Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
..හදවතින්ම ශ්‍රී ලංකිකයි..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ශ්‍රී ලංකාවේ ජාතික සංකේත

[FONT=&quot]ශ්‍රී ලංකාවේ ජාතික සංකේත[/FONT]

[FONT=&quot]ලෝකයේ ශිෂ්ටාචාරවත් හැම රටකම පාහේ සිය ජාතියක අනන්‍යතාවය([/FONT][FONT=&quot]National Identity) [/FONT][FONT=&quot]ප්‍රකාශ කරන විවිධ වස්තු[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ලාංචන[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]සංකේත[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ගීත හා කොඩි භාවිතාවේ[/FONT][FONT=&quot]මේවා අතරින් සුවිශේෂ ස්ථානයක් ලැබෙන්නේ ජාතික කොඩියටයි. රටක ජාතික කොඩිය[/FONT][FONT=&quot]නිර්මාණය කිරීමේදී ආගම ඵ් දේශයට පමනක් ආවේනික හෝ දේශයේ කිසියම් වැදගත්[/FONT][FONT=&quot]සිදුවීමක් හා සැබැදි සත්ව වර්ග හා ශාක වර්ග හා දේශයේ වසන විවිධ ජනවර්ග ආදී[/FONT][FONT=&quot]බොහෝ දෑ සැලකිල්ලට ගනු ලැබේ.[/FONT]

[FONT=&quot]ශ්‍රී ලංකා ජාතික කොඩිය[/FONT]

[FONT=&quot]ශ්‍රී ලංකාවේ ජාතික කොඩියෙහි සිංහල ජාතිය හා සැබැඳි පෞරාණික සංකේතය[/FONT][FONT=&quot] (Sign) [/FONT][FONT=&quot]වූ සිංහයා සහ මෙරට වසන දමිළ සහ මුස්ලිම් ජනතාව අඟවන වර්ණ ඇත.එහි ඇති[/FONT][FONT=&quot]බෝපත් සතර බුදුදහමේ "සතර බ්‍රහ්ම විහරණයන් වන මෙත්තා[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]කරුණා[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]මුදිතා[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]උපේක්ඛා හෙවත් ධාර්මික භාවය" නිරූපණය කරයි.[/FONT]

[FONT=&quot]ශ්‍රී ලංකාවේ ජාතික කොඩිය[/FONT]

[FONT=&quot]ජාතික කොඩියේ ඇතුළත් සංකේත.[/FONT]

· [FONT=&quot]කඩුවක් අතින් ගත් සිංහයා[/FONT]

[FONT=&quot] :[/FONT][FONT=&quot]සිංහල ජාතියත්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]සිංහල ජනතාවගේ විනයගරුක බව [/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]නිර්භීතකම[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]අභිමානය[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]නායකත්වය හා සාධාරණත්වයත් විදහා දක්වයි.[/FONT]

· [FONT=&quot]රතු පාට පසුබිම[/FONT]

[FONT=&quot] [/FONT][FONT=&quot]අභිමානය[/FONT]

· [FONT=&quot]බෝපත් සතර[/FONT]

[FONT=&quot] [/FONT][FONT=&quot]මෙත්තා[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]කරුණා[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]මුදිතා[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]උපේක්ඛා යන සතර බ්‍රහ්ම විහරණ ඇතුළු සියලු ආගම්වලට ගරු කිරීමේ උතුම් ගුණය.[/FONT]

· [FONT=&quot]තැඹිලි පාට තීරුව[/FONT]

[FONT=&quot] [/FONT][FONT=&quot]දමිළ ජනතාව[/FONT]

· [FONT=&quot]කොළ පාට තිරුව[/FONT]

[FONT=&quot] [/FONT][FONT=&quot]මුස්ලිම් ජනතාව[/FONT]

[FONT=&quot]ජාතික කොඩියේ නිර්මාතෘ කමිටුව[/FONT]

[FONT=&quot]ඵස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතා[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]මහාචාර්ය සෙනරත් පරණවිතාන[/FONT][FONT=&quot]මහතා[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ටී. බී. ජයා මහතා[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ජී. ජී.පොන්නම්බලම් මහතා[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ජේ. ආර්.ජයවර්ධන මහතා[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ලලිත් රාජපක්ෂ මහතා[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ජෝන් කොතලාවල මහතා. ශ්‍රී ලංකා ජාතික ධජය අවසන් වරට[/FONT][FONT=&quot]වෙනස් කිරිමකට ලක් කලේ [/FONT][FONT=&quot]1972[/FONT][FONT=&quot] දිය. මුලු හතරේ තිබූ සම්ප්‍රදායික බෝපත් ලාංඡන[/FONT][FONT=&quot]වෙනුවට බෝපත් හදූන්වා දූන්නේ එවකට සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ස්ථිර[/FONT][FONT=&quot]ලේකම් හා රාජ්‍ය ලාංඡනය හා ශ්‍රී ලංකා ජාතික ධජය නිර්මාණ කමිටුවේ සභාපති[/FONT][FONT=&quot]වශයෙන් කටයුතු කල ආචාර්ය[/FONT][FONT=&quot] නිශ්ශංක විජේසේකර [/FONT][FONT=&quot]විසින් වන අතර ඵයින් මෙත්තා[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]කරුණා[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]උපේක්ෂා හා මුදිතා නිරූපනය කරයි.[/FONT]

[FONT=&quot]‘[/FONT][FONT=&quot]ශ්‍රී ලංකා ජාතික ගීය[/FONT][FONT=&quot]’[/FONT]

[FONT=&quot]ශ්‍රී ලංකා ජාතික ගීයේ ඉතිහාසය[/FONT]

[FONT=&quot]ජාතික ගීයේ රචක[/FONT]

[FONT=&quot]ආනන්ද සමරකෝන් මහතා විසින් රචනා කරන ලදී.(මේ ගීය ඔහු විසින් රචනා කරන[/FONT][FONT=&quot]ලද්දේ "නමෝ නමෝ[/FONT][FONT=&quot]නමෝ මාතා....." යනුවෙනි. පසුව එය ශ්‍රී ලංකා මාතා යනුවෙන්[/FONT][FONT=&quot]වෙනස් කරන ලදී.)[/FONT]

[FONT=&quot]ශ්‍රී ලංකා ජාතික ගීය[/FONT]

[FONT=&quot]ශ්‍රී ලංකා මාතා[/FONT]

[FONT=&quot]අප ශ්‍රි.....ලංකා නමෝ නමෝ නමෝ නමෝ මාතා[/FONT]

[FONT=&quot]සුන්දර සිරි බරිනී සුරැඳි අති සෝබමාන ලංකා[/FONT]

[FONT=&quot]ධාන්‍ය ධනය නෙක මල් පලතුරු පිරි ජය භූමිය රම්‍යා[/FONT]

[FONT=&quot]අප හට සැපසිරි සෙත සදනා ජීවනයේ මාතා[/FONT]

[FONT=&quot]පිළිගනු මැන අප භක්තී පූජා[/FONT]

[FONT=&quot]නමෝ නමෝ මාතා[/FONT]

[FONT=&quot]අප ශ්‍රී.....ලංකා නමෝ නමෝ නමෝ නමෝ මාතා[/FONT]

[FONT=&quot]ඔබ වේ අප විද්‍යා[/FONT]

[FONT=&quot]ඔබ වේ අප සත්‍යා[/FONT]

[FONT=&quot]ඔබ වේ අප ශක්තී[/FONT]

[FONT=&quot]අප හද තුළ භක්තී[/FONT]

[FONT=&quot]ඔබ අප ආලෝකේ[/FONT]

[FONT=&quot]අපගේ අනුප්‍රාණේ[/FONT]

[FONT=&quot]ඔබ අප ජිවන වේ[/FONT]

[FONT=&quot]අප මුක්තිය ඔබ වේ[/FONT]

[FONT=&quot]නව ජීවන දෙමිනේ නිතින අප පුබුදු කරන් මාතා[/FONT]

[FONT=&quot]ඥාන වීර්ය වඩවමින රැගෙන යනු මැන ජය භූමි කරා[/FONT]

[FONT=&quot]එක මවකගෙ දරු කැල බැවිනා[/FONT]

[FONT=&quot]යමු යමු වී නොපමා[/FONT]

[FONT=&quot]ප්‍රේම වඩා සැම භේද දුරැර දා නමෝ නමෝ මාතා[/FONT]

[FONT=&quot]අප ශ්‍රී......ලංකා නමෝ නමෝ නමෝ නමෝ මාතා[/FONT]

[FONT=&quot] ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ රාජ්‍ය ලාංඡනය[/FONT]

[FONT=&quot]රාජ්‍ය ලාංඡනය භාවිතා කිරීමේ පරම බලය හිමිවී ඇත්තේ රටේ රජයටය. වත්මන්[/FONT][FONT=&quot]රාජ්‍ය ලාංඡනය හදුන්වා දුන්නේ [/FONT][FONT=&quot]1972[/FONT][FONT=&quot] ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේය.[/FONT]

[FONT=&quot][/FONT]

[FONT=&quot]ශ්‍රී ලංකාවේ රාජ්‍ය ලාංඡනය[/FONT]

[FONT=&quot]රාජ්‍ය ලාංඡනයේ ඇතුළත් සංකේත.[/FONT]

· [FONT=&quot]සිංහයා[/FONT]

[FONT=&quot] :[/FONT]

[FONT=&quot]නිර්භීතකම[/FONT]

· [FONT=&quot]පුන්කලස[/FONT]

[FONT=&quot] :[/FONT]

[FONT=&quot]සමෘද්ධිය[/FONT]

· [FONT=&quot]ඉර සහ හඳ[/FONT]

[FONT=&quot] :[/FONT]

[FONT=&quot]චිරජීවනය[/FONT]

· [FONT=&quot]ධාන්‍යකරල්[/FONT]

[FONT=&quot] :[/FONT]

[FONT=&quot]සශ්‍රීකත්වය[/FONT]

· [FONT=&quot]ධර්ම චක්‍රය[/FONT]

[FONT=&quot] :[/FONT]

[FONT=&quot]ධාර්මික භාවය සහ සාධාරණත්වය[/FONT]

· [FONT=&quot]නෙළුම් පෙති[/FONT]

[FONT=&quot] :[/FONT]

[FONT=&quot]පිවිතුරුබව හා උතුම්බව[/FONT]

[FONT=&quot]රාජ්‍ය ලාංඡනයේ නිර්මාතෘවරු[/FONT]

[FONT=&quot]ශ්‍රී ලංකාවේ වත්මන් රාජ්‍ය ලාංඡනය හදුන්වා දුන්නේ [/FONT][FONT=&quot]1972[/FONT][FONT=&quot] දිය.එවකට[/FONT][FONT=&quot]සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ස්ථිර ලේකම් හා රාජ්‍ය ලාංඡනය හා ශ්‍රී ලංකා[/FONT][FONT=&quot]ජාතික ධජය නිර්මාණ කමිටුවේ සභාපති වශයෙන් කටයුතු කල ආචාර්ය[/FONT][FONT=&quot]නිශ්ශංක විජයරත්න[/FONT][FONT=&quot]ගේ මග පෙන්විම හා උපදේස් මත නිර්මාණය කලාශූරී[/FONT][FONT=&quot]මාපලගම විපුලසාර[/FONT][FONT=&quot]හිමියන් ගේය.

[/FONT] [FONT=&quot]ශ්‍රී ලංකාවේ ජාතික පුෂ්පය[/FONT]

[FONT=&quot][/FONT]

[FONT=&quot]නිල් මානෙල් මල ([/FONT][FONT=&quot]Nymphaea nouchali)[/FONT]

[FONT=&quot]

[/FONT]

[FONT=&quot]ජාතික පුෂ්පය ලෙස බොහෝදෙනා වරදවා බාවිතාකරන දම් පැහැති විදේශීය මානෙල් මල[/FONT]

[FONT=&quot]ශ්‍රී ලංකාවේ ජාතික පුෂ්පය ලෙස නිල් මානෙල් මල වේ. මෙම මල තෝරා ගැනීමට පාදක වූ හේතු මෙසේය.[/FONT]

[FONT=&quot]රාජකීය උත්සව සදහා අනාදිමත් කාලයක සිට මෙම මල භාවිතා කරනු ලැබීම.[/FONT]

[FONT=&quot]උපුල්වන් දෙවිදුන් සමග සම්බන්ධ කෙරෙන පුෂ්පයක් වීම.(මේ දෙවිදුට ශ්‍රී ලංකාව ආරක්ෂා කිරීම භාර වී ඇතැයි විශ්වාසයක් පවතී.)[/FONT]

[FONT=&quot]බලවත් රෝග සමනය කිරීමේ සමත් සිසිල් ගුණයක් සහිත ඖෂධීය පුෂ්පයක් වීම.[/FONT]

[FONT=&quot]මලේ වක්‍ර වූ පත්‍රවලින් ශුභ සලකුණක් වූ ස්වස්තිකය මූර්තිමත් වීම.[/FONT]

[FONT=&quot]නිල් මහනෙල් හි උද්භිද නාමය පෙරදී [/FONT][FONT=&quot]Nympheae Stellata [/FONT][FONT=&quot]වූ නමුදු මෙම මලෙහි වත්මන් උද්භිද නාමය [/FONT][FONT=&quot]Nymphaea nouchali [/FONT][FONT=&quot]වේ.[/FONT]

[FONT=&quot]

[/FONT]

[FONT=&quot]ශ්‍රී ලංකාවේ ජාතික වෘක්ෂය[/FONT]

[FONT=&quot][/FONT]

[FONT=&quot]ජාතික වෘක්ෂය[/FONT]

[FONT=&quot]ශ්‍රී ලංකාවේ ජාතික වෘක්ෂය ලෙස නා ගසය. එම ගසේ වැදගත්කම් කීපයක් මෙසේය.[/FONT]

[FONT=&quot]මංගල[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]සුමන[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]රේවත[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]හා සෝභිත යන සිව් බුදුවරැන් බුද්ධත්වයට පත් වූයේ[/FONT][FONT=&quot]නාගස් සෙවණේ වීම සහ මෛත්‍රී බුදුන් බුදුබව ලැබීමට නියමිත නා ගස් සෙවනක වීම.[/FONT]

[FONT=&quot]ඉතා ශක්තිමත් අති දීර්ඝ කාලයක් පවත්නා වෘක්ෂයක් වීම නිසා ඵවන් සවිමත් චිර පැවැත්මක් දේශයටතද ලැබේවා යන පැතුම සංකේතවත් වීම.[/FONT]

[FONT=&quot]ඉතා සෞම්‍ය පියකරු සුවඳක් වහනය වන මල් පිපෙන රුකක් වීම.[/FONT]

[FONT=&quot]සර්ප දෂ්ටය ප්‍රධාන රෝගාබාධ රැසකට ප්‍රතිකාර සඳහා ගනු ලබන ඖෂධ පංචාංගයක් සහිත වීම.[/FONT]

[FONT=&quot]නා ගසෙහි විද්‍යාත්මක නාමය - [/FONT][FONT=&quot]Mesua ferrea[/FONT]

[FONT=&quot] ලංකාවේ ජාතික පක්ෂියා[/FONT]

[FONT=&quot][/FONT]

[FONT=&quot]වළි කුකුළා[/FONT]

[FONT=&quot]ශ්‍රී ලංකාවේ ජාතික පක්ෂියා ලෙස වළි කුකුළාවේ. මෙම කුරුල්ලා තෝරා ගැනීමට පාදක වූ හේතු මෙසේය.[/FONT]

[FONT=&quot]මෙම පක්ෂියා ඉතා අලංකාරවත් වර්ණ කීපයකින් සෑදුනු පිහාටු දරන දැකුම්කලු සතකු වීම.[/FONT]

[FONT=&quot]ශ්‍රී ලංකාවට පමණක් ආවේණික දේශීය පක්ෂියෙකු වීම.[/FONT]

[FONT=&quot]ඵඩිතර සටන්කාමී කඩිසර සතකු වීම.[/FONT]

[FONT=&quot]කුකුළා අරුණෝදය හෙවත් ආලෝකය ඵළඹෙන බව කියාපාන දූතයකු වීම.[/FONT]

[FONT=&quot]වලි කුකුලාගේ ඉංග්‍රීසි නාමය - [/FONT][FONT=&quot]Ceylon jungle fowl[/FONT]

[FONT=&quot]ජාතික සමනළයා[/FONT]

[FONT=&quot]මහ කුරුලු පිය පැපිලියා[/FONT]

[FONT=&quot]ශ්‍රී ලංකාවට[/FONT] [FONT=&quot]ආවේණික සමනළයා වන මෙම සමනළයා ශ්‍රී ලංකාව පුරා ම ව්‍යාප්ත වී ඇති සමනළ වර්ගයකි. මෙම සමනළයා ලංකාවේ සිටින විශාලතම සමනළ වර්ගය ද වේ.[/FONT]

පොස්ට් 1 ක හොදනම් REP අමතක කරන්න එපා...

[QUOTE="kgspriyan, post: 9906726, member: 266720"] [b]ශ්‍රී ලංකාවේ ජාතික සංකේත[/b] [CENTER][CENTER][SIZE=6][B][COLOR=red][FONT="]ශ්‍රී ලංකාවේ ජාතික සංකේත[/FONT][/COLOR][/B][/SIZE][/CENTER] [/CENTER] [FONT="][SIZE=4]ලෝකයේ ශිෂ්ටාචාරවත් හැම රටකම පාහේ සිය ජාතියක අනන්‍යතාවය([/SIZE][/FONT][FONT="][SIZE=4]National Identity) [/SIZE][/FONT][FONT="][SIZE=4]ප්‍රකාශ කරන විවිධ වස්තු[/SIZE][/FONT][FONT="][SIZE=4], [/SIZE][/FONT][FONT="][SIZE=4]ලාංචන[/SIZE][/FONT][FONT="][SIZE=4], [/SIZE][/FONT][FONT="][SIZE=4]සංකේත[/SIZE][/FONT][FONT="][SIZE=4], [/SIZE][/FONT][FONT="][SIZE=4]ගීත හා කොඩි භාවිතාවේ[/SIZE][/FONT][FONT="][SIZE=4]මේවා අතරින් සුවිශේෂ ස්ථානයක් ලැබෙන්නේ ජාතික කොඩියටයි. රටක ජාතික කොඩිය[/SIZE][/FONT][FONT="][SIZE=4]නිර්මාණය කිරීමේදී ආගම ඵ් දේශයට පමනක් ආවේනික හෝ දේශයේ කිසියම් වැදගත්[/SIZE][/FONT][FONT="][SIZE=4]සිදුවීමක් හා සැබැදි සත්ව වර්ග හා ශාක වර්ග හා දේශයේ වසන විවිධ ජනවර්ග ආදී[/SIZE][/FONT][FONT="][SIZE=4]බොහෝ දෑ සැලකිල්ලට ගනු ලැබේ.[/SIZE][/FONT] [SIZE=6][B][U][COLOR=#0070C0][FONT="]ශ්‍රී ලංකා ජාතික කොඩිය[/FONT][/COLOR][/U][/B][/SIZE] [FONT="][SIZE=4]ශ්‍රී ලංකාවේ ජාතික කොඩියෙහි සිංහල ජාතිය හා සැබැඳි පෞරාණික සංකේතය[/SIZE][/FONT][FONT="][SIZE=4] (Sign) [/SIZE][/FONT][FONT="][SIZE=4]වූ සිංහයා සහ මෙරට වසන දමිළ සහ මුස්ලිම් ජනතාව අඟවන වර්ණ ඇත.එහි ඇති[/SIZE][/FONT][FONT="][SIZE=4]බෝපත් සතර බුදුදහමේ "සතර බ්‍රහ්ම විහරණයන් වන මෙත්තා[/SIZE][/FONT][FONT="][SIZE=4], [/SIZE][/FONT][FONT="][SIZE=4]කරුණා[/SIZE][/FONT][FONT="][SIZE=4], [/SIZE][/FONT][FONT="][SIZE=4]මුදිතා[/SIZE][/FONT][FONT="][SIZE=4], [/SIZE][/FONT][FONT="][SIZE=4]උපේක්ඛා හෙවත් ධාර්මික භාවය" නිරූපණය කරයි[/SIZE].[/FONT] [IMG]http://www.sinhalaya.net/store/flag.jpg[/IMG] [FONT="][SIZE=4]ශ්‍රී ලංකාවේ ජාතික කොඩිය[/SIZE][/FONT][SIZE=4] [/SIZE] [FONT="][SIZE=4]ජාතික කොඩියේ ඇතුළත් සංකේත.[/SIZE][/FONT][SIZE=4] [/SIZE] [LIST] [*] [FONT=Symbol][SIZE=4]· [/SIZE][/FONT][FONT="][SIZE=4]කඩුවක් අතින් ගත් සිංහයා[/SIZE][/FONT] [/LIST] [FONT="][SIZE=4] :[/SIZE][/FONT][FONT="][SIZE=4]සිංහල ජාතියත්[/SIZE][/FONT][FONT="][SIZE=4], [/SIZE][/FONT][FONT="][SIZE=4]සිංහල ජනතාවගේ විනයගරුක බව [/SIZE][/FONT][FONT="][SIZE=4], [/SIZE][/FONT][FONT="][SIZE=4]නිර්භීතකම[/SIZE][/FONT][FONT="][SIZE=4], [/SIZE][/FONT][FONT="][SIZE=4]අභිමානය[/SIZE][/FONT][FONT="][SIZE=4], [/SIZE][/FONT][FONT="][SIZE=4]නායකත්වය හා සාධාරණත්වයත් විදහා දක්වයි.[/SIZE][/FONT][SIZE=4] [/SIZE] [LIST] [*] [FONT=Symbol][SIZE=4]· [/SIZE][/FONT][FONT="][SIZE=4]රතු පාට පසුබිම[/SIZE][/FONT] [/LIST] [FONT="][SIZE=4] [/SIZE][/FONT][FONT="][SIZE=4]අභිමානය[/SIZE][/FONT][SIZE=4] [/SIZE] [LIST] [*] [FONT=Symbol][SIZE=4]· [/SIZE][/FONT][FONT="][SIZE=4]බෝපත් සතර[/SIZE][/FONT] [/LIST] [FONT="][SIZE=4] [/SIZE][/FONT][FONT="][SIZE=4]මෙත්තා[/SIZE][/FONT][FONT="][SIZE=4], [/SIZE][/FONT][FONT="][SIZE=4]කරුණා[/SIZE][/FONT][FONT="][SIZE=4], [/SIZE][/FONT][FONT="][SIZE=4]මුදිතා[/SIZE][/FONT][FONT="][SIZE=4], [/SIZE][/FONT][FONT="][SIZE=4]උපේක්ඛා යන සතර බ්‍රහ්ම විහරණ ඇතුළු සියලු ආගම්වලට ගරු කිරීමේ උතුම් ගුණය.[/SIZE][/FONT][SIZE=4] [/SIZE] [LIST] [*] [FONT=Symbol][SIZE=4]· [/SIZE][/FONT][FONT="][SIZE=4]තැඹිලි පාට තීරුව[/SIZE][/FONT] [/LIST] [FONT="][SIZE=4] [/SIZE][/FONT][FONT="][SIZE=4]දමිළ ජනතාව[/SIZE][/FONT][SIZE=4] [/SIZE] [LIST] [*] [FONT=Symbol][SIZE=4]· [/SIZE][/FONT][FONT="][SIZE=4]කොළ පාට තිරුව[/SIZE][/FONT] [/LIST] [FONT="][SIZE=4] [/SIZE][/FONT][FONT="][SIZE=4]මුස්ලිම් ජනතාව[/SIZE][/FONT] [SIZE=6][COLOR=Blue][B][FONT="]ජාතික කොඩියේ නිර්මාතෘ කමිටුව[/FONT][/B][/COLOR][/SIZE] [FONT="][SIZE=4]ඵස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතා[/SIZE][/FONT][FONT="][SIZE=4], [/SIZE][/FONT][FONT="][SIZE=4]මහාචාර්ය සෙනරත් පරණවිතාන[/SIZE][/FONT][FONT="][SIZE=4]මහතා[/SIZE][/FONT][FONT="][SIZE=4], [/SIZE][/FONT][FONT="][SIZE=4]ටී. බී. ජයා මහතා[/SIZE][/FONT][FONT="][SIZE=4], [/SIZE][/FONT][FONT="][SIZE=4]ජී. ජී.පොන්නම්බලම් මහතා[/SIZE][/FONT][FONT="][SIZE=4], [/SIZE][/FONT][FONT="][SIZE=4]ජේ. ආර්.ජයවර්ධන මහතා[/SIZE][/FONT][FONT="][SIZE=4], [/SIZE][/FONT][FONT="][SIZE=4]ලලිත් රාජපක්ෂ මහතා[/SIZE][/FONT][FONT="][SIZE=4], [/SIZE][/FONT][FONT="][SIZE=4]ජෝන් කොතලාවල මහතා. ශ්‍රී ලංකා ජාතික ධජය අවසන් වරට[/SIZE][/FONT][FONT="][SIZE=4]වෙනස් කිරිමකට ලක් කලේ [/SIZE][/FONT][FONT="][SIZE=4]1972[/SIZE][/FONT][FONT="][SIZE=4] දිය. මුලු හතරේ තිබූ සම්ප්‍රදායික බෝපත් ලාංඡන[/SIZE][/FONT][FONT="][SIZE=4]වෙනුවට බෝපත් හදූන්වා දූන්නේ එවකට සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ස්ථිර[/SIZE][/FONT][FONT="][SIZE=4]ලේකම් හා රාජ්‍ය ලාංඡනය හා ශ්‍රී ලංකා ජාතික ධජය නිර්මාණ කමිටුවේ සභාපති[/SIZE][/FONT][FONT="][SIZE=4]වශයෙන් කටයුතු කල ආචාර්ය[/SIZE][/FONT][FONT="][SIZE=4] නිශ්ශංක විජේසේකර [/SIZE][/FONT][FONT="][SIZE=4]විසින් වන අතර ඵයින් මෙත්තා[/SIZE][/FONT][FONT="][SIZE=4], [/SIZE][/FONT][FONT="][SIZE=4]කරුණා[/SIZE][/FONT][FONT="][SIZE=4], [/SIZE][/FONT][FONT="][SIZE=4]උපේක්ෂා හා මුදිතා නිරූපනය කරයි.[/SIZE][/FONT] [SIZE=4][COLOR=Blue][B][FONT="]‘[/FONT][/B][B][FONT="]ශ්‍රී ලංකා ජාතික ගීය[/FONT][/B][B][FONT="]’[/FONT][/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=Black][URL="http://si.wikipedia.org/wiki/%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93_%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F_%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%92%E0%B6%9A_%E0%B6%9C%E0%B7%93%E0%B6%BA%E0%B7%9A_%E0%B6%89%E0%B6%AD%E0%B7%92%E0%B7%84%E0%B7%8F%E0%B7%83%E0%B6%BA"][B][COLOR=blue][FONT="]ශ්‍රී ලංකා ජාතික ගීයේ ඉතිහාසය[/FONT][/COLOR][/B][/URL][/COLOR][/SIZE][SIZE=4] [B][FONT="]ජාතික ගීයේ රචක[/FONT][/B][/SIZE] [SIZE=4] [/SIZE] [FONT="][SIZE=4]ආනන්ද සමරකෝන් මහතා විසින් රචනා කරන ලදී.(මේ ගීය ඔහු විසින් රචනා කරන[/SIZE][/FONT][FONT="][SIZE=4]ලද්දේ "නමෝ නමෝ[/SIZE][/FONT][FONT="][SIZE=4]නමෝ මාතා....." යනුවෙනි. පසුව එය ශ්‍රී ලංකා මාතා යනුවෙන්[/SIZE][/FONT][FONT="][SIZE=4]වෙනස් කරන ලදී.)[/SIZE][/FONT][SIZE=4] [URL="http://si.wikipedia.org/wiki/%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93_%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F_%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%92%E0%B6%9A_%E0%B6%9C%E0%B7%93%E0%B6%BA"][B][COLOR=blue][FONT="]ශ්‍රී ලංකා ජාතික ගීය[/FONT][/COLOR][/B][/URL][/SIZE] [SIZE=4] [/SIZE] [FONT="][SIZE=4]ශ්‍රී ලංකා මාතා[/SIZE][/FONT][SIZE=4] [/SIZE] [FONT="][SIZE=4]අප ශ්‍රි.....ලංකා නමෝ නමෝ නමෝ නමෝ මාතා[/SIZE][/FONT][SIZE=4] [/SIZE] [FONT="][SIZE=4]සුන්දර සිරි බරිනී සුරැඳි අති සෝබමාන ලංකා[/SIZE][/FONT][SIZE=4] [/SIZE] [FONT="][SIZE=4]ධාන්‍ය ධනය නෙක මල් පලතුරු පිරි ජය භූමිය රම්‍යා[/SIZE][/FONT][SIZE=4] [/SIZE] [FONT="][SIZE=4]අප හට සැපසිරි සෙත සදනා ජීවනයේ මාතා[/SIZE][/FONT][SIZE=4] [/SIZE] [FONT="][SIZE=4]පිළිගනු මැන අප භක්තී පූජා[/SIZE][/FONT][SIZE=4] [/SIZE] [FONT="][SIZE=4]නමෝ නමෝ මාතා[/SIZE][/FONT][SIZE=4] [/SIZE] [FONT="][SIZE=4]අප ශ්‍රී.....ලංකා නමෝ නමෝ නමෝ නමෝ මාතා[/SIZE][/FONT][SIZE=4] [/SIZE] [FONT="][SIZE=4]ඔබ වේ අප විද්‍යා[/SIZE][/FONT][SIZE=4] [/SIZE] [FONT="][SIZE=4]ඔබ වේ අප සත්‍යා[/SIZE][/FONT][SIZE=4] [/SIZE] [FONT="][SIZE=4]ඔබ වේ අප ශක්තී[/SIZE][/FONT][SIZE=4] [/SIZE] [FONT="][SIZE=4]අප හද තුළ භක්තී[/SIZE][/FONT][SIZE=4] [/SIZE] [FONT="][SIZE=4]ඔබ අප ආලෝකේ[/SIZE][/FONT][SIZE=4] [/SIZE] [FONT="][SIZE=4]අපගේ අනුප්‍රාණේ[/SIZE][/FONT][SIZE=4] [/SIZE] [FONT="][SIZE=4]ඔබ අප ජිවන වේ[/SIZE][/FONT][SIZE=4] [/SIZE] [FONT="][SIZE=4]අප මුක්තිය ඔබ වේ[/SIZE][/FONT][SIZE=4] [/SIZE] [FONT="][SIZE=4]නව ජීවන දෙමිනේ නිතින අප පුබුදු කරන් මාතා[/SIZE][/FONT][SIZE=4] [/SIZE] [FONT="][SIZE=4]ඥාන වීර්ය වඩවමින රැගෙන යනු මැන ජය භූමි කරා[/SIZE][/FONT][SIZE=4] [/SIZE] [FONT="][SIZE=4]එක මවකගෙ දරු කැල බැවිනා[/SIZE][/FONT][SIZE=4] [/SIZE] [FONT="][SIZE=4]යමු යමු වී නොපමා[/SIZE][/FONT][SIZE=4] [/SIZE] [FONT="][SIZE=4]ප්‍රේම වඩා සැම භේද දුරැර දා නමෝ නමෝ මාතා[/SIZE][/FONT][SIZE=4] [/SIZE] [FONT="][SIZE=4]අප ශ්‍රී......ලංකා නමෝ නමෝ නමෝ නමෝ මාතා[/SIZE][/FONT] [SIZE=6] [U][COLOR=RoyalBlue][B][FONT="] ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ රාජ්‍ය ලාංඡනය[/FONT][/B][/COLOR][/U][/SIZE] [FONT="][SIZE=4]රාජ්‍ය ලාංඡනය භාවිතා කිරීමේ පරම බලය හිමිවී ඇත්තේ රටේ රජයටය. වත්මන්[/SIZE][/FONT][FONT="][SIZE=4]රාජ්‍ය ලාංඡනය හදුන්වා දුන්නේ [/SIZE][/FONT][FONT="][SIZE=4]1972[/SIZE][/FONT][FONT="][SIZE=4] ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේය.[/SIZE][/FONT] [URL="http://si.wikipedia.org/wiki/%E0%B6%9C%E0%B7%9C%E0%B6%B1%E0%B7%94%E0%B7%80:Coat_of_arms_of_Sri_Lanka.svg"][COLOR=blue][FONT="][IMG]http://www.sinhalaya.net/store/logo.jpg[/IMG][/FONT][/COLOR][/URL] [FONT="]ශ්[SIZE=4]රී ලංකාවේ රාජ්‍ය ලාංඡනය[/SIZE][/FONT][SIZE=4] [/SIZE] [FONT="][SIZE=4]රාජ්‍ය ලාංඡනයේ ඇතුළත් සංකේත.[/SIZE][/FONT][SIZE=4] [/SIZE] [FONT=Symbol][SIZE=4]· [/SIZE][/FONT][FONT="][SIZE=4]සිංහයා[/SIZE][/FONT][SIZE=4] [/SIZE] [FONT="][SIZE=4] :[/SIZE][/FONT][SIZE=4] [/SIZE] [FONT="][SIZE=4]නිර්භීතකම[/SIZE][/FONT][SIZE=4] [/SIZE] [FONT=Symbol][SIZE=4]· [/SIZE][/FONT][FONT="][SIZE=4]පුන්කලස[/SIZE][/FONT][SIZE=4] [/SIZE] [FONT="][SIZE=4] :[/SIZE][/FONT][SIZE=4] [/SIZE] [FONT="][SIZE=4]සමෘද්ධිය[/SIZE][/FONT][SIZE=4] [/SIZE] [FONT=Symbol][SIZE=4]· [/SIZE][/FONT][FONT="][SIZE=4]ඉර සහ හඳ[/SIZE][/FONT][SIZE=4] [/SIZE] [FONT="][SIZE=4] :[/SIZE][/FONT][SIZE=4] [/SIZE] [FONT="][SIZE=4]චිරජීවනය[/SIZE][/FONT][SIZE=4] [/SIZE] [FONT=Symbol][SIZE=4]· [/SIZE][/FONT][FONT="][SIZE=4]ධාන්‍යකරල්[/SIZE][/FONT][SIZE=4] [/SIZE] [FONT="][SIZE=4] :[/SIZE][/FONT][SIZE=4] [/SIZE] [FONT="][SIZE=4]සශ්‍රීකත්වය[/SIZE][/FONT][SIZE=4] [/SIZE] [FONT=Symbol][SIZE=4]· [/SIZE][/FONT][FONT="][SIZE=4]ධර්ම චක්‍රය[/SIZE][/FONT][SIZE=4] [/SIZE] [FONT="][SIZE=4] :[/SIZE][/FONT][SIZE=4] [/SIZE] [FONT="][SIZE=4]ධාර්මික භාවය සහ සාධාරණත්වය[/SIZE][/FONT][SIZE=4] [/SIZE] [FONT=Symbol][SIZE=4]· [/SIZE][/FONT][FONT="][SIZE=4]නෙළුම් පෙති[/SIZE][/FONT][SIZE=4] [/SIZE] [FONT="][SIZE=4] :[/SIZE][/FONT][SIZE=4] [/SIZE] [FONT="][SIZE=4]පිවිතුරුබව හා උතුම්බව[/SIZE][/FONT] [SIZE=6][B][FONT="]රාජ්‍ය ලාංඡනයේ නිර්මාතෘවරු[/FONT][/B][/SIZE] [FONT="][SIZE=4]ශ්‍රී ලංකාවේ වත්මන් රාජ්‍ය ලාංඡනය හදුන්වා දුන්නේ [/SIZE][/FONT][FONT="][SIZE=4]1972[/SIZE][/FONT][FONT="][SIZE=4] දිය.එවකට[/SIZE][/FONT][FONT="][SIZE=4]සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ස්ථිර ලේකම් හා රාජ්‍ය ලාංඡනය හා ශ්‍රී ලංකා[/SIZE][/FONT][FONT="][SIZE=4]ජාතික ධජය නිර්මාණ කමිටුවේ සභාපති වශයෙන් කටයුතු කල ආචාර්ය[/SIZE][/FONT][SIZE=4][URL="http://si.wikipedia.org/wiki/%E0%B6%B1%E0%B7%92%E0%B7%81%E0%B7%8A%E0%B7%81%E0%B6%82%E0%B6%9A_%E0%B7%80%E0%B7%92%E0%B6%A2%E0%B6%BA%E0%B6%BB%E0%B6%AD%E0%B7%8A%E0%B6%B1"][COLOR=windowtext][FONT="]නිශ්ශංක විජයරත්න[/FONT][/COLOR][/URL][/SIZE][FONT="][SIZE=4]ගේ මග පෙන්විම හා උපදේස් මත නිර්මාණය කලාශූරී[/SIZE][/FONT][SIZE=4][URL="http://si.wikipedia.org/wiki/%E0%B6%B8%E0%B7%8F%E0%B6%B4%E0%B6%BD%E0%B6%9C%E0%B6%B8_%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B7%94%E0%B6%BD%E0%B7%83%E0%B7%8F%E0%B6%BB"][COLOR=windowtext][FONT="]මාපලගම විපුලසාර[/FONT][/COLOR][/URL][/SIZE][FONT="][SIZE=4]හිමියන් ගේය. [/SIZE][/FONT] [SIZE=6][U][COLOR=RoyalBlue][B][FONT="]ශ්‍රී ලංකාවේ ජාතික පුෂ්පය[/FONT][/B][/COLOR][/U][/SIZE] [URL="http://si.wikipedia.org/wiki/%E0%B6%9C%E0%B7%9C%E0%B6%B1%E0%B7%94%E0%B7%80:Nymphaea_nouchali_%282%29.jpg"][COLOR=blue][FONT="][IMG]http://www.sinhalaya.net/store/blue-lotus.jpg[/IMG][/FONT][/COLOR][/URL] [FONT="][SIZE=4]නිල් මානෙල් මල ([/SIZE][/FONT][FONT="][SIZE=4]Nymphaea nouchali)[/SIZE][/FONT][SIZE=4] [URL="http://si.wikipedia.org/wiki/%E0%B6%9C%E0%B7%9C%E0%B6%B1%E0%B7%94%E0%B7%80:FLOWER.jpg"][COLOR=blue][FONT="] [/FONT][/COLOR][/URL] [/SIZE] [FONT="][SIZE=4]ජාතික පුෂ්පය ලෙස බොහෝදෙනා වරදවා බාවිතාකරන දම් පැහැති විදේශීය මානෙල් මල[/SIZE][/FONT][SIZE=4] [/SIZE] [FONT="][SIZE=4]ශ්‍රී ලංකාවේ ජාතික පුෂ්පය ලෙස නිල් මානෙල් මල වේ. මෙම මල තෝරා ගැනීමට පාදක වූ හේතු මෙසේය.[/SIZE][/FONT][SIZE=4] [/SIZE] [LIST] [*][FONT="][SIZE=4]රාජකීය උත්සව සදහා අනාදිමත් කාලයක සිට මෙම මල භාවිතා කරනු ලැබීම.[/SIZE][/FONT] [/LIST] [LIST] [*][FONT="][SIZE=4]උපුල්වන් දෙවිදුන් සමග සම්බන්ධ කෙරෙන පුෂ්පයක් වීම.(මේ දෙවිදුට ශ්‍රී ලංකාව ආරක්ෂා කිරීම භාර වී ඇතැයි විශ්වාසයක් පවතී.)[/SIZE][/FONT] [/LIST] [LIST] [*][FONT="][SIZE=4]බලවත් රෝග සමනය කිරීමේ සමත් සිසිල් ගුණයක් සහිත ඖෂධීය පුෂ්පයක් වීම.[/SIZE][/FONT] [/LIST] [LIST] [*][FONT="][SIZE=4]මලේ වක්‍ර වූ පත්‍රවලින් ශුභ සලකුණක් වූ ස්වස්තිකය මූර්තිමත් වීම.[/SIZE][/FONT] [/LIST] [LIST] [*][FONT="][SIZE=4]නිල් මහනෙල් හි උද්භිද නාමය පෙරදී [/SIZE][/FONT][FONT="][SIZE=4]Nympheae Stellata [/SIZE][/FONT][FONT="][SIZE=4]වූ නමුදු මෙම මලෙහි වත්මන් උද්භිද නාමය [/SIZE][/FONT][FONT="][SIZE=4]Nymphaea nouchali [/SIZE][/FONT][FONT="][SIZE=4]වේ.[/SIZE][/FONT] [/LIST] [FONT="][SIZE=4] [/SIZE] [/FONT][SIZE=6] [B][FONT="]ශ්‍රී ලංකාවේ ජාතික වෘක්ෂය[/FONT][/B][/SIZE] [URL="http://si.wikipedia.org/wiki/%E0%B6%9C%E0%B7%9C%E0%B6%B1%E0%B7%94%E0%B7%80:TREE1.jpg"][COLOR=blue][FONT="][IMG]http://www.sinhalaya.net/store/iron-wood.JPG[/IMG][/FONT][/COLOR][/URL] [FONT="][SIZE=4]ජාතික වෘක්ෂය[/SIZE][/FONT][SIZE=4] [/SIZE] [FONT="][SIZE=4]ශ්‍රී ලංකාවේ ජාතික වෘක්ෂය ලෙස නා ගසය. එම ගසේ වැදගත්කම් කීපයක් මෙසේය.[/SIZE][/FONT][SIZE=4] [/SIZE] [LIST] [*][FONT="][SIZE=4]මංගල[/SIZE][/FONT][FONT="][SIZE=4], [/SIZE][/FONT][FONT="][SIZE=4]සුමන[/SIZE][/FONT][FONT="][SIZE=4], [/SIZE][/FONT][FONT="][SIZE=4]රේවත[/SIZE][/FONT][FONT="][SIZE=4], [/SIZE][/FONT][FONT="][SIZE=4]හා සෝභිත යන සිව් බුදුවරැන් බුද්ධත්වයට පත් වූයේ[/SIZE][/FONT][FONT="][SIZE=4]නාගස් සෙවණේ වීම සහ මෛත්‍රී බුදුන් බුදුබව ලැබීමට නියමිත නා ගස් සෙවනක වීම.[/SIZE][/FONT] [/LIST] [LIST] [*][FONT="][SIZE=4]ඉතා ශක්තිමත් අති දීර්ඝ කාලයක් පවත්නා වෘක්ෂයක් වීම නිසා ඵවන් සවිමත් චිර පැවැත්මක් දේශයටතද ලැබේවා යන පැතුම සංකේතවත් වීම.[/SIZE][/FONT] [/LIST] [LIST] [*][FONT="][SIZE=4]ඉතා සෞම්‍ය පියකරු සුවඳක් වහනය වන මල් පිපෙන රුකක් වීම.[/SIZE][/FONT] [/LIST] [LIST] [*][FONT="][SIZE=4]සර්ප දෂ්ටය ප්‍රධාන රෝගාබාධ රැසකට ප්‍රතිකාර සඳහා ගනු ලබන ඖෂධ පංචාංගයක් සහිත වීම.[/SIZE][/FONT] [/LIST] [LIST] [*][FONT="][SIZE=4]නා ගසෙහි විද්‍යාත්මක නාමය - [/SIZE][/FONT][FONT="][SIZE=4]Mesua ferrea[/SIZE][/FONT] [/LIST] [SIZE=6] [B][FONT="] ලංකාවේ ජාතික පක්ෂියා[/FONT][/B][/SIZE] [URL="http://si.wikipedia.org/wiki/%E0%B6%9C%E0%B7%9C%E0%B6%B1%E0%B7%94%E0%B7%80:Sri-lanka-junglefowl.jpg"][COLOR=blue][FONT="][IMG]http://www.sinhalaya.net/store/jungle-fowl.jpg[/IMG][/FONT][/COLOR][/URL] [SIZE=4][B][FONT="]වළි කුකුළා[/FONT][/B] [/SIZE] [FONT="][SIZE=4]ශ්‍රී ලංකාවේ ජාතික පක්ෂියා ලෙස වළි කුකුළාවේ. මෙම කුරුල්ලා තෝරා ගැනීමට පාදක වූ හේතු මෙසේය.[/SIZE][/FONT][SIZE=4] [/SIZE] [LIST] [*][FONT="][SIZE=4]මෙම පක්ෂියා ඉතා අලංකාරවත් වර්ණ කීපයකින් සෑදුනු පිහාටු දරන දැකුම්කලු සතකු වීම.[/SIZE][/FONT] [*][FONT="][SIZE=4]ශ්‍රී ලංකාවට පමණක් ආවේණික දේශීය පක්ෂියෙකු වීම.[/SIZE][/FONT] [*][FONT="][SIZE=4]ඵඩිතර සටන්කාමී කඩිසර සතකු වීම.[/SIZE][/FONT] [*][FONT="][SIZE=4]කුකුළා අරුණෝදය හෙවත් ආලෝකය ඵළඹෙන බව කියාපාන දූතයකු වීම.[/SIZE][/FONT] [*][FONT="][SIZE=4]වලි කුකුලාගේ ඉංග්‍රීසි නාමය - [/SIZE][/FONT][FONT="][SIZE=4]Ceylon jungle fowl[/SIZE][/FONT] [/LIST] [SIZE=6][B][FONT="]ජාතික සමනළයා[/FONT][/B][/SIZE] [SIZE=4][URL="http://si.wikipedia.org/wiki/%E0%B6%B8%E0%B7%84_%E0%B6%9A%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%BD%E0%B7%94_%E0%B6%B4%E0%B7%92%E0%B6%BA_%E0%B6%B4%E0%B7%90%E0%B6%B4%E0%B7%92%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B7%8F"][B][COLOR=windowtext][FONT="]මහ කුරුලු පිය පැපිලියා[/FONT][/COLOR][/B][/URL] [URL="http://si.wikipedia.org/wiki/%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93_%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80"][COLOR=windowtext][FONT="]ශ්‍රී ලංකාවට[/FONT][/COLOR][/URL][/SIZE] [FONT="][SIZE=4]ආවේණික සමනළයා වන මෙම සමනළයා ශ්‍රී ලංකාව පුරා ම ව්‍යාප්ත වී ඇති සමනළ වර්ගයකි. මෙම සමනළයා ලංකාවේ සිටින විශාලතම සමනළ වර්ගය ද වේ.[/SIZE][/FONT][SIZE=4] [/SIZE] [SIZE=6] [/SIZE] [COLOR=Red][SIZE=6]පොස්ට් 1 ක හොදනම් REP අමතක කරන්න එපා..[/SIZE].[/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom