Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
හදිසියකදී මුදල් ලබා ගත හැකි විදියක් -credit help
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හදිසියකදී මුදල් ලබා ගත හැකි විදියක් -credit help

මචන්ලා පොඩි උදව්වක් ඕන. මේක මට විතරක් නෙමෙයි අනිත් අයටත් වැදගත් වෙයි කියලයි දාන්නේ. මම අලුතින් ජොබ් කරන්න ගියේ ලඟදී campus අවුට් වෙලා. දැනට මාස 7ක් විතර වෙනවා. මාස 6කින් පස්සෙ අලුත් ජොබ් එකකට ගියා. මුල් මාස 6 ටම සතයක්වත් ඉතුරු කරේ නෑ. හැමදාම ඉතුරු කරනවා කියල හිතන් ඉන්නවා ඒත් කවදත් උනේ නම් නෑ.

ලඟකදි ඉඳන් ගෙදර සල්ලි ප්‍රශ්න ටිකක් තියන්වා. අම්මායි තාත්තයි දෙන්නම විශ්‍රාමිකයි. එක්කෙනෙක්ට විතරායි පැන්ශන් තියෙන්නේ. පහුගිය මාසේ ගෙදරට ඔක්කොම වියදම් කලේ මම. ඒක කිසිම ප්‍රශ්නයක් නෑ. දැන් මම ඉතුරුත් කරනවා. දැන් තමා ප්‍රශ්නේ එන්නේ.

අපේ නංගි බඳින්න යන්නේ ඊලඟ අවුරුද්දේ. ගෙදරට, නංගිට ඕන බඩු සෙට් එකක් තියන්වා. ඔක්කොම කරන්න ගෙදර සල්ලි මදි. මට ලක්ශ දෙකක් විතර ඕන වෙලා තියන්වා. tv එකකුයි, futniture වගේකුයි තමා ගන්න තියෙන්නේ.

අතේ කීයක්වත් නෑ ඉතුරු වෙලා දැනට.

මට මෙ ප්‍රශ්න ටිකට උත්තරයක් දෙන්න පුලුවන්නම්. ලොකු උදව්වක්.

1) tv, furniture බඩු ගන්නවනම් ගන්න හොඳම විදිය මොකක්ද? bank loan එකක් ගන්න එකද නැත්තම් credit card එකක් ගන්න එකද?

2) bank loan එකක් ගන්නවනම් මට ඕන කරන දේවල් මොනවද? මගේ basic එක 75ක් වගේ තියන්වා. allowance ම්කුත් නෑ. හැබැයි මේ අලුත් ජොබ් එකට ගිහින් තාම මාසයයි, ඉතින් එක payslip එකයි තියෙන්නේ. ඒක හින්දා loan එකක් දෙයිද?

3) credit card එකක් ගන්න මේ තත්වය ඇතිද? 200000ක් වගේ credit limit එකක් දෙයිද? ඒ විදියට බඩු අරන් ඒ සල්ලි ගෙවන්න පුලුවන්ද වාරික විදියට. (බඩු ගන්න තැනින් වාරික ගෙවන්න දුන්නත් නැතත් බැන්කුවත් එක්ක කතාකරලා මුලු ගාන වාරික විදියට ගෙවන්න පුලුවද?)

4) ලෝන් එකක් හරි credit card එකෙන් හරි ගත්තම installment ගෙවන්න අපි ගත්ත මුලු repayment කාලයම ගෙව ගෙවා ඉන්න ඕනද? නැත්තම් සල්ලි හම්බෙන විදියට ඉක්මනට ගෙවන්න පුලුවන්ද?

5) මේ වගේ දේකට හොඳ offers දෙන bank loan හරි credit card හරි දෙන bank එකක් කියන්න.

ලොකු උදව්වක් මචන්. දන්නවනම් කියන්න.

කවදහරි හැමෝටම වැදගත් වෙන දෙයක් නිසා බම්ප් එකකුත් දාන් යන්න

[QUOTE="biskubiskulahila, post: 19188182, member: 470335"] [b]හදිසියකදී මුදල් ලබා ගත හැකි විදියක් -credit help[/b] [SIZE="5"][COLOR="Blue"]මචන්ලා පොඩි උදව්වක් ඕන. මේක මට විතරක් නෙමෙයි අනිත් අයටත් වැදගත් වෙයි කියලයි දාන්නේ. මම අලුතින් ජොබ් කරන්න ගියේ ලඟදී campus අවුට් වෙලා. දැනට මාස 7ක් විතර වෙනවා. මාස 6කින් පස්සෙ අලුත් ජොබ් එකකට ගියා. මුල් මාස 6 ටම සතයක්වත් ඉතුරු කරේ නෑ. හැමදාම ඉතුරු කරනවා කියල හිතන් ඉන්නවා ඒත් කවදත් උනේ නම් නෑ.[/COLOR][/SIZE] [SIZE="5"]ලඟකදි ඉඳන් ගෙදර සල්ලි ප්‍රශ්න ටිකක් තියන්වා. අම්මායි තාත්තයි දෙන්නම විශ්‍රාමිකයි. එක්කෙනෙක්ට විතරායි පැන්ශන් තියෙන්නේ. පහුගිය මාසේ ගෙදරට ඔක්කොම වියදම් කලේ මම. ඒක කිසිම ප්‍රශ්නයක් නෑ. දැන් මම ඉතුරුත් කරනවා. දැන් තමා ප්‍රශ්නේ එන්නේ.[/SIZE] [COLOR="Red"][SIZE="5"]අපේ නංගි බඳින්න යන්නේ ඊලඟ අවුරුද්දේ. ගෙදරට, නංගිට ඕන බඩු සෙට් එකක් තියන්වා. ඔක්කොම කරන්න ගෙදර සල්ලි මදි. මට ලක්ශ දෙකක් විතර ඕන වෙලා තියන්වා. tv එකකුයි, futniture වගේකුයි තමා ගන්න තියෙන්නේ. අතේ කීයක්වත් නෑ ඉතුරු වෙලා දැනට. මට මෙ ප්‍රශ්න ටිකට උත්තරයක් දෙන්න පුලුවන්නම්. ලොකු උදව්වක්.[/SIZE][/COLOR] [SIZE="5"][COLOR="Magenta"]1) tv, furniture බඩු ගන්නවනම් ගන්න හොඳම විදිය මොකක්ද? bank loan එකක් ගන්න එකද නැත්තම් credit card එකක් ගන්න එකද? 2) bank loan එකක් ගන්නවනම් මට ඕන කරන දේවල් මොනවද? මගේ basic එක 75ක් වගේ තියන්වා. allowance ම්කුත් නෑ. හැබැයි මේ අලුත් ජොබ් එකට ගිහින් තාම මාසයයි, ඉතින් එක payslip එකයි තියෙන්නේ. ඒක හින්දා loan එකක් දෙයිද? 3) credit card එකක් ගන්න මේ තත්වය ඇතිද? 200000ක් වගේ credit limit එකක් දෙයිද? ඒ විදියට බඩු අරන් ඒ සල්ලි ගෙවන්න පුලුවන්ද වාරික විදියට. (බඩු ගන්න තැනින් වාරික ගෙවන්න දුන්නත් නැතත් බැන්කුවත් එක්ක කතාකරලා මුලු ගාන වාරික විදියට ගෙවන්න පුලුවද?) 4) ලෝන් එකක් හරි credit card එකෙන් හරි ගත්තම installment ගෙවන්න අපි ගත්ත මුලු repayment කාලයම ගෙව ගෙවා ඉන්න ඕනද? නැත්තම් සල්ලි හම්බෙන විදියට ඉක්මනට ගෙවන්න පුලුවන්ද? 5) මේ වගේ දේකට හොඳ offers දෙන bank loan හරි credit card හරි දෙන bank එකක් කියන්න.[/COLOR][/SIZE] [SIZE="6"][COLOR="DarkOrange"]ලොකු උදව්වක් මචන්. දන්නවනම් කියන්න.[/COLOR][/SIZE] [COLOR="Red"][SIZE="6"]කවදහරි හැමෝටම වැදගත් වෙන දෙයක් නිසා බම්ප් එකකුත් දාන් යන්න[/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom