Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
හදිසියේ ව්‍යායාම නතර කල විට ශරීරයට කුමක් Š
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හදිසියේ ව්‍යායාම නතර කල විට ශරීරයට කුමක් &#352

ව්‍යායාම නතර කල විට කුමක් සිදු වේ දැයි දැන ගනීමට ඔබ ආශාවෙන් සිටින්නේ ද? ඒ පිලිබදව ප්‍රයෝජන්වත් තොරතුරු කිහිපයක් මෙහි දැක්වේ. ශාරීරික යෝග්‍යතාව

සදහා විවිධ අභ්‍යාස කිරීම ඔබේ දිනචර්යාවක් වී තිබෙන අවස්ථාවක දී මදක් එයින් ඉවත් වීම මගින් ඔබට සහනයක් දැනෙනු ඇත. නමුත් ඔබේ ශරීරය ඔබ නොදන්නා විවිධ වෙනස්කම් වලට ද මේ හේතුවෙන් භාජනය වේ. ඔබ අභ්‍යාස වලින් ඉවත් වන හේතුව කුමක් වුවත් එයින් ඉවත් වීම ව්‍යායාම මගින් ශරීරයට ලබා දුන් ප්‍රගතිය අඩාල කරවීමට සමත්වේ. මේ වන්විට ඔබට යෝග්‍ය වන පරිදි සවුක්යමය දියුණුව, මාOශ පේශි වල ශක්තිමත් භාවය, ස්කන්ධය, දරා ගැනීමේ ශක්තිය ලබා ගෙන ඇත්තේ ව්‍යායාම වල ඒකාකාරී ලෙස නිරත වීමෙන් බව ඔබ දන්නා සත්‍යයකි. ඒකාකරි ලෙස කල ව්‍යායාම වලින් ඉවත් වීම හේතුවෙන් නැවත ව්‍යායාම ආරම්භයේදී විශාල ක්‍රියාකාරකමක නිරත වනවා යැයි හැගීමක් ඔබට ඇති වනු ඇත. එම නිසා ඔබේ සිහින බොද කර ගැනීමට අනවශ්‍ය ලෙස කලබල නොවන්න. ව්‍යායාම නතර කල පසු සිදු වන නරක විපාක මේ ආකාර වේ.

1. )රුධිර සීනි මට්ටම ඉහල යයි.

සාමාන්‍යයෙන් රුධිර සීනි මට්ටම ආහාර වේලක් ලබා ගත් පසු ඉහල නගී.පසුව මාOශ පේශීන් වල සහ පටක වල ක්‍රියාකාරිතවයට අවශ්‍ය සීනි ඒවා මගින් අවශෝෂනය කර ගත් පසු නැවතත් පහත බසියි. අභයාස කිරීම මගින් රුධිර සීනි මට්ටම මනා ලෙස පාලනය කරයි. දින 5ක් ව්‍යායාම වලින් ඉවත් වීම රුධිර සීනි මට්ටම ඉතා විශාල ලෙස ඉහල දමයි. නමුත් එයට පසු සතියක් ව්‍යායාම වල නිරත වීමෙන් එය නැවතත් යථා තත්වයට පත් කර ගත හකි වේ.

2. )මාOශ පේශින් වල තන්තු වෙනස් වේ.

මාOශ පේශි තන්තු මත ඇති කරන ආතති ආකාරය මත ඒවා වෙනස් වීමට භාජන්ය වේ. ව්‍යායාම වල දිගටම නිරත වීම මගින් ඒවායේ ඇති ශක්තිය නොවෙනස් ව පවතී. ඔබේ මාOශ පේශි වල විශාලත්වය ව්‍යායාම නතර කර සති 3ක් ගත වූ පසු වෙනස් වීමට පටන් ගනියි.පේශී වල ස්කන්ධය නැවත සකසා ගැනීමට ඔබට බොහෝ කාලය සහ ශ්‍රමය වැය වන බව අමතක නොකරන්න.

3. )මොලය පීඩා විදීම

මනස සහ ශරීරය නිතරම සම්භන්ධ වී පවතියි. ව්‍යායාම කිරීමෙන් ශරීරයේ ඇති වන ක්‍රියාකාරී භාවය මගින් සිතේ ඇති ව්‍යාකූල භාවය සහ ආතතිය දුරු කොට මනස ලිහිල් කරයි. මෙ මගින් විශාදය, අමතක වීම සහ තවත් මානසික රෝග නිවාරනයට උපකාර කරයි.

අභ්‍යාස වල ස්ථායි ලෙස නිරත වීම මගින් ඔබේ මනස මෙන්ම ශරීරයද සවුඛය සම්පන්න ලෙස පවත්වා ගැනීමට උපකාර කරයි. හදිසි අවශ්‍යතාවයක් හේතුවෙන් ඔබට ව්‍යායාම නතර කිරීමට සිදු වුව ද නැවතත් නොපමාව ඒවා ආරම්භ කිරීමට වග බලා ගන්න. එමෙන්ම ව්‍යායාම වලින් ඉවත් වූ විට සමබර ආහාර වේලක් ලබා ගැනීමට විශේෂයෙන් අමතක නොකරන්න. මෙය ඔබේ ශරීරයේ හැඩය මනා ලෙස පවත්වා ගැනීමට බොහෝ උපකාර කරයි.

[QUOTE="garfieldzz, post: 21119340, member: 510323"] [b]හදිසියේ ව්‍යායාම නතර කල විට ශරීරයට කුමක් Š[/b] [IMG]http://lankagym.com/wp-content/uploads/2016/12/happens-body-suddenly-stop-exercising.png[/IMG] ව්‍යායාම නතර කල විට කුමක් සිදු වේ දැයි දැන ගනීමට ඔබ ආශාවෙන් සිටින්නේ ද? ඒ පිලිබදව ප්‍රයෝජන්වත් තොරතුරු කිහිපයක් මෙහි දැක්වේ. ශාරීරික යෝග්‍යතාව සදහා විවිධ අභ්‍යාස කිරීම ඔබේ දිනචර්යාවක් වී තිබෙන අවස්ථාවක දී මදක් එයින් ඉවත් වීම මගින් ඔබට සහනයක් දැනෙනු ඇත. නමුත් ඔබේ ශරීරය ඔබ නොදන්නා විවිධ වෙනස්කම් වලට ද මේ හේතුවෙන් භාජනය වේ. ඔබ අභ්‍යාස වලින් ඉවත් වන හේතුව කුමක් වුවත් එයින් ඉවත් වීම ව්‍යායාම මගින් ශරීරයට ලබා දුන් ප්‍රගතිය අඩාල කරවීමට සමත්වේ. මේ වන්විට ඔබට යෝග්‍ය වන පරිදි සවුක්යමය දියුණුව, මාOශ පේශි වල ශක්තිමත් භාවය, ස්කන්ධය, දරා ගැනීමේ ශක්තිය ලබා ගෙන ඇත්තේ ව්‍යායාම වල ඒකාකාරී ලෙස නිරත වීමෙන් බව ඔබ දන්නා සත්‍යයකි. ඒකාකරි ලෙස කල ව්‍යායාම වලින් ඉවත් වීම හේතුවෙන් නැවත ව්‍යායාම ආරම්භයේදී විශාල ක්‍රියාකාරකමක නිරත වනවා යැයි හැගීමක් ඔබට ඇති වනු ඇත. එම නිසා ඔබේ සිහින බොද කර ගැනීමට අනවශ්‍ය ලෙස කලබල නොවන්න. ව්‍යායාම නතර කල පසු සිදු වන නරක විපාක මේ ආකාර වේ. [B]1. )රුධිර සීනි මට්ටම ඉහල යයි.[/B] සාමාන්‍යයෙන් රුධිර සීනි මට්ටම ආහාර වේලක් ලබා ගත් පසු ඉහල නගී.පසුව මාOශ පේශීන් වල සහ පටක වල ක්‍රියාකාරිතවයට අවශ්‍ය සීනි ඒවා මගින් අවශෝෂනය කර ගත් පසු නැවතත් පහත බසියි. අභයාස කිරීම මගින් රුධිර සීනි මට්ටම මනා ලෙස පාලනය කරයි. දින 5ක් ව්‍යායාම වලින් ඉවත් වීම රුධිර සීනි මට්ටම ඉතා විශාල ලෙස ඉහල දමයි. නමුත් එයට පසු සතියක් ව්‍යායාම වල නිරත වීමෙන් එය නැවතත් යථා තත්වයට පත් කර ගත හකි වේ. [B] 2. )මාOශ පේශින් වල තන්තු වෙනස් වේ.[/B] මාOශ පේශි තන්තු මත ඇති කරන ආතති ආකාරය මත ඒවා වෙනස් වීමට භාජන්ය වේ. ව්‍යායාම වල දිගටම නිරත වීම මගින් ඒවායේ ඇති ශක්තිය නොවෙනස් ව පවතී. ඔබේ මාOශ පේශි වල විශාලත්වය ව්‍යායාම නතර කර සති 3ක් ගත වූ පසු වෙනස් වීමට පටන් ගනියි.පේශී වල ස්කන්ධය නැවත සකසා ගැනීමට ඔබට බොහෝ කාලය සහ ශ්‍රමය වැය වන බව අමතක නොකරන්න. [B]3. )මොලය පීඩා විදීම[/B] මනස සහ ශරීරය නිතරම සම්භන්ධ වී පවතියි. ව්‍යායාම කිරීමෙන් ශරීරයේ ඇති වන ක්‍රියාකාරී භාවය මගින් සිතේ ඇති ව්‍යාකූල භාවය සහ ආතතිය දුරු කොට මනස ලිහිල් කරයි. මෙ මගින් විශාදය, අමතක වීම සහ තවත් මානසික රෝග නිවාරනයට උපකාර කරයි. අභ්‍යාස වල ස්ථායි ලෙස නිරත වීම මගින් ඔබේ මනස මෙන්ම ශරීරයද සවුඛය සම්පන්න ලෙස පවත්වා ගැනීමට උපකාර කරයි. හදිසි අවශ්‍යතාවයක් හේතුවෙන් ඔබට ව්‍යායාම නතර කිරීමට සිදු වුව ද නැවතත් නොපමාව ඒවා ආරම්භ කිරීමට වග බලා ගන්න. එමෙන්ම ව්‍යායාම වලින් ඉවත් වූ විට සමබර ආහාර වේලක් ලබා ගැනීමට විශේෂයෙන් අමතක නොකරන්න. මෙය ඔබේ ශරීරයේ හැඩය මනා ලෙස පවත්වා ගැනීමට බොහෝ උපකාර කරයි. [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom