Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
හදවතට ආදරේද? PART 2
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඉතින් දැන් කවුරැත් දන්නවා ඇති නේ හර්ට් එකට කෙළවෙන්න එන එක කල්තියා හදුනා ගන්න.....

ඔන්න ඔය කියන එකේ ගොඩාක්ම භයානක එක තමයි..මයෝකාඩියල් ඉන්පාක්ෂන් කියන එකා.....

අනෙක් එවා එච්චරම දරැණු නැහැ........

ඉතින් ඔයාලට බැහැ ඕකෙන් කෝකද තියෙන්නේ කියලා හදුනා ගන්න කරන්න තියෙන්නේ ...ඉක්මනින්ම ළග තියෙන රෝහලකට යන්න.....

ඔන්න ඔය හාට් ඇටෑක් තියෙන අය ළග තියෙනවා දිව යට තියාගන්න දෙන පෙත්තක්....ඕකට කියන්නේ GTN ගිලිසරයිල් ටරයි නයිට්රේට් කියලා.....

ස්ප්‍රේ කරන්නත් පුලුවන් කැමති නම්......

හත්වලානේ ඔය මගුල මොකටද ඉතින් දිව යට තියන්නේ.....කාටත් එන පුරෂ්ණයක්නේ ඕක...

ඒකට හේතුව තමයි අපි ඕක ගිල්ලොත් ඕක අපේ යාකෘතික පර්තිහාව ශිරාවට උරා ගන්නවා.(ඔය නම් වැඩක් නැහැ..ඔන්න ඔය බඩ වැලෙන් ලේ වලට උරා ගන්නවා)

ඕක බලපුවාම කස්ටියටම තේරෙනවා ඇති නේද? ඉතින් ඔන්න ඔය ශිරාව යන්නේ අපේ ආහර මාර්ග පද්ධතියේ රැධිරය අක්මාවට අරන්.....අක්මාව තමයි අපේ අගට එන ඕනෑම මගුලක් විනාශ කරන එකා ඕකා ඉතින් අර උරා ගත්තු බෙහෙත් ටිකට කෙලවලා දානවා.....(මේ භාශාවට තමයි අපේ උන් නම් කැමති) අවුල්නම් කියන්න සුපිරි සින්හලෙන් ලියන්නම්.....

හරි අපි දිව යට ඔය බෙහෙත් එක තියාගත්තාම එක කෙලින්ම අපේ ලේ වලට උරා ගන්නවා එක් අක්මාවට යන්නේ නැහැ...හදවතට තමයි කෙලින්ම යන්නේ ඒ නිසා බෙහෙත හාට් එකට හොදට ලැබෙනවා....ඒ බෙහෙතෙන් කරන්නේ NO (නයිට්‍රික් ඔක්සයික්) හදන එක...ඔන්න මෙයාට පුලුවන් අපේ රැධිර නාල විස්තාරනය(ලොකු) කරන්න...ඒකෙන් තමයි රැධිර ගමනය වැඩි කරලා කැක්කුම අඩු කරන්නේ......

හැබැයි හොදටම කෙල වෙලා නම් වැඩේ අමාරැයි.....හොස්පිටල් එකේ ඒකට තියෙනවා ස්ටෙරෙප්ටෝකයිනේස් කියලා බෙහෙත් එකක්....මේක බැක්ටීරියාවක් හදන්නේ...(ඔන්න ඕක කිව්වා කියලා කවුරැත් මේ බෙහෙත අරන් කාටවත් දෙනවා නෙමෙයි...අනිවා මැරෙනවා දන්නෙ නැති කෙනෙක් ඕක දෙන්න ගියොත් මැරෙන්නේ ලේ ගිහිල්ලයි නැත්නම් ඇනපිලාක්සිස් ෂොක් කියලා එකක් හැදෙනවා ඕකෙනුයි(ඉතින් කස්ටිය හිතනවා ඇති කාට හරි මේක දුන්න නම් මැරෙයි කියලා...ඒක ගන්න එක ලේසි නැහැ...ඕක හෙන ගනන් අකුරැ 4 ක ගානක් වෙනවා...)

තව තියෙනවා බෙහෙත් ගොඩාක්ම ...මම මේ හැම එකම මෙතන දාන්නේ නැහැ(මම දන්නවා උබල ඕවා කරන්න යනනේ නැහැ කියලා..නමුත් කවුරැහරි මේක කියවලා ඕව කරන්න ගිහින් මිනිහෙක් මැරැනොත් මට පව් නිසා කියන්නේ නැහැ......)

හරි ඕක හැදුනම ඊසීජී ගන්නවා...ටොරොපනින් අයි (I) කියලා එකක් බලනවා ඔන්න ඕවා කරලා තමයි වෙන් කර ගන්නේ ඔය හදවත් රෝගෙ මොන වර්ගයේද කියලා(ඒක ටිකක් සංකීර්ණ වැඩක්)

හරි වාට්ටුවේ ඉන්න කොට අවිදින්න එපා කන්න එපා බොන්න එපා කියලා කියනවා.(එහෙම කරන්නේ මරන්න නෙමෙයි.) අපි කෑවත් ඔය ඇති වෙන තත්වය හදවතට දරා ගන්න බැරි නිසා..ඉතින් කාට හරි දන්න කෙනෙක්ට මේ අමාරැව තියෙනවා නම් කියලා දෙන්න...ඇදෙන් පළමු පැය 24 නැගිටින්න හොද නැහැ.....

මේ අදට ඇති මචන්ලා......කස්ටිය බලලා අනෙක් අයටත් බලන්න බම්පියක් දාන්න..මටත් පුලුවන් නම් සලකන්න........

by SRGDR

ඊලග එකෙන් හම්බවෙමු......

[QUOTE="srgdr, post: 13957890, member: 375528"] [SIZE="3"]ඉතින් දැන් කවුරැත් දන්නවා ඇති නේ හර්ට් එකට කෙළවෙන්න එන එක කල්තියා හදුනා ගන්න.....[/SIZE]:cool::cool: [SIZE="4"]ඔන්න ඔය කියන එකේ ගොඩාක්ම භයානක එක තමයි..මයෝකාඩියල් ඉන්පාක්ෂන් කියන එකා..... අනෙක් එවා එච්චරම දරැණු නැහැ........[/SIZE]:):) [SIZE="5"]ඉතින් ඔයාලට බැහැ ඕකෙන් කෝකද තියෙන්නේ කියලා හදුනා ගන්න කරන්න තියෙන්නේ ...ඉක්මනින්ම ළග තියෙන රෝහලකට යන්න.....:frown::frown: [/SIZE] [SIZE="4"]ඔන්න ඔය හාට් ඇටෑක් තියෙන අය ළග තියෙනවා දිව යට තියාගන්න දෙන පෙත්තක්....ඕකට කියන්නේ GTN ගිලිසරයිල් ටරයි නයිට්රේට් කියලා..... [/SIZE]:):) [IMG]http://i11.photobucket.com/albums/a154/joan1972/GTN-50C.jpg[/IMG] [IMG]http://www.heartstroketayside.scot.nhs.uk/images/Heart%20Disease%20Images/H1_Living_with_Angina_Page_14_Image_0001.jpg[/IMG] [COLOR="Red"][SIZE="3"]ස්ප්‍රේ කරන්නත් පුලුවන් කැමති නම්......[/SIZE][/COLOR] [SIZE="5"]හත්වලානේ ඔය මගුල මොකටද ඉතින් [COLOR="red"]දිව යට [/COLOR]තියන්නේ.....කාටත් එන පුරෂ්ණයක්නේ ඕක...:lol::lol: ඒකට හේතුව තමයි අපි ඕක ගිල්ලොත් ඕක අපේ [COLOR="red"]යාකෘතික පර්තිහාව ශිරාවට[/COLOR] උරා ගන්නවා.(ඔය නම් වැඩක් නැහැ..ඔන්න ඔය බඩ වැලෙන් ලේ වලට උරා ගන්නවා)[/SIZE] [IMG]http://www.hepatitiscnewdrugresearch.com/uploads/2/8/0/7/2807311/779637.jpg?330[/IMG] [SIZE="5"]ඕක බලපුවාම කස්ටියටම තේරෙනවා ඇති නේද? ඉතින් ඔන්න ඔය ශිරාව යන්නේ අපේ ආහර මාර්ග පද්ධතියේ රැධිරය [COLOR="red"]අක්මාවට[/COLOR] අරන්.....අක්මාව තමයි අපේ අගට එන ඕනෑම මගුලක් විනාශ කරන එකා ඕකා ඉතින් අර උරා ගත්තු බෙහෙත් ටිකට කෙලවලා දානවා.....(මේ භාශාවට තමයි අපේ උන් නම් කැමති) අවුල්නම් කියන්න සුපිරි සින්හලෙන් ලියන්නම්.....[/SIZE] [SIZE="5"]හරි අපි දිව යට ඔය බෙහෙත් එක තියාගත්තාම එක කෙලින්ම අපේ ලේ වලට උරා ගන්නවා එක් අක්මාවට යන්නේ නැහැ...හදවතට තමයි කෙලින්ම යන්නේ ඒ නිසා බෙහෙත හාට් එකට හොදට ලැබෙනවා....ඒ බෙහෙතෙන් කරන්නේ NO (නයිට්‍රික් ඔක්සයික්) හදන එක...ඔන්න මෙයාට පුලුවන් අපේ [COLOR="red"]රැධිර නාල විස්තාරනය[/COLOR](ලොකු) කරන්න...ඒකෙන් තමයි රැධිර ගමනය වැඩි කරලා කැක්කුම අඩු කරන්නේ......[/SIZE] [SIZE="5"]හැබැයි හොදටම කෙල වෙලා නම් වැඩේ අමාරැයි.....හොස්පිටල් එකේ ඒකට තියෙනවා [COLOR="red"]ස්ටෙරෙප්ටෝකයිනේස් [/COLOR]කියලා බෙහෙත් එකක්....මේක බැක්ටීරියාවක් හදන්නේ...(ඔන්න ඕක කිව්වා කියලා කවුරැත් මේ බෙහෙත අරන් කාටවත් දෙනවා නෙමෙයි...අනිවා මැරෙනවා :baffled::baffled::baffled:දන්නෙ නැති කෙනෙක් ඕක දෙන්න ගියොත් මැරෙන්නේ ලේ ගිහිල්ලයි නැත්නම් ඇනපිලාක්සිස් ෂොක් කියලා එකක් හැදෙනවා ඕකෙනුයි(ඉතින් කස්ටිය හිතනවා ඇති කාට හරි මේක දුන්න නම් මැරෙයි කියලා...ඒක ගන්න එක ලේසි නැහැ...ඕක හෙන ගනන් අකුරැ 4 ක ගානක් වෙනවා...):lol::lol::baffled: [/SIZE] [COLOR="red"][SIZE="4"]තව තියෙනවා බෙහෙත් ගොඩාක්ම ...මම මේ හැම එකම මෙතන දාන්නේ නැහැ(මම දන්නවා උබල ඕවා කරන්න යනනේ නැහැ කියලා..නමුත් කවුරැහරි මේක කියවලා ඕව කරන්න ගිහින් මිනිහෙක් මැරැනොත් මට පව් නිසා කියන්නේ නැහැ......)[/SIZE][/COLOR] :no::no: [SIZE="5"][COLOR="Blue"]හරි ඕක හැදුනම ඊසීජී ගන්නවා...ටොරොපනින් අයි (I) කියලා එකක් බලනවා ඔන්න ඕවා කරලා තමයි වෙන් කර ගන්නේ ඔය හදවත් රෝගෙ මොන වර්ගයේද කියලා(ඒක ටිකක් සංකීර්ණ වැඩක්) [/COLOR][/SIZE]:lol::lol: [SIZE="5"]හරි වාට්ටුවේ ඉන්න කොට අවිදින්න එපා කන්න එපා බොන්න එපා කියලා කියනවා.(එහෙම කරන්නේ මරන්න නෙමෙයි.) අපි කෑවත් ඔය ඇති වෙන තත්වය හදවතට දරා ගන්න බැරි නිසා..ඉතින් කාට හරි දන්න කෙනෙක්ට මේ අමාරැව තියෙනවා නම් කියලා දෙන්න...ඇදෙන් පළමු පැය 24 නැගිටින්න හොද නැහැ.....[/SIZE] [SIZE="7"]මේ අදට ඇති මචන්ලා......කස්ටිය බලලා අනෙක් අයටත් බලන්න බම්පියක් දාන්න..මටත් පුලුවන් නම් සලකන්න........[/SIZE] by SRGDR ඊලග එකෙන් හම්බවෙමු...... [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom