Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
හදි හූනියම්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හුගක් අයට තියන ප්‍රශ්ණයක් තමයි ඉස්සර උදවිය තමන්ගේ උපන් වේලාව රහසිගතව තබාගැනීමට හේතුව මොකක්ද කියන එක,

එහෙමනම් ඉතින් කේන්දර බලන කෙනෙක් ගාවට ගිහින් කේන්දරේ බලන්නත් බෑනේ නේද? ඒ වුනාට ඉස්සර කාලේ මිනිස්සු එහෙම කරල තියෙන්නේ විවිධ හේතු කාරණා සලකල බලලා,මොකද කියනවනම් දැන් කාලේ වගේ නෙවෙයි ඉස්සර අණවින,කොඩිවිණ,හදි හූණියම් කාරයෝ වැඩියිලු.ඒගොල්ලො තම තමන්ගේ සතුරන්ට ඔය කිව්ව ක්‍රම වලින් ගේම දුන්නේ උපන් කේන්ද්‍ර වල බල දුබල අවස්ථා බලල තමයි.ඒ හින්දා ඒ කාලේ උදවිය තමන්ගේ උපන් වේලාව සතුරන් අතට පත්නොවන විදියට තමයි වැඩ කටයුතු කලේ.ඉඩම් කඩම් ආරවුල් වැනි ලොකු ලොකු ප්‍රශ්ණ වලදි විතරක් නෙවෙයි පුංචි කතාබහකින් ඇතිවුන නොහොද නෝක්කාඩු වල පවා තරහ පිරිමහගෙන තියෙන්නේ එකිනෙකාට විණ කරගෙන තමයි.තමන්ට වඩා අනිත් අය දියුණු වෙලා ඉන්නවට තියෙන ඉරිසියාවට උඩින් හොද මූන පෙන්නගෙන ඉන්න ගමන් යටින් මේ වගේ වැඩ කරන අයත් ඔය අතර ඉන්නවා.ඒ වගේ අය එදත් ඉදල තියෙනවා අදත් ඉන්නවා මතුවටත් ඉදීවී.මොන විදියට කළත් ගුප්ත සාස්ත්ර ක්‍රම ආධාරයෙන් අනිත් අයට නපුරු වැඩ කරන එක මහා තිරිසන් වැඩක් ඒ කරන නරක වැඩ වලට ප්‍රතිවිපාක මේ ආත්මයේදීම පලිසන් දෙනවා.ඒවට උදාහරණ සාක්ෂි ඕන තරම් තියෙනවා.ඇත්තටම මේ ගැන බ්ලොග් එකේ ලියන්න හිතුනේ මීට වසර කීපයකට පෙර මම අත්දැකපු සිද්ධියක් මතක් වෙලා.ඇත්තටම ජ්‍යොතිෂ සේවය සපයන අය විදියට වැඩ කටයුතු කරන විට කොතරම් දුරට විමසිල්ලෙන් කල්පනාවෙන් වැඩ කළ යුතුද කියලා මේ කතාව කියවන ඕගොල්ලන්ටත් වැටහේවි.

මේ සිද්ධිය වුනේ අපේ තාත්තා(එයත් ජ්‍යොතිෂය කරපු කෙනෙක්)අසනීප වෙලා මට තනිවම ජ්‍යොතිෂ වැඩ කටයුතු කරන්න වුනු මුල්ම දවස්වල.ඇත්තටම එතකොට මම හුගක් ලාබාලයි.ඕගොල්ල වුනත් දැකලා තියෙනවනේ හදහන් රස්සාවේ හොද හොද වැඩකාරයෝ මැදිවයස පහුකරපු තලත්තෑනි ඔය තට්ටේ එහෙම තියෙන කෙස් පැහිච්ච කණ්නාඩි දෙක යටින් බලල බැබෑරුම් විදියට කතාබහ කරන හොද තෙම්පරාදු බුවාලනේ.(කොහොමත් මේ රස්සාවේ තැන ලැබෙන්නේ වයසට යනකොට තමයි.)මට ඔය සුදුසුකම් තිබුනේ බොහොම අඩුවෙන්.කොටින්ම හරියට රැවුල වත් තිබුනේ නැහැ.මට මතකයි ඒ දවස්වල මම රැවුල ඝනකර ගන්න තුන්වේලම(උදේ,දවල්,රාත්‍රී) රැවුල කැපුවා .තාත්තගෙන් වැඩ කරල පුරුදු හුගක් අය මගේ දිහා ඒ දවස්වල බැලුවේ "අපෝ මෙයා ඊයේ පෙරේදා ඉලංදාරියෙක්නේ.මෙයාට පුළුවන්ද හදහන් බලන්න" වගේ දෙගිඩි බැල්මකින්.ඔයඅස්සේ ගමේ ඉරිසියා කාරයොත් "දැන් හදහන් බලන මාමා ලෙඩින් දැන් එහේ කේන්දර බලන්නේ නැහැ." වගේ ප්‍රචාර දියත් කලා.මමත් ගේම අතාරියෙම නැහැ.පරම්පරා ගනනක් ගෞරවයෙන් කරගෙන ආපු ශාස්ත්‍රයක් නැති කරන්න පුළුවන්ද මම වගේ පුත්‍ර රත්නයක් ඉන්දැද්දි.කොහොම හරි තාත්තා,සීයා පාරම්පරිකව රැකගෙන ආපු ශාස්ත්‍රය රැක ගන්න ඒ දවස්වල මම හුගක් දුක් කරදර වින්දා.මුල් දවස්වල මට ජ්‍යොතිෂවේදියකුට ලැබිය යුතු ගෞරවයවත් හරියට ලැබුනේ නැහැ.දොස්තර මහත්තයෙක් ලගට ගිහිල්ල පැය ගානක් හිටියත් බොහෝ දෙනා මගේ ගාවට ආවේ හරියට කඩදාසි ලිපේ දාලා ආවා වගේ.කොහොම වුනත් ආපසු හැරිලා බලනකොට සතුටු වෙන්න පුළුවන්.මොකද කොච්චර කරදර බාධක ආවත් ශාස්ත්‍රීය ගෞරවය රැකෙන විදියට මම වැඩ කරල තියෙනවා. ඔය විස්තර මුලින් කිව්වේ මම කියන්න යන කතාව ඔයගොල්ලන්ට ටිකක් දැනෙන්න කියන්න ඕන නිසා.(සාමාන්‍යයෙන් මම බ්ලෙගයේ ලිපි හරහා මගේ ගැන කියන්නේ හරිම අඩුවෙන්.)වැල්වටාරම් මොකටද සිද්ධිය කියමුකෝ.හැබැයි මේ ලිපියේ කියවෙන එකම කතාව මේක නෙවෙයි.

එක දවසක් හදිසියේම වාගේ මැදිවයසේ ජෝඩුවක් මා ලගට පැමිණියේය.

කාන්තාව - "කෝ පුතේ තාත්ත දැන් අසනීපෙන්ලු නේද?"

මම - "ඔව් නැන්දේ මේ පොඩ්ඩක් අසනීප වුනා.ඒ තරම්ම අමාරුවක් නැහැ.වැඩි වෙලාවක් වාඩිගෙන ඉන්න අමාරුයි"

[QUOTE="AnurangaSS, post: 9363270, member: 92055"] [SIZE=5]හුගක් අයට තියන ප්‍රශ්ණයක් තමයි ඉස්සර උදවිය තමන්ගේ උපන් වේලාව රහසිගතව තබාගැනීමට හේතුව මොකක්ද කියන එක, එහෙමනම් ඉතින් කේන්දර බලන කෙනෙක් ගාවට ගිහින් කේන්දරේ බලන්නත් බෑනේ නේද? ඒ වුනාට ඉස්සර කාලේ මිනිස්සු එහෙම කරල තියෙන්නේ විවිධ හේතු කාරණා සලකල බලලා,මොකද කියනවනම් දැන් කාලේ වගේ නෙවෙයි ඉස්සර අණවින,කොඩිවිණ,හදි හූණියම් කාරයෝ වැඩියිලු.ඒගොල්ලො තම තමන්ගේ සතුරන්ට ඔය කිව්ව ක්‍රම වලින් ගේම දුන්නේ උපන් කේන්ද්‍ර වල බල දුබල අවස්ථා බලල තමයි.ඒ හින්දා ඒ කාලේ උදවිය තමන්ගේ උපන් වේලාව සතුරන් අතට පත්නොවන විදියට තමයි වැඩ කටයුතු කලේ.ඉඩම් කඩම් ආරවුල් වැනි ලොකු ලොකු ප්‍රශ්ණ වලදි විතරක් නෙවෙයි පුංචි කතාබහකින් ඇතිවුන නොහොද නෝක්කාඩු වල පවා තරහ පිරිමහගෙන තියෙන්නේ එකිනෙකාට විණ කරගෙන තමයි.තමන්ට වඩා අනිත් අය දියුණු වෙලා ඉන්නවට තියෙන ඉරිසියාවට උඩින් හොද මූන පෙන්නගෙන ඉන්න ගමන් යටින් මේ වගේ වැඩ කරන අයත් ඔය අතර ඉන්නවා.ඒ වගේ අය එදත් ඉදල තියෙනවා අදත් ඉන්නවා මතුවටත් ඉදීවී.මොන විදියට කළත් ගුප්ත සාස්ත්ර ක්‍රම ආධාරයෙන් අනිත් අයට නපුරු වැඩ කරන එක මහා තිරිසන් වැඩක් ඒ කරන නරක වැඩ වලට ප්‍රතිවිපාක මේ ආත්මයේදීම පලිසන් දෙනවා.ඒවට උදාහරණ සාක්ෂි ඕන තරම් තියෙනවා.ඇත්තටම මේ ගැන බ්ලොග් එකේ ලියන්න හිතුනේ මීට වසර කීපයකට පෙර මම අත්දැකපු සිද්ධියක් මතක් වෙලා.ඇත්තටම ජ්‍යොතිෂ සේවය සපයන අය විදියට වැඩ කටයුතු කරන විට කොතරම් දුරට විමසිල්ලෙන් කල්පනාවෙන් වැඩ කළ යුතුද කියලා මේ කතාව කියවන ඕගොල්ලන්ටත් වැටහේවි. මේ සිද්ධිය වුනේ අපේ තාත්තා(එයත් ජ්‍යොතිෂය කරපු කෙනෙක්)අසනීප වෙලා මට තනිවම ජ්‍යොතිෂ වැඩ කටයුතු කරන්න වුනු මුල්ම දවස්වල.ඇත්තටම එතකොට මම හුගක් ලාබාලයි.ඕගොල්ල වුනත් දැකලා තියෙනවනේ හදහන් රස්සාවේ හොද හොද වැඩකාරයෝ මැදිවයස පහුකරපු තලත්තෑනි ඔය තට්ටේ එහෙම තියෙන කෙස් පැහිච්ච කණ්නාඩි දෙක යටින් බලල බැබෑරුම් විදියට කතාබහ කරන හොද තෙම්පරාදු බුවාලනේ.(කොහොමත් මේ රස්සාවේ තැන ලැබෙන්නේ වයසට යනකොට තමයි.)මට ඔය සුදුසුකම් තිබුනේ බොහොම අඩුවෙන්.කොටින්ම හරියට රැවුල වත් තිබුනේ නැහැ.මට මතකයි ඒ දවස්වල මම රැවුල ඝනකර ගන්න තුන්වේලම(උදේ,දවල්,රාත්‍රී) රැවුල කැපුවා .තාත්තගෙන් වැඩ කරල පුරුදු හුගක් අය මගේ දිහා ඒ දවස්වල බැලුවේ "අපෝ මෙයා ඊයේ පෙරේදා ඉලංදාරියෙක්නේ.මෙයාට පුළුවන්ද හදහන් බලන්න" වගේ දෙගිඩි බැල්මකින්.ඔයඅස්සේ ගමේ ඉරිසියා කාරයොත් "දැන් හදහන් බලන මාමා ලෙඩින් දැන් එහේ කේන්දර බලන්නේ නැහැ." වගේ ප්‍රචාර දියත් කලා.මමත් ගේම අතාරියෙම නැහැ.පරම්පරා ගනනක් ගෞරවයෙන් කරගෙන ආපු ශාස්ත්‍රයක් නැති කරන්න පුළුවන්ද මම වගේ පුත්‍ර රත්නයක් ඉන්දැද්දි.කොහොම හරි තාත්තා,සීයා පාරම්පරිකව රැකගෙන ආපු ශාස්ත්‍රය රැක ගන්න ඒ දවස්වල මම හුගක් දුක් කරදර වින්දා.මුල් දවස්වල මට ජ්‍යොතිෂවේදියකුට ලැබිය යුතු ගෞරවයවත් හරියට ලැබුනේ නැහැ.දොස්තර මහත්තයෙක් ලගට ගිහිල්ල පැය ගානක් හිටියත් බොහෝ දෙනා මගේ ගාවට ආවේ හරියට කඩදාසි ලිපේ දාලා ආවා වගේ.කොහොම වුනත් ආපසු හැරිලා බලනකොට සතුටු වෙන්න පුළුවන්.මොකද කොච්චර කරදර බාධක ආවත් ශාස්ත්‍රීය ගෞරවය රැකෙන විදියට මම වැඩ කරල තියෙනවා. ඔය විස්තර මුලින් කිව්වේ මම කියන්න යන කතාව ඔයගොල්ලන්ට ටිකක් දැනෙන්න කියන්න ඕන නිසා.(සාමාන්‍යයෙන් මම බ්ලෙගයේ ලිපි හරහා මගේ ගැන කියන්නේ හරිම අඩුවෙන්.)වැල්වටාරම් මොකටද සිද්ධිය කියමුකෝ.හැබැයි මේ ලිපියේ කියවෙන එකම කතාව මේක නෙවෙයි. එක දවසක් හදිසියේම වාගේ මැදිවයසේ ජෝඩුවක් මා ලගට පැමිණියේය. කාන්තාව - "කෝ පුතේ තාත්ත දැන් අසනීපෙන්ලු නේද?" මම - "ඔව් නැන්දේ මේ පොඩ්ඩක් අසනීප වුනා.ඒ තරම්ම අමාරුවක් නැහැ.වැඩි වෙලාවක් වාඩිගෙන ඉන්න අමාරුයි"[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom