Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Tele marketing executive
nuwandse
Updated:
Today at 12:27 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
හත්තක්_මෙච්චර_වටිනවද_ඕයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හත්තක්_මෙච්චර_වටිනවද_ඕයි

හත්තක් මෙච්චර වටිනවද ඕයි . . .

බ්‍රසීල ජාතික විසි හැවිරිදි ශිෂ්‍යාවක් වන කැතරිනා මිග්ලියෝරිනි ඇයගේ කන්‍යාභාවය අන්තර්ජාලය හරහා වෙන්දේසි කිරීම පසුගියදා ආරම්භ කර තිබුණා

එහි ලංසු තැබීම ඊයේ උදෑසන අවසන් වූ අතර ඩොලර් 780,000ක ලංසුවල් තබා එය ලබාගැනීමේ අවස්ථාව උදාකරගන ඇත්තේ ජපන් ජාතික නට්සු නම් පුද්ගලයෙකි.

ඇය එම වෙන්දේසිය පැවැත්වූයේ virginswanted.com.au වෙබ් අඩවිය හරහාය. මෙම ලංසු තැබිල්ල සඳහා 15 දෙනෙකු සහභාගී වී තිබූ අතර වැඩිම ලංසුව තබා ජයග්‍රහණය කළ පුද්ගල්කයාට තරඟයක් තිබී ඇත්තේ ඉන්දියන් ජාතිකයෙකු හා ඇමරිකානු ජාතිකයන් දෙදෙනෙකු සමඟය.

ලංසු තැබූවන්ගේ විස්තර හා ඔවුන්ගේ ලංසුවේ වටිනාකම පහතින්

මෙම මුදල් වලින් තම ප්‍රදේශයේ දිළිඳුකමින් පීඩිතයන් සඳහා නව නිවාස ඉදිකිරීමට ඇය බලාපොරොත්තු වන බවයි පැවසෙන්නේ.

වෙන්දිසියේ ජයග්රාහකයාට ඕස්ට්‍රේලියාවේ සිට ඇමරිකාව බලා ගමන් කරන ගුවන් යානයකදී එක් වරක් ලිංගිකව එක්වීමට අවස්ථාව ලැබේ. එහිදී අනුගමනය කල යුතු කොන්දේසි රාශියක් ඇය එම වෙබ් අඩවියේ දක්වා ඇත.

එම කාර්යය සඳහා තවත් කෙනෙකුගේ සහය ලබාගැනීම, බීමත්ව සිටීම, ජංගම දුරකතන භාවිත හෝ වෙනත් පටිගත කිරීමේ උපකරණ භාවිතා කිරීම, සෙක්ස් ටෝයිස් භාවිතා කිරීම ආදිය නොකල යුතුය.

ගුවන් යානයක් මේ සඳහා තෝරාගෙන ඇත්තේ නීතිමය ප්‍රශ්න මගහරවා ගැනීමටය. එක වරක් ඡායරුපයක් ගත්විට එය කොතරම් හොඳ ඡායරුපයක් වුවත් ඔහු වෘත්තීය ඡායරුප ශිල්පියෙකු නොවන නිසා මෙය එක වරක් ලබාදෙන අවස්ථාවක් බැවින් ගණිකා වෘත්තියක් ලෙස කිසිසේත්ම සැලකිය නොහැකි බවයි ඇය පවසා සිටින්නේ.

මීට වසර දෙකකට පෙර තෝමස් විලියම්ස් ප්‍රොඩක්ෂන් සමාගම විසින් චිත්‍රපටයක් සඳහා කන්‍යාවියක් සොයා තිබූ දැන්වීමක් අනුව වාර්තා චිත්‍රපටයක් සඳහා ඇය විසින් ගිවිසුම් අත්සන් කර තිබුණා.

එම කණ්ඩායමක් විසින් වර්ජින් වෝන්ටඩ් නමැති වාර්තා චිත්‍රපටය සඳහා ඇයව රූගත කරනු ලැබු අතර අන්තර්ජාලය හරහා මෙලෙස කන්‍යාභාවය විකිණීම හා ගුවන් යානයක ජයග්‍රාහකයා සමඟ සමඟ ගොස් ලිංගිකව එක්වීමද එම චිත්‍රපටයේ එක් අවස්ථාවකි. නමුත් ඔවුන්ගේ එකතුවීම චිත්‍රපටයට අඩංගු නොවේ.

[QUOTE="chathupatiya, post: 13712939, member: 48903"] [b]හත්තක්_මෙච්චර_වටිනවද_ඕයි[/b] [CENTER][SIZE="4"][COLOR="Purple"][SIZE="5"][B]හත්තක් මෙච්චර වටිනවද ඕයි . . .[/B][/SIZE] [IMG]http://img.thesun.co.uk/multimedia/archive/01607/Catarina-Migliorin_1607454a.jpg[/IMG] බ්‍රසීල ජාතික විසි හැවිරිදි ශිෂ්‍යාවක් වන කැතරිනා මිග්ලියෝරිනි ඇයගේ කන්‍යාභාවය අන්තර්ජාලය හරහා වෙන්දේසි කිරීම පසුගියදා ආරම්භ කර තිබුණා එහි ලංසු තැබීම ඊයේ උදෑසන අවසන් වූ අතර ඩොලර් 780,000ක ලංසුවල් තබා එය ලබාගැනීමේ අවස්ථාව උදාකරගන ඇත්තේ ජපන් ජාතික නට්සු නම් පුද්ගලයෙකි. ඇය එම වෙන්දේසිය පැවැත්වූයේ virginswanted.com.au වෙබ් අඩවිය හරහාය. මෙම ලංසු තැබිල්ල සඳහා 15 දෙනෙකු සහභාගී වී තිබූ අතර වැඩිම ලංසුව තබා ජයග්‍රහණය කළ පුද්ගල්කයාට තරඟයක් තිබී ඇත්තේ ඉන්දියන් ජාතිකයෙකු හා ඇමරිකානු ජාතිකයන් දෙදෙනෙකු සමඟය. ලංසු තැබූවන්ගේ විස්තර හා ඔවුන්ගේ ලංසුවේ වටිනාකම පහතින් [IMG]http://1.bp.blogspot.com/-RAgToUOfdfA/UIjotWddZlI/AAAAAAAAkHw/x21t4Nx-Lt4/s1600/Bid.jpg[/IMG] මෙම මුදල් වලින් තම ප්‍රදේශයේ දිළිඳුකමින් පීඩිතයන් සඳහා නව නිවාස ඉදිකිරීමට ඇය බලාපොරොත්තු වන බවයි පැවසෙන්නේ. වෙන්දිසියේ ජයග්රාහකයාට ඕස්ට්‍රේලියාවේ සිට ඇමරිකාව බලා ගමන් කරන ගුවන් යානයකදී එක් වරක් ලිංගිකව එක්වීමට අවස්ථාව ලැබේ. එහිදී අනුගමනය කල යුතු කොන්දේසි රාශියක් ඇය එම වෙබ් අඩවියේ දක්වා ඇත. එම කාර්යය සඳහා තවත් කෙනෙකුගේ සහය ලබාගැනීම, බීමත්ව සිටීම, ජංගම දුරකතන භාවිත හෝ වෙනත් පටිගත කිරීමේ උපකරණ භාවිතා කිරීම, සෙක්ස් ටෝයිස් භාවිතා කිරීම ආදිය නොකල යුතුය. ගුවන් යානයක් මේ සඳහා තෝරාගෙන ඇත්තේ නීතිමය ප්‍රශ්න මගහරවා ගැනීමටය. එක වරක් ඡායරුපයක් ගත්විට එය කොතරම් හොඳ ඡායරුපයක් වුවත් ඔහු වෘත්තීය ඡායරුප ශිල්පියෙකු නොවන නිසා මෙය එක වරක් ලබාදෙන අවස්ථාවක් බැවින් ගණිකා වෘත්තියක් ලෙස කිසිසේත්ම සැලකිය නොහැකි බවයි ඇය පවසා සිටින්නේ. මීට වසර දෙකකට පෙර තෝමස් විලියම්ස් ප්‍රොඩක්ෂන් සමාගම විසින් චිත්‍රපටයක් සඳහා කන්‍යාවියක් සොයා තිබූ දැන්වීමක් අනුව වාර්තා චිත්‍රපටයක් සඳහා ඇය විසින් ගිවිසුම් අත්සන් කර තිබුණා. [IMG]http://www.24tanzania.com/wp-content/uploads/2012/10/Catarina-1.jpg[/IMG] එම කණ්ඩායමක් විසින් වර්ජින් වෝන්ටඩ් නමැති වාර්තා චිත්‍රපටය සඳහා ඇයව රූගත කරනු ලැබු අතර අන්තර්ජාලය හරහා මෙලෙස කන්‍යාභාවය විකිණීම හා ගුවන් යානයක ජයග්‍රාහකයා සමඟ සමඟ ගොස් ලිංගිකව එක්වීමද එම චිත්‍රපටයේ එක් අවස්ථාවකි. නමුත් ඔවුන්ගේ එකතුවීම චිත්‍රපටයට අඩංගු නොවේ. [IMG]http://resources3.news.com.au/images/2012/10/25/1226502/952259-virgin-auction.jpg[/IMG] [/COLOR][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom