Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
හදිසිතත්වයක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

(මෙච්චර කාලෙකට කොරෝනා ගැන වැඩියෙන්ම බය හිතුන ලිපිය මේ. හුස්ම ගන්නත් අමාරු වුණා. අනේ මේක කියවන්න. )

හොදට අහගන්න. මේ කියන්නෙ ලංකාවේ ඉහලම වෛද්‍යවරයෙක් මිසක් ජෝකර් කෙනෙක් නෙවෙයි.. ඒකත් බලල මේකත් බලන්න... (සමහර ඒව කනට ගැහුව වගේ කියනවා කරන්ඩ දෙයක් නෑ)

සුනාමි කිව්වම ඔබ දන්නවා දැන්.. කෙලවෙන කෙලවිල්ල දන්නවා.. අත්දැකීම් තියෙනවා.. තමන්ගේ පවුලෙ මැරිච්ච ගාණ දන්නවා. තමන්ගෙ හිතවතුන්ගෙ ආදරණීයයන්ගේ මිනී දැක්ක. පවුල් පිටින් මියගිහින් ඉන්නවා දැක්ක.. ඒ වගේම ජීවිත හා දේපළ කොච්චරක් උනාද කියල ඇස් වලින් දැක්කා.. තාම අමතක නෑ ....

පාස්කු ප්‍රහාරේ කීවම ඔබ දන්නවා දැන්.. තප්පර කීපෙකින් අපේම මිනිස්සු කෑලි වලට කැඩිලා ගිය හැටි දැක්ක ඔබ. තමන්ගේ ආදරනීය දියනිය - පුතා කෑලි කෑලි වලට කැඩිලා ගිහින් ඉන්නව දැකපු තාත්තල අම්මල ඉන්නවා..

තමන්ගෙ අම්මල තාත්තල අදුරගන්න බැරි වෙන්න කුඩු වෙලා ගිහින් ඉන්නව දැකපු දරුවො ඉන්නවා. සංචාරයට ඇවිල්ල පවුලම නැතිකරගෙන ආපහු ගිය විදේශිකයෝ ගැන දන්නවා..

ඔය දෙකෙන් එකක් ආයෙම වෙනව කීවොත් ඔයාලට ජෝක් එකක්ද ??

ඔයාල මුහුද ලගට යනවද ??

ඔයාල පල්ලි යනවද ??

හැබැයි මම එකක් කියනවා... මේ එන්නෙ ඔය දෙකම වගේ විනාශයක් නෙවෙයි.. ඔය කිසිම දේකට සමාන කරන්න බැරි දෙයක් මේක...

බයකරනවා නෙවෙයි. සූදානම් වෙන්න - ආරක්ෂා වෙන්නයි මේ කියන්නෙ..

ලංකාවේ කිසිම කාලෙක මිය ගිය ප්‍රමාණයට වඩා මේකෙදි මිය යනවා. කොටින්ම සම්පූර්ණ යුද්ධයෙන් මිය ගිය ප්‍රමාණයත් මේකෙදි පරාද වෙනවා..

හැබැයි තාම ඔයාලට ගාණක්වත් නෑ.. ඇයි ඒ...

ඒ අර කලින් කීව දෙක වගේ ඔයාලට මේ ගැන අත්දැකීමක් නැති නිසා...

ලෝකෙ හොදම ප්‍රථිකාර කිරීම් අංශය තියෙන්නෙ ඉතාලියට.. මුළු ලෝකෙන්ම.. එහෙම තිබිලත් ඒ රටම අද විනාශ වෙලා...

චීනේ මිනිස්සු ලීටර් 20 හිස් වතුර බෝතල් කපල ඔලුවෙ ඉදන් දාගෙන - බල්ලට පූසට පවා මාස්ක් දාගෙනයි මේකෙන් බේරුනේ...

හිතනවද ලංකාවේ මිනිස්සුන්ට එච්චර කැපකිරීමක් කරන්න පුලුවන් කියල...?? මේ මාස්ක් එකක් දාන්ඩ බෑ කසනවා හුස්ම හිරවෙනවා කිය කියා වැලලෙන්ඩ හදන උන්ට ???

මේ අද වෙද්දි ලංකාව ඉතාලියේ ප්‍රමාණය පහු කරල හමාරයි...

ප්රවෘත්ති වලින් - පත්තර වලින් කියන සීමාවක් තියනවා. ඒ වගේම රජයෙන් කියන සීමාවක් තියෙනවා.. හැබැයි ඇත්ත ඕක නෙවෙයි.. අනිවාර්යෙන් ලංකාවෙ බාගයක් විතර මියයන්න සිද්ධ වෙනවා ඉදිරි මාස දෙක ඇතුලතදී... බාගයක් ඕයි බාගයක් විතරම....

ඒක වෙන්නෙ විෂේශයෙන්ම මෝඩ කමයි - පන්ඩිත කමයි හින්දාමයි.

පින් සිද්ධ වෙයි . මේකෙන් බේරෙන්න කරන්න තියෙන්නෙ පොඩි දේවල් ටිකක්...

01. මෝඩ මී හරක් වගේ පැය 24ම පිරිත් දාලා යාතිකා දාල තියෙන නිසා වෛරස් එක එන්නෑ කියල හිතන්න එපා..

බුදුන් තුන්වරක් වැඩියා- කෝටි 33ක් දෙයියො ඉන්නවා - රාවණාගෙ යක්ෂ පරම්පරාව අපි තමයි- මේක සිංහල බෟද්ධ රට යකෝ කියාගෙන ඕව නම් ඔලුවෙ තියාන ඉන්ඩ එපා... වෛරස් එක ඕව කිසි දෙයක් දන්නෑ ඒක මේඩ් ඉන් චයිනා ...

02. රජයට බෑ සමහර වෙලාවට ඇත්ත කියන්න.. එහෙම උනොත් අපේ රටේ ඉන්න මෝඩ සිමයියලා හොද පිස්සුවක් කෙලිනවා කියල රජය දන්නවා.. හැබැයි ඒ නිසාම. එයාලා කියන දේවල් හිස් මුදුනෙන් විස්වාස කරගෙන ගෝඨා ස ඉන්න නිසා කිසිම අවුලක් නෑ - අප්පච්චි ඉන්න නිසා කිසිම අවුලක් නෑ- ලෝකෙම හොදම ආමි එක ඉන්න නිසා ආයෙ නෝ ප්‍රොබ්ලම්ස් කියාගෙන ඉන්න නම් එපා..

වෛරස් එක ඔය කිසි කෙනෙක්ව පෞද්ගලිකව අදුරන්නෙත් නෑ අදාලත් නෑ...

රජයට බනින්න දත කට මැදගෙන ඉන්නත් එපා.. මේක රජයට නෙවෙයි සක්කරයටවත් වලක්වන්න බෑ උඹයි මමයි වලක්වාගත්තෙ නැත්නම්.. ඒ නිසා මේක රැදිලා තියෙන්නෙ අපි කරන දේ මත.

03. මාස්ක් එකක් - ග්ලවුස් එකක් දැම්මම අනිත් මිනිස්සු අමුතු විදියට බලයි කියල නම් හිතන්න එපා.. අනිත් උන් නෙවෙයි උඹේ ගෙදර අයව ජීවත් කරවන්නේ.. අනිත් උන්ට වැඩක් නෑ උඹේ පවුලෙන්..

අනිත් උන් දාගෙන ඉන්නවනම් අවුලක් නෑ නැත්නම් නිකන් කිචි කිචි වගේ කියල උඹ තවත් හිතනවානම් උඹයි උඹේ මුලු පවුලමයි අනිවාර්යෙන් මැරෙනවා...(කනට ගැහුව වගේ කියනව මං ඒක කරන්ඩ දෙයක් නෑ)

උඹට මේක තේරෙන්නෙ ගෙදර එකෙක් මැරුනම නම්.. මේක ගණන් ගන්නැතිව හිටහන්..

04. තවත් එක එක හේතු හදාගෙන උඹ ගෙදරින් එලියට යනවා නම්...

බණ ගෙදරට - දානෙ ගෙදරට - මගුල් ගෙදරට- ආච්චි කොටහලු උනාට- අරක මේක විවෘත කරනවාට- පන්සලට- පල්ලියට- බෝදි පූජා තියන්ඩ- පඩුරු ගැට ගහල බාර වෙන්ඩ- දන්සැල් දෙන්ඩ- විනෝද චාරිකා යන්ඩ විතරක් නෙවෙයි. පාරෙ බස් එකක නැගල බැස්සත් ඇති...

උඹ තවත් ඔය ටික කරනවානම් අනිවා උඹ උඹේ අම්ම තාත්ත බිරිද දරුවො අක්කල නංගිල සේරටම කෙලවන්න තමයි ඔය කරන්නෙ.. අද වෙද්දි ෂුවර් කරල කියන්න පුලුවන්. උඹේ මුලු පව්ලටම තව මාසෙකින් යන්ඩ වෙන්නෙ පස් යටට.

05. විස්වාස කරනවා නම් කරන්ඩ නැත්නම් ඒත් කරන්ඩ...

ලෝකෙ වැඩිම මරණ වාර්ථා වෙන රට විදියට ලංකාව කප් එක ගහනවා ඔයාල මේ ටික කලේ නැත්නම්.. ඒක වෙන්නෙ මේ රටේ මිනිස්සුන්ගේ ආකල්පත් එක්ක. අමුතුවෙන් කියන්න දෙයක් නෑනේ ඒ ගැන.

මාස්ක් දාන්ඩ බෑ කසනවා- හුස්ම හිරවෙනවා- නලියනවා- කිචි කිචි වගේ... ඔය රෙද්දවල් කිය කියා නම් ඉන්ඩ එපා... වෙන උන් දානකල් ඉන්ඩත් එපා.. හැමෝම බලන් ඉන්නෙ වෙන උන් දැම්මොත් මාත් දානව වගේ.. එතකොට හැමෝම එහෙම බලන් ඉද්දි මොකාද දාන්නෙ මේක ..??

වැඩට යන්න එපා.. නිවාඩු දුන්නැත්නම් නවතින්න.. ජොබ් එක නැතිවෙයි. ආදායම නතර වෙයි.. හැබැයි.. උඹයි ගෙදර උනුයි ජීවත් වෙයි.

ඒක උඹට කරන්න බැරි නම් .. උඹ යන බස් එකේ- ටවුන් එකේ- වැඩපලේ වෛරස් එක ආසාදනය වෙලා ඉන්න උන්ගෙ ඇතිල්ලීගෙන ඒක ගෙදර ගේනවා උඹ.. ගෙනැත් අම්මට තාත්තට දරුවන්ට දෙනවා.. එතකොට ???

අත්‍යවශ්‍යම දේකට හරි එලියට යනවා නම් අනිවාර්යෙන් මාස්ක් සහ ග්ලවුස් දාන්න. ගෙදර ඇවිත් මුලින්ම අත් සෝදන්න. පිරිසිදු වෙන්න. ඇදුම් අව්වට දාන්න.

06. ගෙදරට වෙලා ඉන්න. එච්චරයි.. අමාරුයි කරන්න දෙයක් නෑ මෙච්චර කාලෙකට බැරිවෙච්ච පොතක් කියවන්න. ෆිල්ම් එකක් බලන්න. ගෙදරට කාටවත් එන්න දෙන්නත් එපා..

තරහ උනාට කමක් නෑ ඒ එන්නෙ වෛරස් එක අරගෙන උඹලෑ ගෙදරට උඹලව මරන්නයි.. ඒක ඌ දන්නෑ හැබැයි ඒක තමා ඇත්ත...

ඒ නිසා ගේ ඇතුලට වෙලා සද්ද නැතිව ඉන්ඩ.. නැත්නම් සොරි මචාන් ආපහු පලයාම් කියල ආපහු යවන්ඩ.. ඌ තරහ උනාම අපි පස්සෙ යාලු කරගමු ඒක ගැන දැන් හිතන්න එපා..

මං දන්නව ඔය ටික කරන්න උඹලෑ හිත හයිය නෑ..උඹලට බෑ අඩුගානේ තව එකෙක්ගෙන් අඩි 3ක් ඈත් වෙලා ඉන්නවත්..

අවසාන වශයෙන් මම නම් කියන්නෙ...

මැරෙනවා නම් ටිකක් රෙස්පෙට් විදියට මැරියල්ලා....වටිනාකමක් තියෙන විදියකට. අන්තිම අඩුම මේකෙන් මැරෙන උන්ගෙ ලැයිස්තු ගලේ කොටනව තියා.. මිනී පෙට්ටිවත් හම්බෙන්නෑ වලලන්න....

කරන්න තියෙන සියලුම දේ දැනගෙනත්......

නිකන් මෝඩ විදියට මේ වෛරස් එක හින්ද මැරෙන්ඩ එපා..

ආන්න ඒක මහ කුජීතයි.... චාටර්...

අද වෙද්දි අපි නොදන්නවා උනාට.. රට පුරාම මේක ව්‍යාප්ත වෙන්න පටන් අරන්.. ඉතින්.. ගොඩක් ආදරෙන් කියන්නෙ.. පරෙස්සම් වෙනවානම් ඒ මේ දවස් ටිකේ විතරයි...

අද හෙට මේක කරන්න ඔයාට බැරි උනොත්.. ආයෙ කවදාවත් කරන්න බැරි වේවි...

(වෙන කියන්ඩ ක්‍රමයක් නෑ ඒකයි ඔහොම කීවේ- තරහවෙන්ඩ එපා හිත හයියනම් කරපල්ල මේ ටික. නැත්නම් පවුලටම මැරෙන්නයි වෙන්නෙ කියලත් හිතාගෙනම ඉන්න එකයි ඇත්තෙ ඉතින්)

Copied

[QUOTE="EHDEHD, post: 25236366, member: 57610"] [SIZE=3](මෙච්චර කාලෙකට කොරෝනා ගැන වැඩියෙන්ම බය හිතුන ලිපිය මේ. හුස්ම ගන්නත් අමාරු වුණා. අනේ මේක කියවන්න. 😱😖😢🙏) හොදට අහගන්න. මේ කියන්නෙ ලංකාවේ ඉහලම වෛද්‍යවරයෙක් මිසක් ජෝකර් කෙනෙක් නෙවෙයි.. ඒකත් බලල මේකත් බලන්න... (සමහර ඒව කනට ගැහුව වගේ කියනවා කරන්ඩ දෙයක් නෑ) සුනාමි කිව්වම ඔබ දන්නවා දැන්.. කෙලවෙන කෙලවිල්ල දන්නවා.. අත්දැකීම් තියෙනවා.. තමන්ගේ පවුලෙ මැරිච්ච ගාණ දන්නවා. තමන්ගෙ හිතවතුන්ගෙ ආදරණීයයන්ගේ මිනී දැක්ක. පවුල් පිටින් මියගිහින් ඉන්නවා දැක්ක.. ඒ වගේම ජීවිත හා දේපළ කොච්චරක් උනාද කියල ඇස් වලින් දැක්කා.. තාම අමතක නෑ .... පාස්කු ප්‍රහාරේ කීවම ඔබ දන්නවා දැන්.. තප්පර කීපෙකින් අපේම මිනිස්සු කෑලි වලට කැඩිලා ගිය හැටි දැක්ක ඔබ. තමන්ගේ ආදරනීය දියනිය - පුතා කෑලි කෑලි වලට කැඩිලා ගිහින් ඉන්නව දැකපු තාත්තල අම්මල ඉන්නවා.. තමන්ගෙ අම්මල තාත්තල අදුරගන්න බැරි වෙන්න කුඩු වෙලා ගිහින් ඉන්නව දැකපු දරුවො ඉන්නවා. සංචාරයට ඇවිල්ල පවුලම නැතිකරගෙන ආපහු ගිය විදේශිකයෝ ගැන දන්නවා.. ඔය දෙකෙන් එකක් ආයෙම වෙනව කීවොත් ඔයාලට ජෝක් එකක්ද ?? ඔයාල මුහුද ලගට යනවද ?? ඔයාල පල්ලි යනවද ?? හැබැයි මම එකක් කියනවා... මේ එන්නෙ ඔය දෙකම වගේ විනාශයක් නෙවෙයි.. ඔය කිසිම දේකට සමාන කරන්න බැරි දෙයක් මේක... බයකරනවා නෙවෙයි. සූදානම් වෙන්න - ආරක්ෂා වෙන්නයි මේ කියන්නෙ.. ලංකාවේ කිසිම කාලෙක මිය ගිය ප්‍රමාණයට වඩා මේකෙදි මිය යනවා. කොටින්ම සම්පූර්ණ යුද්ධයෙන් මිය ගිය ප්‍රමාණයත් මේකෙදි පරාද වෙනවා.. හැබැයි තාම ඔයාලට ගාණක්වත් නෑ.. ඇයි ඒ... ඒ අර කලින් කීව දෙක වගේ ඔයාලට මේ ගැන අත්දැකීමක් නැති නිසා... ලෝකෙ හොදම ප්‍රථිකාර කිරීම් අංශය තියෙන්නෙ ඉතාලියට.. මුළු ලෝකෙන්ම.. එහෙම තිබිලත් ඒ රටම අද විනාශ වෙලා... චීනේ මිනිස්සු ලීටර් 20 හිස් වතුර බෝතල් කපල ඔලුවෙ ඉදන් දාගෙන - බල්ලට පූසට පවා මාස්ක් දාගෙනයි මේකෙන් බේරුනේ... හිතනවද ලංකාවේ මිනිස්සුන්ට එච්චර කැපකිරීමක් කරන්න පුලුවන් කියල...?? මේ මාස්ක් එකක් දාන්ඩ බෑ කසනවා හුස්ම හිරවෙනවා කිය කියා වැලලෙන්ඩ හදන උන්ට ??? මේ අද වෙද්දි ලංකාව ඉතාලියේ ප්‍රමාණය පහු කරල හමාරයි... ප්රවෘත්ති වලින් - පත්තර වලින් කියන සීමාවක් තියනවා. ඒ වගේම රජයෙන් කියන සීමාවක් තියෙනවා.. හැබැයි ඇත්ත ඕක නෙවෙයි.. අනිවාර්යෙන් ලංකාවෙ බාගයක් විතර මියයන්න සිද්ධ වෙනවා ඉදිරි මාස දෙක ඇතුලතදී... බාගයක් ඕයි බාගයක් විතරම.... ඒක වෙන්නෙ විෂේශයෙන්ම මෝඩ කමයි - පන්ඩිත කමයි හින්දාමයි. පින් සිද්ධ වෙයි . මේකෙන් බේරෙන්න කරන්න තියෙන්නෙ පොඩි දේවල් ටිකක්... 01. මෝඩ මී හරක් වගේ පැය 24ම පිරිත් දාලා යාතිකා දාල තියෙන නිසා වෛරස් එක එන්නෑ කියල හිතන්න එපා.. බුදුන් තුන්වරක් වැඩියා- කෝටි 33ක් දෙයියො ඉන්නවා - රාවණාගෙ යක්ෂ පරම්පරාව අපි තමයි- මේක සිංහල බෟද්ධ රට යකෝ කියාගෙන ඕව නම් ඔලුවෙ තියාන ඉන්ඩ එපා... වෛරස් එක ඕව කිසි දෙයක් දන්නෑ ඒක මේඩ් ඉන් චයිනා ... 02. රජයට බෑ සමහර වෙලාවට ඇත්ත කියන්න.. එහෙම උනොත් අපේ රටේ ඉන්න මෝඩ සිමයියලා හොද පිස්සුවක් කෙලිනවා කියල රජය දන්නවා.. හැබැයි ඒ නිසාම. එයාලා කියන දේවල් හිස් මුදුනෙන් විස්වාස කරගෙන ගෝඨා ස ඉන්න නිසා කිසිම අවුලක් නෑ - අප්පච්චි ඉන්න නිසා කිසිම අවුලක් නෑ- ලෝකෙම හොදම ආමි එක ඉන්න නිසා ආයෙ නෝ ප්‍රොබ්ලම්ස් කියාගෙන ඉන්න නම් එපා.. වෛරස් එක ඔය කිසි කෙනෙක්ව පෞද්ගලිකව අදුරන්නෙත් නෑ අදාලත් නෑ... රජයට බනින්න දත කට මැදගෙන ඉන්නත් එපා.. මේක රජයට නෙවෙයි සක්කරයටවත් වලක්වන්න බෑ උඹයි මමයි වලක්වාගත්තෙ නැත්නම්.. ඒ නිසා මේක රැදිලා තියෙන්නෙ අපි කරන දේ මත. 03. මාස්ක් එකක් - ග්ලවුස් එකක් දැම්මම අනිත් මිනිස්සු අමුතු විදියට බලයි කියල නම් හිතන්න එපා.. අනිත් උන් නෙවෙයි උඹේ ගෙදර අයව ජීවත් කරවන්නේ.. අනිත් උන්ට වැඩක් නෑ උඹේ පවුලෙන්.. අනිත් උන් දාගෙන ඉන්නවනම් අවුලක් නෑ නැත්නම් නිකන් කිචි කිචි වගේ කියල උඹ තවත් හිතනවානම් උඹයි උඹේ මුලු පවුලමයි අනිවාර්යෙන් මැරෙනවා...(කනට ගැහුව වගේ කියනව මං ඒක කරන්ඩ දෙයක් නෑ) උඹට මේක තේරෙන්නෙ ගෙදර එකෙක් මැරුනම නම්.. මේක ගණන් ගන්නැතිව හිටහන්.. 04. තවත් එක එක හේතු හදාගෙන උඹ ගෙදරින් එලියට යනවා නම්... බණ ගෙදරට - දානෙ ගෙදරට - මගුල් ගෙදරට- ආච්චි කොටහලු උනාට- අරක මේක විවෘත කරනවාට- පන්සලට- පල්ලියට- බෝදි පූජා තියන්ඩ- පඩුරු ගැට ගහල බාර වෙන්ඩ- දන්සැල් දෙන්ඩ- විනෝද චාරිකා යන්ඩ විතරක් නෙවෙයි. පාරෙ බස් එකක නැගල බැස්සත් ඇති... උඹ තවත් ඔය ටික කරනවානම් අනිවා උඹ උඹේ අම්ම තාත්ත බිරිද දරුවො අක්කල නංගිල සේරටම කෙලවන්න තමයි ඔය කරන්නෙ.. අද වෙද්දි ෂුවර් කරල කියන්න පුලුවන්. උඹේ මුලු පව්ලටම තව මාසෙකින් යන්ඩ වෙන්නෙ පස් යටට. 05. විස්වාස කරනවා නම් කරන්ඩ නැත්නම් ඒත් කරන්ඩ... ලෝකෙ වැඩිම මරණ වාර්ථා වෙන රට විදියට ලංකාව කප් එක ගහනවා ඔයාල මේ ටික කලේ නැත්නම්.. ඒක වෙන්නෙ මේ රටේ මිනිස්සුන්ගේ ආකල්පත් එක්ක. අමුතුවෙන් කියන්න දෙයක් නෑනේ ඒ ගැන. මාස්ක් දාන්ඩ බෑ කසනවා- හුස්ම හිරවෙනවා- නලියනවා- කිචි කිචි වගේ... ඔය රෙද්දවල් කිය කියා නම් ඉන්ඩ එපා... වෙන උන් දානකල් ඉන්ඩත් එපා.. හැමෝම බලන් ඉන්නෙ වෙන උන් දැම්මොත් මාත් දානව වගේ.. එතකොට හැමෝම එහෙම බලන් ඉද්දි මොකාද දාන්නෙ මේක ..?? වැඩට යන්න එපා.. නිවාඩු දුන්නැත්නම් නවතින්න.. ජොබ් එක නැතිවෙයි. ආදායම නතර වෙයි.. හැබැයි.. උඹයි ගෙදර උනුයි ජීවත් වෙයි. ඒක උඹට කරන්න බැරි නම් .. උඹ යන බස් එකේ- ටවුන් එකේ- වැඩපලේ වෛරස් එක ආසාදනය වෙලා ඉන්න උන්ගෙ ඇතිල්ලීගෙන ඒක ගෙදර ගේනවා උඹ.. ගෙනැත් අම්මට තාත්තට දරුවන්ට දෙනවා.. එතකොට ??? අත්‍යවශ්‍යම දේකට හරි එලියට යනවා නම් අනිවාර්යෙන් මාස්ක් සහ ග්ලවුස් දාන්න. ගෙදර ඇවිත් මුලින්ම අත් සෝදන්න. පිරිසිදු වෙන්න. ඇදුම් අව්වට දාන්න. 06. ගෙදරට වෙලා ඉන්න. එච්චරයි.. අමාරුයි කරන්න දෙයක් නෑ මෙච්චර කාලෙකට බැරිවෙච්ච පොතක් කියවන්න. ෆිල්ම් එකක් බලන්න. ගෙදරට කාටවත් එන්න දෙන්නත් එපා.. තරහ උනාට කමක් නෑ ඒ එන්නෙ වෛරස් එක අරගෙන උඹලෑ ගෙදරට උඹලව මරන්නයි.. ඒක ඌ දන්නෑ හැබැයි ඒක තමා ඇත්ත... ඒ නිසා ගේ ඇතුලට වෙලා සද්ද නැතිව ඉන්ඩ.. නැත්නම් සොරි මචාන් ආපහු පලයාම් කියල ආපහු යවන්ඩ.. ඌ තරහ උනාම අපි පස්සෙ යාලු කරගමු ඒක ගැන දැන් හිතන්න එපා.. මං දන්නව ඔය ටික කරන්න උඹලෑ හිත හයිය නෑ..උඹලට බෑ අඩුගානේ තව එකෙක්ගෙන් අඩි 3ක් ඈත් වෙලා ඉන්නවත්.. අවසාන වශයෙන් මම නම් කියන්නෙ... මැරෙනවා නම් ටිකක් රෙස්පෙට් විදියට මැරියල්ලා....වටිනාකමක් තියෙන විදියකට. අන්තිම අඩුම මේකෙන් මැරෙන උන්ගෙ ලැයිස්තු ගලේ කොටනව තියා.. මිනී පෙට්ටිවත් හම්බෙන්නෑ වලලන්න.... කරන්න තියෙන සියලුම දේ දැනගෙනත්...... නිකන් මෝඩ විදියට මේ වෛරස් එක හින්ද මැරෙන්ඩ එපා.. ආන්න ඒක මහ කුජීතයි.... චාටර්... අද වෙද්දි අපි නොදන්නවා උනාට.. රට පුරාම මේක ව්‍යාප්ත වෙන්න පටන් අරන්.. ඉතින්.. ගොඩක් ආදරෙන් කියන්නෙ.. පරෙස්සම් වෙනවානම් ඒ මේ දවස් ටිකේ විතරයි... අද හෙට මේක කරන්න ඔයාට බැරි උනොත්.. ආයෙ කවදාවත් කරන්න බැරි වේවි... (වෙන කියන්ඩ ක්‍රමයක් නෑ ඒකයි ඔහොම කීවේ- තරහවෙන්ඩ එපා හිත හයියනම් කරපල්ල මේ ටික. නැත්නම් පවුලටම මැරෙන්නයි වෙන්නෙ කියලත් හිතාගෙනම ඉන්න එකයි ඇත්තෙ ඉතින්) Copied[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom