Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
හදවතේ රුධිර නාල අවහිර විම යනු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හදවතේ රුධිර නාල අවහිර විම යනු

හදවතේ ක්‍රියාකාරීත්වයට අත්‍යවශ්‍ය රුධිරය ගෙනයන නාල වල මේද/කොලෙස්ටෙරෝල් තැන්පත් වීමක් නිසා ඒවායේ ඇතුලත සිහින්වී එම නාල තුල ලේ කැටි සිර වීමෙන් “හාට් ඇටැක්” තත්ත්වය හෙවත් හෘද අකරණියට ඇතැම් රෝගීන් පත්වේයි.

ඔබත් කුතුහලයෙන් පෙළෙනවා ඇති මොනවාද මේ “බයිපාස්”, “ඇන්ජියෝප්ලාස්ටි” වගේ නම් වලින් හඳුන්වන්නේ කියා. අපි ඉතා සරළව ඒ ගැන විමසා බලමු.

මොකක්ද මේ බයිපාස්?

බොහෝ දෙනෙක් බයිපාස් යන වචනයෙන් පමණක් හැඳින්වුවත්, හදවතේ හැරුණ විට වෙනත් ශරීරයේ කොටස් වලටත් බයිපාස් සැත්කම් සිදු කරන නිසා මෙහි අපි සාකච්චා කරන්නේ “bypass heart surgery” එනම් “හදවතේ බයිපාස් සැත්කම” ගැනයි. bypass යන වචනයෙන් අදහස් වන්නේ යම්කිසි බාධකයක් මගහැර විකල්ප මාර්ගයකින් යාමට ඇති ක්‍රමයක් ලෙසයි. ඉතින් දැන් ඔබට තේරෙනවා අපි කියන්නේ කුමක් ගැනද කියා. Bypass heart surgery සිදු කරන්නෙත් හදවතේ ක්‍රියාකාරීත්වයට අවශ්‍ය රුධිර සැපයුම කරන ධමනි වල සිහින්විමක් හෝ අවහිරයක් ඇතිවී ලේ ගමනට බාධා වූ විට එම බාධකය මගහරවා, විකල්ප වාහිනියකින් අදාල ස්ථානයට රුධිරය සැපයීමයි. එවිට සිදුකරන්නේ යම්කිසි අවහිර වී ඇති ධමනියක එම සිහින්වූ හෝ අවහිරවූ ස්ථානය දෙපසින් සිදුරු කර, වෙනත් රුධිර නාලයක් එම සිදුරු දෙකට තබා මැස්මක් ඇති කිරීමයි. දැන් ඔබ සිතනවා ඇති කොහෙන්ද මේ වෙනත් රුධිර නාලයක් ලබාගන්නේ? කියා! බොහෝ විට එය ලබා ගන්නේ රෝගියාගේම කකුලෙන් හෝ අතෙන් ශිරාවකින්. එතකොට ඒ අතට කකුලට රුධිර වාහිනී මදි වෙයිද? ඔබ අසාවි… නැහැ, එම ප්‍රදේශ වල වෙනත් රුධිර නාල කිහිපයකින්ම ලේ ප්රවාහණය කරන නිසා එසේරුධිර නාලයක් ලබාගැනීම ගැටලුවක් වෙන්නේ නෑ.

බයිපාස් එකක් කිරීම භයානකද?

මෙය හඳුන්වා දුන් මුල්ම සමයේ නම් බොහෝ දෙනෙක් බය උනා. නමුත් දැන් නම් එහෙම වෙනවා අඩුයි. මෙයට හේතුව වෛද්‍යවරුන් ඒ ගැන ලබා ඇති අත්දැකීම් සහ සැත්කම කිරීමේ තාක්ෂණය ශීඝ්‍ර ලෙස දියුණු වී තිබීමයි. . ඔබ දන්නවාද? දැන් පපු කුහරය විවෘත නොකර (පපුවේ මැද ඉහල සිට පහළට කපා විවෘත කිරීම) ශරීරයේ කුඩා කැපුමක් තුලින් සැත්කම් උපකරණ ශරීරය තුලට යවා මෙම සැත්කම කරන බව?

සැත්කමින් පසු

සති කිහිපය සැත්කම සිදුකර මුල් දින කිහිපය තුල රෝගියාව රෝහලේ තබාගන්නවා. මෙම සැත්කම සිදුකරන රෝහල් වල හදවත් රොගීන් සඳහාම වෙන්වුන දැඩි සත්කාර ඒකකයකුත් තිබෙනවා. එහි සිටින කාර්යමණ්ඩලය හදවත් රෝග සහ හදවත් සැත්කම් කල රෝගීන්ගේ තත්ත්වයන් ගැන විශේෂ පුහුණුව ලැබූ අය. ඉන්පසු රෝගියාව සමහර විට වෙනත් වාට්ටුවකට හෝ කාමරයකටත්, රෝගියාගේ තත්ත්වය අවදානම් බවින් අඩු වූ විට රෝගියාව නිවෙස වෙතත් යැවෙනු ඇති. එසේ යැවීමට පෙර රෝගියාට කෙලින් සිටගැනීමටත්, අඩි කිහිපයක් දුර ඇවිදීමටත් හැකි බවට රෝහලේ සුව සේවකයින් සනාථ කර ගනු ඇත.

රෝගියා නිවසට පැමිණීමට ප්‍රථම නිවෙස පිරිසිඳු කර ඔහුගේ කාමර ආදිය සෝදා ගන්න. රෝගියාගේ සුවදුක් බැලීමට පැමිණෙන අමුත්තන් හැකිතාක් අවම කරගන්න.( ඔවුන් නොදැනුවත්වම විෂබිජද ඔවුන් සමඟ පැමිණෙන බැවින්) නිවසට ගියපසු රෝගියාට ටිකෙන් ටික තමන් ඇවිදින දුර වැඩි කල හැකි අතර සැත්කමට අදාළ තුවාල සුව වන තුරු ඔහු/ඇය විෂබීජවලින් ප්‍රවේශම් කර තබා ගැනීම කළ යුතුයි.

පපුවේ කැපුමක් මගින් සිදු කරන ලද සැත්කමකින් පසු පහත තත්ත්වයන්ට රෝගීන් මුහුණ දෙනවා:

කැපුම් තුවාල සුව වීමේදී ඇති වන කැසීම හෝ වෙනත් අපහසුතා

බද්ධ කිරීම සඳහා නහරය ලබා ගත ස්ථානය අවට ඉදමීම්

උරහිස්/පිටේ ඉහල කොටස යනාදියේ වේදනා

සිතේ ඇති කනස්සළු සහගත බව (තමන්ට ඉක්මන් සුවයක් ලැබේද/ තවදුරටත් අවදානමකට තමන් ලක්වේද?/ තමන්ට පෙර මෙන් සාමාන්‍ය ලෙස ජීවිතය ගෙන යා හැකිද? වැනි දේ වලින් සිත පෙළීමට/ මානසික ආතතියට පත්වීමටද පුළුවන..)

නින්ද අඩු වීම

ආහාර අරුචිය

මල බද්ධය

පපුවේ කැපුමක් සිදු කල ස්ථාන අවට වේදනාව

ඉහත කරුණු ගැන රෝගියාත් පවුලේ අයත් මනා ලෙස අවධානය යොමු කල යුතු අතර, මානසිකව ඇදවැටීමට ඉඩ නොදී පවුලේ අය සහ හිත මිතුරන් නිතරම රෝගියාව ධෛර්යමත් කල යුතුය. යම් කිසි කෙනෙක් මෙම රෝග තත්ත්වයට ලක්ව බයිපාස් සැත්කමට මුහුණ දුන්නේ නම් තම සිත ධෛර්යමත් කර ගැනීමට හැකි භාවනා, යාච්ඤා ආදිය කල හැක. නමුත් අනවශ්‍ය ලෙස අන්තගාමීවී වෛද්‍ය උපදෙස් බැහැර කරන්න එපා. යම් කිසි රෝග ලක්ෂණයක් වේ නම් එයට සහනය ලබා දීම පැවරිය යුත්තේ සුදුසුකම් ලත් වෛද්‍යවරුන්ට පමණක් බව තරයේ සිහි තබා ගන්න. වෛද්‍යවරුන් පවසන පරිදි සැත්කමින් පසු රෝගියා පරීක්ෂාකිරීමට පනවන දිනයන්හි නොවරදවා ගොස් අදාල උපදෙස් සහ ඖෂධ ලබාගන්න.

නැවත හදවතේ නාල හිර වීමෙන් වලක්වා ගැනීම

එක වරක් මෙම තත්ත්වයට මුහුණ දී බයිපාස් සැත්කම කල කෙනෙකුට වුවද නැවත එම නාල හෝ තවත් නාල වල මේද තැන්පතු නිසා සිහින්වී ඒ තුල ලේ කැටිති හිර වීමෙන් හෘදයාබාධ වලට ලක්වීමේ අවදානම තවදුරටත් පවතී.

එනිසා සැත්කමින් පසුවද සැත්කම් තුවාල වලට ටිකෙන් ටික සුවය ලබා ගෙන වෛද්‍ය උපදෙස් යටතේ සුදුසු ව්‍යායාම රටාවක නිරත වීම, තෙල්/සීනි/මේද බහුල ආහාර අඩු කර තෙල්/සීනි/මේද අවම ශාකමය ආහාර වැඩියෙන් සහ මාංශ ආහාර ලබා ගන්නේ නම් ඉතා ප්‍රවේසමින් තෝරාගෙන යහපත් ජීවන රටාවක් ගත කල යුතුය. මේ රෝග තත්ත්වය ඇතිව හෝ නැතිව හෝ දුම්බීමට යොමු වීම නම් සිය දිවි නසාගනීමක් වැනිය. එනිසා එයින් 100%ක්ම දුම්පානයෙන් වළකින්න.

ඇන්ජියෝප්ලාස්ටි සහ ඇන්ගියෝග්රෑම්

ඉහත අප සාකච්ඡා කල රෝග තත්ත්වය සම්බන්ධ පරීක්ෂණ පවත්වන ක්රමවේදයකි ඇන්ගියෝග්රෑම්. එහිදී සිදුවන්නේ සිරුරේ කරන ලද කැපුමක් තුලින් නහරයක් තුලට ඇතුලත් කරන සිහින් බටයක් මඟින් හදවත තුලට විශේෂිත වර්ණකයක් යැවීමයි. වෛද්‍යවරුන් මෙය කරන අතරම රෝගියාගේ හදවත තුල එම වර්ණකය පැතිරීම X කිරණ යන්ත්‍රයක ඇති තිරයක් මගින් අධ්‍යයනය කරනු ලබයි. එමගින් සිහින් වී ඇති රුධිර නාල වල සිරවීමේ පමණය සිරවී ඇති ස්ථානයන් ආදිය ඉතා පැහැදිලිව හඳුනා ගැනීමට හැකිවනු ඇත..

“ඇන්ජියෝප්ලාස්ටි” යනු ඉහත සඳහන් කල රුධිය නාල සිහින් වීමක් පුළුල් කිරීමට යොදා ගන්නා ක්රමවේදයකි. මෙහිදී සිරුරේ කරන ලද කැපුමක් තුලින් නහරයක් තුලට ඇතුලත් කරන සිහින් බටයක් භාවිතයෙන් අවහිරවූ හෘද වාහිනී පුළුල් කිරීමයි.

(Internet)

[QUOTE="saturn, post: 20417866, member: 529032"] [b]හදවතේ රුධිර නාල අවහිර විම යනු[/b] [SIZE=4]හදවතේ ක්‍රියාකාරීත්වයට අත්‍යවශ්‍ය රුධිරය ගෙනයන නාල වල මේද/කොලෙස්ටෙරෝල් තැන්පත් වීමක් නිසා ඒවායේ ඇතුලත සිහින්වී එම නාල තුල ලේ කැටි සිර වීමෙන් “හාට් ඇටැක්” තත්ත්වය හෙවත් හෘද අකරණියට ඇතැම් රෝගීන් පත්වේයි.[IMG]http://tharunaya.us/new_site/news/newsimage/1468486612_t.jpg[/IMG] ඔබත් කුතුහලයෙන් පෙළෙනවා ඇති මොනවාද මේ “බයිපාස්”, “ඇන්ජියෝප්ලාස්ටි” වගේ නම් වලින් හඳුන්වන්නේ කියා. අපි ඉතා සරළව ඒ ගැන විමසා බලමු. [B]මොකක්ද මේ බයිපාස්?[/B] බොහෝ දෙනෙක් බයිපාස් යන වචනයෙන් පමණක් හැඳින්වුවත්, හදවතේ හැරුණ විට වෙනත් ශරීරයේ කොටස් වලටත් බයිපාස් සැත්කම් සිදු කරන නිසා මෙහි අපි සාකච්චා කරන්නේ “bypass heart surgery” එනම් “හදවතේ බයිපාස් සැත්කම” ගැනයි. bypass යන වචනයෙන් අදහස් වන්නේ යම්කිසි බාධකයක් මගහැර විකල්ප මාර්ගයකින් යාමට ඇති ක්‍රමයක් ලෙසයි. ඉතින් දැන් ඔබට තේරෙනවා අපි කියන්නේ කුමක් ගැනද කියා. Bypass heart surgery සිදු කරන්නෙත් හදවතේ ක්‍රියාකාරීත්වයට අවශ්‍ය රුධිර සැපයුම කරන ධමනි වල සිහින්විමක් හෝ අවහිරයක් ඇතිවී ලේ ගමනට බාධා වූ විට එම බාධකය මගහරවා, විකල්ප වාහිනියකින් අදාල ස්ථානයට රුධිරය සැපයීමයි. එවිට සිදුකරන්නේ යම්කිසි අවහිර වී ඇති ධමනියක එම සිහින්වූ හෝ අවහිරවූ ස්ථානය දෙපසින් සිදුරු කර, වෙනත් රුධිර නාලයක් එම සිදුරු දෙකට තබා මැස්මක් ඇති කිරීමයි. දැන් ඔබ සිතනවා ඇති කොහෙන්ද මේ වෙනත් රුධිර නාලයක් ලබාගන්නේ? කියා! බොහෝ විට එය ලබා ගන්නේ රෝගියාගේම කකුලෙන් හෝ අතෙන් ශිරාවකින්. එතකොට ඒ අතට කකුලට රුධිර වාහිනී මදි වෙයිද? ඔබ අසාවි… නැහැ, එම ප්‍රදේශ වල වෙනත් රුධිර නාල කිහිපයකින්ම ලේ ප්රවාහණය කරන නිසා එසේරුධිර නාලයක් ලබාගැනීම ගැටලුවක් වෙන්නේ නෑ. [B]බයිපාස් එකක් කිරීම භයානකද?[/B] මෙය හඳුන්වා දුන් මුල්ම සමයේ නම් බොහෝ දෙනෙක් බය උනා. නමුත් දැන් නම් එහෙම වෙනවා අඩුයි. මෙයට හේතුව වෛද්‍යවරුන් ඒ ගැන ලබා ඇති අත්දැකීම් සහ සැත්කම කිරීමේ තාක්ෂණය ශීඝ්‍ර ලෙස දියුණු වී තිබීමයි. . ඔබ දන්නවාද? දැන් පපු කුහරය විවෘත නොකර (පපුවේ මැද ඉහල සිට පහළට කපා විවෘත කිරීම) ශරීරයේ කුඩා කැපුමක් තුලින් සැත්කම් උපකරණ ශරීරය තුලට යවා මෙම සැත්කම කරන බව? [B]සැත්කමින් පසු[/B] සති කිහිපය සැත්කම සිදුකර මුල් දින කිහිපය තුල රෝගියාව රෝහලේ තබාගන්නවා. මෙම සැත්කම සිදුකරන රෝහල් වල හදවත් රොගීන් සඳහාම වෙන්වුන දැඩි සත්කාර ඒකකයකුත් තිබෙනවා. එහි සිටින කාර්යමණ්ඩලය හදවත් රෝග සහ හදවත් සැත්කම් කල රෝගීන්ගේ තත්ත්වයන් ගැන විශේෂ පුහුණුව ලැබූ අය. ඉන්පසු රෝගියාව සමහර විට වෙනත් වාට්ටුවකට හෝ කාමරයකටත්, රෝගියාගේ තත්ත්වය අවදානම් බවින් අඩු වූ විට රෝගියාව නිවෙස වෙතත් යැවෙනු ඇති. එසේ යැවීමට පෙර රෝගියාට කෙලින් සිටගැනීමටත්, අඩි කිහිපයක් දුර ඇවිදීමටත් හැකි බවට රෝහලේ සුව සේවකයින් සනාථ කර ගනු ඇත. රෝගියා නිවසට පැමිණීමට ප්‍රථම නිවෙස පිරිසිඳු කර ඔහුගේ කාමර ආදිය සෝදා ගන්න. රෝගියාගේ සුවදුක් බැලීමට පැමිණෙන අමුත්තන් හැකිතාක් අවම කරගන්න.( ඔවුන් නොදැනුවත්වම විෂබිජද ඔවුන් සමඟ පැමිණෙන බැවින්) නිවසට ගියපසු රෝගියාට ටිකෙන් ටික තමන් ඇවිදින දුර වැඩි කල හැකි අතර සැත්කමට අදාළ තුවාල සුව වන තුරු ඔහු/ඇය විෂබීජවලින් ප්‍රවේශම් කර තබා ගැනීම කළ යුතුයි. පපුවේ කැපුමක් මගින් සිදු කරන ලද සැත්කමකින් පසු පහත තත්ත්වයන්ට රෝගීන් මුහුණ දෙනවා: කැපුම් තුවාල සුව වීමේදී ඇති වන කැසීම හෝ වෙනත් අපහසුතා බද්ධ කිරීම සඳහා නහරය ලබා ගත ස්ථානය අවට ඉදමීම් උරහිස්/පිටේ ඉහල කොටස යනාදියේ වේදනා සිතේ ඇති කනස්සළු සහගත බව (තමන්ට ඉක්මන් සුවයක් ලැබේද/ තවදුරටත් අවදානමකට තමන් ලක්වේද?/ තමන්ට පෙර මෙන් සාමාන්‍ය ලෙස ජීවිතය ගෙන යා හැකිද? වැනි දේ වලින් සිත පෙළීමට/ මානසික ආතතියට පත්වීමටද පුළුවන..) නින්ද අඩු වීම ආහාර අරුචිය මල බද්ධය පපුවේ කැපුමක් සිදු කල ස්ථාන අවට වේදනාව ඉහත කරුණු ගැන රෝගියාත් පවුලේ අයත් මනා ලෙස අවධානය යොමු කල යුතු අතර, මානසිකව ඇදවැටීමට ඉඩ නොදී පවුලේ අය සහ හිත මිතුරන් නිතරම රෝගියාව ධෛර්යමත් කල යුතුය. යම් කිසි කෙනෙක් මෙම රෝග තත්ත්වයට ලක්ව බයිපාස් සැත්කමට මුහුණ දුන්නේ නම් තම සිත ධෛර්යමත් කර ගැනීමට හැකි භාවනා, යාච්ඤා ආදිය කල හැක. නමුත් අනවශ්‍ය ලෙස අන්තගාමීවී වෛද්‍ය උපදෙස් බැහැර කරන්න එපා. යම් කිසි රෝග ලක්ෂණයක් වේ නම් එයට සහනය ලබා දීම පැවරිය යුත්තේ සුදුසුකම් ලත් වෛද්‍යවරුන්ට පමණක් බව තරයේ සිහි තබා ගන්න. වෛද්‍යවරුන් පවසන පරිදි සැත්කමින් පසු රෝගියා පරීක්ෂාකිරීමට පනවන දිනයන්හි නොවරදවා ගොස් අදාල උපදෙස් සහ ඖෂධ ලබාගන්න. [B]නැවත හදවතේ නාල හිර වීමෙන් වලක්වා ගැනීම[/B] එක වරක් මෙම තත්ත්වයට මුහුණ දී බයිපාස් සැත්කම කල කෙනෙකුට වුවද නැවත එම නාල හෝ තවත් නාල වල මේද තැන්පතු නිසා සිහින්වී ඒ තුල ලේ කැටිති හිර වීමෙන් හෘදයාබාධ වලට ලක්වීමේ අවදානම තවදුරටත් පවතී. එනිසා සැත්කමින් පසුවද සැත්කම් තුවාල වලට ටිකෙන් ටික සුවය ලබා ගෙන වෛද්‍ය උපදෙස් යටතේ සුදුසු ව්‍යායාම රටාවක නිරත වීම, තෙල්/සීනි/මේද බහුල ආහාර අඩු කර තෙල්/සීනි/මේද අවම ශාකමය ආහාර වැඩියෙන් සහ මාංශ ආහාර ලබා ගන්නේ නම් ඉතා ප්‍රවේසමින් තෝරාගෙන යහපත් ජීවන රටාවක් ගත කල යුතුය. මේ රෝග තත්ත්වය ඇතිව හෝ නැතිව හෝ දුම්බීමට යොමු වීම නම් සිය දිවි නසාගනීමක් වැනිය. එනිසා එයින් 100%ක්ම දුම්පානයෙන් වළකින්න. [FONT=Arial Black][B]ඇන්ජියෝප්ලාස්ටි සහ ඇන්ගියෝග්රෑම්[/B][/FONT] ඉහත අප සාකච්ඡා කල රෝග තත්ත්වය සම්බන්ධ පරීක්ෂණ පවත්වන ක්රමවේදයකි ඇන්ගියෝග්රෑම්. එහිදී සිදුවන්නේ සිරුරේ කරන ලද කැපුමක් තුලින් නහරයක් තුලට ඇතුලත් කරන සිහින් බටයක් මඟින් හදවත තුලට විශේෂිත වර්ණකයක් යැවීමයි. වෛද්‍යවරුන් මෙය කරන අතරම රෝගියාගේ හදවත තුල එම වර්ණකය පැතිරීම X කිරණ යන්ත්‍රයක ඇති තිරයක් මගින් අධ්‍යයනය කරනු ලබයි. එමගින් සිහින් වී ඇති රුධිර නාල වල සිරවීමේ පමණය සිරවී ඇති ස්ථානයන් ආදිය ඉතා පැහැදිලිව හඳුනා ගැනීමට හැකිවනු ඇත.. “ඇන්ජියෝප්ලාස්ටි” යනු ඉහත සඳහන් කල රුධිය නාල සිහින් වීමක් පුළුල් කිරීමට යොදා ගන්නා ක්රමවේදයකි. මෙහිදී සිරුරේ කරන ලද කැපුමක් තුලින් නහරයක් තුලට ඇතුලත් කරන සිහින් බටයක් භාවිතයෙන් අවහිරවූ හෘද වාහිනී පුළුල් කිරීමයි. [SIZE=2](Internet)[/SIZE] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom