Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2ray VPN for Zoom Package Tunneling
hu KANNA
Updated:
Yesterday at 7:34 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Health & Lifestyle
හදිස්සියකදී ප්‍රථමාධාර
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ප්‍රථමාධාර

හදිස්සියකදී මේ ප්‍රථමාධාර 5 දැනගෙන හිටියොත් ඔබට ජිවිතයක් බේර ගන්නට හැකි වේවි!

ප්‍රථමාධාර කියන්නේ අපිට අනපේක්ෂිත අවස්ථාවක අනතුරක් කරදරයක් උනොත් එහෙම ලෙඩාව රෝහලට ගෙනියන්නට කලින් කලයුතු වත් පිළිවෙත් කියන එකයි. මෙය බොහොම සරලව මෙන්න මෙහෙම කියන්න පුළුවන්

“ප්‍රථමාධාර යනු යම් හදිසි අනතුරකදී හෝ රෝගී තත්ත්වයකදී, පුහුණු ප්‍රථමාධාරකරුවෙකු විසින්, පිළිගත් ක්‍රම සහ න්‍යායයන්ට අනුකූලව, පරිසරයේ ඇති සුදුසු සම්පත් උපයෝගී කරගනිමින්, රෝගියාට වෛද්‍යාධාර ලබාදීමට පෙර ලබාදෙන තාවකාලික ආධාරයයි.”

ප්‍රථමාධාර කරන්න සුදුසුකම් ලත් අයෙක් වෙන්න ඕනෙද?

එහෙම වෙන්නම කියලා අත්‍යාවශ්‍ය නැහැ. එත් ඔබ අදාළ අනතුර හෝ අදාළ අවස්තාව ගැන හොඳින් දැනුවත් වෙලා සිටින එක වැදගත්. උදාහරණයක් විදිහට අස්ථි කැඩීමකදී ඔබ සර්පයෙකු දෂ්ට කල අයෙකුට කරන ප්‍රථමාධාර කරලා වැඩක් නැහැනේ. අන්න ඒ වගේ. අනික වැදගත්ම දේ, ඔබ හොඳින් මතක තියාගන්න ඕනේ, ප්‍රථමාධාර දුන්නට ඔබ වෛද්‍ය වරයෙකු නොවන වග, ඒ නිසා කෙනෙකුට ප්‍රථමාධාර දුන්නම වටේ පිටේ චියර් එක හොඳ නිසා නොදන්නා බෙහෙත් නියම කරන්න ගියොත් නාන්න වෙන්නේ ඔබටම තමා!

1. උගුරේ කුමක් හෝ සිර වුනොත්

a. කිහිප වරක් කහින ලෙස උපදෙස් දෙන්න.

b. රෝගියා සිටවා උරහිස් ඉස්සරහට නවා උර පත්ත මැද්දට හෙමිහිට සාමාන්‍ය වේගයෙන් පහරවල් කිහිපයක් තට්ටු කරන්න.

c. රෝගියාගේ පිටුපසට ගොස් තමාගේ දෑත් බැඳ වටේට දමා පපු අස්ථියේ කෙලවරට පහතින් කිහිප වරක් ඉහලට තෙරපන්න. ළදරුවන් සඳහා මේ ක්‍රම වේදය භාවිතා කරන්න එපා.

වැඩිහිටියෙක් හට මේ ක්‍රමවේදය භාවිතා කරන ආකාරය මේ වීඩියෝවෙන් පැහැදිලිව දැක්වෙනවා.

[YOUTUBE]7CgtIgSyAiU[/YOUTUBE]

උගුරේ යම් යම් දේවල් වැඩිපුර සිරකරගන්නේ කුඩා දරුවන් බැවින් ළදරුවෙකුට මේ ප්‍රථමාධාරය දෙන ආකාරය ගැන මේ වීඩියෝවෙන් දැනගන්න

[YOUTUBE]aXaLc-AwX2g[/YOUTUBE]

2. සර්පයෙකු දෂ්ඨ කල විට

a. රෝගියාව බය කරන්න එපා. ඔහුව සන්සුන් කරන්න. සර්පයාගේ දලින් සිරුරට එකතු වෙන්නේ විෂ. ඉතින් අපි රෝගියාව කලබල කරොත් රෝගියාගේ හර්ද ස්ඵන්ධනය වැඩි වෙලා ඒ විෂ ශරීරාංග වෙතට යන්නට ගතවෙන්නේ සුළු වෙලාවයි.

b. දෂ්ට කල ස්ථානය නිසල කරවලා ඊට ඉහලින් රෙදි පටියකින් තදින් ගැට ගසන්න.

c. ඔහුට ඇවිදින්නට දෙන්න එපා. ඔහුව හාන්සි කරවලා ඔසවාගෙන යන්න.

d. ඒ වගේම රැගෙන යන විට දෂ්ට කල ස්ථානය හැම විටට හදවතට පහල ස්ථානයකින් තිබීම වැදගත්.

(නිද: දෂ්ටකලේ කකුලට නම් කකුල හදවත තියෙන උසට වඩා අඩු උසකින් ඔසවා රැගෙන යා යුතුයි.)

රෝගියාව සන්සුන් කරන්න උත්සාහ කරන්න. හැකිනම් දෂ්ට කල සර්පයාගේ වර්ණය, හැඩරුව ගැන විමසා දැනගන්න උත්සාහ කරන්න. සර්පයා සොයා යන්න උත්සාහ කරන්න එපා.

කැෆීන් සහ මධ්‍යසාර අඩංගු කිසිවක් බීමට දෙන්න එපා එය ශරීරය පුරා විෂ පැතිරීම ඉක්මන් කරයි.

පුළුවන් තරම් ඉක්මනින් රෝහලක් වෙත රැගෙන යන්න.

3. ක්ලාන්තයක් සිහිමුර්ජාවක් වුනොත්

a. රෝගියා නිදිකරවන්න. පාද දෙක ඉහලට ඔසවා හිස පැත්තකට හරවන්න.

b. රෝගියා ඇඳගෙන ඉන්නේ තද ඇඳුමක් නම් හොඳින් සිරුරට නිදහස ලැබෙන සේ තද ඇඳුම් බුරුල් කරන්න.

c. පිරිසිදු වාතය ලැබෙන්නට සලස්වන්න. කෙනෙකුට ක්ලාන්ත වී ඇති විට වටවෙලා ඔහු දිහා බලන්න ගියාම ඔහුට පිරිසිදු වාතයක් ලැබෙන්න ඉඩකඩක් නැහැනේ. ඒ නිසා ඔහුට ඒ නිදහස ලබා දෙන්න.

d. මුහුණට පවන්සලන්න, වතුර බිඳක් ඉස මුහුණ සිසිල් කරන්න.

e. සිහි නැති බව දැනුන හොත් වහාම අසල පිහිටි රෝහලට රැගෙන යන්න.

4. සෙල්ලම් කරන විට කකුල උලුක් වුනොත්

a. මිතුරාව ඔසවාගෙන සිසිල් සෙවනකට අරන් යන්න.

b. ඉදිමි ඇති ස්ථානය සිසිල් කරන්න.

c. උලුක් වූ තැන ඔසවා තියාගන්න.

d. වෙළුම් පටි වලින් ඔතන්න එපා. එතනට ලේ ගමනාගමනය නිසිපරිදි වන්නට ඉඩ දෙන්න.

e. කලබල වෙලානම් ඉන්නේ ඔහුව සන්සුන් කර අස්වසන්න. කලබල වෙලා දඟලනකොට මේ ඉදිමුම තවත් නරක අතට හැරෙන්න පුළුවන්.

f. වහාම වෛද්‍යවරයෙකු ලඟට අරන් යන්න.

5. අස්ථි භග්නයක් (Fracture) වුනොත්

a. භග්නය වූ තැන සොලවන්න එපා.

b. භග්නය වී ඇත්තේ අතක නම් “උරමාවක්” යොදා ඇත ඔසවා තබන්න. නැතිනම් රෝගියාට ඔසවා සිටින්න කිවහොත් ඔහුට වෙනම වෙහෙසක් ඒ සඳහා දරන්නට වේවි.

c .ලේ වහනය වෙනවා නම් වහාම එය නතර කරන්න පිළියම් යොදන්න.

d. භග්නය සිදුවී ඇති අවස්ථාවේ කවන්න පොවන්න යන්නට එපා, කෙටියෙන් කියනවා නම් ආහාර පාන දීමෙන් වලකින්න.

ඉදිමුමක් ඇත්නම් තුවායක ඔතාගත් අයිස් තබන්නට පුලුවන්

e. වහාම රෝහලක් වෙත අරන් යන්න.

http://www.aniwa.lk

[QUOTE="farcry919, post: 20517905, member: 557136"] [b]ප්‍රථමාධාර[/b] [SIZE=7][COLOR=Purple][B]හදිස්සියකදී මේ ප්‍රථමාධාර 5 දැනගෙන හිටියොත් ඔබට ජිවිතයක් බේර ගන්නට හැකි වේවි![/B][/COLOR][/SIZE] [B][IMG]http://www.aniwa.lk/wp-content/uploads/2016/08/First-Aid-00-b.jpg[/IMG][/B] [B][SIZE=5] [/SIZE][/B] [B][SIZE=5]ප්‍රථමාධාර කියන්නේ අපිට අනපේක්ෂිත අවස්ථාවක අනතුරක් කරදරයක් උනොත් එහෙම ලෙඩාව රෝහලට ගෙනියන්නට කලින් කලයුතු වත් පිළිවෙත් කියන එකයි. මෙය බොහොම සරලව මෙන්න මෙහෙම කියන්න පුළුවන්[/SIZE][/B] [B][SIZE=5]“[I]ප්‍රථමාධාර යනු යම් හදිසි අනතුරකදී හෝ රෝගී තත්ත්වයකදී, පුහුණු ප්‍රථමාධාරකරුවෙකු විසින්, පිළිගත් ක්‍රම සහ න්‍යායයන්ට අනුකූලව, පරිසරයේ ඇති සුදුසු සම්පත් උපයෝගී කරගනිමින්, රෝගියාට වෛද්‍යාධාර ලබාදීමට පෙර ලබාදෙන තාවකාලික ආධාරයයි.[/I]”[/SIZE][/B] [B][SIZE=5] [/SIZE][/B] [B][I][SIZE=6][COLOR=Red]ප්‍රථමාධාර කරන්න සුදුසුකම් ලත් අයෙක් වෙන්න ඕනෙද?[/COLOR][/SIZE][/I][/B] [IMG]http://www.aniwa.lk/wp-content/uploads/2016/08/First-Aid-02.jpg[/IMG] [B][SIZE=5]එහෙම වෙන්නම කියලා අත්‍යාවශ්‍ය නැහැ. එත් ඔබ අදාළ අනතුර හෝ අදාළ අවස්තාව ගැන හොඳින් දැනුවත් වෙලා සිටින එක වැදගත්. උදාහරණයක් විදිහට අස්ථි කැඩීමකදී ඔබ සර්පයෙකු දෂ්ට කල අයෙකුට කරන ප්‍රථමාධාර කරලා වැඩක් නැහැනේ. අන්න ඒ වගේ. අනික වැදගත්ම දේ, ඔබ හොඳින් මතක තියාගන්න ඕනේ, ප්‍රථමාධාර දුන්නට ඔබ වෛද්‍ය වරයෙකු නොවන වග, ඒ නිසා කෙනෙකුට ප්‍රථමාධාර දුන්නම වටේ පිටේ චියර් එක හොඳ නිසා නොදන්නා බෙහෙත් නියම කරන්න ගියොත් නාන්න වෙන්නේ ඔබටම තමා! [/SIZE][/B][B][SIZE=6][COLOR=Red]1. උගුරේ කුමක් හෝ සිර වුනොත් [SIZE=5][IMG]http://www.aniwa.lk/wp-content/uploads/2016/08/First-Aid-03.jpg[/IMG][/SIZE][/COLOR][/SIZE][/B] [B][SIZE=5][B]a.[/B] කිහිප වරක් කහින ලෙස උපදෙස් දෙන්න.[/SIZE][/B] [B][SIZE=5][B]b.[/B] රෝගියා සිටවා උරහිස් ඉස්සරහට නවා උර පත්ත මැද්දට හෙමිහිට සාමාන්‍ය වේගයෙන් පහරවල් කිහිපයක් තට්ටු කරන්න.[/SIZE][/B] [B][SIZE=5][B]c.[/B] රෝගියාගේ පිටුපසට ගොස් තමාගේ දෑත් බැඳ වටේට දමා පපු අස්ථියේ කෙලවරට පහතින් කිහිප වරක් ඉහලට තෙරපන්න. ළදරුවන් සඳහා මේ ක්‍රම වේදය භාවිතා කරන්න එපා.[/SIZE][/B] [B][SIZE=5]වැඩිහිටියෙක් හට මේ ක්‍රමවේදය භාවිතා කරන ආකාරය මේ වීඩියෝවෙන් පැහැදිලිව දැක්වෙනවා. [/SIZE][/B] [B][SIZE=5][YOUTUBE]7CgtIgSyAiU[/YOUTUBE][/SIZE][/B] [B][SIZE=5] [/SIZE][/B][SIZE=5] [B]උගුරේ යම් යම් දේවල් වැඩිපුර සිරකරගන්නේ කුඩා දරුවන් බැවින් ළදරුවෙකුට මේ ප්‍රථමාධාරය දෙන ආකාරය ගැන මේ වීඩියෝවෙන් දැනගන්න[/B][/SIZE] [YOUTUBE]aXaLc-AwX2g[/YOUTUBE] [B][SIZE=6][COLOR=Red]2. සර්පයෙකු දෂ්ඨ කල විට[/COLOR][/SIZE][/B] [IMG]http://www.aniwa.lk/wp-content/uploads/2016/08/First-Aid-04.jpg[/IMG] [B][SIZE=5] [/SIZE][/B][B][SIZE=5][B]a.[/B] රෝගියාව බය කරන්න එපා. ඔහුව සන්සුන් කරන්න. සර්පයාගේ දලින් සිරුරට එකතු වෙන්නේ විෂ. ඉතින් අපි රෝගියාව කලබල කරොත් රෝගියාගේ හර්ද ස්ඵන්ධනය වැඩි වෙලා ඒ විෂ ශරීරාංග වෙතට යන්නට ගතවෙන්නේ සුළු වෙලාවයි.[/SIZE][/B] [B][SIZE=5][B]b.[/B] දෂ්ට කල ස්ථානය නිසල කරවලා ඊට ඉහලින් රෙදි පටියකින් තදින් ගැට ගසන්න.[/SIZE][/B] [B][SIZE=5][B]c.[/B] ඔහුට ඇවිදින්නට දෙන්න එපා. ඔහුව හාන්සි කරවලා ඔසවාගෙන යන්න.[/SIZE][/B] [B][SIZE=5][B]d.[/B] ඒ වගේම රැගෙන යන විට දෂ්ට කල ස්ථානය හැම විටට හදවතට පහල ස්ථානයකින් තිබීම වැදගත්.[/SIZE][/B] [B][SIZE=5](නිද: දෂ්ටකලේ කකුලට නම් කකුල හදවත තියෙන උසට වඩා අඩු උසකින් ඔසවා රැගෙන යා යුතුයි.)[/SIZE][/B] [B][SIZE=5]රෝගියාව සන්සුන් කරන්න උත්සාහ කරන්න. හැකිනම් දෂ්ට කල සර්පයාගේ වර්ණය, හැඩරුව ගැන විමසා දැනගන්න උත්සාහ කරන්න. සර්පයා සොයා යන්න උත්සාහ කරන්න එපා. කැෆීන් සහ මධ්‍යසාර අඩංගු කිසිවක් බීමට දෙන්න එපා එය ශරීරය පුරා විෂ පැතිරීම ඉක්මන් කරයි. පුළුවන් තරම් ඉක්මනින් රෝහලක් වෙත රැගෙන යන්න.[/SIZE][/B] [B][SIZE=5] [/SIZE][/B] [B][SIZE=5] [/SIZE][/B] [B][I][SIZE=6][COLOR=Red]3. ක්ලාන්තයක් සිහිමුර්ජාවක් වුනොත්[/COLOR][/SIZE][/I][/B] [IMG]http://www.aniwa.lk/wp-content/uploads/2016/08/First-Aid-05.jpg[/IMG] [B][SIZE=5][B]a.[/B] රෝගියා නිදිකරවන්න. පාද දෙක ඉහලට ඔසවා හිස පැත්තකට හරවන්න.[/SIZE][/B] [B][SIZE=5][B]b.[/B] රෝගියා ඇඳගෙන ඉන්නේ තද ඇඳුමක් නම් හොඳින් සිරුරට නිදහස ලැබෙන සේ තද ඇඳුම් බුරුල් කරන්න.[/SIZE][/B] [B][SIZE=5][B]c.[/B] පිරිසිදු වාතය ලැබෙන්නට සලස්වන්න. කෙනෙකුට ක්ලාන්ත වී ඇති විට වටවෙලා ඔහු දිහා බලන්න ගියාම ඔහුට පිරිසිදු වාතයක් ලැබෙන්න ඉඩකඩක් නැහැනේ. ඒ නිසා ඔහුට ඒ නිදහස ලබා දෙන්න.[/SIZE][/B] [B][SIZE=5][B]d.[/B] මුහුණට පවන්සලන්න, වතුර බිඳක් ඉස මුහුණ සිසිල් කරන්න.[/SIZE][/B] [B][SIZE=5][B]e.[/B] සිහි නැති බව දැනුන හොත් වහාම අසල පිහිටි රෝහලට රැගෙන යන්න.[/SIZE][/B] [B][SIZE=5] [/SIZE][/B] [B][I][SIZE=6][COLOR=Red]4. සෙල්ලම් කරන විට කකුල උලුක් වුනොත්[/COLOR][/SIZE][/I][/B] [IMG]http://www.aniwa.lk/wp-content/uploads/2016/08/giphy.gif[/IMG] [B][SIZE=5] [/SIZE][/B][B][SIZE=5][B]a.[/B] මිතුරාව ඔසවාගෙන සිසිල් සෙවනකට අරන් යන්න.[/SIZE][/B] [B][SIZE=5][B]b.[/B] ඉදිමි ඇති ස්ථානය සිසිල් කරන්න.[/SIZE][/B] [B][SIZE=5][B]c.[/B] උලුක් වූ තැන ඔසවා තියාගන්න.[/SIZE][/B] [B][SIZE=5][B]d.[/B] වෙළුම් පටි වලින් ඔතන්න එපා. එතනට ලේ ගමනාගමනය නිසිපරිදි වන්නට ඉඩ දෙන්න.[/SIZE][/B] [B][SIZE=5][B]e.[/B] කලබල වෙලානම් ඉන්නේ ඔහුව සන්සුන් කර අස්වසන්න. කලබල වෙලා දඟලනකොට මේ ඉදිමුම තවත් නරක අතට හැරෙන්න පුළුවන්.[/SIZE][/B] [B][SIZE=5][B]f.[/B] වහාම වෛද්‍යවරයෙකු ලඟට අරන් යන්න.[/SIZE][/B] [B][COLOR=Red][I][SIZE=6]5. අස්ථි භග්නයක් (Fracture) වුනොත්[/SIZE][/I][/COLOR][/B] [IMG]http://www.aniwa.lk/wp-content/uploads/2016/08/First-Aid-07.jpg[/IMG] [B][SIZE=5] [/SIZE][/B][B][SIZE=5][B]a.[/B] භග්නය වූ තැන සොලවන්න එපා.[/SIZE][/B] [B][SIZE=5][B]b.[/B] භග්නය වී ඇත්තේ අතක නම් “උරමාවක්” යොදා ඇත ඔසවා තබන්න. නැතිනම් රෝගියාට ඔසවා සිටින්න කිවහොත් ඔහුට වෙනම වෙහෙසක් ඒ සඳහා දරන්නට වේවි.[/SIZE][/B] [B][SIZE=5][B]c .[/B]ලේ වහනය වෙනවා නම් වහාම එය නතර කරන්න පිළියම් යොදන්න.[/SIZE][/B] [B][SIZE=5][B]d.[/B] භග්නය සිදුවී ඇති අවස්ථාවේ කවන්න පොවන්න යන්නට එපා, කෙටියෙන් කියනවා නම් ආහාර පාන දීමෙන් වලකින්න.[/SIZE][/B] [B][SIZE=5]ඉදිමුමක් ඇත්නම් තුවායක ඔතාගත් අයිස් තබන්නට පුලුවන්[/SIZE][/B] [B][SIZE=5][B]e.[/B] වහාම රෝහලක් වෙත අරන් යන්න. [/SIZE][/B][SIZE=2]http://www.aniwa.lk[/SIZE][B][SIZE=5] [/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom