Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
හදි හූනියම්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නියම නරුමයා නම්, කිසි දෙයක් ගැන විශ්වාසයක් නැතිව සියළු දෙය අවඥාවෙන්, උපහාසයෙන් සලකා සියළු දෙයට සිනාසෙන පුද්ගලයා නොව, කොයි දෙය වුවද සිදු කරන්නට බැරි නැතැයි සලකා කිසි දෙයක් ගැන නිශ්චිත විනිශ්චයකට නො එළඹ ඕනෑම දෙයක් සැකයෙන් තොරව ඔප්පු වුවහොත් පමණක් පිළිගැනීමට සූදානමින් සිටින පුද්ගලයා යැයි කතාවක් තිබේ. අප වැටෙන්නේ ඒ දෙවෙනි ගණයට ය. අපට නොතේරෙන පලියට අපි කිසි දෙයක් උපහාසයෙන් සලකා සිනා නොවෙමු.

මේ ටික සඳහන් කළේ මෙකල රූපවාහිනි මාධ්‍යවල දිස්වෙන හා රාජ්‍ය අංශයේ පුවත්පත්වල පවා පත්තර පිටුව පුරා පළවන දැන්වීම් කිපයක් ගැන කියන්නට ප්රස්ථාවතාවක් හැටියට ය. හරිගියාම ගාස්තුව ගෙවිය හැකි බව දැක්වෙන අති ප්‍රබල වශී ගුරුකම් ගැනය. මේ දැන්වීම් පල කරන්නේ බුද්ධ පුත්‍රයන් වහන්සේලා විසිනි. මාතර හාමුදුරුවෝ, රුවන් වැල්ලේ හාමුදුරුවෝ, රුප්පාගොඩ හාමුදුරුවෝ ආදී නම් ඇති උන්වහන්සේලා අද මල්වතු අස්ගිරි සංඝ පීතෘන්වහන්සේලා තරමටම මේ ධර්මද්වීපයේ ප්‍රසිද්ධියට පත්ව සිටිති.

මේ භික්ෂූන් වහක්සේලා පෙනී සිටින්නේ මතු ආත්මභාවය යහපත් කිරීම පිණිස නොව මේ ආත්මභාවයේම අත් දුටුවයි යන්න ප්‍රතිඵල ගෙන දෙන කර්ම වෙනුවෙනි. ඒ නිසාම උන්වහන්සේලාට ගිහියන් අතර වැඩි ආකර්ශණයක් දිනා ගැනීමට ද හැකි වී තිබේ. ස්ත්‍රී-පුරුෂ වශී බන්ධන, හැරගිය පෙම්වතා/පෙම්වතිය නැවත ගෙන්වා දීම, පමා වූ විවාහය ඉක්මන් කරවීම, බලාපොරොත්තු පෙම්වතාගේ ආලය ආදරය දිනා දිම, පොරොන්දු කඩ කර මඟ ඇර සිටින අය හදවතට ළං කර දීම. දරුපල අත්කර දීම ආදී ගිහි ජීවිතය යහපත්කර ගැනීමට අත්‍යාවශ්‍ය වැඩ රාශියක් උන්වහන්සේ භාරගෙන තිබේ. ඉරිදා ලංකාදීපයේ පළකර තිබූ එක් දැන්වීමක තිබුණේ ජීවිත කාලයටම වශීකර දීම සඳහා පෙම්වතියගේ යට ඇඳුමේ නූල් කැබැල්ලක් පමණක්රැගෙන මා හමුවන්න කියා ය.

කුඩා දැරියන් දූෂණය කොට මරා වළලන පුවත් නිතර අසන්නට ලැබෙන රටක, දිනකට ළමුන් තිදෙනෙකු දූෂණයට ලක්වෙන බව පරිවාස හා ළමා ආරක්ෂක දෙපාර්තුමේන්තුවම පවසන රටක, බඩට දරුවන් දී මඟහැර යන මිනිසුන් අනන්තවත් සිටින රටක මේ හාමුදුරුවන් වහන්සේලා සිදු කරන්නේ උතුම් සේවාවක් කරන්නේ යැයි රජය පවා විශ්වාස කරන බව අපට හැඟෙන්නේ රාජ්‍ය මාධ්‍යවල ලැබ තිබෙන අනුග්‍රහය දකින විටය. ධර්මරාජ්‍යය ගොඩනඟන්නට පාරමිතා පෙරහැර ගිය උදවිය අද ආණ්ඩුවේ වගකිව යුතු තැන්වල ඉන්නා නිසා ඒ උදවියගේ අනුග්‍රහය ඇතිව ඉදිරියේ දී මෙම කටයුතු සඳහා රාජ්‍ය ආයතන පවා බිහි වෙන්නට බැරි නැත. කෙසේ වුවද ඒබ්‍රහම් ටී. කොවුර් වැනි අදේව දෘෂ්ටිකයන්, අද ජීවතුන් අතර නැතිවීම මෙම භික්ෂූන් වහන්සේලාට මෙන් ම මේවාට උඩ ගෙඩි දෙන වගකිවයුත්තන්ට ද සැනසිල්ලකි. කාන්තාවන්ගේ යට ඇඳුම්වල නූල් කැබලි ප්‍රසිද්ධ දැන්වීම් දමා එකතු කරන භික්ෂූන් වහන්සේලා පිළිබඳව හෝ උන් වහන්සේලාගේ විනය ගැන බලධරයෝ වගේ වගක් නැතිව සිටිති. මේ අතර ජයවර්ධන පුර සරසවියේ උපකුලපතිවරයා මාධ්‍ය හමුවේ පෙනී සිටිමින් කියා සිටින්නේ ජ’පුර සරසවියේ පැවිදි ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා සංඝාරාමය තුළ රාත්‍රී කාලයේ අඳනකඩයෙන් පමණක් සිටිනු තමාට අතටම අසු වූ බවය. එපමණක් නොව පිළිකන්නේ හිස් බෝතල් ද තමා දුටු බවය. ඉන් දින කීපයකට පසු ජනාධිපතිවරයා උපකුලපතිවරුන් කැඳවා නියෝග කළේ සරසවිවල විනය නීති අකුරට ක්‍රියාත්මක කළ යුතු බවය. ඒ සමඟම තොර තෝංවියක් නැතිව පැවිදි ශිෂ්‍යයින්ට දෙහි කපන අන්දම මාධ්‍යවල විකාශය විය. අපේ නරුමකමට අපට හිතෙන්නේ මුන් ඔක්කොටම අමු කැවිලා කියා බව කට කහන වට නොකියා සිටිය නොහැක්කේය.

[QUOTE="AnurangaSS, post: 9363268, member: 92055"] [SIZE=5][FONT=Iskoola Pota] [/FONT][/SIZE] [SIZE=5][FONT=Iskoola Pota]නියම නරුමයා නම්[/FONT],[FONT=Iskoola Pota] කිසි දෙයක් ගැන විශ්වාසයක් නැතිව සියළු දෙය අවඥාවෙන්, [/FONT][FONT=Iskoola Pota]උපහාසයෙන් සලකා සියළු දෙයට සිනාසෙන පුද්ගලයා නොව, කොයි දෙය වුවද සිදු කරන්නට බැරි නැතැයි සලකා කිසි දෙයක් ගැන නිශ්චිත විනිශ්චයකට නො එළඹ ඕනෑම දෙයක් සැකයෙන් තොරව ඔප්පු වුවහොත් පමණක් පිළිගැනීමට සූදානමින් සිටින පුද්ගලයා යැයි කතාවක් තිබේ. අප වැටෙන්නේ ඒ දෙවෙනි ගණයට ය. අපට නොතේරෙන පලියට අපි කිසි දෙයක් උපහාසයෙන් සලකා සිනා නොවෙමු.[/FONT][/SIZE] [SIZE=5][FONT=Iskoola Pota] [/FONT][/SIZE] [SIZE=5][FONT=Iskoola Pota] මේ ටික සඳහන් කළේ මෙකල රූපවාහිනි මාධ්‍යවල දිස්වෙන හා රාජ්‍ය අංශයේ පුවත්පත්වල පවා පත්තර පිටුව පුරා පළවන දැන්වීම් කිපයක් ගැන කියන්නට ප්රස්ථාවතාවක් හැටියට ය. හරිගියාම ගාස්තුව ගෙවිය හැකි බව දැක්වෙන අති ප්‍රබල වශී ගුරුකම් ගැනය. මේ දැන්වීම් පල කරන්නේ බුද්ධ පුත්‍රයන් වහන්සේලා විසිනි. මාතර හාමුදුරුවෝ, රුවන් වැල්ලේ හාමුදුරුවෝ, රුප්පාගොඩ හාමුදුරුවෝ ආදී නම් ඇති උන්වහන්සේලා අද මල්වතු අස්ගිරි සංඝ පීතෘන්වහන්සේලා තරමටම මේ ධර්මද්වීපයේ ප්‍රසිද්ධියට පත්ව සිටිති.[/FONT][/SIZE] [SIZE=5][FONT=Iskoola Pota] [/FONT][/SIZE] [SIZE=5][FONT=Iskoola Pota] මේ භික්ෂූන් වහක්සේලා පෙනී සිටින්නේ මතු ආත්මභාවය යහපත් කිරීම පිණිස නොව මේ ආත්මභාවයේම අත් දුටුවයි යන්න ප්‍රතිඵල ගෙන දෙන කර්ම වෙනුවෙනි. ඒ නිසාම උන්වහන්සේලාට ගිහියන් අතර වැඩි ආකර්ශණයක් දිනා ගැනීමට ද හැකි වී තිබේ. ස්ත්‍රී-පුරුෂ වශී බන්ධන, හැරගිය පෙම්වතා/පෙම්වතිය නැවත ගෙන්වා දීම, පමා වූ විවාහය ඉක්මන් කරවීම, බලාපොරොත්තු පෙම්වතාගේ ආලය ආදරය දිනා දිම, පොරොන්දු කඩ කර මඟ ඇර සිටින අය හදවතට ළං කර දීම. දරුපල අත්කර දීම ආදී ගිහි ජීවිතය යහපත්කර ගැනීමට අත්‍යාවශ්‍ය වැඩ රාශියක් උන්වහන්සේ භාරගෙන තිබේ. ඉරිදා ලංකාදීපයේ පළකර තිබූ එක් දැන්වීමක තිබුණේ ජීවිත කාලයටම වශීකර දීම සඳහා පෙම්වතියගේ යට ඇඳුමේ නූල් කැබැල්ලක් පමණක්රැගෙන මා හමුවන්න කියා ය. [/FONT][/SIZE] [SIZE=5][FONT=Iskoola Pota] [/FONT][/SIZE] [SIZE=5][FONT=Iskoola Pota] කුඩා දැරියන් දූෂණය කොට මරා වළලන පුවත් නිතර අසන්නට ලැබෙන රටක, දිනකට ළමුන් තිදෙනෙකු දූෂණයට ලක්වෙන බව පරිවාස හා ළමා ආරක්ෂක දෙපාර්තුමේන්තුවම පවසන රටක, බඩට දරුවන් දී මඟහැර යන මිනිසුන් අනන්තවත් සිටින රටක මේ හාමුදුරුවන් වහන්සේලා සිදු කරන්නේ උතුම් සේවාවක් කරන්නේ යැයි රජය පවා විශ්වාස කරන බව අපට හැඟෙන්නේ රාජ්‍ය මාධ්‍යවල ලැබ තිබෙන අනුග්‍රහය දකින විටය. ධර්මරාජ්‍යය ගොඩනඟන්නට පාරමිතා පෙරහැර ගිය උදවිය අද ආණ්ඩුවේ වගකිව යුතු තැන්වල ඉන්නා නිසා ඒ උදවියගේ අනුග්‍රහය ඇතිව ඉදිරියේ දී මෙම කටයුතු සඳහා රාජ්‍ය ආයතන පවා බිහි වෙන්නට බැරි නැත. කෙසේ වුවද ඒබ්‍රහම් ටී. කොවුර් වැනි අදේව දෘෂ්ටිකයන්, අද ජීවතුන් අතර නැතිවීම මෙම භික්ෂූන් වහන්සේලාට මෙන් ම මේවාට උඩ ගෙඩි දෙන වගකිවයුත්තන්ට ද සැනසිල්ලකි. කාන්තාවන්ගේ යට ඇඳුම්වල නූල් කැබලි ප්‍රසිද්ධ දැන්වීම් දමා එකතු කරන භික්ෂූන් වහන්සේලා පිළිබඳව හෝ උන් වහන්සේලාගේ විනය ගැන බලධරයෝ වගේ වගක් නැතිව සිටිති. මේ අතර ජයවර්ධන පුර සරසවියේ උපකුලපතිවරයා මාධ්‍ය හමුවේ පෙනී සිටිමින් කියා සිටින්නේ ජ[/FONT]’[FONT=Iskoola Pota]පුර සරසවියේ පැවිදි ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා සංඝාරාමය තුළ රාත්‍රී කාලයේ අඳනකඩයෙන් පමණක් සිටිනු තමාට අතටම අසු වූ බවය. එපමණක් නොව පිළිකන්නේ හිස් බෝතල් ද තමා දුටු බවය. ඉන් දින කීපයකට පසු ජනාධිපතිවරයා උපකුලපතිවරුන් කැඳවා නියෝග කළේ සරසවිවල විනය නීති අකුරට ක්‍රියාත්මක කළ යුතු බවය. ඒ සමඟම තොර තෝංවියක් නැතිව පැවිදි ශිෂ්‍යයින්ට දෙහි කපන අන්දම මාධ්‍යවල විකාශය විය. අපේ නරුමකමට අපට හිතෙන්නේ මුන් ඔක්කොටම අමු කැවිලා කියා බව [I][COLOR=#E06666]කට කහන වට[/COLOR][/I] නොකියා සිටිය නොහැක්කේය. [/FONT][/SIZE] [SIZE=5] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom