Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Today at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Yesterday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Thursday at 9:11 PM
House Plan
lenura
Updated:
Wednesday at 11:05 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
හදමාමා නා ගනී (ජෙනරාල්ගේ නාඩගම අසුරෙනි)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හදමාමා නා ගනී II (මාසෙට ලක්ෂ රු. 22 ක් හොයන ක්රමය)

මේ ලිපිය කියවීම පිස්සන්ට පමණක් සීමා කර ඇති බව මුලින්ම සටහන් කල යුතුය. මේ තීරණය ගනු ලැබුවේ හුදෙක්ම තවත් පිස්සන් ඇතිවීම වලකනු පිනිසය.

හදමාමා ගේ වැඩ කිඩ ගැන බූඩි ලිවූ ලිපියට පසු ආරංචි වු කරුණු මේ ලිපියේ ගොනු කොට ඇත. එම ලිපිය මෙතනින් බලන්න. කරුණාකොට මෙය තවදුරටත් කියවන්නේ නම් සිදුවන සිහිවිකල් වීම් වලට මා වගකියන්නේ නැති බව ඉතාමත් වගකීමෙන් ප්රකාශ කල යුතුය.

හදමාමා පත්කොට ඇති කොමිසමේ ඉන්නේ පහත සදහන් අයයි. මර්සුකි දරුස්මානි, යැස්මින් සුකා, ස්ටීවන් රැට්නර් කියවලා බලන්න. නනීනම් පිල්ලේ මේ කමිටුව මෙහෙවනවා. ජිනීවා නුවරදී ලංකාවට මානව හිමිකම් හා යුධ අපරාදා චෝදනා එල්ල කල තැනැත්තිය මැයයි.

මැයි 26-27 දිනව යුද්ධයේදී යුධ අපරාධ සිදුවීම හා ඒ ගැන තමා මේ මහලොකුවට හොයන්න යන්නේ. නනීනම් පිල්ලේ ජිනීවා නුවරදී ඇද්දෙත් ඕකට. පස්සේ තිබ්බ චන්දෙන් අපි වැඩි චන්ද 17කින් දින්නා. විපක්ෂව හම්බුනේ චන්ද 12 යි.

කොහොම වුනත් මේ එක්කෙනෙක්ටවත් ලංකාව වීසා නිකුත් නොකරන බව නම් ලංකාව මේ ව්නවිට නිවේදනය කරලා ඉවරයි.

හොදම හරිය දැන්. මේ කොමිසමට පුද්ගලයෝ 3 දෙනෙක් ඉන්නවා. කාලයත් මාස 4ක් ලු. ඒ එක් අයෙකුට දවසකට ගෙවන පඩිය ඇමරිකානු ඩොලර් 750 ක් ලු. දැන් පොඩි ගානක් හදමු.

එක් අයෙකුට මාස් පඩිය = 750 x 30 = 22,500

කොමිසමේ 3 ක් නිසා මාසයට කොමිසමට යන ගාන = 22,500 x 3 = 67,500

කොමිසම මාස හතරක් නිසා කොමිසමට යන මුලු මුදල = 67,500 x 4 = 270,000

ඇමරිකානු ඩොලර් එකක් රු. 100.00 කියලා හිතුවොත් යන මුලු ගණන = 270,000 x 100

= රු. 27,000,000.00

මේ මුදල ලංකාව වර්ෂයකට එක්සත් ජාතීන්ගේ සංවිධානයට ගෙවන සාමාජික මුදලටත් වඩා ලොකුයි. තාම කතාවේ හොද කෑල්ල්ට ආවේ නෑ ඒක නිසා පිස්සු හදා නොගෙන ෂේප් වෙන්න තාමත් අවස්තාව තියෙනවා.

හරි මුන් මේ මෙච්චර අර අදින්නේ ලංකාව දන ගස්සලා උන්ගේ හිතේ හැටියල අපිව පාලනය කරන්නනේ. කොටින්ම කිව්වොත් අපිව සූරා කන්නනේ. කමක් නැ මේක ඉතින් ඔය එකෙක්ගෙවත් උපන් රට නෙමේ නේ. ඉතින් ඒ අයට වැරැද්දක් කියන්නත් බෑ.

ඒත් මේ ලාංකිකයා මේ කමිටිව හමුවීමට සුදානම්. ඒ බව ඔහු ජුනි 29 බී.බී.සී. යට ප්රකාශයක් මගින් නිකුත් කරලා. ඉතින් කව්ද මේ . . . . . .

මේ වෙන කවුරුත් නෙමේ ලංකාවේ සිහින රජා, අපේ වෙන්ඩ ජනාදිපතිතුමා ජෙනරාල්. ලංකාවේ වුන් අඩුම ගානේ එක චන්දයක් වත් දුන්නනේ කියලා හිතලවත් මේ පොර කට වහන් ඉන්නෑ නේ. ලංකාව චාටර් කරන් නැතිව. අනේ මේ උන්නැහේව පාර්ලිමේන්තු යවපු අයට මොනා හිතෙනවා ඇත්ද?

එක අතකට මිනිහට බැනලා වැඩක් නෑ. එයා හරි මොකද මිනිහත් ලංකා ජාතිකයෙක් නෙවේ නේ. ග්රීන් කාඩ් නේ . . . . . . . .

[QUOTE="Wal Bada, post: 7830765, member: 654"] [URL="http://bckurera.wordpress.com/2010/07/05/හදමාමා-නා-ගනී-ii-මාසෙට-ලක්ෂ-ර/#comment-147"][SIZE="5"][COLOR="DarkRed"][B]හදමාමා නා ගනී II (මාසෙට ලක්ෂ රු. 22 ක් හොයන ක්රමය)[/B][/COLOR][/SIZE] [/URL] [IMG]http://nimg.sulekha.com/others/original700/navanethem-pillay-2009-12-8-8-41-40.jpg[/IMG] [SIZE="4"]මේ ලිපිය කියවීම පිස්සන්ට පමණක් සීමා කර ඇති බව මුලින්ම සටහන් කල යුතුය. මේ තීරණය ගනු ලැබුවේ හුදෙක්ම තවත් පිස්සන් ඇතිවීම වලකනු පිනිසය. හදමාමා ගේ වැඩ කිඩ ගැන බූඩි ලිවූ ලිපියට පසු ආරංචි වු කරුණු මේ ලිපියේ ගොනු කොට ඇත. එම ලිපිය මෙතනින් බලන්න. කරුණාකොට මෙය තවදුරටත් කියවන්නේ නම් සිදුවන සිහිවිකල් වීම් වලට මා වගකියන්නේ නැති බව ඉතාමත් වගකීමෙන් ප්රකාශ කල යුතුය. හදමාමා පත්කොට ඇති කොමිසමේ ඉන්නේ පහත සදහන් අයයි. මර්සුකි දරුස්මානි, යැස්මින් සුකා, ස්ටීවන් රැට්නර් කියවලා බලන්න. නනීනම් පිල්ලේ මේ කමිටුව මෙහෙවනවා. ජිනීවා නුවරදී ලංකාවට මානව හිමිකම් හා යුධ අපරාදා චෝදනා එල්ල කල තැනැත්තිය මැයයි. මැයි 26-27 දිනව යුද්ධයේදී යුධ අපරාධ සිදුවීම හා ඒ ගැන තමා මේ මහලොකුවට හොයන්න යන්නේ. නනීනම් පිල්ලේ ජිනීවා නුවරදී ඇද්දෙත් ඕකට. පස්සේ තිබ්බ චන්දෙන් අපි වැඩි චන්ද 17කින් දින්නා. විපක්ෂව හම්බුනේ චන්ද 12 යි. කොහොම වුනත් මේ එක්කෙනෙක්ටවත් ලංකාව වීසා නිකුත් නොකරන බව නම් ලංකාව මේ ව්නවිට නිවේදනය කරලා ඉවරයි. හොදම හරිය දැන්. මේ කොමිසමට පුද්ගලයෝ 3 දෙනෙක් ඉන්නවා. කාලයත් මාස 4ක් ලු. ඒ එක් අයෙකුට දවසකට ගෙවන පඩිය ඇමරිකානු ඩොලර් 750 ක් ලු. දැන් පොඩි ගානක් හදමු. එක් අයෙකුට මාස් පඩිය = 750 x 30 = 22,500 කොමිසමේ 3 ක් නිසා මාසයට කොමිසමට යන ගාන = 22,500 x 3 = 67,500 කොමිසම මාස හතරක් නිසා කොමිසමට යන මුලු මුදල = 67,500 x 4 = 270,000 ඇමරිකානු ඩොලර් එකක් රු. 100.00 කියලා හිතුවොත් යන මුලු ගණන = 270,000 x 100 = රු. 27,000,000.00 මේ මුදල ලංකාව වර්ෂයකට එක්සත් ජාතීන්ගේ සංවිධානයට ගෙවන සාමාජික මුදලටත් වඩා ලොකුයි. තාම කතාවේ හොද කෑල්ල්ට ආවේ නෑ ඒක නිසා පිස්සු හදා නොගෙන ෂේප් වෙන්න තාමත් අවස්තාව තියෙනවා. හරි මුන් මේ මෙච්චර අර අදින්නේ ලංකාව දන ගස්සලා උන්ගේ හිතේ හැටියල අපිව පාලනය කරන්නනේ. කොටින්ම කිව්වොත් අපිව සූරා කන්නනේ. කමක් නැ මේක ඉතින් ඔය එකෙක්ගෙවත් උපන් රට නෙමේ නේ. ඉතින් ඒ අයට වැරැද්දක් කියන්නත් බෑ. ඒත් මේ ලාංකිකයා මේ කමිටිව හමුවීමට සුදානම්. ඒ බව ඔහු ජුනි 29 බී.බී.සී. යට ප්රකාශයක් මගින් නිකුත් කරලා. ඉතින් කව්ද මේ . . . . . . මේ වෙන කවුරුත් නෙමේ ලංකාවේ සිහින රජා, අපේ වෙන්ඩ ජනාදිපතිතුමා ජෙනරාල්. ලංකාවේ වුන් අඩුම ගානේ එක චන්දයක් වත් දුන්නනේ කියලා හිතලවත් මේ පොර කට වහන් ඉන්නෑ නේ. ලංකාව චාටර් කරන් නැතිව. අනේ මේ උන්නැහේව පාර්ලිමේන්තු යවපු අයට මොනා හිතෙනවා ඇත්ද? එක අතකට මිනිහට බැනලා වැඩක් නෑ. එයා හරි මොකද මිනිහත් ලංකා ජාතිකයෙක් නෙවේ නේ. ග්රීන් කාඩ් නේ . . . . . . . .[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom