Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Yesterday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Thursday at 9:11 PM
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
හදමාමා නා ගනී (ජෙනරාල්ගේ නාඩගම අසුරෙනි)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඇයි දෙය්යනේ මහින්ද මාමාට තේරෙන් නැත්තේ මේ මිනිස්සුන්ටත් කරන්න වැඩක් තියෙන්න ඕනේ කියලා. කොමිසමකට රිංගං ඉන්න කාලේ කීයක් හරි හොයා ගන්නැතිව කොහොමද ඒගොල්ලෝ එයාලගේ පවුල රැක ගන්නේ. එක අතකට හද මාමාත් වැරදියි. යුද්දේ කාලේ වුන යුද අපරාධ ගැන හොයන්න කොමිසමක් එවන් නැතිව ඇයි එයාට බැරි මෙගා ස්ටාර් තරගය හරියට විනිශ්චය කරනවාද කියලා බලන්න කොමිසමක් පත් කරන්න. ඒක නැත්නම් සුපර් ස්ටර් තරගය ගැන.

ඒ එක්කොම පැත්තකින් තියමු. අපේ ඇහේ තියෙන පොල් කීර ගැන හෙව්වම උන්ගේ ඇහේ තියෙන පරාලේ ගැනත් හොයන්න වෙනවනේ. ඇමරිකාව එක එක රටවල කරන යුධ අපරාද ගැනත් හොයන්න කොමිසම් දාන්න වුනොත් කොමද කරන්නේ. එහෙම වුනොත් මේ ලෝකෙන් භාගයක් විතර එක්සත් ජාතීන්ගේ සංවිධානයට බදවා ගන්න වෙනවා. කොමිසම් වලට දාන්න (යකෝ බූඩිට තේරෙන මේ දේ ඔය මහ ලොකු ලේකම්ට තේරෙන් නැද්ද, බූඩිට මාර ප්‍රශ්නේ ).

ඇත්තටම යුද්දේ කාලේ යුද අපරාද වුනාද? බූඩිත් හරියටම දන්නෑ වුන දේ. ඒත් ඉතින් ඔය කියන තරම් ලොකු අපරාදයක් වුනා කියලා නම් කියන්න බෑ. ගුවන් ප්‍රහාර වල තිබුන නිවැරදි බව පසුව නියමෙට ඔප්පු උනානේ. ඉතින් මේ යුද්දේදි සාමාන්‍ය වැසියන්ට නම් අපරාදයක් වුනේ නෑ. එහෙනම් වුනේ කාටද? ජෙනරාල් උන්නැහැ කිව්වේත් යටත් වෙන්න ආපු කොටින්ව මරපු එකනේ. ඉතින් ඕකද මේ කියන මහ ලොකු යුද අපරාදය. ඇමෙරිකාවෙ ප්‍රහාර වලින් මැරෙන්නේ සිවිල් වැසියෝ ඒක නිසා ඒවා යුද අපරාද නෙමේ. ලංකාවේ හමුදාව මැරුවේ කොටින්ව ඒක මහ පොලොව නුහුලන අපරාධයක්, ඒක නිසා තමා ඔය හද මාමලා මැරුනු කොටින්ට සාදාරණෙ ඉටු කරන්න යන්නේ. ඒකට ඉතින් අපේ ජෙරාල් උන්නැහෙත් එකතු වුනානේ. අනේ හැබෑටම යටත් වෙන්න ආපු කොටින්ව මරන්න ඇත්තටම අණ දුන්න නම් ඒක කොච්චර වැරදිද? වෙඩි තියලා මැරුනම කොහොමද පොඩි නඩුවකින් පස්සේ හිරේ දාලා ආයේ නිදහස් වුනාම ආයේ ඊලම් හමුදාවට ගන්නේ. ඉතින් කොටි කොච්චර අහිංස මිනිස්සු මැරුවත් ඒකට කොමිසම් නෑ. අපේ හමුදාව කොටිනව මරපු එකට තමා කොමිසම්. හද මාමත් මාර ෂොක් පොර.

ජෙනරාල්ගෙත් ඔලමොට්ටල කමට ටොම් පචයක් ඇද බාලා දැන් දිරව ගන්න බැරිව ඉන්නවා. ඔහොම වෙලා මදි කියලා තමා බූඩිටනම් හිතෙන්නේ. අනික රට පාවා දුන්නු කෙනෙක්ට නම් ඔය සලකන විදිහ හොදටම හොදයි. වෙන රටක නම් මේ වෙනකොට වෙච්ච්දේ දෙය්යොත් දන්නෑ. එහෙම රටටනේ මානව අයිතිවාසිකම් නෑ කියන්නේ. ඒක පත්තරේ දාපු ගෑනු මනුස්සයත් කරලා තියෙන්නේ රට පාවා දුන් එකම තමා. ජාතික ආරක්ෂාවට තර්ජනයක් වෙන මෙවැනි දෙයක් පල කෙරුවට එයාටත් දඩුවම් ලබා දෙන්න ඕනේ. ලංකාවේ නම් සුදු වෑන් යොදාගත්තට ඇමරිකාවේ මේ වගේ දේවල් වලට ගන්නේ කලු වෑන් නේ. මොන මානව අයිතිවාසිකමත් ජාතික ආරක්ෂාව වෙනුවෙන් අමු අමුවෙන් උල්ලංගණය කරන්න ඕනේ දියුණු රටක් සූදානම්.

අපිට බණ දෙසන අනිත් රටවල් වල ඔය දෙයක් වුනොත් වෙන්නේ ඕකට සම්බන්ධ ඔක්කොටම ඇඩ්රස් නැති වෙන එක. ඒ කියන්නේ එලොව තමා. ඒත් ඉතින් මේ ලංකාවනේ.

නඩු විභාග ඕනෙ නෑ. ජෙනරාල් ගෙ කටින්ම කිව්වා . ඒක ටීවී එකෙන් අපි හැමෝම දැක්කා. අන්තිමේ මෙච්චර මෝඩ වැඩක් කරලා ලංකාවට කෙලෙව්ව ජෙනරල් හිරේ ඉන්න එකට අඩන වුනුත් ඉන්නවා කියලා දැන ගත්තම තම හිතෙන්නේ අපේ හමුදා එයාලගේ ජීවිත පරදුවට තියලා මුන්ට යහතින් ඉන්න රටක් හදලා දුන්නේ ඇයි කියලා . . . .

ප.ලි. – මේ වගේ ද්‍රොහින් පාර්ලිමේන්තු මන්ත්‍රීලා කරන අපෙ රටේ වුන් ගැන පුදුම වෙන්න දෙයක් නෑ. මොකද සිංහල කොටිත් අහු වුනානේ. රටට මොනා වුනත් තමන්ට හරියනවා නම් මොකද නේද?

[QUOTE="Wal Bada, post: 7823168, member: 654"] [SIZE="4"][COLOR="Purple"]ඇයි දෙය්යනේ මහින්ද මාමාට තේරෙන් නැත්තේ මේ මිනිස්සුන්ටත් කරන්න වැඩක් තියෙන්න ඕනේ කියලා. කොමිසමකට රිංගං ඉන්න කාලේ කීයක් හරි හොයා ගන්නැතිව කොහොමද ඒගොල්ලෝ එයාලගේ පවුල රැක ගන්නේ. එක අතකට හද මාමාත් වැරදියි. යුද්දේ කාලේ වුන යුද අපරාධ ගැන හොයන්න කොමිසමක් එවන් නැතිව ඇයි එයාට බැරි මෙගා ස්ටාර් තරගය හරියට විනිශ්චය කරනවාද කියලා බලන්න කොමිසමක් පත් කරන්න. ඒක නැත්නම් සුපර් ස්ටර් තරගය ගැන. ඒ එක්කොම පැත්තකින් තියමු. අපේ ඇහේ තියෙන පොල් කීර ගැන හෙව්වම උන්ගේ ඇහේ තියෙන පරාලේ ගැනත් හොයන්න වෙනවනේ. ඇමරිකාව එක එක රටවල කරන යුධ අපරාද ගැනත් හොයන්න කොමිසම් දාන්න වුනොත් කොමද කරන්නේ. එහෙම වුනොත් මේ ලෝකෙන් භාගයක් විතර එක්සත් ජාතීන්ගේ සංවිධානයට බදවා ගන්න වෙනවා. කොමිසම් වලට දාන්න (යකෝ බූඩිට තේරෙන මේ දේ ඔය මහ ලොකු ලේකම්ට තේරෙන් නැද්ද, බූඩිට මාර ප්‍රශ්නේ ). ඇත්තටම යුද්දේ කාලේ යුද අපරාද වුනාද? බූඩිත් හරියටම දන්නෑ වුන දේ. ඒත් ඉතින් ඔය කියන තරම් ලොකු අපරාදයක් වුනා කියලා නම් කියන්න බෑ. ගුවන් ප්‍රහාර වල තිබුන නිවැරදි බව පසුව නියමෙට ඔප්පු උනානේ. ඉතින් මේ යුද්දේදි සාමාන්‍ය වැසියන්ට නම් අපරාදයක් වුනේ නෑ. එහෙනම් වුනේ කාටද? ජෙනරාල් උන්නැහැ කිව්වේත් යටත් වෙන්න ආපු කොටින්ව මරපු එකනේ. ඉතින් ඕකද මේ කියන මහ ලොකු යුද අපරාදය. ඇමෙරිකාවෙ ප්‍රහාර වලින් මැරෙන්නේ සිවිල් වැසියෝ ඒක නිසා ඒවා යුද අපරාද නෙමේ. ලංකාවේ හමුදාව මැරුවේ කොටින්ව ඒක මහ පොලොව නුහුලන අපරාධයක්, ඒක නිසා තමා ඔය හද මාමලා මැරුනු කොටින්ට සාදාරණෙ ඉටු කරන්න යන්නේ. ඒකට ඉතින් අපේ ජෙරාල් උන්නැහෙත් එකතු වුනානේ. අනේ හැබෑටම යටත් වෙන්න ආපු කොටින්ව මරන්න ඇත්තටම අණ දුන්න නම් ඒක කොච්චර වැරදිද? වෙඩි තියලා මැරුනම කොහොමද පොඩි නඩුවකින් පස්සේ හිරේ දාලා ආයේ නිදහස් වුනාම ආයේ ඊලම් හමුදාවට ගන්නේ. ඉතින් කොටි කොච්චර අහිංස මිනිස්සු මැරුවත් ඒකට කොමිසම් නෑ. අපේ හමුදාව කොටිනව මරපු එකට තමා කොමිසම්. හද මාමත් මාර ෂොක් පොර. [COLOR="Blue"]ජෙනරාල්ගෙත් ඔලමොට්ටල කමට ටොම් පචයක් ඇද බාලා දැන් දිරව ගන්න බැරිව ඉන්නවා. ඔහොම වෙලා මදි කියලා තමා බූඩිටනම් හිතෙන්නේ. අනික රට පාවා දුන්නු කෙනෙක්ට නම් ඔය සලකන විදිහ හොදටම හොදයි. වෙන රටක නම් මේ වෙනකොට වෙච්ච්දේ දෙය්යොත් දන්නෑ. එහෙම රටටනේ මානව අයිතිවාසිකම් නෑ කියන්නේ. ඒක පත්තරේ දාපු ගෑනු මනුස්සයත් කරලා තියෙන්නේ රට පාවා දුන් එකම තමා. ජාතික ආරක්ෂාවට තර්ජනයක් වෙන මෙවැනි දෙයක් පල කෙරුවට එයාටත් දඩුවම් ලබා දෙන්න ඕනේ. ලංකාවේ නම් සුදු වෑන් යොදාගත්තට ඇමරිකාවේ මේ වගේ දේවල් වලට ගන්නේ කලු වෑන් නේ. මොන මානව අයිතිවාසිකමත් ජාතික ආරක්ෂාව වෙනුවෙන් අමු අමුවෙන් උල්ලංගණය කරන්න ඕනේ දියුණු රටක් සූදානම්.[/COLOR] අපිට බණ දෙසන අනිත් රටවල් වල ඔය දෙයක් වුනොත් වෙන්නේ ඕකට සම්බන්ධ ඔක්කොටම ඇඩ්රස් නැති වෙන එක. ඒ කියන්නේ එලොව තමා. ඒත් ඉතින් මේ ලංකාවනේ. [COLOR="Blue"]නඩු විභාග ඕනෙ නෑ. ජෙනරාල් ගෙ කටින්ම කිව්වා . ඒක ටීවී එකෙන් අපි හැමෝම දැක්කා. අන්තිමේ මෙච්චර මෝඩ වැඩක් කරලා ලංකාවට කෙලෙව්ව ජෙනරල් හිරේ ඉන්න එකට අඩන වුනුත් ඉන්නවා කියලා දැන ගත්තම තම හිතෙන්නේ අපේ හමුදා එයාලගේ ජීවිත පරදුවට තියලා මුන්ට යහතින් ඉන්න රටක් හදලා දුන්නේ ඇයි කියලා . . . . [/COLOR] ප.ලි. – මේ වගේ ද්‍රොහින් පාර්ලිමේන්තු මන්ත්‍රීලා කරන අපෙ රටේ වුන් ගැන පුදුම වෙන්න දෙයක් නෑ. මොකද සිංහල කොටිත් අහු වුනානේ. රටට මොනා වුනත් තමන්ට හරියනවා නම් මොකද නේද? [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom