Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Entertainment
ElaKiri Lyrics
හදවතට භාවනාවක්.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පිට්ටනි ගානේ කරුවල කොස් නැදුන් බුරුත හිටෙව්වා කියල ජබන් ජබර නැතිවෙන්නේ නෑ බොල.

ඒවත් වහගෙන අර ජරාව ව්‍යාප්ත වෙනවා.

ඒකම තමයි ඔය නිසදැසත්.

ඕක සාහිත්‍ය නෙමෙයි.

ඕක නිකං හීනි තාලයක් එක්ක යන කතාවක්.

ඔය ජරාව තියෙනකං ආයේ කවි සම්ප්රදාය උඩට එන්නේ නෑ.

ඕව ලියන්න කාට බැරිද.

ටැලන්ට් එකක් තියෙනවනං ලියන්න ඕන කවි.

දැන් උන් කවි ලියනවා ඒත් එලිසමය නෑ.

ආන්න ඒක කරගන්න බැරි උන් කවි අතෑරල ඔය ජරාව ලියනවා.

ඕවා ගූ ගොඩවල්.

අලුත් පරම්පරාව දැන් හුරුවෙන්නේ ඕකට.

උයන්න බැරිනං උයන්නැතුව ඉන්න එක හොදයි බොක හොදි හදන්නේ නැතුව.

අපරාදේ නිකං කෑම විනාස කරන්නේ නැතුව.

අන්න ඒ වගේ තමයි ඕකත්.

පුලුවන් නම් හරියටම කරන්න ඔනේ බැරිනං අතෑරල දාල ඉන්න ඕනේ.

සාහිත්‍ය විනාස කරන්නේ නැතුව.

[QUOTE="Kiri chuwa, post: 23940499, member: 569412"] [SIZE="3"]පිට්ටනි ගානේ කරුවල කොස් නැදුන් බුරුත හිටෙව්වා කියල ජබන් ජබර නැතිවෙන්නේ නෑ බොල. ඒවත් වහගෙන අර ජරාව ව්‍යාප්ත වෙනවා. ඒකම තමයි ඔය නිසදැසත්. ඕක සාහිත්‍ය නෙමෙයි. ඕක නිකං හීනි තාලයක් එක්ක යන කතාවක්. ඔය ජරාව තියෙනකං ආයේ කවි සම්ප්රදාය උඩට එන්නේ නෑ. ඕව ලියන්න කාට බැරිද. ටැලන්ට් එකක් තියෙනවනං ලියන්න ඕන කවි. දැන් උන් කවි ලියනවා ඒත් එලිසමය නෑ. ආන්න ඒක කරගන්න බැරි උන් කවි අතෑරල ඔය ජරාව ලියනවා. ඕවා ගූ ගොඩවල්. අලුත් පරම්පරාව දැන් හුරුවෙන්නේ ඕකට. උයන්න බැරිනං උයන්නැතුව ඉන්න එක හොදයි බොක හොදි හදන්නේ නැතුව. අපරාදේ නිකං කෑම විනාස කරන්නේ නැතුව. අන්න ඒ වගේ තමයි ඕකත්. පුලුවන් නම් හරියටම කරන්න ඔනේ බැරිනං අතෑරල දාල ඉන්න ඕනේ. සාහිත්‍ය විනාස කරන්නේ නැතුව. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom