Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Yesterday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
හදවත් ඇත්තවුන්ට පමණයි!!!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හදවත් ඇත්තවුන්ට පමණයි!!!

බිම්සර කෞෂාන්ගේ වයස අවුරුදු පහ ලබන්නේ ලබන මාසේ පස්වෙනිදාටය

යන්තම් බහ තෝරන බිම්සරට පියාගේ ආදරයත් රැකවරණයත් ලැබුණේ සිය මවගෙනි

ඇය එච් එම් බන්දුමතීය.

මොවුන් වෙසෙන්නේ මතුගම සිරිකඳුර සඳසිරිගම ය.

උපන්දා සිට නැතත් වයස අවුරුදු දෙකේදි බිම්සර හදිසියේ රෝගි වෙද්දී ඇයට කළ හැකිවූයේ නිවසේ සිට සැතපුම් අටක් පමණ දුෂ්කර මඟ ගෙවා මතුගම ඩිස්පැන්සරියට දරුවා රැගෙන ඒමය

එදා වේල පිරිමහගැනිමටත් අපහසු තත්වයෙන් සිටියදි සිය සොහොයුරන් දෙදෙනාගෙන් ලැබෙන උපකාරයෙන් යාන්තම් දිවිගෙවන බන්දුමතී ට දරුවාගේ අසනීප තත්වය වෛද්‍යවරුන් පැවසු ආකාරයට හිසට පාත්වු හෙණයක් බඳුය.

මුලින් කළුතර නාගොඩ රෝහලටත් දෙවනුව කොළඹ රෝහලටත් යොමු කළ දරුවාගේ අවසාන රෝග නිර්ණය සිදුකළේ

මහරගම පිළිකා රෝහලේය

...අම්මේ මේ බබාගේ ඇට මිඳුළුවල පිළිකා තත්වයක් ඇතිවෙලා අපි බලමු සනීප කරගන්න හැකිවේවි ...

වෛද්‍යවරුන් බිම්සර දෙස බැළුවේ ඒ පුංචි ඇස්දෙකේ තිබුනාටත් වඩා කාරුණික බැල්මකිනි.

මෙසේ වසරක් ගෙවිණි දැන් බිම්සර මඳ සුවයකින් පසුවන ලකුණු පහළ වි ඇත

නමුත් දිගින් දිගටම ඔහුට බෙහෙත් ලබා දිය යුතුය

ඊට වැය වන මුදල අධිකය මේ ආදරණීය අම්මාගේ සොහොයුරන් දෙපළ නොවන්නට මේ දරුවාත් තරුණ මවත් මේ වන විට මහ මඟය

හදිසි අවස්ථාවක දරුවා ප්‍රතිකාර සඳහා රැගෙනයාමට යායුතු දුර කෙතරම් වුවද ඇතැම් අවස්ථාවලදි බන්දුමති සිය දරුවා වඩාගෙන සැතපුම් අට ගෙවා මාර්ගයට යන්නීය

උදේ බසය වැරදුනහොත් ත්‍රී රෝද රථයකට රුපියල් 800 ක් ගෙවිමට ඇයට සිදුවෙයි

අසනීප දරුවා තනිකර දමා රැකියාවක් කරගත නොහැකි ඇයට මේ දරුවා රැක ගැනිමටත් දිවි ගෙවිමටත් දිවියට අත්වැලක් සපයන ලෙස අප ආයාචනා කරන්නෙමු

එච් .එම් බන්දුමතී - ජාතික ඉතිරි කිරිමේ බැංකුව (පානදුර ශාඛාව)

ගිනුම් අංකය 1 - 004380- 0609-1

[QUOTE="lkboy4u, post: 16409541, member: 3126"] [b]හදවත් ඇත්තවුන්ට පමණයි!!![/b] [SIZE="3"]බිම්සර කෞෂාන්ගේ වයස අවුරුදු පහ ලබන්නේ ලබන මාසේ පස්වෙනිදාටය යන්තම් බහ තෝරන බිම්සරට පියාගේ ආදරයත් රැකවරණයත් ලැබුණේ සිය මවගෙනි ඇය එච් එම් බන්දුමතීය. මොවුන් වෙසෙන්නේ මතුගම සිරිකඳුර සඳසිරිගම ය. උපන්දා සිට නැතත් වයස අවුරුදු දෙකේදි බිම්සර හදිසියේ රෝගි වෙද්දී ඇයට කළ හැකිවූයේ නිවසේ සිට සැතපුම් අටක් පමණ දුෂ්කර මඟ ගෙවා මතුගම ඩිස්පැන්සරියට දරුවා රැගෙන ඒමය එදා වේල පිරිමහගැනිමටත් අපහසු තත්වයෙන් සිටියදි සිය සොහොයුරන් දෙදෙනාගෙන් ලැබෙන උපකාරයෙන් යාන්තම් දිවිගෙවන බන්දුමතී ට දරුවාගේ අසනීප තත්වය වෛද්‍යවරුන් පැවසු ආකාරයට හිසට පාත්වු හෙණයක් බඳුය. මුලින් කළුතර නාගොඩ රෝහලටත් දෙවනුව කොළඹ රෝහලටත් යොමු කළ දරුවාගේ අවසාන රෝග නිර්ණය සිදුකළේ මහරගම පිළිකා රෝහලේය ...අම්මේ මේ බබාගේ ඇට මිඳුළුවල පිළිකා තත්වයක් ඇතිවෙලා අපි බලමු සනීප කරගන්න හැකිවේවි ... වෛද්‍යවරුන් බිම්සර දෙස බැළුවේ ඒ පුංචි ඇස්දෙකේ තිබුනාටත් වඩා කාරුණික බැල්මකිනි. මෙසේ වසරක් ගෙවිණි දැන් බිම්සර මඳ සුවයකින් පසුවන ලකුණු පහළ වි ඇත නමුත් දිගින් දිගටම ඔහුට බෙහෙත් ලබා දිය යුතුය ඊට වැය වන මුදල අධිකය මේ ආදරණීය අම්මාගේ සොහොයුරන් දෙපළ නොවන්නට මේ දරුවාත් තරුණ මවත් මේ වන විට මහ මඟය හදිසි අවස්ථාවක දරුවා ප්‍රතිකාර සඳහා රැගෙනයාමට යායුතු දුර කෙතරම් වුවද ඇතැම් අවස්ථාවලදි බන්දුමති සිය දරුවා වඩාගෙන සැතපුම් අට ගෙවා මාර්ගයට යන්නීය උදේ බසය වැරදුනහොත් ත්‍රී රෝද රථයකට රුපියල් 800 ක් ගෙවිමට ඇයට සිදුවෙයි අසනීප දරුවා තනිකර දමා රැකියාවක් කරගත නොහැකි ඇයට මේ දරුවා රැක ගැනිමටත් දිවි ගෙවිමටත් දිවියට අත්වැලක් සපයන ලෙස අප ආයාචනා කරන්නෙමු එච් .එම් බන්දුමතී - ජාතික ඉතිරි කිරිමේ බැංකුව (පානදුර ශාඛාව) ගිනුම් අංකය 1 - 004380- 0609-1[/SIZE] [IMG]http://cdn.lankadeepa.lk/admin/wp-content/uploads/file/DSC03551(1).jpg[/IMG] [IMG]http://cdn.lankadeepa.lk/admin/wp-content/uploads/file/DSC03547.jpg[/IMG] [IMG]http://cdn.lankadeepa.lk/admin/wp-content/uploads/file/DSC03546.jpg[/IMG] [IMG]http://cdn.lankadeepa.lk/admin/wp-content/uploads/file/DSC03554.jpg[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom