Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Jokes
හත්වලාමේ හත්ඉලව්වයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හත්වලාමේ හත්ඉලව්වයි

ඕන්න එහෙනං මං නොකීවයි කියන්නෙපා, මයෙ අම්මා!

හත්වලාමේ හත්ඉලව්වයි. හත්ඉලව්වයි. කිව්වෙ නැද්ද මං, මයෙ අම්මා· තං තෝසේ බෑ...දැහට කඳුළු එනවා...

මයෙ අම්මා, උඹේ මයිලක් හොල්ලන්න මේ කපේ නම් ආයෙ එකෙක් උපදින එකක් නැහැ.

හොඳා. දැන් බලපං මයෙ අම්මා, උඹ මේ නොසන්ඩාල වැඩක් කළා කියලා ලොකු සර්ලා යි යාළුවොයි බොරු සාක්කි දුන්නා නම් මොකද වෙන්නෙ? උඹව දඬුකඳේ ගහනවා ගහනවාමයි. එතකොට මට මොකද වෙන්නෙ මයෙ අම්මා? මී හරකෙක් වදපු ගෑණියක් කියලා ගමේ අම්මන්ඩිල නාන තොටෙයි, පන්සලෙයි, ගම් මැද්දෙයි කසුකුසු ගායි. ඊළඟට අප්පච්චිට මොකද වෙන්නෙ? උන්දැ මේ දවස්වල ඡන්ද වැඩ. උන්දෑ ගම්මැද්දෙ ඇවිදිමින් දෙකට තුනට නැමිලා මට කතිරේම ගහලා දාන්ට කියනකොට ගම්මු කියයි රට හදන්ට පෙර පනින්නෙ නැතිව කොලුවා හදා ගත්තා නම් හො¹ කියලා.

දැන් බලාපං මයෙ අම්මා, උඹ වැරැදිකාරයා වුණා නම් කටඋත්තර ගත්තු පොලිසියේ මහත්තයාව උල තියනවා. තීන්දු පරකාස කරපු නඩුකාර උන්නාන්සෙටත් දෝසාබියක් ගෙනෙයි.

මයෙ අම්මා, මං උඹට නොකීවට උඹ ආකාසෙදි ඔය දොර ගලවන්න ගියා කියලා අලුත්ගම දෙයියොත් හොඳටම විරසක වෙලා හිටියෙ. ඒ දෙයියො කියලත් මොනවා කරන්ටද? ඊටත් ඉහළින් දෙවිවරු ඉන්නවා නෙ!

මමත් නොගිය දේවාලයක් නෑ මයෙ අම්මා. පේන කියන තැනක් තැනක් ගානෙ ගියා. හැමෝම කීවෙ, කොලුවා දඟයි. ටිකක් බොනවා. හිරේÊවිලංගුවෙ වැටෙන්නෙ නෑ. දඩ වශයෙන් කාසි පඬුරු ගෙවන්ට වෙයි කියලා.

ඒ හින්දාමයි මයෙ අම්මා, මම බලු කපුටු දාණයක් බාර වුණේ. එදාට මයෙ අම්මගෙ යාළුවන්ටත් එන්ට කියන්ටයි අදහස. මුසාවාදා නොකියා, මයෙ අම්මව බේර ගත්තු ඒ කොල්ලන්ටත් අනාගතයක් තියෙන්ට එපා යෑ.... නේද මයෙ අම්මා?

ඒත්, අර මුසාවාදා කියපු පර සුද්දිට නං මගේ අනුකම්පාවක් නැහැ. පෙනේද ඒකි කියපු මුසාවාදෙ තරම? දෑහින්ම දුටුවා වාගේ නෙ කිව්වෙ·

උන්දැ වැරැදිලාවත් මේ පැත්තෙ ආවොත් අපේ පළාත් සභාපතිතුමාට අල්ලලා දෙනවා දෙනවාමයි. එතකොට උන්නැහෙ ඔය සුද්දිව සුදු වෑන් එකක දාගෙන හික්කඩුවට ගෙනියලා තමයි දඬුවම් දෙන්නෙ· ඕන් එහෙනං බලහං කො, මයෙ අම්මා·

මයෙ හිතේ මයෙ අම්මා, ඔය නින්දෙන් ඇවිදින ලෙඩේ එන්නෙ කරමෙන් කරමෙන් ඇඟ රත්වෙනකොට. වෙද මාමාත් ඔය වගක් කීවා. අප්පච්චිටත් එහෙම නේ· අනෙක මට තවමත් හිතා ගන්නට බෑ ඔය සෙනඟ කන්දරාවට හිරිහැරයක් නොවී උඹ එහෙම ඇවිද්දෙ කොහොමද කියලා.

මම මේ ගැන පත්තර කොල්ලාගෙනුත් ඇහුවා. ඒ අහස් යන්තරාවෙ වැසිකිළිය තියෙන්නෙ දකුණු පැත්තෙ. දොර තියෙන්නෙ වම් පැත්තෙ කියලා. ඉස්කෝලෙ මහත්තයාගේ රට ගිය පුතා ඌට කියලා තියෙනවා. අනෙක ඔය පට්ට කළුවරේÊවැසිකිළි යනවා කියලා හෙව්වේ මොනවාද මයෙ අම්මා?

උඹ සෙල්ලම් කරන කොටත් නින්දෙන් වගේ නිසා යාළුවෝ ඔය සංගදිය ගණන් ගන්ට නැතුවා ඇති.

පත්තර කොලුවා තවත් කතාවක් කීවා. උඹලා ඔය ගිය රටේ, අපේ 'රා' වගේ... ඕන තරම් බොන දේ තියෙනවා ලූ, හොඳම හොඳ ලාබෙම ලාබෙට රම් තියෙනවා ලු. බොන්ට බොන්ට රසයිලු. ඒකට හූ මිටි තිබ්බ තැපැල් මහත්තයා "වදින්නේ තැපෑලෙන්" කීවා.

දැන් මගේ ඇඟට ටික ටික ලේ උනනවා. මොන දැඩි අවවාද ද මයෙ අම්මට? දඩ ගෙවන්ට සල්ලි බාගෙ පුරස්නයක් නැහැ. මී හරක් බානම විකුණමු ඕනෑම නං ·

හොඳයි, මෙහෙම කියමුකො· ලොකු සර්ලායි, යාළුවො ටිකයි, ඇත්තම ඇත්ත කියල, මයෙ අම්මට අම්මා මුත්තා නොහිතන දඬුවමක් දුන්නා නම්?

ලොකු සර්ලායි යාළුවො ටිකයි, දණ ගස්සලා ගස් බැඳලා තමයි නවතින්නෙ. මේ අහපං මයෙ අම්මා. මීට පස්සෙ මුත්තරා කරන්ට හීනෙන් ඇවිදගෙන යනකොට අමුඩයක් ඇඳගෙන යැම තමා හොඳ. හුළු අත්තකුත් තියේ නම් හොඳා. රෑට මීහරක් ටික ලිහලයි ඉන්නෙ·

ගුවන් මගියො කවුරුත් මැරුණෙ නැති නිසා. ටොරිංටන් නඩුකාර උන්නාන්සලාගේ මේ තීන්දුව කාට කාටත් හොඳ ආදුරුසයක්.·

ළඟදි ගමේ එනවා ද?

ඉස්සුවේ දිවයින පත්තරෙන්.

අසෝක ගුණතිලක

[QUOTE="madushankads, post: 15319733, member: 21774"] [b]හත්වලාමේ හත්ඉලව්වයි[/b] [SIZE="6"]ඕන්න එහෙනං මං නොකීවයි කියන්නෙපා, මයෙ අම්මා! හත්වලාමේ හත්ඉලව්වයි. හත්ඉලව්වයි. කිව්වෙ නැද්ද මං, මයෙ අම්මා· තං තෝසේ බෑ...දැහට කඳුළු එනවා... මයෙ අම්මා, උඹේ මයිලක් හොල්ලන්න මේ කපේ නම් ආයෙ එකෙක් උපදින එකක් නැහැ. හොඳා. දැන් බලපං මයෙ අම්මා, උඹ මේ නොසන්ඩාල වැඩක් කළා කියලා ලොකු සර්ලා යි යාළුවොයි බොරු සාක්කි දුන්නා නම් මොකද වෙන්නෙ? උඹව දඬුකඳේ ගහනවා ගහනවාමයි. එතකොට මට මොකද වෙන්නෙ මයෙ අම්මා? මී හරකෙක් වදපු ගෑණියක් කියලා ගමේ අම්මන්ඩිල නාන තොටෙයි, පන්සලෙයි, ගම් මැද්දෙයි කසුකුසු ගායි. ඊළඟට අප්පච්චිට මොකද වෙන්නෙ? උන්දැ මේ දවස්වල ඡන්ද වැඩ. උන්දෑ ගම්මැද්දෙ ඇවිදිමින් දෙකට තුනට නැමිලා මට කතිරේම ගහලා දාන්ට කියනකොට ගම්මු කියයි රට හදන්ට පෙර පනින්නෙ නැතිව කොලුවා හදා ගත්තා නම් හො¹ කියලා. දැන් බලාපං මයෙ අම්මා, උඹ වැරැදිකාරයා වුණා නම් කටඋත්තර ගත්තු පොලිසියේ මහත්තයාව උල තියනවා. තීන්දු පරකාස කරපු නඩුකාර උන්නාන්සෙටත් දෝසාබියක් ගෙනෙයි. මයෙ අම්මා, මං උඹට නොකීවට උඹ ආකාසෙදි ඔය දොර ගලවන්න ගියා කියලා අලුත්ගම දෙයියොත් හොඳටම විරසක වෙලා හිටියෙ. ඒ දෙයියො කියලත් මොනවා කරන්ටද? ඊටත් ඉහළින් දෙවිවරු ඉන්නවා නෙ! මමත් නොගිය දේවාලයක් නෑ මයෙ අම්මා. පේන කියන තැනක් තැනක් ගානෙ ගියා. හැමෝම කීවෙ, කොලුවා දඟයි. ටිකක් බොනවා. හිරේÊවිලංගුවෙ වැටෙන්නෙ නෑ. දඩ වශයෙන් කාසි පඬුරු ගෙවන්ට වෙයි කියලා. ඒ හින්දාමයි මයෙ අම්මා, මම බලු කපුටු දාණයක් බාර වුණේ. එදාට මයෙ අම්මගෙ යාළුවන්ටත් එන්ට කියන්ටයි අදහස. මුසාවාදා නොකියා, මයෙ අම්මව බේර ගත්තු ඒ කොල්ලන්ටත් අනාගතයක් තියෙන්ට එපා යෑ.... නේද මයෙ අම්මා? ඒත්, අර මුසාවාදා කියපු පර සුද්දිට නං මගේ අනුකම්පාවක් නැහැ. පෙනේද ඒකි කියපු මුසාවාදෙ තරම? දෑහින්ම දුටුවා වාගේ නෙ කිව්වෙ· උන්දැ වැරැදිලාවත් මේ පැත්තෙ ආවොත් අපේ පළාත් සභාපතිතුමාට අල්ලලා දෙනවා දෙනවාමයි. එතකොට උන්නැහෙ ඔය සුද්දිව සුදු වෑන් එකක දාගෙන හික්කඩුවට ගෙනියලා තමයි දඬුවම් දෙන්නෙ· ඕන් එහෙනං බලහං කො, මයෙ අම්මා· මයෙ හිතේ මයෙ අම්මා, ඔය නින්දෙන් ඇවිදින ලෙඩේ එන්නෙ කරමෙන් කරමෙන් ඇඟ රත්වෙනකොට. වෙද මාමාත් ඔය වගක් කීවා. අප්පච්චිටත් එහෙම නේ· අනෙක මට තවමත් හිතා ගන්නට බෑ ඔය සෙනඟ කන්දරාවට හිරිහැරයක් නොවී උඹ එහෙම ඇවිද්දෙ කොහොමද කියලා. මම මේ ගැන පත්තර කොල්ලාගෙනුත් ඇහුවා. ඒ අහස් යන්තරාවෙ වැසිකිළිය තියෙන්නෙ දකුණු පැත්තෙ. දොර තියෙන්නෙ වම් පැත්තෙ කියලා. ඉස්කෝලෙ මහත්තයාගේ රට ගිය පුතා ඌට කියලා තියෙනවා. අනෙක ඔය පට්ට කළුවරේÊවැසිකිළි යනවා කියලා හෙව්වේ මොනවාද මයෙ අම්මා? උඹ සෙල්ලම් කරන කොටත් නින්දෙන් වගේ නිසා යාළුවෝ ඔය සංගදිය ගණන් ගන්ට නැතුවා ඇති. පත්තර කොලුවා තවත් කතාවක් කීවා. උඹලා ඔය ගිය රටේ, අපේ 'රා' වගේ... ඕන තරම් බොන දේ තියෙනවා ලූ, හොඳම හොඳ ලාබෙම ලාබෙට රම් තියෙනවා ලු. බොන්ට බොන්ට රසයිලු. ඒකට හූ මිටි තිබ්බ තැපැල් මහත්තයා "වදින්නේ තැපෑලෙන්" කීවා. දැන් මගේ ඇඟට ටික ටික ලේ උනනවා. මොන දැඩි අවවාද ද මයෙ අම්මට? දඩ ගෙවන්ට සල්ලි බාගෙ පුරස්නයක් නැහැ. මී හරක් බානම විකුණමු ඕනෑම නං · හොඳයි, මෙහෙම කියමුකො· ලොකු සර්ලායි, යාළුවො ටිකයි, ඇත්තම ඇත්ත කියල, මයෙ අම්මට අම්මා මුත්තා නොහිතන දඬුවමක් දුන්නා නම්? ලොකු සර්ලායි යාළුවො ටිකයි, දණ ගස්සලා ගස් බැඳලා තමයි නවතින්නෙ. මේ අහපං මයෙ අම්මා. මීට පස්සෙ මුත්තරා කරන්ට හීනෙන් ඇවිදගෙන යනකොට අමුඩයක් ඇඳගෙන යැම තමා හොඳ. හුළු අත්තකුත් තියේ නම් හොඳා. රෑට මීහරක් ටික ලිහලයි ඉන්නෙ· ගුවන් මගියො කවුරුත් මැරුණෙ නැති නිසා. ටොරිංටන් නඩුකාර උන්නාන්සලාගේ මේ තීන්දුව කාට කාටත් හොඳ ආදුරුසයක්.· ළඟදි ගමේ එනවා ද? ඉස්සුවේ දිවයින පත්තරෙන්. අසෝක ගුණතිලක[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom