Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
හදවත් දෙකක් බැඳීම යනු...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හදවත් දෙකක් බැඳීම යනු...

මේල් චෙක් කරද්දී දැක්කේ...

හදවත් දෙකක බැදීම කියන්නේ තේරුම් ගන්න තේරුම් කරන්න ලේසි දෙයක් නෙමෙයි..

සමහර බාධක වලදි හදවත් ඈත් කලාට,

කවදාවත් තමන්ගේ හෘද සාක්ෂියට බොරුවක් කරන්නට බැරි බැදීම හදවත් තුල හැමදාම පවතිනවා..

ඇත්තටම ආදරය කලා නම් හදවත් තුල බැදීම සදාකාලිකයි...

අපි කොච්චර ඈත් වෙලා ඉන්නට හැදුවත්, තවත් කෙනෙකු ගෙන් ලැබුන ආදරය අපේ ලේ නහර වල පවා දුවනවා..

ඒ බැදීම ඇතිවෙන්නේ අපිට පෙනෙන ලෝකයට පෙනෙන දේවල් වලින් නෙමෙයි..

අපේ ආත්මයෙන්ම..

මොනතරම් ඈත් ඈත් උනත්, දුරස් වෙලා ඉන්නට හැදුවත්, එකම වෙලේට හුගාක් දේවල් එවැනි හදවත් වලට දැනෙනවා.

කතා කරලා ඇහුවේ නැතත් බත් කටක් කන්න ගියත්, හිතින් හරි අහනවා ඔයා කාලා නේද ඉන්නේ කියලා..

ඒ වගේ ආදරයක් ජීවිතයේ දැනෙන්නේ එකම එක්කෙනුකට විතරයි..

ඒ ආදරය හිමි නැතත් සදාකාලිකයි............

කියවල බලන්න.... ආදරේ කියන දේ ගොඩක් දෙනෙක් අද දන්නේ නැහැනේ මොකක්ද කියල..

[QUOTE="labu gediya, post: 18272200, member: 452091"] [b]හදවත් දෙකක් බැඳීම යනු...[/b] [COLOR=Blue][SIZE=4]මේල් චෙක් කරද්දී දැක්කේ... [/SIZE][/COLOR] [SIZE=4][COLOR=DarkRed][FONT=helvetica]හදවත් දෙකක බැදීම කියන්නේ තේරුම් ගන්න තේරුම් කරන්න ලේසි දෙයක් නෙමෙයි.. සමහර බාධක වලදි හදවත් ඈත් කලාට, කවදාවත් තමන්ගේ හෘද සාක්ෂියට බොරුවක් කරන්නට බැරි බැදීම හදවත් තුල හැමදාම පවතිනවා.. ඇත්තටම ආදරය කලා නම් හදවත් තුල බැදීම සදාකාලිකයි... අපි කොච්චර ඈත් වෙලා ඉන්නට හැදුවත්, තවත් කෙනෙකු ගෙන් ලැබුන ආදරය අපේ ලේ නහර වල පවා දුවනවා.. ඒ බැදීම ඇතිවෙන්නේ අපිට පෙනෙන ලෝකයට පෙනෙන දේවල් වලින් නෙමෙයි.. අපේ ආත්මයෙන්ම.. මොනතරම් ඈත් ඈත් උනත්, දුරස් වෙලා ඉන්නට හැදුවත්, එකම වෙලේට හුගාක් දේවල් එවැනි හදවත් වලට දැනෙනවා. කතා කරලා ඇහුවේ නැතත් බත් කටක් කන්න ගියත්, හිතින් හරි අහනවා ඔයා කාලා නේද ඉන්නේ කියලා.. ඒ වගේ ආදරයක් ජීවිතයේ දැනෙන්නේ එකම එක්කෙනුකට විතරයි.. ඒ ආදරය හිමි නැතත් සදාකාලිකයි............ [IMG]http://i62.tinypic.com/anbq79.jpg[/IMG] [COLOR=Blue]කියවල බලන්න.... ආදරේ කියන දේ ගොඩක් දෙනෙක් අද දන්නේ නැහැනේ මොකක්ද කියල..[/COLOR] [/FONT][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom