Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Health & Lifestyle
හදිසි අනතුරකදී දියයුතු ප්‍රථමාධාර
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හදිසි අනතුරකදී දියයුතු ප්‍රථමාධාර

[FONT=Malithi_Web]හදිසි අනතුරකදී දියයුතු ප්‍රථමාධාර

[/FONT][FONT=Malithi_Web]

රිය අනතුරක් හෝ මොනයම් අනතුරකට ලක්ව සිටින රෝගියකුට කළයුතු මූලික ප්‍රතිකාරයන් ගැන බොහෝදෙනා නොදන්නා කාරණයකි.

ඒ නොදැනුවත්භාවය නිසාම අනතුරට ලක්වූ රෝගීහු නිකරුණේ මහමඟදීම මියයන ආකාරය අප කොතෙකුත් දැක් ඇත්තෙමු. අනතුරකට මුහුණ පා සිටි රෝගියකුට මූලික ප්‍රතිකාර සිදුකර රෝහලට රැගෙන ඒමට කටයුතු කළහොත් ඔහුගේ හෝ ඇයගේ ජීවිතය බේරා ගැනීමේ හැකියාව පවතී. මේ නිසා ඒ ගැන කවුරුත් දැනුවත් වීම වැදගත්ය.

අනතුරට ලක්ව අසාධ්‍යව සිටින රෝගියකු සඳහා කළයුතු මූලික ප්‍රතිකාර මොනවාද?

1. රෝගියා සිටිනස්ථානය තමාටත්, රෝගියාටත් ආරක්ෂිත දැයි බලන්න.

2. එම ස්ථානය ආරක්ෂිත නම් රෝගියා ආසන්නයට යන්න.

3. ඔහුට හෝ ඇයට සිහිය ඇත්දැයි බැලීමට උරහිසට තට්ටු කර බලන්න.

4. කිසිදු ප්‍රතිචාරයක් නැතිනම් ඔබ තනිවම සිටීනම් ආධාර ඉල්ලා කෑගසන්න.

5. හුස්ම ගන්නා මාර්ගය සකසන්න. එනම් රෝගියාගේ නිකට මදක් ඔසවා නළල මදක් පහත් කරන්න.

6. හුස්ම ගන්නේ දැයි පරීක්ෂා කර බලන්න. ප්‍රථමාධාරකරුගේ කම්මුල රෝගියාගේ නාසය සහ මුඛය ආසන්නයට තබා ඇස් දෙකෙන් පපු ප්‍රදේශය දෙස බලමින් තප්පර 5 ක් 10 ක් පමණ හුස්ම (ශ්වසනය) ගන්නේ දැයි බලන්න.

7. හුස්ම (ශ්වසනය) නැතිනම් ගිලන් රථයකට (1990 හෝ වෙනත් ප්‍රවාහන පහසුකමක් සඳහා ඇමතුමක් දෙන්න.

8. පපු තෙරපුම් ආරම්භ කරන්න.

ප්‍රථමාධාරකරුගේ එක් අතක් උඩින් අනිත් අත තබන්න. අතෙහි අල්ලෙහි අඩිය රෝගියාගේ පපුව මධ්‍යයේ තබන්න. පපුව මධ්‍යයෙන් අඟල් 2 ක් ගැඹුරට යනසේ පපු තෙරපුම් වාර 30 ක් රිද්මයානුකූලව අරඹන්න. විනාඩියකට පපු තෙරපුම් 100 ත් 120 ක් පමණ ලබා දෙන්න.

9. ඉන්පසු ඔබ පුහුණුවූ අයෙක් නම් මුඛයට මුඛය තබා හුස්ම වාර දෙකක් දෙන්න. (තත්පරයකට එක හුස්මක් ලෙස)

10. කෘත්‍රිම ශ්වසනය ලබාදීමට නොහැකි

නම් පපු තෙරපුම් අඛණ්ඩව ලබා දෙමින් ළඟම ඇති පහසුකම් සහිත රජයේ රෝහලක් වෙත රෝගියා රැගෙන යන්න.

අනතුරක් හෝ අසනීප තත්ත්වයක් සිදුවුවහොත් එයින් පසු එළැඹෙන පළමු පැය රත්රන් පැය ලෙස සැලකේ.

එයින්ද මුල් විනාඩි දහය ප්ලැටිනම් විනාඩි දහය ලෙස සැලකේ.

එබැවින් මෙම විනාඩි දහය තුළ ක්ෂණිකව ක්‍රියාත්මක වී කටයුතු කිරීමෙන් රෝගීන්ගේ ජීවිතය බේරා ගැනීමට හැකිවේ.

එබැවින් නිරන්තරයෙන්ම හදිසි අනතුරකට ලක්වන ඕනෑම පුද්ගලයකුගේ ජීවිත බේරා ගැනීමට සෑම කෙනෙකුගේම දායකත්වය ලබාදීම ඉතා වැදගත්ය.

1. රෝගියා සිටිනස්ථානය තමාටත්, රෝගියාටත් ආරක්ෂිත දැයි බලන්න

2. එම ස්ථානය ආරක්ෂිත නම් රෝගියා ආසන්නයට යන්න

3. ඔහුට හෝ ඇයට සිහිය ඇත්දැයි බැලීමට උරහිසට තට්ටු කර බලන්න

8. පපු තෙරපුම් ආරම්භ කරන්න.

ප්‍රථමාධාරකරුගේ එක් අතක් උඩින් අනිත් අත තබන්න. අතෙහි අල්ලෙහි අඩිය රෝගියාගේ පපුව මධ්‍යයේ තබන්න. පපුව මධ්‍යයෙන් අඟල් 2 ක් ගැඹුරට යනසේ පපු තෙරපුම් වාර 30 ක් රිද්මයානුකූලව අරඹන්න. විනාඩියකට පපු තෙරපුම් 100 ත් 120 ක් පමණ ලබා දෙන්න.

කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයේ පුහුණු කිරීමේ හෙද නිලධාරිනී

පුෂ්පා රම්‍යානි සොයිසා

සාකච්ඡා කර ලිපිය සකස් කළේ

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

[/FONT]

[QUOTE="Target Hoona, post: 23002114, member: 558749"] [b]හදිසි අනතුරකදී දියයුතු ප්‍රථමාධාර[/b] [COLOR=#333333][FONT=Malithi_Web][SIZE=5][COLOR=Green]හදිසි අනතුරකදී දියයුතු ප්‍රථමාධාර[/COLOR][/SIZE] [/FONT][/COLOR][COLOR=#333333][FONT=Malithi_Web] [IMG]http://divaina.com/daily/images/Paper/2018/03/26/suwa1.jpg[/IMG] [SIZE=4][COLOR=DarkSlateGray]රිය අනතුරක් හෝ මොනයම් අනතුරකට ලක්ව සිටින රෝගියකුට කළයුතු මූලික ප්‍රතිකාරයන් ගැන බොහෝදෙනා නොදන්නා කාරණයකි. ඒ නොදැනුවත්භාවය නිසාම අනතුරට ලක්වූ රෝගීහු නිකරුණේ මහමඟදීම මියයන ආකාරය අප කොතෙකුත් දැක් ඇත්තෙමු. අනතුරකට මුහුණ පා සිටි රෝගියකුට මූලික ප්‍රතිකාර සිදුකර රෝහලට රැගෙන ඒමට කටයුතු කළහොත් ඔහුගේ හෝ ඇයගේ ජීවිතය බේරා ගැනීමේ හැකියාව පවතී. මේ නිසා ඒ ගැන කවුරුත් දැනුවත් වීම වැදගත්ය. අනතුරට ලක්ව අසාධ්‍යව සිටින රෝගියකු සඳහා කළයුතු මූලික ප්‍රතිකාර මොනවාද? 1. රෝගියා සිටිනස්ථානය තමාටත්, රෝගියාටත් ආරක්ෂිත දැයි බලන්න. 2. එම ස්ථානය ආරක්ෂිත නම් රෝගියා ආසන්නයට යන්න. 3. ඔහුට හෝ ඇයට සිහිය ඇත්දැයි බැලීමට උරහිසට තට්ටු කර බලන්න. 4. කිසිදු ප්‍රතිචාරයක් නැතිනම් ඔබ තනිවම සිටීනම් ආධාර ඉල්ලා කෑගසන්න. 5. හුස්ම ගන්නා මාර්ගය සකසන්න. එනම් රෝගියාගේ නිකට මදක් ඔසවා නළල මදක් පහත් කරන්න. 6. හුස්ම ගන්නේ දැයි පරීක්ෂා කර බලන්න. ප්‍රථමාධාරකරුගේ කම්මුල රෝගියාගේ නාසය සහ මුඛය ආසන්නයට තබා ඇස් දෙකෙන් පපු ප්‍රදේශය දෙස බලමින් තප්පර 5 ක් 10 ක් පමණ හුස්ම (ශ්වසනය) ගන්නේ දැයි බලන්න. 7. හුස්ම (ශ්වසනය) නැතිනම් ගිලන් රථයකට (1990 හෝ වෙනත් ප්‍රවාහන පහසුකමක් සඳහා ඇමතුමක් දෙන්න. 8. පපු තෙරපුම් ආරම්භ කරන්න. ප්‍රථමාධාරකරුගේ එක් අතක් උඩින් අනිත් අත තබන්න. අතෙහි අල්ලෙහි අඩිය රෝගියාගේ පපුව මධ්‍යයේ තබන්න. පපුව මධ්‍යයෙන් අඟල් 2 ක් ගැඹුරට යනසේ පපු තෙරපුම් වාර 30 ක් රිද්මයානුකූලව අරඹන්න. විනාඩියකට පපු තෙරපුම් 100 ත් 120 ක් පමණ ලබා දෙන්න. 9. ඉන්පසු ඔබ පුහුණුවූ අයෙක් නම් මුඛයට මුඛය තබා හුස්ම වාර දෙකක් දෙන්න. (තත්පරයකට එක හුස්මක් ලෙස) 10. කෘත්‍රිම ශ්වසනය ලබාදීමට නොහැකි නම් පපු තෙරපුම් අඛණ්ඩව ලබා දෙමින් ළඟම ඇති පහසුකම් සහිත රජයේ රෝහලක් වෙත රෝගියා රැගෙන යන්න. අනතුරක් හෝ අසනීප තත්ත්වයක් සිදුවුවහොත් එයින් පසු එළැඹෙන පළමු පැය රත්රන් පැය ලෙස සැලකේ. එයින්ද මුල් විනාඩි දහය ප්ලැටිනම් විනාඩි දහය ලෙස සැලකේ. එබැවින් මෙම විනාඩි දහය තුළ ක්ෂණිකව ක්‍රියාත්මක වී කටයුතු කිරීමෙන් රෝගීන්ගේ ජීවිතය බේරා ගැනීමට හැකිවේ. එබැවින් නිරන්තරයෙන්ම හදිසි අනතුරකට ලක්වන ඕනෑම පුද්ගලයකුගේ ජීවිත බේරා ගැනීමට සෑම කෙනෙකුගේම දායකත්වය ලබාදීම ඉතා වැදගත්ය. 1. රෝගියා සිටිනස්ථානය තමාටත්, රෝගියාටත් ආරක්ෂිත දැයි බලන්න 2. එම ස්ථානය ආරක්ෂිත නම් රෝගියා ආසන්නයට යන්න 3. ඔහුට හෝ ඇයට සිහිය ඇත්දැයි බැලීමට උරහිසට තට්ටු කර බලන්න 8. පපු තෙරපුම් ආරම්භ කරන්න. ප්‍රථමාධාරකරුගේ එක් අතක් උඩින් අනිත් අත තබන්න. අතෙහි අල්ලෙහි අඩිය රෝගියාගේ පපුව මධ්‍යයේ තබන්න. පපුව මධ්‍යයෙන් අඟල් 2 ක් ගැඹුරට යනසේ පපු තෙරපුම් වාර 30 ක් රිද්මයානුකූලව අරඹන්න. විනාඩියකට පපු තෙරපුම් 100 ත් 120 ක් පමණ ලබා දෙන්න. [/COLOR][/SIZE] [IMG]http://divaina.com/daily/images/Paper/2018/03/26/suwa3.jpg[/IMG] කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයේ පුහුණු කිරීමේ හෙද නිලධාරිනී පුෂ්පා රම්‍යානි සොයිසා සාකච්ඡා කර ලිපිය සකස් කළේ ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් [/FONT][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom