Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Tele marketing executive
nuwandse
Updated:
Yesterday at 12:27 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
හතේ පොතට කලින් , ළමයි ඉන්න අයට
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දරුවා සමඟ ලිංගික අධ්‍යාපනය ගැන කතා බහ කරන්නේ කෙසේද?

අම්මා තාත්තා ගෙන් නිවරදි ලිංගික අධ්‍යාපනයක් දරුවාට නොලැබුනහොත් දරුවා ඒ සම්බන්ධ අතාත්වික හෝ ගුණාත්මක බවක් නොමැති දැනුමක් මිතුරන්ගෙන්, නොගැලපෙන පුද්ගලයන්ගෙන්, රූපවාහිනියෙන් බාල කසිකබල් චිත්‍රපටි වලින්, පත්තර වලින් හෝ අන්තර්ජාලයෙන් ලබා ගනු ඇති.

අප ඉපදී හැදී වැඩෙන ලාංකික සමාජයේ සදාචාරය සහ සංස්කෘතියට අනුව ලිංගිකත්වය කියන්නේ දෙමාපියන් සහ දරුවන් අතර නොව වැඩිහිටියන් වැඩිහිටියන් අතරවත් විවෘතව කතා නොකරන මාතෘකාවක් .

පහුගිය දින කිහිපය තුළ අම්මලා කිහිපදෙනෙක් විසින්ම මගෙන් පෞද්ගලිකව මේ ලිංගික අධ්‍යාපනය කාරණය ගැන විමසූ නිසාම මම තීරණය කරා මෙවර විශේෂාංග ලිපිය සඳහා “දරුවා සහ ලිංගික අධ්‍යාපනය “ කියන මාතෘකාව තෝරා ගන්න.

1.දෙමාපියන් විසින් දරුවන්ට ලිංගික අධ්‍යාපනය ක් ලබා දිය යුතු ද?

අත්‍යාවශ්‍යයෙන්ම ඔවු.

අපි හැදුනු වැඩුනු වසර විසි තිස් ගණනක අතීතයට වඩා අද සමාජය බෙහෙවින් වෙනස් වෙලා, ”බබාලා ගෙනත් දෙන්නේ සුරංගනාවියන් “ යැයි විශ්වාස කරන දරුවන් තවත් නැහැ. ඔවුන් නවීන තාක්ෂණය හරහා මුළු ලෝකයම හා අසුරු සැනින් සම්බන්ධ වීමට තරම් දැනුමක් ඇති ලොකු පොඩ්ඩන් වෙලා.

ගේ ඇතුලේ දරුවා මොනතරම් ආරක්ෂා කරගෙන හිටියත් ඔවුන්ව සමාජයට මුදාහරින්න අවස්ථාවක් එනවා, ඒ මොහොත වෙන විට ඔවුන් අවශ්‍ය දැනුමෙන් පරිපූර්ණ වෙලා නොහිටියොත්, ඔවුන් ඒ දැනුම ලබා ගන්නේ බාහිර සමාජයෙන්. එසේ ලබා ගන්නා දැනුමේ ගුණාත්මක භාවය ගැන වගකිව හැක්කේ කාට ද?

සරලවම කියනවා නම් අම්මා තාත්තා ගෙන් නිවරදි ලිංගික අධ්‍යාපනයක් දරුවාට නොලැබුනහොත් දරුවා එම දැනුම මිතුරන්ගෙන්, නොගැලපෙන පුද්ගලයන්ගෙන්, රූපවාහිනියෙන් බාල කසිකබල් චිත්‍රපටි වලින්, පත්තර වලින් හෝ අන්තර්ජාලයෙන් ලබා ගනු ඇති.

ඒ තත්වය වළක්වලා නිවරදි දැනුම නිවරදි ආකාරයට ලබාදීම වැදගත් නිසා තමයි මේ කාර්යය දෙමවුපියන්ට නිවසේදීම ඇරඹීමට සිදුවෙලා තියෙන්නේ .

දරුවාට නිවැරදි ලිංගික අධ්‍යාපනය ක් ලබා දීමේ වාසි.

දරුවා කුඩා කළ සිටම තම ශරීරය ගැන ඉගෙන ගන්නවා.

තමන්ගේ සිරුරට වගේම අනෙත් අයගේ සිරුරටත් ,ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව සියලුම මිනිසුන්ටත් ගරු කිරීමට ඉගෙන ගන්නවා.

යහපත්,හොඳ සම්බන්ධතා පිළිබඳ හැඟීමක් ඇති කරගන්නවා.

ලිංගික අපයෝජනයන්ගෙන් ආරක්ෂා වීමට ඉගෙන ගන්නවා.

නොගැලපෙන මාධ්‍ය වලින් විකෘති තොරතුරු රැස් කිරීමට ඇති ඉඩකඩ අවම වෙනවා.

අනාරක්ෂිත ලිංගික සබඳතා වලට යොමුවීම, කුඩා වයසෙන් ගැබ් ගැනීම වැනි දේ අවම කර ගන්න පුළුවන් .

ලිංගාශ්‍රිත ව බෝවන රෝග වලින් දරුවා ආරක්ෂා කරගන්න පුළුවන් .

දරුවාට ලිංගික අධ්‍යාපනය ලබා දීම ආරම්භ කළ හැක්කේ කුමන වයසින් ද?

ඔබ කියන දේ දරුවාට වැටහෙන්න පටන් ගත් වහාම ඔබට මෙය ආරම්භ කරන්න පුලුවන් .

පුලුවන් තරම් කළින් පටන් ගන්නා තරමට ක්‍රමානුකූලව අවශ්‍ය දැනුම ඔබේ දරුවාට ලබා දීම පහසුයි.

මේ සදහා සූදානම් වීමේදී ඔබ මුලින්ම කළ යුතු දේ

මව පියා හෝ රැකබලාගන්නා ලෙස ඔබ මුලින්ම නිවැරදි දැනුමෙන් පෝෂණය වෙන්න.

උදා:- මොනතරම් නවීන තාක්ෂණය සහ විද්‍යාවෙන් දියුණු සමාජයක අපි හිටියත්, තවමත් පියාගේ හෝ පිරිමි පාර්ශවයේ ඇදුම් වලින්, එකම වැසිකිළිය භාවිතා කිරීම තුළින් ගැබ් ගැනීමක් සිදුවිය හැකි බව සිතන අම්මලා ඉන්නවා, ඒ අපිට නිවැරදි සහ ක්රමානුකූල ලිංගික අධ්‍යාපනයක් නොලැබුණු නිසා.

ඉතින් ඔබගේ දරුවන්ට නිවැරදි දැනුම ලබා දීමට මුලින්ම ඔබ ඒ පිළිබඳ නිවැරදි දැනුම එක් රැස් කරගන්න. මිත්‍යා මත දුරු කරගන්න.

මේ සදහා ඔබට,

දරුවන් සදහා ලිංගික අධ්‍යාපනය ලබා දීම සම්බන්ධව ලියවුනු පොතපත, සඟරා, වෙබ් අඩවි ආදිය උපකාර කරගන්න පුළුවන්.

ඒ සම්බන්ධව විශේෂිත දැනුම ඇති පුද්ගලයින්ගෙන් උදා- ඔබේ පවුලේ වෛද්‍යවරයා, පාසලේ ගුරුවරයා වැනි අයගෙන් අවශ්‍ය දැනුම හා උපදෙස් ලබා ගන්න.

වයස් කාණ්ඩ වලදී අපි කොහොමද දරුවන්ට මෙම දැනුම ලබා දෙන්නේ කියලා.

වයස 0-2 අතර කාලය

දරුවා ජීවිතය ආරම්භ කළ මුල්ම අවධිය. ගවේෂණාත්මක කාලය.

මේ කාලය තුළ ඔබ දරුවාට ඔහුගේ ශරීර අවයව පිළිබඳ කියා දෙන්න.

එහිදී ලිංගික අවයව පිළිබඳ විශේෂ අවධානයක් යොමු කිරීමට හෝ හඳුන්වා නොදී මඟහැර යාමට උත්සාහ කරන්න එපා.

ශරීරයේ සමහර අංග වලට නමක් තිබීමත්, සමහර අංග වලට නමක් නොතිබීමත් දරුවන්ට ගැටලු සහගත වෙන්න පුලුවන් .

දරුවාගේ වයසට ගැලපෙන වචනයක් භාවිතා කරමින් ලිංගික අවයව දරුවාට හදුන්වා දෙන්න.මෙහීදී වඩාත්ම වැදගත් දේ දරුවාගේ වයසට ගැලපෙන සභ්‍ය වචන සහ භාෂාවක් භාවිතා කිරීම.

මේ වයසේ දරුවන් තුළ දකින්න පුළුවන් දෙයක් තමයි තමන්ගේ ලිංගික අවයව පිරිමැදීම හෝ ඇල්ලීම, ඒවා සමඟ සෙල්ලම් කිරීම.

බොහෝ අම්මාවරු මේ ගැන බිය වෙනවා. ඒක හරිම සාමාන්‍ය දෙයක්. ඔබේ දරුවා රෝගී දරුවෙකු නොවේ නම්, සාමාන්‍ය ක්රියාකාරීත්වයක් ඇති නිරෝගී දරුවෙක් නම්, එය හරිම සාමාන්‍ය දෙයක්. දරුවා තමන්ගේ ශරීරය ගැන ඉගෙනුමට පටන් අරගෙනයි තියෙන්නේ.

එවැනි දෙයක් දුටු විට අනවශ්‍ය තරම් කලබල නොවිය යුතුයි. දරුවා ලැජ්ජාවට පත් කිරීම ද කිසිසේත් නොකල යුතුයි. එය නුසුදුසු බව හෙමින් දරුවාට කියාදෙන්න.

දරුවාට වයස අවුරුදු 2 පමණ වෙද්දී ගැහැණු සහ පිරිමි වෙන්කර හදුනා ගැනීමේ හැකියාව ඇති වෙනවා, එනම් පුද්ගලයෙක් බාහිරෙන් දුටු විට ඔහු/ඇය ගැහැණියක්ද, පිරිමියෙක් ද යන්න මේ වන විට දරුවාට තේරුම් ගන්න පුලුවන්. මේ වයස වෙද්දී පෞද්ගලිකත්වය පිළිබඳ හැඟීමක් දරුවට තවම ඇති වෙලා නැහැ.

ලිංගික අධ්‍යාපනය: වයස අවුරුදු 3- 6 කාලය

මේ වයස හඳුන්වන්නේ විශ්මයානුකූල ආකාරයට හිතන්නන්ගේ (magical thinkers ) වයස කියලා .

මේ වයසේ දරුවෙක් තමන් වටේ තිබෙන සියළු දේ ගැනම අවසන් නොවන කුතුහලයකින් යුතු වෙනවා. හැම දෙයක් ගැනම ප්‍රශ්න රාශියක් හිතේ තියෙනවා. අහනවා.

දරුවා ගැහැණු සහ පිරිමි බාහිරෙන් වෙන් කරලා හදුනා ගන්නවා වගේම ගැහැණු සහ පිරිමින්ගේ ශරීර අවයවවල වෙනසක් ඇති බවත් මේ වයසේදී අවබෝධ කරගන්නවා.

විවාහය, දරුවන් ලැබීම වැනි දෑ ගැන දාහක් ප්‍රශ්න මේ කාලයේදී දරුවාට ඇති වෙනවා.

මේ වයසේදී බොහෝ දරුවන් විවාහය, දරුවන් හැදීම, නිරුවත, ගැහැණු පිරිමි අයගේ අවයවවල වෙනස වැනි දේ පිළිබඳ ප්‍රශ්න කරන අතරම තමන්ගේ ලිංගික අවයව පරීක්ෂා කර බැලීම වගේම විරුද්ධ පාර්ශවයේ දරුවන්ගේ ලිංගික අවයව පරීක්ෂා කර බැලීමද කිරීමට පෙළඹෙනවා.

ඒ වගේම මේ වයසේදී විරුද්ධ පාර්ශ්වය ගැන විශාල උනන්දුවක් ඇති වෙනවා, බොහෝ දුරට හොදම යාළුවා විරුද්ධ පාර්ශ්විකයෙක්. ඔහුට/ඇයට ආදරය කරන බවත් ඔහු/ඇය සමඟ විවාහ වෙන බවත් දරුවන් හදන බවත් බොහෝ දරුවන් පවසනවා.

විරුද්ධ පාර්ශවයේ ඇදුම් ඇදීමට ,ඒ ආකාරයට හැසිරීමට මෙම වයසේ දරුවන් බොහෝම කැමැත්තක් දක්වනවා.

මේ හැම දෙයක්ම හරිම සාමාන්‍ය යි. ඔබේ දරුවා මෙවැනි දේ කරනවා නම්, කියනවා නම් එයින් හැඟෙන්නේ ඒ දරුවා නියමිත ලෙස වර්ධනය වෙන නිරෝගී දරුවෙක් බවයි.

එවැනි අවස්ථාවක කලබල නොවී, දරුවව ලජ්ජාවට පත් නොකර, දරුවාට දඬුවම් නොකර සූක්ෂම ලෙස දරුවාට නිවරදි දෙය වටහා දෙන්න.

ඒ කිසිදු ප්‍රශ්නයක් මඟහැර යන්න හෝ බැහැර කරන්න එපා,එවිට දරුවා තවදුරටත් ඔබගෙන් ප්‍රශ්න නොවසාවි. එවිට දරුවා නොදන්නා දේ ඉගෙන ගන්නේ කොහොමද?

ඒ ප්‍රශ්නවලට ලබා දියහැකි හොදම සහ සත්‍යම පිළිතුරක් ලබා දෙන්න. කිසිම විටෙක ව්‍යාජ උත්තර දෙන්නත් එපා ඒ මොහොතේ ඔබේ දරුවා රැවටේවි. ඒත් කුමන මොහොතක හෝ දරුවා නිවරදි දේ දැනගත් පසු තවදුරටත් ඔබව විශ්වාස කරන එක නතර කර දමාවි.

ඔබ ඒ අසනා දෙය ගැන නොදන්නවා නම්,ඒ ගැන දරුවාට කියන්න.ඒ ගැන නිවරදිම දේ තමන් නොදන්නා බවත්,දන්නා කෙනෙකුගෙන් අසා කියා දිය හැකි බවත් දරුවාට කීමට කිසි ලෙසක ලැජ්ජා වෙන්න එපා.

මේ වයසේදී ගැහැනියක් සහ පිරිමියෙක් එකතුව පවුලක් බිහිකරන බවත් ඔවුන් දෙදෙනා එක්ව දරුවන් හදන බවත්,ඒ දරුවා මවගේ කුසේ විශේෂිත ස්ථානයක ඉන්නා බවත් දරුවාට කියා දෙන්න.

ප්‍රජනනය සම්බන්ධ ඉතාම මූලික දැනීම ලබා දීමට මෙම වයස වඩාත් සුදුසුයි..

මේ සදහා කුඩා කතන්දර පොත්,පුංචි සින්දු,ශරිර අවයව නම් කරලා තියන පෝස්ටර් වගේ දේවල් උදවු කරගන්න පුලුවන් .

පෞද්ගලිකත්වය පිළිබඳ හැඟීම දරුවාට ලබාදීම අරඹන්න.

උදා:- දරුවාගේ ඇදුම්,සපත්තු ඇතුලු පෞද්ගලික භාණ්ඩ වෙනම තබාගැනීම,

බාහිර පුද්ගලයන් ඉදිරිපිට නිරුවත් නොවීම

කිසිවිටෙක වෙනකකු ඉදිරියේ ඇදුම් මාරු නොකිරීම.

වෙන කෙනෙකු ගේ ශරීරයේ අවයව අත පත ගෑම වගේම වෙනත් කෙනෙකුට දරුවාගේ ශරීරය අතපත ගෑමේ සීමාවන් නැවත නැවත හැකිනම් දිනපතාම සිරිතක් වශයෙන් මතක් කරදෙන්න.

[QUOTE="Sri_Sampath, post: 25591208, member: 264139"] [COLOR=rgb(226, 80, 65)][SIZE=6]දරුවා සමඟ ලිංගික අධ්‍යාපනය ගැන කතා බහ කරන්නේ කෙසේද?[/SIZE][/COLOR] [SIZE=5]අම්මා තාත්තා ගෙන් නිවරදි ලිංගික අධ්‍යාපනයක් දරුවාට නොලැබුනහොත් දරුවා ඒ සම්බන්ධ අතාත්වික හෝ ගුණාත්මක බවක් නොමැති දැනුමක් මිතුරන්ගෙන්, නොගැලපෙන පුද්ගලයන්ගෙන්, රූපවාහිනියෙන් බාල කසිකබල් චිත්‍රපටි වලින්, පත්තර වලින් හෝ අන්තර්ජාලයෙන් ලබා ගනු ඇති. අප ඉපදී හැදී වැඩෙන ලාංකික සමාජයේ සදාචාරය සහ සංස්කෘතියට අනුව ලිංගිකත්වය කියන්නේ දෙමාපියන් සහ දරුවන් අතර නොව වැඩිහිටියන් වැඩිහිටියන් අතරවත් විවෘතව කතා නොකරන මාතෘකාවක් . පහුගිය දින කිහිපය තුළ අම්මලා කිහිපදෙනෙක් විසින්ම මගෙන් පෞද්ගලිකව මේ ලිංගික අධ්‍යාපනය කාරණය ගැන විමසූ නිසාම මම තීරණය කරා මෙවර විශේෂාංග ලිපිය සඳහා “දරුවා සහ ලිංගික අධ්‍යාපනය “ කියන මාතෘකාව තෝරා ගන්න.[/SIZE] [COLOR=rgb(84, 172, 210)][SIZE=5]1.දෙමාපියන් විසින් දරුවන්ට ලිංගික අධ්‍යාපනය ක් ලබා දිය යුතු ද?[/SIZE][/COLOR] [SIZE=5]අත්‍යාවශ්‍යයෙන්ම ඔවු. අපි හැදුනු වැඩුනු වසර විසි තිස් ගණනක අතීතයට වඩා අද සමාජය බෙහෙවින් වෙනස් වෙලා, ”බබාලා ගෙනත් දෙන්නේ සුරංගනාවියන් “ යැයි විශ්වාස කරන දරුවන් තවත් නැහැ. ඔවුන් නවීන තාක්ෂණය හරහා මුළු ලෝකයම හා අසුරු සැනින් සම්බන්ධ වීමට තරම් දැනුමක් ඇති ලොකු පොඩ්ඩන් වෙලා. ගේ ඇතුලේ දරුවා මොනතරම් ආරක්ෂා කරගෙන හිටියත් ඔවුන්ව සමාජයට මුදාහරින්න අවස්ථාවක් එනවා, ඒ මොහොත වෙන විට ඔවුන් අවශ්‍ය දැනුමෙන් පරිපූර්ණ වෙලා නොහිටියොත්, ඔවුන් ඒ දැනුම ලබා ගන්නේ බාහිර සමාජයෙන්. එසේ ලබා ගන්නා දැනුමේ ගුණාත්මක භාවය ගැන වගකිව හැක්කේ කාට ද? සරලවම කියනවා නම් අම්මා තාත්තා ගෙන් නිවරදි ලිංගික අධ්‍යාපනයක් දරුවාට නොලැබුනහොත් දරුවා එම දැනුම මිතුරන්ගෙන්, නොගැලපෙන පුද්ගලයන්ගෙන්, රූපවාහිනියෙන් බාල කසිකබල් චිත්‍රපටි වලින්, පත්තර වලින් හෝ අන්තර්ජාලයෙන් ලබා ගනු ඇති. ඒ තත්වය වළක්වලා නිවරදි දැනුම නිවරදි ආකාරයට ලබාදීම වැදගත් නිසා තමයි මේ කාර්යය දෙමවුපියන්ට නිවසේදීම ඇරඹීමට සිදුවෙලා තියෙන්නේ .[/SIZE] [COLOR=rgb(84, 172, 210)][SIZE=5]දරුවාට නිවැරදි ලිංගික අධ්‍යාපනය ක් ලබා දීමේ වාසි.[/SIZE][/COLOR] [SIZE=5][IMG alt="🌸"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t49/1.5/16/1f338.png[/IMG]දරුවා කුඩා කළ සිටම තම ශරීරය ගැන ඉගෙන ගන්නවා. [IMG alt="🌸"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t49/1.5/16/1f338.png[/IMG]තමන්ගේ සිරුරට වගේම අනෙත් අයගේ සිරුරටත් ,ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව සියලුම මිනිසුන්ටත් ගරු කිරීමට ඉගෙන ගන්නවා. [IMG alt="🌸"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t49/1.5/16/1f338.png[/IMG]යහපත්,හොඳ සම්බන්ධතා පිළිබඳ හැඟීමක් ඇති කරගන්නවා. [IMG alt="🌸"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t49/1.5/16/1f338.png[/IMG]ලිංගික අපයෝජනයන්ගෙන් ආරක්ෂා වීමට ඉගෙන ගන්නවා. [IMG alt="🌸"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t49/1.5/16/1f338.png[/IMG]නොගැලපෙන මාධ්‍ය වලින් විකෘති තොරතුරු රැස් කිරීමට ඇති ඉඩකඩ අවම වෙනවා. [IMG alt="🌸"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t49/1.5/16/1f338.png[/IMG]අනාරක්ෂිත ලිංගික සබඳතා වලට යොමුවීම, කුඩා වයසෙන් ගැබ් ගැනීම වැනි දේ අවම කර ගන්න පුළුවන් . [IMG alt="🌸"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t49/1.5/16/1f338.png[/IMG]ලිංගාශ්‍රිත ව බෝවන රෝග වලින් දරුවා ආරක්ෂා කරගන්න පුළුවන් . [IMG alt="⭕️"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/tc0/1.5/16/2b55.png[/IMG][COLOR=rgb(235, 107, 86)]දරුවාට ලිංගික අධ්‍යාපනය ලබා දීම ආරම්භ කළ හැක්කේ කුමන වයසින් ද?[/COLOR] ඔබ කියන දේ දරුවාට වැටහෙන්න පටන් ගත් වහාම ඔබට මෙය ආරම්භ කරන්න පුලුවන් . පුලුවන් තරම් කළින් පටන් ගන්නා තරමට ක්‍රමානුකූලව අවශ්‍ය දැනුම ඔබේ දරුවාට ලබා දීම පහසුයි. මේ සදහා සූදානම් වීමේදී ඔබ මුලින්ම කළ යුතු දේ මව පියා හෝ රැකබලාගන්නා ලෙස ඔබ මුලින්ම නිවැරදි දැනුමෙන් පෝෂණය වෙන්න. උදා:- මොනතරම් නවීන තාක්ෂණය සහ විද්‍යාවෙන් දියුණු සමාජයක අපි හිටියත්, තවමත් පියාගේ හෝ පිරිමි පාර්ශවයේ ඇදුම් වලින්, එකම වැසිකිළිය භාවිතා කිරීම තුළින් ගැබ් ගැනීමක් සිදුවිය හැකි බව සිතන අම්මලා ඉන්නවා, ඒ අපිට නිවැරදි සහ ක්රමානුකූල ලිංගික අධ්‍යාපනයක් නොලැබුණු නිසා. ඉතින් ඔබගේ දරුවන්ට නිවැරදි දැනුම ලබා දීමට මුලින්ම ඔබ ඒ පිළිබඳ නිවැරදි දැනුම එක් රැස් කරගන්න. මිත්‍යා මත දුරු කරගන්න. මේ සදහා ඔබට, දරුවන් සදහා ලිංගික අධ්‍යාපනය ලබා දීම සම්බන්ධව ලියවුනු පොතපත, සඟරා, වෙබ් අඩවි ආදිය උපකාර කරගන්න පුළුවන්. ඒ සම්බන්ධව විශේෂිත දැනුම ඇති පුද්ගලයින්ගෙන් උදා- ඔබේ පවුලේ වෛද්‍යවරයා, පාසලේ ගුරුවරයා වැනි අයගෙන් අවශ්‍ය දැනුම හා උපදෙස් ලබා ගන්න. [IMG alt="⭕️"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/tc0/1.5/16/2b55.png[/IMG][COLOR=rgb(235, 107, 86)]වයස් කාණ්ඩ වලදී අපි කොහොමද දරුවන්ට මෙම දැනුම ලබා දෙන්නේ කියලා[/COLOR]. [IMG alt="🌸"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t49/1.5/16/1f338.png[/IMG][B][U]වයස 0-2 අතර කාලය[/U][/B] දරුවා ජීවිතය ආරම්භ කළ මුල්ම අවධිය. ගවේෂණාත්මක කාලය. මේ කාලය තුළ ඔබ දරුවාට ඔහුගේ ශරීර අවයව පිළිබඳ කියා දෙන්න. එහිදී ලිංගික අවයව පිළිබඳ විශේෂ අවධානයක් යොමු කිරීමට හෝ හඳුන්වා නොදී මඟහැර යාමට උත්සාහ කරන්න එපා. ශරීරයේ සමහර අංග වලට නමක් තිබීමත්, සමහර අංග වලට නමක් නොතිබීමත් දරුවන්ට ගැටලු සහගත වෙන්න පුලුවන් . දරුවාගේ වයසට ගැලපෙන වචනයක් භාවිතා කරමින් ලිංගික අවයව දරුවාට හදුන්වා දෙන්න.මෙහීදී වඩාත්ම වැදගත් දේ දරුවාගේ වයසට ගැලපෙන සභ්‍ය වචන සහ භාෂාවක් භාවිතා කිරීම. මේ වයසේ දරුවන් තුළ දකින්න පුළුවන් දෙයක් තමයි තමන්ගේ ලිංගික අවයව පිරිමැදීම හෝ ඇල්ලීම, ඒවා සමඟ සෙල්ලම් කිරීම. බොහෝ අම්මාවරු මේ ගැන බිය වෙනවා. ඒක හරිම සාමාන්‍ය දෙයක්. ඔබේ දරුවා රෝගී දරුවෙකු නොවේ නම්, සාමාන්‍ය ක්රියාකාරීත්වයක් ඇති නිරෝගී දරුවෙක් නම්, එය හරිම සාමාන්‍ය දෙයක්. දරුවා තමන්ගේ ශරීරය ගැන ඉගෙනුමට පටන් අරගෙනයි තියෙන්නේ. එවැනි දෙයක් දුටු විට අනවශ්‍ය තරම් කලබල නොවිය යුතුයි. දරුවා ලැජ්ජාවට පත් කිරීම ද කිසිසේත් නොකල යුතුයි. එය නුසුදුසු බව හෙමින් දරුවාට කියාදෙන්න. දරුවාට වයස අවුරුදු 2 පමණ වෙද්දී ගැහැණු සහ පිරිමි වෙන්කර හදුනා ගැනීමේ හැකියාව ඇති වෙනවා, එනම් පුද්ගලයෙක් බාහිරෙන් දුටු විට ඔහු/ඇය ගැහැණියක්ද, පිරිමියෙක් ද යන්න මේ වන විට දරුවාට තේරුම් ගන්න පුලුවන්. මේ වයස වෙද්දී පෞද්ගලිකත්වය පිළිබඳ හැඟීමක් දරුවට තවම ඇති වෙලා නැහැ. [IMG alt="🌸"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t49/1.5/16/1f338.png[/IMG][B][U]ලිංගික අධ්‍යාපනය: වයස අවුරුදු 3- 6 කාලය[/U][/B] මේ වයස හඳුන්වන්නේ විශ්මයානුකූල ආකාරයට හිතන්නන්ගේ (magical thinkers ) වයස කියලා . මේ වයසේ දරුවෙක් තමන් වටේ තිබෙන සියළු දේ ගැනම අවසන් නොවන කුතුහලයකින් යුතු වෙනවා. හැම දෙයක් ගැනම ප්‍රශ්න රාශියක් හිතේ තියෙනවා. අහනවා. දරුවා ගැහැණු සහ පිරිමි බාහිරෙන් වෙන් කරලා හදුනා ගන්නවා වගේම ගැහැණු සහ පිරිමින්ගේ ශරීර අවයවවල වෙනසක් ඇති බවත් මේ වයසේදී අවබෝධ කරගන්නවා. විවාහය, දරුවන් ලැබීම වැනි දෑ ගැන දාහක් ප්‍රශ්න මේ කාලයේදී දරුවාට ඇති වෙනවා. මේ වයසේදී බොහෝ දරුවන් විවාහය, දරුවන් හැදීම, නිරුවත, ගැහැණු පිරිමි අයගේ අවයවවල වෙනස වැනි දේ පිළිබඳ ප්‍රශ්න කරන අතරම තමන්ගේ ලිංගික අවයව පරීක්ෂා කර බැලීම වගේම විරුද්ධ පාර්ශවයේ දරුවන්ගේ ලිංගික අවයව පරීක්ෂා කර බැලීමද කිරීමට පෙළඹෙනවා. ඒ වගේම මේ වයසේදී විරුද්ධ පාර්ශ්වය ගැන විශාල උනන්දුවක් ඇති වෙනවා, බොහෝ දුරට හොදම යාළුවා විරුද්ධ පාර්ශ්විකයෙක්. ඔහුට/ඇයට ආදරය කරන බවත් ඔහු/ඇය සමඟ විවාහ වෙන බවත් දරුවන් හදන බවත් බොහෝ දරුවන් පවසනවා. විරුද්ධ පාර්ශවයේ ඇදුම් ඇදීමට ,ඒ ආකාරයට හැසිරීමට මෙම වයසේ දරුවන් බොහෝම කැමැත්තක් දක්වනවා. මේ හැම දෙයක්ම හරිම සාමාන්‍ය යි. ඔබේ දරුවා මෙවැනි දේ කරනවා නම්, කියනවා නම් එයින් හැඟෙන්නේ ඒ දරුවා නියමිත ලෙස වර්ධනය වෙන නිරෝගී දරුවෙක් බවයි. එවැනි අවස්ථාවක කලබල නොවී, දරුවව ලජ්ජාවට පත් නොකර, දරුවාට දඬුවම් නොකර සූක්ෂම ලෙස දරුවාට නිවරදි දෙය වටහා දෙන්න. ඒ කිසිදු ප්‍රශ්නයක් මඟහැර යන්න හෝ බැහැර කරන්න එපා,එවිට දරුවා තවදුරටත් ඔබගෙන් ප්‍රශ්න නොවසාවි. එවිට දරුවා නොදන්නා දේ ඉගෙන ගන්නේ කොහොමද? ඒ ප්‍රශ්නවලට ලබා දියහැකි හොදම සහ සත්‍යම පිළිතුරක් ලබා දෙන්න. කිසිම විටෙක ව්‍යාජ උත්තර දෙන්නත් එපා ඒ මොහොතේ ඔබේ දරුවා රැවටේවි. ඒත් කුමන මොහොතක හෝ දරුවා නිවරදි දේ දැනගත් පසු තවදුරටත් ඔබව විශ්වාස කරන එක නතර කර දමාවි. ඔබ ඒ අසනා දෙය ගැන නොදන්නවා නම්,ඒ ගැන දරුවාට කියන්න.ඒ ගැන නිවරදිම දේ තමන් නොදන්නා බවත්,දන්නා කෙනෙකුගෙන් අසා කියා දිය හැකි බවත් දරුවාට කීමට කිසි ලෙසක ලැජ්ජා වෙන්න එපා. මේ වයසේදී ගැහැනියක් සහ පිරිමියෙක් එකතුව පවුලක් බිහිකරන බවත් ඔවුන් දෙදෙනා එක්ව දරුවන් හදන බවත්,ඒ දරුවා මවගේ කුසේ විශේෂිත ස්ථානයක ඉන්නා බවත් දරුවාට කියා දෙන්න. ප්‍රජනනය සම්බන්ධ ඉතාම මූලික දැනීම ලබා දීමට මෙම වයස වඩාත් සුදුසුයි.. මේ සදහා කුඩා කතන්දර පොත්,පුංචි සින්දු,ශරිර අවයව නම් කරලා තියන පෝස්ටර් වගේ දේවල් උදවු කරගන්න පුලුවන් . පෞද්ගලිකත්වය පිළිබඳ හැඟීම දරුවාට ලබාදීම අරඹන්න. උදා:- දරුවාගේ ඇදුම්,සපත්තු ඇතුලු පෞද්ගලික භාණ්ඩ වෙනම තබාගැනීම, බාහිර පුද්ගලයන් ඉදිරිපිට නිරුවත් නොවීම කිසිවිටෙක වෙනකකු ඉදිරියේ ඇදුම් මාරු නොකිරීම. වෙන කෙනෙකු ගේ ශරීරයේ අවයව අත පත ගෑම වගේම වෙනත් කෙනෙකුට දරුවාගේ ශරීරය අතපත ගෑමේ සීමාවන් නැවත නැවත හැකිනම් දිනපතාම සිරිතක් වශයෙන් මතක් කරදෙන්න.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom