Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
හදවත් සංවේදීත්වයෙන් පුරවාලන ප්‍රබල ඡායා&
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හදවත් සංවේදීත්වයෙන් පුරවාලන ප්‍රබල ඡායා&

01. හයිටි භූමිකම්පාවෙන් පසු සිරවී සිටි දරුවකු තම මවට නැවත භාර දුන් අවස්ථාව

02. යුක්රේනයේ කාන්තාවක් ජනාධිපති කාර්යාලය ඉදිරියේ සිටින කැරළි මර්ධන පොලිස් නිළධාරීන් වළල්ල අතර කානේෂන් මල් තබන අයුරු

03. නාසා ගගනගාමියකු වන Tracy Caldwell Dyson ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිට පෘථිවිය දෙස බලා සිටී

04. අවුරුදු 8ක සිරියානු ළමා කරළිකාර දරුවකු ගිනි අවියක් අතැතිව දුම්වැටියක් උරන ආකාරය

05. කැලිෆෝනියා විශ්ව විද්‍යාලයේ දී විරෝධතාකරුවන් පිරිසකට pepper-spray මගින් පහර දීම

06. 2004 වසරේ ඇත වූ සුනාමි රළ

07. හිරෝෂිමා සිදුවීමෙන් දෑස් අහිමි වූ දරුවෙක්

08. 2003 වසරේ ඉරාක යුද්ධයේදී තම පවුල අහිමි වූ දරුවෙකු ආරක්ෂා කරන හමුදා නිළධාරියෙක්

09. 2010 වසරේදී Jaqueline Kiplimo විසින් මැරතන් තරඟයක් අතරතුර ආබාධිත ක්‍රීඩකයෙකුට තරඟය පසෙකළා ජලය ලබා දුන් අයුරු

11. 1984 දී ගිනිකඳු පිපිරුමකින් ඇති වූ සුන් බුන් අතර දින 3ක් සිර වී සිටි කොළොම්බියානු දැරියකි. ඇය දින කිහිපයකින් මිය ගොස් ඇත.

2. 1957 සැප්තැම්බර් 4 වන දින Little Rock Central High School එකට ඇතුළත් වූ Elizabeth Ann Eckford නම් අප්‍රිකානු ජාතික තරුණිය කළහකාරී පිරිසක් විසින් ලුහුබඳින අයුරු.

13.තලෙයිබාන් සටන්කරුවකු හා වදහිංසා සහගත විවාහ දිවියක් ගතකළ Biba Aisha ඇමෙරිකානු ආධාර කරුවන් විසින් ගලවාගෙන ඇත. ඒ වන විටත් ඇයගේ නාසය හා කණ් නපා දමා තිබිණි.

14. Hudson ගංඟාවට කඩා වැටුණු ඇමෙරිකානු ගුවන් යානයක සිටි සියළු දෙනා දිවි බේරා ගෙන ඇත.

15. මේ බ්‍රසීලියන් දරුවා කඳුළු සළමින් වයලීන වාදනය කරන්නේ දරිද්‍රතාවයෙන් හා ප්‍රචණ්ඩත්වයෙන් පිරී තිබූ තම ජීවිතය ගළවාගැනීමට උපකාර කළ තම ගුරුතුමියගේ අවමංගල්‍ය උත්සවයේදීය.

16. “The Falling Man.” ඇමෙරිකානු 9/11 ප්‍රහාරයේ තවත් එක් සිදුවීමකි. මෙය 21 වන සියවස ආරම්භයේදී ප්‍රසිද්ධ වූ ලොව ප්රබලතම ඡායාරූපය ලෙසද හැඳින්වේ.

[QUOTE="kandahar, post: 19222215, member: 347019"] [b]හදවත් සංවේදීත්වයෙන් පුරවාලන ප්‍රබල ඡායා&[/b] [CENTER][SIZE="5"]01. හයිටි භූමිකම්පාවෙන් පසු සිරවී සිටි දරුවකු තම මවට නැවත භාර දුන් අවස්ථාව [IMG]http://www.viralthread.com/wp-content/uploads/2015/10/1245.jpg[/IMG] 02. යුක්රේනයේ කාන්තාවක් ජනාධිපති කාර්යාලය ඉදිරියේ සිටින කැරළි මර්ධන පොලිස් නිළධාරීන් වළල්ල අතර කානේෂන් මල් තබන අයුරු [IMG]http://www.viralthread.com/wp-content/uploads/2015/10/2139.jpg[/IMG] 03. නාසා ගගනගාමියකු වන Tracy Caldwell Dyson ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිට පෘථිවිය දෙස බලා සිටී [IMG]http://www.viralthread.com/wp-content/uploads/2015/10/383.jpg[/IMG] 04. අවුරුදු 8ක සිරියානු ළමා කරළිකාර දරුවකු ගිනි අවියක් අතැතිව දුම්වැටියක් උරන ආකාරය [IMG]http://www.viralthread.com/wp-content/uploads/2015/10/471.jpg[/IMG] 05. කැලිෆෝනියා විශ්ව විද්‍යාලයේ දී විරෝධතාකරුවන් පිරිසකට pepper-spray මගින් පහර දීම [IMG]http://www.viralthread.com/wp-content/uploads/2015/10/558.jpg[/IMG] 06. 2004 වසරේ ඇත වූ සුනාමි රළ [IMG]http://www.viralthread.com/wp-content/uploads/2015/10/659.jpg[/IMG] 07. හිරෝෂිමා සිදුවීමෙන් දෑස් අහිමි වූ දරුවෙක් [IMG]http://www.viralthread.com/wp-content/uploads/2015/10/755.jpg[/IMG] 08. 2003 වසරේ ඉරාක යුද්ධයේදී තම පවුල අහිමි වූ දරුවෙකු ආරක්ෂා කරන හමුදා නිළධාරියෙක් [IMG]http://www.viralthread.com/wp-content/uploads/2015/10/848.jpg[/IMG] 09. 2010 වසරේදී Jaqueline Kiplimo විසින් මැරතන් තරඟයක් අතරතුර ආබාධිත ක්‍රීඩකයෙකුට තරඟය පසෙකළා ජලය ලබා දුන් අයුරු [IMG]http://www.viralthread.com/wp-content/uploads/2015/10/940.jpg[/IMG] 11. 1984 දී ගිනිකඳු පිපිරුමකින් ඇති වූ සුන් බුන් අතර දින 3ක් සිර වී සිටි කොළොම්බියානු දැරියකි. ඇය දින කිහිපයකින් මිය ගොස් ඇත. [IMG]http://www.viralthread.com/wp-content/uploads/2015/10/11103.jpg[/IMG] 2. 1957 සැප්තැම්බර් 4 වන දින Little Rock Central High School එකට ඇතුළත් වූ Elizabeth Ann Eckford නම් අප්‍රිකානු ජාතික තරුණිය කළහකාරී පිරිසක් විසින් ලුහුබඳින අයුරු. [IMG]http://www.viralthread.com/wp-content/uploads/2015/10/1246.jpg[/IMG] 13.තලෙයිබාන් සටන්කරුවකු හා වදහිංසා සහගත විවාහ දිවියක් ගතකළ Biba Aisha ඇමෙරිකානු ආධාර කරුවන් විසින් ගලවාගෙන ඇත. ඒ වන විටත් ඇයගේ නාසය හා කණ් නපා දමා තිබිණි. [IMG]http://www.viralthread.com/wp-content/uploads/2015/10/1329.jpg[/IMG] 14. Hudson ගංඟාවට කඩා වැටුණු ඇමෙරිකානු ගුවන් යානයක සිටි සියළු දෙනා දිවි බේරා ගෙන ඇත. [IMG]http://www.viralthread.com/wp-content/uploads/2015/10/1427.jpg[/IMG] 15. මේ බ්‍රසීලියන් දරුවා කඳුළු සළමින් වයලීන වාදනය කරන්නේ දරිද්‍රතාවයෙන් හා ප්‍රචණ්ඩත්වයෙන් පිරී තිබූ තම ජීවිතය ගළවාගැනීමට උපකාර කළ තම ගුරුතුමියගේ අවමංගල්‍ය උත්සවයේදීය. [IMG]http://www.viralthread.com/wp-content/uploads/2015/10/1526.jpg[/IMG] 16. “The Falling Man.” ඇමෙරිකානු 9/11 ප්‍රහාරයේ තවත් එක් සිදුවීමකි. මෙය 21 වන සියවස ආරම්භයේදී ප්‍රසිද්ධ වූ ලොව ප්රබලතම ඡායාරූපය ලෙසද හැඳින්වේ. [IMG]http://www.viralthread.com/wp-content/uploads/2015/10/1621.jpg[/IMG][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom