Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
හතුරුසිංහගෙන් ප්‍රශ්න පත්තරයක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හතුරුසිංහගෙන් ප්‍රශ්න පත්තරයක්

හතුරුසිංහ දැන් ලංකාවේ ක්‍රිකට් හදන වැඩේ පටන් අරන් තියෙන්නේ. මුලින්ම බංගලාදේශ, සිම්බාබ්වේ, ශ්‍රී ලංකා තුන්කොන් සටනට කණ්ඩායම තෝරන්න පුහුණු කදවුරක් තියනවා.

ඊට පස්සේ එක්දින කණඩායමේ නායකත්වයත් වෙනස් කරන්න කටයුතු කරමින් ඉන්නවා. ගොඩක් වෙලාවට චන්දිමාල්ට නායක්තවය දේවි කියලා ක්‍රිකට් අාරංචි මාර්ග කියනවා.

ක්‍රිකට් වල මැජික් පෙන්නපු හතුරුසිංහ ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ මානසික මට්ටම පරීක්ෂා කරන්නත් අපූරු වැඩක් කරලා තිබ්බා. එ් තමයි පුහුණු කඳවුරකට තෝර ගත්ත ක්‍රීඩකයන්ට ප්‍රශ්න පත්තරයක් දීලා.

එ්කේ අහලා තියෙන්නේ ඔවුන් කැමති සහ අකමැති දේවල්. ඒ වගේම සාමාන්‍ය ජිවිතයට සම්බන්ධ ප්‍රශ්න වගේ දේවල් ටිකක්. ඊට පස්සේ හතුරු එ් ප්‍රශ්නපත්‍ර සේරම මනෝ වෛද්‍යවරයෙක්ට යවලා තිබ්බා.

එක් එක් ක්‍රීඩකයාගේ මානසික මට්ටම මොනවගේද කියලා වාර්තාවක් හතුරු ඉල්ලලා තියෙනවා. හතුරුසිංහ වෛද්‍යවරයාට කියලා තිබ්බේ බැනලා හදන්න පුළුවන් කවුද, හොඳින් කතා කරලා හදන්න පුළුවන් කවුද කියලා තමන්ට වාර්තාවක් දෙන්න කියලා.ඒ වගේම මේ මනෝ වෛද්‍යවරයාත් සරින් සැරේට හතුරුගේ පුහුණු සැසි වලට සහභාගී වෙන්න නියමිත වෙලා තියෙනවා.හදන්න බැරි තරමටම ලංකාවේ ක්‍රිකට් වැටිලා තියෙන්නේ. එ්ත හතුරුසිංහ කියන්නේ බැරි දේවල් කරන්න පුළුවන් කියලා ක්‍රියාවෙන්ම ඔප්පු කල පුහුණුකරුවෙක්.ලංකාවේ ක්‍රිකට් වලත් මුලේ ඉඳන්ම හදන්න තමයි හතුරු මේ ලෑස්ති වෙන්නේ. එ්කට ඔහු කරනා සියුම් සැලසුම් ගැන නම් අැත්තටම පුදුමයි.

hearttv1.com

[QUOTE="Dr.Amdan, post: 22660731, member: 549909"] [b]හතුරුසිංහගෙන් ප්‍රශ්න පත්තරයක්[/b] [CENTER][IMG]http://hearttv1.com/wp-content/uploads/2017/12/1514283508234.jpg[/IMG][/CENTER] [SIZE=3][COLOR=Blue] [/COLOR][/SIZE] [SIZE=3][COLOR=Blue]හතුරුසිංහ දැන් ලංකාවේ ක්‍රිකට් හදන වැඩේ පටන් අරන් තියෙන්නේ. මුලින්ම බංගලාදේශ, සිම්බාබ්වේ, ශ්‍රී ලංකා තුන්කොන් සටනට කණ්ඩායම තෝරන්න පුහුණු කදවුරක් තියනවා.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Blue] [/COLOR][/SIZE] [SIZE=3][COLOR=Blue] [/COLOR][/SIZE][SIZE=3][COLOR=Blue]ඊට පස්සේ එක්දින කණඩායමේ නායකත්වයත් වෙනස් කරන්න කටයුතු කරමින් ඉන්නවා. ගොඩක් වෙලාවට චන්දිමාල්ට නායක්තවය දේවි කියලා ක්‍රිකට් අාරංචි මාර්ග කියනවා.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Blue] [/COLOR][/SIZE] [SIZE=3][COLOR=Blue] [/COLOR][/SIZE][SIZE=3][COLOR=Blue]ක්‍රිකට් වල මැජික් පෙන්නපු හතුරුසිංහ ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ මානසික මට්ටම පරීක්ෂා කරන්නත් අපූරු වැඩක් කරලා තිබ්බා. එ් තමයි පුහුණු කඳවුරකට තෝර ගත්ත ක්‍රීඩකයන්ට ප්‍රශ්න පත්තරයක් දීලා.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Blue] [/COLOR][/SIZE] [SIZE=3][COLOR=Blue] [/COLOR][/SIZE][SIZE=3][COLOR=Blue]එ්කේ අහලා තියෙන්නේ ඔවුන් කැමති සහ අකමැති දේවල්. ඒ වගේම සාමාන්‍ය ජිවිතයට සම්බන්ධ ප්‍රශ්න වගේ දේවල් ටිකක්. ඊට පස්සේ හතුරු එ් ප්‍රශ්නපත්‍ර සේරම මනෝ වෛද්‍යවරයෙක්ට යවලා තිබ්බා.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Blue] [/COLOR][/SIZE] [SIZE=3][COLOR=Blue] [/COLOR][/SIZE][SIZE=3][COLOR=Blue]එක් එක් ක්‍රීඩකයාගේ මානසික මට්ටම මොනවගේද කියලා වාර්තාවක් හතුරු ඉල්ලලා තියෙනවා. හතුරුසිංහ වෛද්‍යවරයාට කියලා තිබ්බේ බැනලා හදන්න පුළුවන් කවුද, හොඳින් කතා කරලා හදන්න පුළුවන් කවුද කියලා තමන්ට වාර්තාවක් දෙන්න කියලා.[/COLOR][/SIZE][SIZE=3][COLOR=Blue]ඒ වගේම මේ මනෝ වෛද්‍යවරයාත් සරින් සැරේට හතුරුගේ පුහුණු සැසි වලට සහභාගී වෙන්න නියමිත වෙලා තියෙනවා.[/COLOR][/SIZE][SIZE=3][COLOR=Blue]හදන්න බැරි තරමටම ලංකාවේ ක්‍රිකට් වැටිලා තියෙන්නේ. එ්ත හතුරුසිංහ කියන්නේ බැරි දේවල් කරන්න පුළුවන් කියලා ක්‍රියාවෙන්ම ඔප්පු කල පුහුණුකරුවෙක්.[/COLOR][/SIZE][SIZE=3][COLOR=Blue]ලංකාවේ ක්‍රිකට් වලත් මුලේ ඉඳන්ම හදන්න තමයි හතුරු මේ ලෑස්ති වෙන්නේ. එ්කට ඔහු කරනා සියුම් සැලසුම් ගැන නම් අැත්තටම පුදුමයි.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Blue] [/COLOR][/SIZE] [SIZE=3][COLOR=Blue] [/COLOR][/SIZE] [SIZE=3][COLOR=Blue][SIZE=1]hearttv1.com[/SIZE] [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom