Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
හතුරුසිංහ ඉල්ලා අස්වෙයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හතුරුසිංහ ඉල්ලා අස්වෙයි

චන්දික හතුරුසිංහ බංග්ලාදේශ පුහුණුකරු පදවියෙන් ඉල්ලා අස්වෙයි

බංග්ලාදේශ ජාතික ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු චන්දික හතුරුසිංහ සිය ඉල්ලා අස්වීම භාර දුන් බව බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය පවසයි.එහෙත් තමන් තවමත් ඔහුගේ ඉල්ලා අස්වීම භාර නොගත් බවත් ඩකා අගනුවර දී මාධ්‍ය හමුවක් ඇමතූ බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති නස්මුල් හසාන් සඳහන් කළේය.

ඔහුගේ දුරකථනයට ඇමතූ නමුත් චන්දික හතුරුසිංහ එයට පිළිතුරු නොදෙන බවත් සභාපතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.ඔහු දැනට පුරප්පාඩු වී පවතින ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු පදවිය භාරගැනීමට නියමිත බවට ජනමාධ්‍ය වාර්තා කර තිබිණ.විශේෂයෙන්ම බංග්ලාදේශයේදී ඔහුගේ සහාය පුහුකරුවෙකු ලෙසින් ක්‍රියා කළ තිලාන් සමරවීර පසුගියදා ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරු පුහුණුකරු ලෙසින් පත්කරනු ලැබීමත් සමග හතුරුසිංහ ප්‍රධාන පුහුණුකරු පදවිය භාරගැනීමේ හැකියාව ඉහළ යන බවත් සමාජ මාධ්‍ය ජාල ඔස්සේ අදහස් දක්වන ක්‍රීඩාලෝලීන් පෙන්වා දී තිබුණි.

බීබීසී සිංහල සේවය ද බංග්ලාදේශයේ ඔහුගේ නිල දුරකථනයට කිහිප වරක්ම ඇමතූ නමුත් ඔහු සම්බන්ධ කරගැනීමට නොහැකි විය.

බංග්ලාදේශ කණ්ඩායම මෑත දී දකුණු අප්‍රිකාවේ කළ සංචාරයේ දී දස්කම් දැක්වීමට අපොහොසත්වීම පිළිබඳව ප්‍රබල විවේචන එල්ල වෙමින් පැවති බව බීබීසී බෙංගාලි භාෂා සේවයේ මාධ්‍යවේදීහු පවසති.

චන්දික හතුරුසිංහගේ උපදෙස් යටතේ බංග්ලාදේශ ජාතික ක්‍රිකට් කණ්ඩායම ඉතා ඉහළ දස්කම් දැක්වීමට සමත් වූ අතර, ඒ පිළිබඳව මීට ඉහතදී බීබීසී සිංහල සේවය සමග අදහස් දක්වමින් ඔහු කියා සිටියේ කණ්ඩායම තුළ තමන් සිදු කළ 'සංස්කෘතිමය වෙනස' එම ජයග්‍රහණවලට බොහෝ සෙයින් හේතු වූ බවය.

මීට ඉහත අවස්ථාවක ද පදවියෙන් ඉල්ලා අස්වීමට ඔහු උත්සාහ කළ නමුත් බංග්ලාදේශ ක්‍රිකට් බලධාරීහු එය භාරගැනීම ප්‍රතික්ෂේප කළහ.

[CODE]http://www.bbc.com/sinhala/sport-41930248?ocid=socialflow_facebook[/CODE]

[QUOTE="dimuthmike, post: 22468907, member: 264240"] [b]හතුරුසිංහ ඉල්ලා අස්වෙයි[/b] [CENTER][SIZE="5"][B][SIZE="5"][B]චන්දික හතුරුසිංහ බංග්ලාදේශ පුහුණුකරු පදවියෙන් ඉල්ලා අස්වෙයි[/B][/SIZE][/B][/SIZE][/CENTER] [SIZE="3"][COLOR="Black"]බංග්ලාදේශ ජාතික ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු චන්දික හතුරුසිංහ සිය ඉල්ලා අස්වීම භාර දුන් බව බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය පවසයි.එහෙත් තමන් තවමත් ඔහුගේ ඉල්ලා අස්වීම භාර නොගත් බවත් ඩකා අගනුවර දී මාධ්‍ය හමුවක් ඇමතූ බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති නස්මුල් හසාන් සඳහන් කළේය. ඔහුගේ දුරකථනයට ඇමතූ නමුත් චන්දික හතුරුසිංහ එයට පිළිතුරු නොදෙන බවත් සභාපතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.ඔහු දැනට පුරප්පාඩු වී පවතින ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු පදවිය භාරගැනීමට නියමිත බවට ජනමාධ්‍ය වාර්තා කර තිබිණ.විශේෂයෙන්ම බංග්ලාදේශයේදී ඔහුගේ සහාය පුහුකරුවෙකු ලෙසින් ක්‍රියා කළ තිලාන් සමරවීර පසුගියදා ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරු පුහුණුකරු ලෙසින් පත්කරනු ලැබීමත් සමග හතුරුසිංහ ප්‍රධාන පුහුණුකරු පදවිය භාරගැනීමේ හැකියාව ඉහළ යන බවත් සමාජ මාධ්‍ය ජාල ඔස්සේ අදහස් දක්වන ක්‍රීඩාලෝලීන් පෙන්වා දී තිබුණි. බීබීසී සිංහල සේවය ද බංග්ලාදේශයේ ඔහුගේ නිල දුරකථනයට කිහිප වරක්ම ඇමතූ නමුත් ඔහු සම්බන්ධ කරගැනීමට නොහැකි විය. බංග්ලාදේශ කණ්ඩායම මෑත දී දකුණු අප්‍රිකාවේ කළ සංචාරයේ දී දස්කම් දැක්වීමට අපොහොසත්වීම පිළිබඳව ප්‍රබල විවේචන එල්ල වෙමින් පැවති බව බීබීසී බෙංගාලි භාෂා සේවයේ මාධ්‍යවේදීහු පවසති. චන්දික හතුරුසිංහගේ උපදෙස් යටතේ බංග්ලාදේශ ජාතික ක්‍රිකට් කණ්ඩායම ඉතා ඉහළ දස්කම් දැක්වීමට සමත් වූ අතර, ඒ පිළිබඳව මීට ඉහතදී බීබීසී සිංහල සේවය සමග අදහස් දක්වමින් ඔහු කියා සිටියේ කණ්ඩායම තුළ තමන් සිදු කළ 'සංස්කෘතිමය වෙනස' එම ජයග්‍රහණවලට බොහෝ සෙයින් හේතු වූ බවය. මීට ඉහත අවස්ථාවක ද පදවියෙන් ඉල්ලා අස්වීමට ඔහු උත්සාහ කළ නමුත් බංග්ලාදේශ ක්‍රිකට් බලධාරීහු එය භාරගැනීම ප්‍රතික්ෂේප කළහ.[/COLOR][/SIZE] [CENTER][CODE]http://www.bbc.com/sinhala/sport-41930248?ocid=socialflow_facebook[/CODE] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom