Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
හදිස්සියේ_විවෘත කරන ගොඩනැගිලි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හදිස්සියේ_විවෘත කරන ගොඩනැගිලි

දේශපාලන වාසි තකා කඩිමුඩියේ අඩක් නිමකළ පාසල් ගොඩනැගිලි විවෘත කිරීම ඔබ අනුමත කරනවාද? මේ අන් කිසි ගොඩනැගිල්ලක් නොව මේ ශ්‍රී ලංකාවේ පාසලක් සතු විශාලතම ගොඩනැගිල්ල වන කොළඹ ආනන්ද විද්‍යාලයේ සත්මහල් ගොඩනැගිල්ලයි.. 2019 ක් වූ ඔක්තෝබර් මස 22 දින විවෘත කිරීම සඳහා වත්මන් ආණ්ඩුව කටයුතු කිරීම තරයේ හෙළා දකින අතර වැඩ කටයුතු සම්පූර්ණයෙන්ම නිමවා ඇත්නම් එය විවෘත කිරීම පිළිබඳව අපට කිසිදු ගැටලුවක් නොමැති බවද මතක් කර දෙන්නේ රටේ අනාගත පරපුර වෙනුවෙන් උරුම වන සම්පත් වලින්ද දේශපාලන වාසි ලබාගැනීමට මෙලෙස කටයුතු කිරීම සම්බන්ධයෙන් අදාළ බලධාරීන් ලැජ්ජා විය යුතු බවද තරයේ මතක් කර දෙමිනි.

මෙම නීච ක්‍රියාවට විරෝධය පළ කිරීම සදහා 2019ක් වූ ඔක්තෝබර් මස 21 වන දින උදෑසන 7.00 ආනන්ද විද්‍යාලයීය ප්‍රධාන පිවිසුම අසලට පැමිණෙන ලෙස පාට පක්ෂ භේදයකින් තොරව ආනන්දයට හිතැති සහෘද ඔබ සියලු දෙනාටම ආරාධනා කර සිටිමු..

#ආනන්දය (Copied)

ප.ලි :නෙලුම් කුළුණ කියල එකක් හෙණ සද්දයක් දාලා විවෘත කලා , දවස් දෙකකින් පස්සෙ ඒක බලන්න ගියාම කිව්වෙ තාම වැඩ ඉවර නෑ වැහුවා කියල හදන්න

යාපනේ ජාත්‍යන්තර කියල නමකින් බෝඩ් එකක් ගහල ගුවන් තොටුපොළක් විවෘත කලා දැක්ක විදියට ඒකෙ පාරවල් ටිකට කාපට් තියා තාරවත් නොදාපු බොරළු පාරවල් වගයක් දැක්කෙ නම්

සත් මහළට කලින් අපි ඉගෙනගත්ත පස් මහළ කියන්නෙ පන්ති 40ක් විතර තිබ්බ එක වර ළමයි 1500-1800 වගේ ඉගෙනගන්න, උඩ හෝල් එකේ තව උත්සවයක් තිබ්බොත් ළමයි තව වැඩිවෙන ගොඩනැගිල්ලක්, බාගෙට හදලා එක්කො පාවිච්චි කරන්න පුළුවන් , නැත්තං ආයෙ වහල වැඩ ඉවර කරන්න පුළුවන් , බාගෙට හදලා ඕපන් කරන එකෙන් වෙන්නෙ ඔය අවට හා ඇතුලෙ ඉන්න ළමයිගෙ ජීවත අවධානමක් ඇතිවෙන එක විතරයි , සෝ හදිස්සියක් නෑ වටේ ප්ලාස්ටර් ගලවල සම්පූර්ණයෙන් හදලම විවෘත කරන්න දෙන්න , බොරුවට ළකුණු දාගන්නෙ යන්නෙ නැතිව

[QUOTE="Los pollos hermanos, post: 24865504, member: 566577"] [b]හදිස්සියේ_විවෘත කරන ගොඩනැගිලි[/b] [IMG]https://img.techpowerup.org/191021/72892107-2224697194308662-5402800422912000000-n.jpg[/IMG] [IMG]https://img.techpowerup.org/191021/72981093-2224697464308635-447390534017744896-n.jpg[/IMG] [IMG]https://img.techpowerup.org/191021/73056624-2224697290975319-8233861384887074816-n.jpg[/IMG] [IMG]https://img.techpowerup.org/191021/73460687-2224697377641977-1884798405885034496-n.jpg[/IMG] [IMG]https://img.techpowerup.org/191021/72480300-2224697247641990-3132643605471035392-n.jpg[/IMG] [IMG]https://img.techpowerup.org/191021/73001490-2224697550975293-2287824427406065664-n.jpg[/IMG] [SIZE="3"]දේශපාලන වාසි තකා කඩිමුඩියේ අඩක් නිමකළ පාසල් ගොඩනැගිලි විවෘත කිරීම ඔබ අනුමත කරනවාද? මේ අන් කිසි ගොඩනැගිල්ලක් නොව මේ ශ්‍රී ලංකාවේ පාසලක් සතු විශාලතම ගොඩනැගිල්ල වන කොළඹ ආනන්ද විද්‍යාලයේ සත්මහල් ගොඩනැගිල්ලයි.. 2019 ක් වූ ඔක්තෝබර් මස 22 දින විවෘත කිරීම සඳහා වත්මන් ආණ්ඩුව කටයුතු කිරීම තරයේ හෙළා දකින අතර වැඩ කටයුතු සම්පූර්ණයෙන්ම නිමවා ඇත්නම් එය විවෘත කිරීම පිළිබඳව අපට කිසිදු ගැටලුවක් නොමැති බවද මතක් කර දෙන්නේ රටේ අනාගත පරපුර වෙනුවෙන් උරුම වන සම්පත් වලින්ද දේශපාලන වාසි ලබාගැනීමට මෙලෙස කටයුතු කිරීම සම්බන්ධයෙන් අදාළ බලධාරීන් ලැජ්ජා විය යුතු බවද තරයේ මතක් කර දෙමිනි. 📌📌📌📌📌📌📌📌📌📌📌📌📌📌📌📌📌📌📌 මෙම නීච ක්‍රියාවට විරෝධය පළ කිරීම සදහා 2019ක් වූ ඔක්තෝබර් මස 21 වන දින උදෑසන 7.00 ආනන්ද විද්‍යාලයීය ප්‍රධාන පිවිසුම අසලට පැමිණෙන ලෙස පාට පක්ෂ භේදයකින් තොරව ආනන්දයට හිතැති සහෘද ඔබ සියලු දෙනාටම ආරාධනා කර සිටිමු.. #ආනන්දය♥️💛♥️ (Copied) ප.ලි :නෙලුම් කුළුණ කියල එකක් හෙණ සද්දයක් දාලා විවෘත කලා , දවස් දෙකකින් පස්සෙ ඒක බලන්න ගියාම කිව්වෙ තාම වැඩ ඉවර නෑ වැහුවා කියල හදන්න යාපනේ ජාත්‍යන්තර කියල නමකින් බෝඩ් එකක් ගහල ගුවන් තොටුපොළක් විවෘත කලා දැක්ක විදියට ඒකෙ පාරවල් ටිකට කාපට් තියා තාරවත් නොදාපු බොරළු පාරවල් වගයක් දැක්කෙ නම් සත් මහළට කලින් අපි ඉගෙනගත්ත පස් මහළ කියන්නෙ පන්ති 40ක් විතර තිබ්බ එක වර ළමයි 1500-1800 වගේ ඉගෙනගන්න, උඩ හෝල් එකේ තව උත්සවයක් තිබ්බොත් ළමයි තව වැඩිවෙන ගොඩනැගිල්ලක්, බාගෙට හදලා එක්කො පාවිච්චි කරන්න පුළුවන් , නැත්තං ආයෙ වහල වැඩ ඉවර කරන්න පුළුවන් , බාගෙට හදලා ඕපන් කරන එකෙන් වෙන්නෙ ඔය අවට හා ඇතුලෙ ඉන්න ළමයිගෙ ජීවත අවධානමක් ඇතිවෙන එක විතරයි , සෝ හදිස්සියක් නෑ වටේ ප්ලාස්ටර් ගලවල සම්පූර්ණයෙන් හදලම විවෘත කරන්න දෙන්න , බොරුවට ළකුණු දාගන්නෙ යන්නෙ නැතිව 😑[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom