ගියා මිසක් එතනින් නැවැත්තුවේ නැහැ.මට ඒ ගැන හිතේ තරහකුත් තිබ්බ.පොඩ්ඩක් නවත්තල කතා කරා නම් මට මිනිහත් එක්ක ටවුමට යා ගන්න පුළුවන්නේ.අඩුම ගානේ ප්රධාන පාරට වත් යා ගන්න පුළුවන්නේ.

ෂික්... මුන්ගේ කයිය නම් තියෙනවා .. හදිස්සියකට උදවුවක් ගන්න බැ..මම මටම කියා ගත්ත

“මාමා... යන්නද හදන්නේ...?” එතන හිටපු මනුස්සයා එතනින් යන්න වගේ හදපු නිසා මම එහෙම ඇහුව.

“ඔව්..අද බස් එක එන පාටක්..නැ වගේ..”

“එක තමා... මාමේ මාත්.. බැලුවේ..”මම එහෙම කිව්වා.මෙතනට වෙලා තව හිටියොත් මට ගෙදර යා ගන්න බැරි වෙන බව මට හිතුන.කමක් නැහැ..ප්රධාන පාරටවත් පයින් යනවා.බස් එකක් අවොත් නැග ගන්න පුළුවන්නේ.මම එහෙම හිතල ඒ මනුස්සයට කතා කලා.

“මාමා මේ පැත්තටද යන්නේ..” මම , මට යන්න ඕන පැත්තට අත දිග් කරන් ඇහුවා.ඒ මනුස්සයා ඔව් කියන්න වගේ ඔලුව වැනුවා.

“එහෙනන් යන් මාමේ.. මාත් එන්නම්..මෙතන හිටියොත් මට යා ගන්න හම්බ වෙන එකක් නැහැ.යන ගමන් බස් එකක් අවොත් නගිනවා..”

මම එහෙම කියල ඒ මනුස්සයත් එක්ක යන්නට උනා.අපි දෙන්න ටික දුරක් යනකන් කතා බහ කලේ නැහැ.එත් මට කතා කරන්න ඕනේ කම තිබ්බ.මෙයා කියන්න ගිය කතාවේ ඉතුරු ටිකත් අහගන්න මට ඕන කම තිබ්බ.

“ඉතින් මාමේ... අර කතාවේ ඉතුරු ටික මට කිව්වේ නැහැනේ..ඊට පස්සේ මොකද උනේ..” මම ඇහුව.

“මම කොතනින්ද නැවැත්තුවේ...?”

“ඒ හැටි දෙයක් කිව්වේ නැහැ..අර ලස්සන කෙල්ලෙක් හිටිය කිව්වේ..”

“ඒ ළමය ලස්සන විතරක් නෙමේ.. අනිත් වැඩ වලටත් දක්ෂයි..ඉස්කෝලේ යන කාලේ ඉගෙනීමටත් දක්ෂයි..එහෙ හිටිය ගුරුවරයොත් හරි ආදරෙයි ඒ ගැනු ළමයට..ගමේ මිනුස්සුත් ගොඩක් කැමතියි ඒ ළමයට.”

“ඉතින්..මොකද උනේ ඊට පස්සේ..”

“ඒ ළමය ඉස්කෝලෙන් අයින් උනාට පස්සේ ගෙදර තමයි හිටියේ.එත් ඒ කාලේ ලොකු කරදරයක් උනා එයාලට.ඒ ලමයාගේ තාත්ත කරේ හේන් ගොවි තැන්.හම්බ උනොත් කුලී වැඩ උනත් කරනවා.හරි අහිංසක මනුස්සයා.කාටත් කරදරයක් නැහැ.කරදර එන්නේ කියල නෙමේනේ.ඒ මනුස්සයගේ අතේ නහරයක් හිර වෙලාද කොහිද වැඩ කරන්න පුළුවන් උනේ නැහැ.”

“ඉතින්..”

“කරන්න දෙයක් නැති හින්ද අර ළමය ටවුන් එකේ රෙදි කඩේක වැඩට යන්න උනා.ඒ ළමයගේ තාත්තා ඒ තරම් කැමැත්තකින් නෙමේ හිටියේ ඒ ගැන.එත් මොනවා කරන්නද ජිවත් වෙනත් එපැයි..මේ කාලේදී තමයි ඔය කියන රෙදි කඩේ අලුතින් වැඩ කරන්න පිරිමි ළමයෙක් ඇවිල්ල තියෙන්නේ.ඒ ළමය නාහෙට අහන් නැති කෙනෙක්.අර කෙල්ලත් ලස්සන හින්ද මේ ළමය ඒ දැරිවිගෙන් යාලු වෙන්න අහල.මුලින් මුලින් කෙල්ලත් කැමැත්තෙන් ඉඳල.”

“තාත්තා.. දැනගෙනද ඉඳල තියෙන්නේ..? මම ඇහුව.

“මුලින් මුලින් තාත්තටත් තේරිලා ගැනු ළමයගේ පොඩි වෙනසක් තියෙනවා කියල...ඒ උනාට තාත්තට ඒ ගැන කියල තිබිල නැහැ..පස්සේ පස්සේ මේ දැරිවිට තේරිලා තියෙනවා මේ කොල්ල මහ එපා කරපු මනුස්සයෙක් කියල...ඒ කොල්ලත් එක්ක බැඳපු ගැනු පවා පලහිලවූ තිබිල තියෙනවා.මේක දැන ගත්ත ගමන් අර ළමයත් මේ කොල්ලගෙන් ඇත් වෙන්න අරන්..”

“ඒ කියන්නේ.. දෙන්න අතර සම්බන්දයක් තිබිල..?”

“එතන වැඩ කරපු අනිත් කට්ටිය නම් කියන්නේ එහෙම සම්බන්දයක් තිබිල නැහැ කියල..ඒ උනාට ගැනු ළමයා ඒ කොල්ල ගැන කැමැත්තකින් තමා ඉඳල තියෙන්නේ.ඒ උනාට පස්සේ පස්සේ ඒ ගැනු ළමය අර ලමයව ප්රතික්ෂේප කරලා.මේ ගැන ඒ ළමය එච්චර හොඳින් නෙමේ ඉඳල තියෙන්නේ..මේ කොල්ල සැරින් සැරේ පස්සෙන් ඇවිත් කරදර කරල තිබිල තියෙනවා..පස්සේ පස්සේ ගෙදරටත් ඇවිල්ල තිබිල තියෙනවා.ඒ වෙලාවේදී නම් තාත්තා බැනල එලවල තිබිල තියෙනවා.තව දවසක් පොලේදී හම්බ වෙලා කරදර කරලා තිබිල තියෙනවා...ඒ වෙලාවේදී තාත්තට කේන්ති ගිහින් මිනිස්සුන්ගේ ඉස්සරහ මිනිහගේ කනට ගහල.ඒ වෙලාවේ වටේ මිනිස්සු හිටපු නිසා මිනිහ ලජ්ජාවෙන් ආපහු ගිහින් තියෙනවා.යන ගමන් කියල තියෙනවා ලේසියෙන් අතාරින්නෙ නැහැකියල..”

“ඉතින්.. ඊට පස්සේ..”

“ඒ සිද්දියෙන් පස්සේ තාත්තා කියල තියෙනවා අර ගැනු ළමයට වැඩට යන්නේ නැතිව ගෙදරට වෙලා ඉන්න කියල.එත් මේ ළමය එහෙම කරන්න බැ කියල වැඩට ගිහින්..මොනවා කරන්නද ජිවත් වෙන්න එපැයි.කොහොමහරි ඔය සිද්දිය උන දවසෙත් මේ ළමය උදෙන්ම වැඩට ගිහින්.එදා තමා ඒ තාත්තා ඒ දුවව දැකපු අන්තිම වතාව.හවසට ගැනු ළමය එන වෙලාවට තාත්තා එලියට වෙලා බලන් ඉන්නවලු.මේ දවසෙත් එහෙම බලන් ඉඳල තියෙනවා..වෙනද හවස් වෙනකොට ගෙදර එන දරුවා රැ වෙනකන් ආවේ නැති නිසා තාත්තා කලබල වෙලා තියෙනවා..තාත්තා ඒ රැම ගැනු ළමය බලන්න වැඩ කරන තැනට ගිහින් තියෙනවා...එතනින් කියල තියෙනවා ළමය වේලාසනින් ගෙදර ගියා කියල..මේකට කලබල උන ඒ මනුස්සයා හැම තැනම අර ලමයව හොයල..බැරිම තැන පොලිසියටත් කියල තියෙනවා..”

“ඉතින්.. ඒ ළමය හම්බ උනාද..?”

“ඊට.. දවස් දෙකකට පස්සේ..ඒ ළමයගේ මල සිරුර ගඟේ පාවෙනවා දැකල තිබිල හම්බ උනා..”

“ඉතින්.. මරපු කෙනාව හම්බ උනාද..?”

“කාලකෙට..පස්සේ හම්බ වෙලා තියෙනවා..”

“ඒ.. අර කොල්ලද..?”

“ඔව්..”

“ඉතින්.. දැන් ඒ කොල්ලට මොකද උනේ..”

“ඒ කොල්ලට වෙන්න තියෙන දෙ උනා..”

“එතකොට තාත්තා..?”

“තාත්තත් මරුන...”

“ඒ.. කිව්වේ...”මම ඇහුව.

“සිද්දිය උනාට පස්සේ දවසෙත්..මේ තාත්තා මේ ලමයව හැම තැනම හොයල.හොයා ගන්න බැරි වෙලා.මේ මනුස්සයා එලියට වෙලා ඉඳල තියෙන්නේ.. ළමය දැන් එයි, දැන් එයි කිය කියා.එහෙම ඉන්න කොට තමා මිනිහගේ පිටිපස්සෙන් කවුදෝ ඇවිත් ඔලුවට පොල්ලකින් ගහල තියෙන්නේ..පහුවෙනිදා තමයි මිනිස්සු දැකල තියෙන්නේ ගෙදර ඉස්සරහ මැරිලා වැටිලා තියෙනවා.හරියටම ඔලුව පිටි පස්සෙන් පොල්ලකින් ගහල තිබ්බේ.ඔලුව පිටි පස්සෙන් ලේ ගල ගල තිබිල තියෙන්නේ..”

“ඉතින්..දැන් ඒ ගෙදර කවුද ඉන්නේ..?”

“දැන් ඒ.. ගෙදර කවුරුත් නැහැ..හැබැයි ඊට ටික කලකට පස්සේ ඔය කියන කට්ටිය ආපහු මිනිස්සු දැකල තියෙනවා.”

“කවුද...අර ගැනු ළමයගේ අවතාරේද?”

“එහෙමනන්.. දන්නේ නැහැ..ගොඩක් අය දැකල තියෙන්නේ.. අර තාත්තව...ළමය එනකන් බලන් ඉඳල තියෙනවා කට්ටිය දැකල තියෙනවා.”

“ඔය..කියන අවතාරේ මිනිස්සුන්ට කරදර එහෙම කරලා තියෙනවා.ද..?

“එහෙම දෙයක්නම් දන්නේ නැහැ..හැබැයි මිනිස්සු දැකල බයවෙලා තියෙනවා..”

කතාවෙන් කතාව අපි ගොඩක් දුර පයින් ඇවිල්ල.මම ආපහු පිටිපස්ස හැරිල බැලුවේ බස් එකක් එනවද කියල.බස් එකක් තියා මනුස්සයෙක් වත් පෙන්න හිටියේ නැහැ.ඇතින් බල්ලෝ රංචුවක් උඩු බුරන සද්දෙකුත් ඇහෙනවා.මගේ හිතට පොඩි බයකුත් ඇවිල්ල තිබ්බේ.හොඳ වෙලාවට මේ මනුස්සයත් ළඟ හිටියේ.නැත්තන් ඉතින් වෙවුල වෙවුල තමයි යන්න වෙන්නේ..අපරාදේ දැන් ඒ කතාව ඇහුවෙ කියල මට හිතුන.

“හැමදාම.. මෙහෙමද මාමේ..බස් පරක්කුද මේ තරම්..”

“සමහර දවස් වලට එහෙම තමයි..සමහර දවස් වලට එන්නෙම නැහැ..”

එහෙනන් ප්රධාන පාරට යනකොට හවස් වෙයිද දන්නේ නැහැ.මම එහෙම හිතුව.මම ඒ වෙලාවේ ඔරලෝසුවේ වෙලාව බැලුව.ඒ වෙනකොට හවස 1.30 වෙලා.ඉඳල හිටල වාහන දෙක තුනක් ගියාට තවම එක මනුස්සයෙක් වත් හම්බ උනේ නැහැ.

“එහෙනන්.. පුතේ.. මම මෙතනින් නවතිනවා..අර තියෙන්නේ මගේ ගෙදර.”ඒ මනුස්සයා මට පෙන්නුවා.

“මම හිතුවේ මාමේ.. ඔයා එහාටම යයි කියල..” කඩවුන බලාපොරොත්තුවෙන් මම එහෙම කිව්වා.

“අනේ.. නැ පුතේ.. මම මේ බලන් හිටියේ මගේ දුව එනකන්..”එහෙම කියල ඒ මනුස්සයා යන්නට ගියා.

ඒ කතාව අහල මට නිකන් අමුත්තක් ආවා.එත් මම කමක් නැහැ කියල හැරිල යන්නට උනා.මට එහෙම කරන්න බැරි උනා.මම දුටු දෙයින් මම නිකන් ගල් ගැසුන වගේ උනා.මට හිතුනේ මම ඊයේ නිදි මරපු නිසා මට පේනවා හොරයි කියල.මම මගේ ඇස් දෙක පොඩි කරලා ආපහු ඒ දිහා බැලුව.අර මනුස්සයාගේ ඔලුව පිටි පස්සෙන් ලේ ගලමින් තිබුන .ඒවා ඔහු ඇඳලා තිබුනු සුදු පාට ඇඳුමේ ගැවිල තිබුන.ඒ මනුස්සයා ගියේ එතන තිබුන පරණ පාලු වෙච්ච ගෙදරකට.මේ මහ දවල් මගේ ඔලුව කර වෙලාද කියල මට හිතුන.මගේ ඇඟ ඇතුලින් නිකන් සීතලක් වගේ එන්න පටන් ගත්තා.මම ආපු පාර දිහා ආපහු බැලුව.හරියටම මෙතන වංගුව.

“මේ.. පාර දිගට ගියාම.. හම්බ වෙන පලවෙනි වන්ගුවත් එක්ක දකුණට වෙන්න ගෙයක් හම්බ වෙනවා.හරියටම කිව්වොත් මෙතන ඉඳන් හතර වෙනි ලයිට් කනුව ළඟ.” මට ඒ මනුස්සයා කියපු එක මතක් උනා.මම ඉන්න ගෙදර ළඟ ලයිට් කනුවකුත් තිබුන.

”හරියටම ඔලුව පිටි පස්සෙන් පොල්ලකින් ගහල තිබ්බේ.ඔලුව පිටි පස්සෙන් ලේ ගල ගල තිබිල තියෙන්නේ..”මට ඒ මනුස්සයා කියපු දේවල් සැරින් සැරේ ඇහෙනවා වගේ තේරුනා.මට මතක් උනේ ඒ මනුස්සයගේ ඔලුව පිටි පස්සෙන් ලේ වැටෙන විදිහ.මගේ දණහිසෙන් පල්ලෙහා පන නැති වේගෙන යන බවක් මට තේරුනා.මගේ කකුල් වෙවුලන්න ගත්ත.එක පාරටම ලොකු සද්දයකුත් එක්ක මගේ පිටිපස්සේ යමක් නවතිනවා තේරුනා.මම කලබල වෙලා පිටි පස්ස බැලුව.

“මොකද..බන් නිකන් හොලමනක් දැක්ක වගේ බය වෙලා..” බස් හෝල්ට් එක ලඟදි මම දැකපු මගේ යාළුවා ඇවිල්ල තිබුනේ.මම එයාට කතා කරන්න ගත්තත් මගේ කටින් වචන පිට උනේ නැහැ..

“ම...ම.... මේ....මම...”

“මොකද බන් ගොත ගහන්නේ...මම ඉස්සෙල්ල දැක්ක උඹව..මම ඒ වෙලාවේ හදිසි වැඩකට යන ගමන් හිටියේ...මම මේ උඹව බලන්නත් එක්ක ආවේ..එක නෙමේ මොකද බන් උඹ බස් හෝල්ට් එකට වෙලා තනියම කියව කියව හිටියේ..”ඔහු මගෙන් ඇහුව.

එක අහපු ගමන් මට උන් හිටි තැන් අමතක උනා.මම යාළුවා දිහත්..අර පාලු ගේ දිහත් සැරින් සැරේ බැලුව.මට තේරුනා මම හිටපු තැන නිකන් කරකැවෙනවා වගේ.වටේම කළුවර වෙන්න ගත්ත.මම එහෙම්ම බයික් එක අල්ල ගත්ත.මට එච්චරයි මතක......

ඉස්සුවේ ෆේස්බුකියෙන්

[QUOTE="DIGger, post: 20261789, member: 557799"] [b]..::::|හතරවෙනි කණුවෙ හොල්මන|::::...[/b] [CENTER][SIZE=3][IMG]http://img01.deviantart.net/91b9/i/2010/301/8/0/living_dead_girl_4_by_lewkeisthename-d31opqx.jpg[/IMG] මේ සිද්දිය උනේ මිට අවුරුදු තුනකට විතර කලින්.මම එතකොට රැකියාවක් කරන ගමන් හිටියේ.ඇත්තටම මම රස්සාව කරන තැන වැඩිය කැමැත්තකින් නෙමේ හිටියේ . මේ ලෝකේ මොන මනුස්සයාද තමන් කරන රස්සාව කැමැත්තෙන් කරන්නේ.කරන්න ඕනේ හින්ද කරනවා මිසක්.දැන් ඒ ගැන කතා කරලා වැඩක් නැහැ.මම වැඩ කරපු තැන තිබ්බ එකම හොඳේ තමයි හොඳ යාලුවෝ දෙතුන් දෙනෙක් මාත් එක්ක වැඩ කරන එක.ඒ හින්ද මට වැඩ කරන කොට කාලය ගෙවෙනවා වැඩිය තේරුනේ නැහැ.කොහොම හරි මේ කාලේ වෙනකොට එතන හිටපු මගේ යාලුවෙකුට කරදරයක් උනා.මිනිහගේ ආච්චි නැති වෙලා.පොඩි කාලේ මිනිහ වැඩියෙන්ම ඉඳල තියෙන්නේ ආච්චි ළඟ.ඒ හින්දා මේක මිනිහට ලොකු නැතිවීමක්.මේක දැන ගත්තු ගමන් මිනිහ ගෙදර ගියා.[/SIZE] [SIZE=3] කොහම හරි ඒ දවස් වල වැඩ කරන තැන වැඩ ගොඩ ගැහිල තිබ්බේ.ඔක්කොටම මල ගෙදරට යන්න එක පාර නිවාඩු දාන්න ටිකක් අමාරු උනා.ළඟ පාත නම් බයික් එකේ හරි ගිහින් එන්න තිබුන.මල ගෙදර තිබ්බේ මොනරාගල පැත්තේ.ගොඩක් දෙනෙක් යන්න අදි මදි කලේ ඒ හින්දයි.කොහොම හරි අමාරුවෙන් වගේ දවස් දෙකක් නිවාඩු දාගන්න මට පුළුවන් උනා.මම හිතන් හිටියේ පලවෙනි දවසෙම එහාට ගිහින් මල ගෙදරත් ඉඳල පහුවදා ආපහු කොළඹ එන්න.එහෙම හිතාගෙන මම මල ගෙදරට ගියා.[/SIZE] [SIZE=3] මම මොනරාගල ටවුමට එනකොට මගේ යාළුවා මාව එක්කන් යන්න ඇවිල්ල තිබුන.මිනිහ මාවත් එක්කන් එයාගේ ගෙදරට එක්කන් ගියා.හප්පේ... පොඩි පහේ දුරක් නෙමේ මිනිහගේ ගෙදරට යන්න තිබ්බේ.කොහොම හරි හවස් වෙනකොට අපිට ගෙදරට යන්න පුළුවන් උනා.ගෙදර තමයි මරණය තිබ්බේ.එහෙට ගිහින් නාලා , යාළුවගේ ගෙදරින්ම රැට කාලා කට්ටියත් එක්ක නයිට් එකක් ගහන්න සෙට් උනා.මට පොඩි කාලේ ඉඳන්ම ලොකු හැකියාවක් තිබුන අලුත් යාළුවො ඇති කරගන්න.මගේ අම්ම කියන්නේ නම් මම ඒ ගැන ප්රවීනයෙක් කියල.කොහොම හරි මට හොඳ යාලුවෝ දෙතුන් දෙනෙක් හම්බ උනා.ඒ කට්ට්යත් එක්ක කයියක් ගහගෙන මුළු රැම පහන් කරන්න මට සිද්ද උනා.[/SIZE] [SIZE=3] පහුවෙනිදා පාන්දර පැය දෙක තුනක විතර පොඩි නින්දක් දාල උදෙන්ම යන්න ලෑස්ති උනා.එදා තමයි මිනිය අස් කරන්න තිබ්බේ.මගේ යාළුවා කිව්වා එකටත් ඉඳල යන්න කියලා.එකටත් හිටියොත් මට අද ගෙදර යන්න හම්බ වෙන්නේ නැති බව මම යාලුවට කිව්වා.කොහොම හරි උදේටත් කාලා 11.00 ට විතර මම ගෙදර එන්න ගත්ත.ඒ වෙලාවේ මල ගෙදර ගොඩක් වැඩ තිබුන නිසා මගේ යාලුවට මාව ඇරලවන්න එන්න බැරි උනා.[/SIZE] [SIZE=3] මල ගෙදර ඉඳන් බස් යන පාරට යන්න නම් කිලෝමීටර් 2ක් වත් පයින් යන්න ඕනේ.මම අඩිය ඉක්මන් කරලා යන්නට උනා.මොකද මම කොහොම හරි පහුවෙනිදා උදේ වැඩට යන්න තියන හින්ද.ඒ පැත්ත ගොඩක් දුෂ්කර පළාතක්.කොළඹ වගේ ළඟ ලඟ ගෙවල් ඒ පැත්තේ නැහැ.තියෙන ඒවා ගොඩක් දුරින් දුරින් තමයි තියෙන්නේ.මහ දවල් උනාට ඒ පැත්තේ පාරවල් හරිම පාලුයි.ඉඳල හිටලා තමයි මනුස්සයෙක් මුණ ගැහෙන්නේ.හොඳට අවුව පායලා තිබ්බත් ඒ පාරවල් වල ඇවිදින කොට පොඩි බයකුත් හිතට එනවා.ඒ බය වැඩි වෙන්නේ ඊයේ රැ කට්ටියත් එක්ක කතා කරපු දේවල් මතක් වෙනකොට.ඒ කට්ටිය කියපු විදිහට නම් මේ පැත්තේ හොල්මන් කියන දේවල් ටිකක් වැඩියෙන් දකින්න හම්බ වෙනවා කියල.එක රැට වගේම මහ දවල්ටත් එක වගේ කියල තමයි ඒ ය කිව්වේ.ඒ අහල පහල වෙච්ච සිද්දි පවා ඊයේ රැ අපි කතා කලා.අපරාදේ ඒ ගැන කතා කලේ කියල මට ඒ වෙලාවේ හිතුන.මොනවා කරන්නද. මම අඩිය ඉක්මන් කරලා යන්නට උනා[/SIZE] [SIZE=3] කොහොම හරි මම දවල් 12.00 වෙනකොට බස් යන පාරට අවා.මේ පාරත් ආපු පාර වගේම තමයි.එක මනුස්සයෙක් පෙන්න හිටියේ නැහැ.බස් හෝල්ට් එක තව ටිකක් එහාහින් තිබුනේ.මම පාරේ අනිත් පැත්තට පැනල බස් හෝල්ට් එක ලඟට යන්නට උනා.මේ පැත්තේ මිනිස්සු කොහොම ජිවත් වෙනවද මන්ද.ඒ ආපු ටිකටත් එක වාහනයක් වත් ඒ පාරෙන් ගියේ නැහැ.බස් හෝල්ට් එක ළඟ විතරක් එක මනුස්සයෙක් හිටිය.ඇති යාන්තන් එහෙමවත් එකෙක් හරි හිටිය.මගේ හිතේ තිබ්බ බය ටිකක් නැති උනේ ඒ හින්දයි.මම බස් හෝල්ට් එකට වෙලා බස් එකක් එනකන් හිටිය.[/SIZE] [SIZE=3] මම පැය බාගයක් විතර එතනට වෙලා බලන් හිටිය.ඉඳල හිටලා වාහන දෙකක් තුනක් එහාට මෙහාට ගියා විතරයි බස් එකක් වත් ආවේ නැහැ.මට නම් එතන හිටගෙන ඉඳල එපා වෙලා තිබුනේ.මේ මගුලේ බස් එක කීයට එයිද කියල මම හිතෙන් බැන බැන හිටියේ.තවත් ටික වෙලාවක් මම එහෙම හිටිය.බස් එකක් පෙන මානෙක නැ.මෙහෙම ගියොත් මට හෙට වැඩට යන්න හම්බ වෙන්නේ නැහැ කියල මට තේරුනා.[/SIZE] [SIZE=3] “අද... බස් එන්න පරක්කුයි වගේ.. නේද...?” බලන් ඉඳල බැරිම තැන මම එතන හිටපු මනුස්සයගෙන් ඇහුව.[/SIZE] [SIZE=3] “මේ පැත්තේ ඔහොම තමයි.. වෙලාවට බස් එකක් එන්නේ නැහැ..” ඒ මනුස්සයා මට කිව්වා.[/SIZE] [SIZE=3] “ මේ පැත්තේ කෙනෙක් වෙන්න බැහැ.......” ඒ මනුස්සයා මගෙන් ඇහුව.[/SIZE] [SIZE=3] “අනේ.. ඔවු මාමේ.. මම කොළඹ ඉඳන් ආවේ.මගේ යාලුවෙක්ගෙ මල ගෙදරකට ආවේ..”[/SIZE] [SIZE=3] මම අයෙමත් පාර දිහා බැලුවේ බස් එකක් එයිද කියල..මෙහෙම ටික වෙලාවක් ගත උනා.ඒ වෙලාවෙ නම් මට එපාම වෙලා තමා හිටියේ.ඊටත් වඩා මට ලොකු කම්මැලි කමක් ඇඟට ඇවිත් තිබ්බේ.කරන්න දෙයක් නැති හින්ද මම අර මනුස්සයත් එක්ක කයියක් දාන්න හිතුන.[/SIZE] [SIZE=3] “මාමා.. මේ කොහේ යන ගමනක්ද....? මම ඒ මනුස්සයගෙන් ඇහුව.ඒ ඇහුව විතරයි මගේ ෆෝන් එකට කෝල් එකක් අවා.ඒ වෙලාව වෙනකන් මේ ෆෝන් එකට සිග්නල් තිබ්බේ නැහැ කෝල් එකක් වත් ගන්න.ඒ පැත්ත ගොඩක් පාලුවට තිබ්බ හින්ද මගේ ෆෝන් එක රින්ග් වෙන සද්දේ ගොඩක් හයියෙන් වගේ ඇහුන.මට හිතෙන්නේ එක ගොඩක් ඇතට ඇහෙන්න ඇති.කෝල් කරලා තිබ්බේ කොළඹ ඉන්න මගේ යාලුවෙක්.මම කෝල් එක ආන්සර් කලා.[/SIZE] [SIZE=3] ආ.. කොහොමද මචන්...... ඔව් බන් ..තාම ඉන්නේ එහෙ......... මේ දැන් එන ගමන්...... මෙහෙ බස් නැහැ බන්..... එහෙම අවුලක් නැහැ මේ පැත්තේ.... ටිකක් පාලු පැත්තක්....ඒ හැටි දෙයක් නැහැ බන්....ඊයේ අපි නයිට් එකක් ගැහුවා මල ගෙදර....අලුතින් යාලුවෝ දෙන්නෙක් තුන්දෙනෙක් විතර සෙට් උනා.....එහෙම බොන්න මේ තැන් නැහැ බන්.....ඔහේ ඉතින් කියව කියව හිටිය.... වැඩි පුරම හොල්මන් කතා..මේ පැත්තේ ඒවා වැඩියි කියන්නේ...හෙලෝ....මට පැහැදිලි නැහැ.....හෙලෝ... හෙලෝ....[/SIZE] [SIZE=3] එහෙම කියල ෆෝන් එක කට් උනා.[/SIZE] [SIZE=3] “මගේ...කොළඹ ඉන්න යාලුවෙක් මාමේ...එනවද කියල අහන්න කතා කරලා තියෙන්නේ...බලන්න මේ බස් පරක්කුව හින්ද මට අද ගෙදර යන්න පුළුවන් වෙයිද මන්ද....” ඒ මනුස්සයා මගේ දිහා බලන් හිටිය නිසා මම එහෙම කිව්වා.[/SIZE] [SIZE=3] “කොහාටද යන්න ඕනේ....”[/SIZE] [SIZE=3] “කොහොම හරි මොනරාගල ටවුන් එකට යා ගන්න තිබ්බොත් ඇති.එතනින් මට කොළඹ යන බස් එකක් අල්ල ගන්න පුළුවන්...”[/SIZE] [SIZE=3] “එහෙනන්..ප්රධාන පාරට ගියාම හරි..එතනින් ඕන තරම් බස් අල්ල ගන්න පුළුවන්...”[/SIZE] [SIZE=3] “ආ..ඇත්තද...කොච්චර දුරද දන්නේ නැ එතනට...”[/SIZE] [SIZE=3] “මෙතන ඉදන් හැතැප්ම තුනක් විතර ඇති...”[/SIZE] [SIZE=3] මම එච්චර දුර පයින් යනවද නැද්ද කියල කියල කල්පනා කරන්නට උනා.එහෙම ටික වෙලාවක් ගියා.බස් එකක් තාම නැහැ.[/SIZE] [SIZE=3] “මාමා... මේ පැත්තේද පදිංචිය...”[/SIZE] [SIZE=3] “ඔව්...”[/SIZE] [SIZE=3] “මෙහෙ හරිම දුෂ්කරයි නේද..”[/SIZE] [SIZE=3] “පුරුදු උනාම හරි යනවා...”[/SIZE] [SIZE=3] “ඒ උනාට.. මට නම් පිස්සු වගේ මෙහෙ ඉන්න...මාර පාලු පැත්තක් නේ... එකට අපේ පැති වල... රෑටත් මිට වඩා මිනිස්සු ගැවසෙනවා..”[/SIZE] [SIZE=3] “හැම පැත්තක්ම එක වගේ ... නැහැ...”[/SIZE] [SIZE=3] “ඔව්... ඉතින් එකත් හරි තමා... ඒ උනාට මේ පැත්තේ ඉන්න එක මහ අපරාදයක්....මගේ යාළුවා කියපු එකත් හරි..මේ පැත්තේ හොල්මන් අවතාර වැඩි ඒ හින්ද වෙන්න ඇති...” මගේ තරහව මම එහෙම හරි පිට කර ගත්තේ බොහොම අමාරුවෙන්.[/SIZE] [SIZE=3] “එකත් ටිකක් විතර හරි...”ඒ මනුසය කිව්වා.[/SIZE] [SIZE=3] “ඇයි... මාමේ එහෙම කියන්නේ...”මම ඒ මනුස්සයා දිහා බලල එහෙම ඇහුව.එතකොටයි මට හරියට එයාගේ මුණ බලන්න පුළුවන් උනේ.ඒ මාමට තිබුනේ අවුරුදු හැටක විතර පෙනුමක්.මිනිහ දැක්කම මට එක පාරටම මතක් උනේ අපේ එස්කොලේ මුර කරන්න හිටපු සිකුරිටි අංකල්ව.මිනහ නිදාගෙන නැගිට්ටම ඒ වගේ පෙනුමක් තමයි තිබුනේ.[/SIZE] [SIZE=3] “මේ පැත්තේ ටිකක් ඔය වගේ දේවල් වැඩි පුර අහන්න ලැබෙනවා..”ඒ මනුස්සයා කිව්වා..[/SIZE] [SIZE=3] “මේ ළඟදිත් ඔය වගේ.. දෙයක් අහන්න ලැබුනලු නේද...?” කලින් දවසේ මට හමුඋන යාලුවෙක් කියපු කතාවක් මතක් වෙලා එහෙම ඇහුව.[/SIZE] [SIZE=3] “එහෙම දෙයක් නම් මම දන්නේ.. නැහැ..ඒ උනාට මීට ටිකක් එහාහින් ඒ වගේ දෙයක් තියෙනවා කියල කතාවක් තියෙනවා..”[/SIZE] [SIZE=3] “ඒ.. කොහෙද මාමේ...” මම මගේ කුතුහයට එහෙම ඇහුව.[/SIZE] [SIZE=3] “මේ.. පාර දිගට ගියාම.. හම්බ වෙන පලවෙනි වන්ගුවත් එක්ක දකුණට වෙන්න ගෙයක් හම්බ වෙනවා.හරියටම කිව්වොත් මෙතන ඉඳන් හතර වෙනි ලයිට් කනුව ළඟ..බස් එකේ යනකොට බලා ගෙන යන්න පුළුවන්..” ඒ මනුස්සයා ඒ පැත්තට අත දිග් කරගෙන මට කිව්වා.[/SIZE] [SIZE=3] “ඉතින්.. මොකක්ද උනේ.. මාමේ...”[/SIZE] [SIZE=3] “ඔය සිද්දිය වෙලා දැනට අවුරුද්දක් වෙනවා...ඉස්සර ඔය කියන ගෙදර කට්ටියක් ජිවත් උනා..කට්ටියක් කියන්නේ දෙන්නෙක්..”[/SIZE] [SIZE=3] “ඉතින්.. ඉතින්..”[/SIZE] [SIZE=3] “ඒ ගෙදර හිටිය ලස්සන දුවෙක්..මේ අහල පහලක වත් හිටියේ නැහැ ඒ වගේ ලස්සන ළමයෙක්.මේ ළමයට ඉතින් තනියට හිටියේ එයාගෙ තාත්තා විතරයි.ඒ තාත්තා මේ ලමයව ඇහැක් වගේ බලා ගත්තේ..”[/SIZE] [SIZE=3] “හැම තාත්තා කෙනෙක්ම.. එහෙමනේ...” මම කිව්වා.එත් සමගම ඇතින් ආ මෝටර් සයිකලයක් අපි ඉන්න තැනින් යන්නට උනා.හරියටම පෙනෙන්නේ නැති උනත් මට අඳුන ගන්න පුළුවන් උනා එකේ ගිය එක්කෙනාව.ඊයේ මට මුණගැහුන යාලුවෙක් එකේ හිටියේ.මිනිහ මගේ දිහා බලන් ගියා මිසක් එතනින් නැවැත්තුවේ නැහැ.මට ඒ ගැන හිතේ තරහකුත් තිබ්බ.පොඩ්ඩක් නවත්තල කතා කරා නම් මට මිනිහත් එක්ක ටවුමට යා ගන්න පුළුවන්නේ.අඩුම ගානේ ප්රධාන පාරට වත් යා ගන්න පුළුවන්නේ.[/SIZE] [SIZE=3] ෂික්... මුන්ගේ කයිය නම් තියෙනවා .. හදිස්සියකට උදවුවක් ගන්න බැ..මම මටම කියා ගත්ත[/SIZE] [SIZE=3] “මාමා... යන්නද හදන්නේ...?” එතන හිටපු මනුස්සයා එතනින් යන්න වගේ හදපු නිසා මම එහෙම ඇහුව.[/SIZE] [SIZE=3] “ඔව්..අද බස් එක එන පාටක්..නැ වගේ..”[/SIZE] [SIZE=3] “එක තමා... මාමේ මාත්.. බැලුවේ..”මම එහෙම කිව්වා.මෙතනට වෙලා තව හිටියොත් මට ගෙදර යා ගන්න බැරි වෙන බව මට හිතුන.කමක් නැහැ..ප්රධාන පාරටවත් පයින් යනවා.බස් එකක් අවොත් නැග ගන්න පුළුවන්නේ.මම එහෙම හිතල ඒ මනුස්සයට කතා කලා.[/SIZE] [SIZE=3] “මාමා මේ පැත්තටද යන්නේ..” මම , මට යන්න ඕන පැත්තට අත දිග් කරන් ඇහුවා.ඒ මනුස්සයා ඔව් කියන්න වගේ ඔලුව වැනුවා.[/SIZE] [SIZE=3] “එහෙනන් යන් මාමේ.. මාත් එන්නම්..මෙතන හිටියොත් මට යා ගන්න හම්බ වෙන එකක් නැහැ.යන ගමන් බස් එකක් අවොත් නගිනවා..”[/SIZE] [SIZE=3] මම එහෙම කියල ඒ මනුස්සයත් එක්ක යන්නට උනා.අපි දෙන්න ටික දුරක් යනකන් කතා බහ කලේ නැහැ.එත් මට කතා කරන්න ඕනේ කම තිබ්බ.මෙයා කියන්න ගිය කතාවේ ඉතුරු ටිකත් අහගන්න මට ඕන කම තිබ්බ.[/SIZE] [SIZE=3] “ඉතින් මාමේ... අර කතාවේ ඉතුරු ටික මට කිව්වේ නැහැනේ..ඊට පස්සේ මොකද උනේ..” මම ඇහුව.[/SIZE] [SIZE=3] “මම කොතනින්ද නැවැත්තුවේ...?”[/SIZE] [SIZE=3] “ඒ හැටි දෙයක් කිව්වේ නැහැ..අර ලස්සන කෙල්ලෙක් හිටිය කිව්වේ..”[/SIZE] [SIZE=3] “ඒ ළමය ලස්සන විතරක් නෙමේ.. අනිත් වැඩ වලටත් දක්ෂයි..ඉස්කෝලේ යන කාලේ ඉගෙනීමටත් දක්ෂයි..එහෙ හිටිය ගුරුවරයොත් හරි ආදරෙයි ඒ ගැනු ළමයට..ගමේ මිනුස්සුත් ගොඩක් කැමතියි ඒ ළමයට.”[/SIZE] [SIZE=3] “ඉතින්..මොකද උනේ ඊට පස්සේ..”[/SIZE] [SIZE=3] “ඒ ළමය ඉස්කෝලෙන් අයින් උනාට පස්සේ ගෙදර තමයි හිටියේ.එත් ඒ කාලේ ලොකු කරදරයක් උනා එයාලට.ඒ ලමයාගේ තාත්ත කරේ හේන් ගොවි තැන්.හම්බ උනොත් කුලී වැඩ උනත් කරනවා.හරි අහිංසක මනුස්සයා.කාටත් කරදරයක් නැහැ.කරදර එන්නේ කියල නෙමේනේ.ඒ මනුස්සයගේ අතේ නහරයක් හිර වෙලාද කොහිද වැඩ කරන්න පුළුවන් උනේ නැහැ.”[/SIZE] [SIZE=3] “ඉතින්..”[/SIZE] [SIZE=3] “කරන්න දෙයක් නැති හින්ද අර ළමය ටවුන් එකේ රෙදි කඩේක වැඩට යන්න උනා.ඒ ළමයගේ තාත්තා ඒ තරම් කැමැත්තකින් නෙමේ හිටියේ ඒ ගැන.එත් මොනවා කරන්නද ජිවත් වෙනත් එපැයි..මේ කාලේදී තමයි ඔය කියන රෙදි කඩේ අලුතින් වැඩ කරන්න පිරිමි ළමයෙක් ඇවිල්ල තියෙන්නේ.ඒ ළමය නාහෙට අහන් නැති කෙනෙක්.අර කෙල්ලත් ලස්සන හින්ද මේ ළමය ඒ දැරිවිගෙන් යාලු වෙන්න අහල.මුලින් මුලින් කෙල්ලත් කැමැත්තෙන් ඉඳල.”[/SIZE] [SIZE=3] “තාත්තා.. දැනගෙනද ඉඳල තියෙන්නේ..? මම ඇහුව.[/SIZE] [SIZE=3] “මුලින් මුලින් තාත්තටත් තේරිලා ගැනු ළමයගේ පොඩි වෙනසක් තියෙනවා කියල...ඒ උනාට තාත්තට ඒ ගැන කියල තිබිල නැහැ..පස්සේ පස්සේ මේ දැරිවිට තේරිලා තියෙනවා මේ කොල්ල මහ එපා කරපු මනුස්සයෙක් කියල...ඒ කොල්ලත් එක්ක බැඳපු ගැනු පවා පලහිලවූ තිබිල තියෙනවා.මේක දැන ගත්ත ගමන් අර ළමයත් මේ කොල්ලගෙන් ඇත් වෙන්න අරන්..”[/SIZE] [SIZE=3] “ඒ කියන්නේ.. දෙන්න අතර සම්බන්දයක් තිබිල..?”[/SIZE] [SIZE=3] “එතන වැඩ කරපු අනිත් කට්ටිය නම් කියන්නේ එහෙම සම්බන්දයක් තිබිල නැහැ කියල..ඒ උනාට ගැනු ළමයා ඒ කොල්ල ගැන කැමැත්තකින් තමා ඉඳල තියෙන්නේ.ඒ උනාට පස්සේ පස්සේ ඒ ගැනු ළමය අර ලමයව ප්රතික්ෂේප කරලා.මේ ගැන ඒ ළමය එච්චර හොඳින් නෙමේ ඉඳල තියෙන්නේ..මේ කොල්ල සැරින් සැරේ පස්සෙන් ඇවිත් කරදර කරල තිබිල තියෙනවා..පස්සේ පස්සේ ගෙදරටත් ඇවිල්ල තිබිල තියෙනවා.ඒ වෙලාවේදී නම් තාත්තා බැනල එලවල තිබිල තියෙනවා.තව දවසක් පොලේදී හම්බ වෙලා කරදර කරලා තිබිල තියෙනවා...ඒ වෙලාවේදී තාත්තට කේන්ති ගිහින් මිනිස්සුන්ගේ ඉස්සරහ මිනිහගේ කනට ගහල.ඒ වෙලාවේ වටේ මිනිස්සු හිටපු නිසා මිනිහ ලජ්ජාවෙන් ආපහු ගිහින් තියෙනවා.යන ගමන් කියල තියෙනවා ලේසියෙන් අතාරින්නෙ නැහැකියල..”[/SIZE] [SIZE=3] “ඉතින්.. ඊට පස්සේ..”[/SIZE] [SIZE=3] “ඒ සිද්දියෙන් පස්සේ තාත්තා කියල තියෙනවා අර ගැනු ළමයට වැඩට යන්නේ නැතිව ගෙදරට වෙලා ඉන්න කියල.එත් මේ ළමය එහෙම කරන්න බැ කියල වැඩට ගිහින්..මොනවා කරන්නද ජිවත් වෙන්න එපැයි.කොහොමහරි ඔය සිද්දිය උන දවසෙත් මේ ළමය උදෙන්ම වැඩට ගිහින්.එදා තමා ඒ තාත්තා ඒ දුවව දැකපු අන්තිම වතාව.හවසට ගැනු ළමය එන වෙලාවට තාත්තා එලියට වෙලා බලන් ඉන්නවලු.මේ දවසෙත් එහෙම බලන් ඉඳල තියෙනවා..වෙනද හවස් වෙනකොට ගෙදර එන දරුවා රැ වෙනකන් ආවේ නැති නිසා තාත්තා කලබල වෙලා තියෙනවා..තාත්තා ඒ රැම ගැනු ළමය බලන්න වැඩ කරන තැනට ගිහින් තියෙනවා...එතනින් කියල තියෙනවා ළමය වේලාසනින් ගෙදර ගියා කියල..මේකට කලබල උන ඒ මනුස්සයා හැම තැනම අර ලමයව හොයල..බැරිම තැන පොලිසියටත් කියල තියෙනවා..”[/SIZE] [SIZE=3] “ඉතින්.. ඒ ළමය හම්බ උනාද..?”[/SIZE] [SIZE=3] “ඊට.. දවස් දෙකකට පස්සේ..ඒ ළමයගේ මල සිරුර ගඟේ පාවෙනවා දැකල තිබිල හම්බ උනා..”[/SIZE] [SIZE=3] “ඉතින්.. මරපු කෙනාව හම්බ උනාද..?”[/SIZE] [SIZE=3] “කාලකෙට..පස්සේ හම්බ වෙලා තියෙනවා..”[/SIZE] [SIZE=3] “ඒ.. අර කොල්ලද..?”[/SIZE] [SIZE=3] “ඔව්..”[/SIZE] [SIZE=3] “ඉතින්.. දැන් ඒ කොල්ලට මොකද උනේ..”[/SIZE] [SIZE=3] “ඒ කොල්ලට වෙන්න තියෙන දෙ උනා..”[/SIZE] [SIZE=3] “එතකොට තාත්තා..?”[/SIZE] [SIZE=3] “තාත්තත් මරුන...”[/SIZE] [SIZE=3] “ඒ.. කිව්වේ...”මම ඇහුව.[/SIZE] [SIZE=3] “සිද්දිය උනාට පස්සේ දවසෙත්..මේ තාත්තා මේ ලමයව හැම තැනම හොයල.හොයා ගන්න බැරි වෙලා.මේ මනුස්සයා එලියට වෙලා ඉඳල තියෙන්නේ.. ළමය දැන් එයි, දැන් එයි කිය කියා.එහෙම ඉන්න කොට තමා මිනිහගේ පිටිපස්සෙන් කවුදෝ ඇවිත් ඔලුවට පොල්ලකින් ගහල තියෙන්නේ..පහුවෙනිදා තමයි මිනිස්සු දැකල තියෙන්නේ ගෙදර ඉස්සරහ මැරිලා වැටිලා තියෙනවා.හරියටම ඔලුව පිටි පස්සෙන් පොල්ලකින් ගහල තිබ්බේ.ඔලුව පිටි පස්සෙන් ලේ ගල ගල තිබිල තියෙන්නේ..”[/SIZE] [SIZE=3] “ඉතින්..දැන් ඒ ගෙදර කවුද ඉන්නේ..?”[/SIZE] [SIZE=3] “දැන් ඒ.. ගෙදර කවුරුත් නැහැ..හැබැයි ඊට ටික කලකට පස්සේ ඔය කියන කට්ටිය ආපහු මිනිස්සු දැකල තියෙනවා.”[/SIZE] [SIZE=3] “කවුද...අර ගැනු ළමයගේ අවතාරේද?”[/SIZE] [SIZE=3] “එහෙමනන්.. දන්නේ නැහැ..ගොඩක් අය දැකල තියෙන්නේ.. අර තාත්තව...ළමය එනකන් බලන් ඉඳල තියෙනවා කට්ටිය දැකල තියෙනවා.”[/SIZE] [SIZE=3] “ඔය..කියන අවතාරේ මිනිස්සුන්ට කරදර එහෙම කරලා තියෙනවා.ද..?[/SIZE] [SIZE=3] “එහෙම දෙයක්නම් දන්නේ නැහැ..හැබැයි මිනිස්සු දැකල බයවෙලා තියෙනවා..”[/SIZE] [SIZE=3] කතාවෙන් කතාව අපි ගොඩක් දුර පයින් ඇවිල්ල.මම ආපහු පිටිපස්ස හැරිල බැලුවේ බස් එකක් එනවද කියල.බස් එකක් තියා මනුස්සයෙක් වත් පෙන්න හිටියේ නැහැ.ඇතින් බල්ලෝ රංචුවක් උඩු බුරන සද්දෙකුත් ඇහෙනවා.මගේ හිතට පොඩි බයකුත් ඇවිල්ල තිබ්බේ.හොඳ වෙලාවට මේ මනුස්සයත් ළඟ හිටියේ.නැත්තන් ඉතින් වෙවුල වෙවුල තමයි යන්න වෙන්නේ..අපරාදේ දැන් ඒ කතාව ඇහුවෙ කියල මට හිතුන.[/SIZE] [SIZE=3] “හැමදාම.. මෙහෙමද මාමේ..බස් පරක්කුද මේ තරම්..”[/SIZE] [SIZE=3] “සමහර දවස් වලට එහෙම තමයි..සමහර දවස් වලට එන්නෙම නැහැ..”[/SIZE] [SIZE=3] එහෙනන් ප්රධාන පාරට යනකොට හවස් වෙයිද දන්නේ නැහැ.මම එහෙම හිතුව.මම ඒ වෙලාවේ ඔරලෝසුවේ වෙලාව බැලුව.ඒ වෙනකොට හවස 1.30 වෙලා.ඉඳල හිටල වාහන දෙක තුනක් ගියාට තවම එක මනුස්සයෙක් වත් හම්බ උනේ නැහැ.[/SIZE] [SIZE=3] “එහෙනන්.. පුතේ.. මම මෙතනින් නවතිනවා..අර තියෙන්නේ මගේ ගෙදර.”ඒ මනුස්සයා මට පෙන්නුවා.[/SIZE] [SIZE=3] “මම හිතුවේ මාමේ.. ඔයා එහාටම යයි කියල..” කඩවුන බලාපොරොත්තුවෙන් මම එහෙම කිව්වා.[/SIZE] [SIZE=3] “අනේ.. නැ පුතේ.. මම මේ බලන් හිටියේ මගේ දුව එනකන්..”එහෙම කියල ඒ මනුස්සයා යන්නට ගියා.[/SIZE] [SIZE=3] ඒ කතාව අහල මට නිකන් අමුත්තක් ආවා.එත් මම කමක් නැහැ කියල හැරිල යන්නට උනා.මට එහෙම කරන්න බැරි උනා.මම දුටු දෙයින් මම නිකන් ගල් ගැසුන වගේ උනා.මට හිතුනේ මම ඊයේ නිදි මරපු නිසා මට පේනවා හොරයි කියල.මම මගේ ඇස් දෙක පොඩි කරලා ආපහු ඒ දිහා බැලුව.අර මනුස්සයාගේ ඔලුව පිටි පස්සෙන් ලේ ගලමින් තිබුන .ඒවා ඔහු ඇඳලා තිබුනු සුදු පාට ඇඳුමේ ගැවිල තිබුන.ඒ මනුස්සයා ගියේ එතන තිබුන පරණ පාලු වෙච්ච ගෙදරකට.මේ මහ දවල් මගේ ඔලුව කර වෙලාද කියල මට හිතුන.මගේ ඇඟ ඇතුලින් නිකන් සීතලක් වගේ එන්න පටන් ගත්තා.මම ආපු පාර දිහා ආපහු බැලුව.හරියටම මෙතන වංගුව.[/SIZE] [SIZE=3] “මේ.. පාර දිගට ගියාම.. හම්බ වෙන පලවෙනි වන්ගුවත් එක්ක දකුණට වෙන්න ගෙයක් හම්බ වෙනවා.හරියටම කිව්වොත් මෙතන ඉඳන් හතර වෙනි ලයිට් කනුව ළඟ.” මට ඒ මනුස්සයා කියපු එක මතක් උනා.මම ඉන්න ගෙදර ළඟ ලයිට් කනුවකුත් තිබුන.[/SIZE] [SIZE=3] ”හරියටම ඔලුව පිටි පස්සෙන් පොල්ලකින් ගහල තිබ්බේ.ඔලුව පිටි පස්සෙන් ලේ ගල ගල තිබිල තියෙන්නේ..”මට ඒ මනුස්සයා කියපු දේවල් සැරින් සැරේ ඇහෙනවා වගේ තේරුනා.මට මතක් උනේ ඒ මනුස්සයගේ ඔලුව පිටි පස්සෙන් ලේ වැටෙන විදිහ.මගේ දණහිසෙන් පල්ලෙහා පන නැති වේගෙන යන බවක් මට තේරුනා.මගේ කකුල් වෙවුලන්න ගත්ත.එක පාරටම ලොකු සද්දයකුත් එක්ක මගේ පිටිපස්සේ යමක් නවතිනවා තේරුනා.මම කලබල වෙලා පිටි පස්ස බැලුව.[/SIZE] [SIZE=3] “මොකද..බන් නිකන් හොලමනක් දැක්ක වගේ බය වෙලා..” බස් හෝල්ට් එක ලඟදි මම දැකපු මගේ යාළුවා ඇවිල්ල තිබුනේ.මම එයාට කතා කරන්න ගත්තත් මගේ කටින් වචන පිට උනේ නැහැ..[/SIZE] [SIZE=3] “ම...ම.... මේ....මම...”[/SIZE] [SIZE=3] “මොකද බන් ගොත ගහන්නේ...මම ඉස්සෙල්ල දැක්ක උඹව..මම ඒ වෙලාවේ හදිසි වැඩකට යන ගමන් හිටියේ...මම මේ උඹව බලන්නත් එක්ක ආවේ..එක නෙමේ මොකද බන් උඹ බස් හෝල්ට් එකට වෙලා තනියම කියව කියව හිටියේ..”ඔහු මගෙන් ඇහුව.[/SIZE] [SIZE=3] එක අහපු ගමන් මට උන් හිටි තැන් අමතක උනා.මම යාළුවා දිහත්..අර පාලු ගේ දිහත් සැරින් සැරේ බැලුව.මට තේරුනා මම හිටපු තැන නිකන් කරකැවෙනවා වගේ.වටේම කළුවර වෙන්න ගත්ත.මම එහෙම්ම බයික් එක අල්ල ගත්ත.මට එච්චරයි මතක...... [/SIZE][SIZE=3][SIZE=2]ඉස්සුවේ ෆේස්බුකියෙන් :nerd: [URL="http://elakiri.com/forum/reputation.php?p=20261789"][IMG]http://kutips.com/wordpress/wp-content/uploads/2011/11/animated-click-here-button_thumb.gif[/IMG][/URL] [/SIZE][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom